1 158
Subscribers
No data24 hours
-57 days
-2630 days
Posts Archive
1 158
ළමායි😊
ඔයාල විභාගයය සඳහා සූදානම් වෙද්දි අපේ Past Paper විවරණ පොත් ප්‍රයෝජනවත් උනා නම් හැකි හැමෝම පහළ තියන facebook link එක share කරන්න.
ඔබේ අදහසත් facebook post එකේ comment කරන්න.
දුමින්ද රත්නයක ❤️
https://www.facebook.com/share/p/MAK8fMHsnhb7V245/?mibextid=WC7FNe
1 158
Repost from PHYSICS 2023 THEORY
▪️අපේ පාඨමාලාව පිළිබඳව සහ එහි
වැඩපිළිවෙළ පිළිබඳව ඔයාලගේ
අදහස
▪️අපේ පාඨමාලාව තුළ ඔයාල දැකපු
සුවිශේෂීතා
▪️ඔයාල හිතන විදියට අපේ
පාඨමාලාවේ ගුණාත්මක භාවය වැඩි
කරන්න තවත් කරන්න පුළුවන්
දේවල්
▪️Past Paper Book සෙට් එක
පිළිබඳව ඔයාලගේ අදහස
▪️Memory Booster වැඩේ
කොහොමද?
▪️තව ඔයාලට හිතට එන ඕනි දෙයක්
ලියන්න 🤩
හැමෝම කියල යන්න. ඔබේ අදහස මට ගොඩක් වැදගත්
ඔබේ ගුරුතුමා
දුමින්ද රත්නායක
ඔබේ අදහස් පහත link එක මගින් Whatsapp වෙත එවන්න.
https://wa.me/+94762661637
1 158
Memory Booster Paper එක්ක ගත්තම
A/L Paper එක ගැන මොකද හිතුනේ,
Paper එක කරද්දි අපේ පංතියේ කරපු වැඩ ටික ගැන මොකද හිතුනේ,
වචනෙකින් දෙකකින් කියන්න. ❤️
ඔබේ අදහස් පහත link එක මගින් Whatsapp වෙත එවන්න.
https://wa.me/+94762661637
1 158
විභාගයට යන්න කලින් අහල යන්න.
Paper එක අතට ගත්තම අපි පංතියේ උගන්නපු කරුණු ඔබට එක දිගට මතක් වෙලා ඒවි. බය වෙන්න එපා. හොඳටම ලියන්න, ඔබට පුළුවන්. 💪
ඔබේ ආදර්ණීය ගුරුතුමා ❤️
දුමින්ද රත්නාය.
1 158
Memory Booster Paper එක්ක ගත්තම
A/L Paper එක ගැන මොකද හිතුනේ,
Paper එක කරද්දි අපේ පංතියේ කරපු වැඩ ටික ගැන මොකද හිතුනේ,
වචනෙකින් දෙකකින් කියන්න. ❤️
1 158
හෙට විභාගයට යන්න කලින් අහල යන්න. ජයෙන් ජය, දන්න දේවල් හරියට ලියන්න. ❤️
දුමින්ද රත්නායක
1 158
PHYSICS M.C.Q. ටික මෙහෙම ගොඩ දාමු ළමයි. 👍
අද හෙට වැඩ කරන්න ඕන හොඳම විදිය......👌
ඔබේ ගුරුතුමා
දුමින්ද රත්නායක ❤️
1 158
⭕️ඔබ ගැන විස්වාසය තබන්න. ඔබට බැරි දේවල් ටික නෙමෙයි පුළුවන් දේවල් ගැන කල්පනා කරන්න. සැහැල්ලුවෙන් කල්පනාවෙන් පිළිතුරු ලියන්න. ඔබට පුළුවන් උපරිම දේ කරන්න.
බය වෙන්න එපා වරදින්න විදියක් නෑ .
ඔබේ ආදරණීය ගුරුතුමා ❤️
දුමින්ද රත්නායක.
1 158
Physics & Chemistry Practical වල Points මතක් කරගන්න මේක වැදගත් වෙයි.
(Richmond College Practical Workshop ) ⚡️
Physics Team
1 158
සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️
#අනාගතය_හදන_අපි
දුමින්ද රත්නායක
Physics Team
1 158
Technical ප්‍රශ්ණයක් නිසා Live එක පටන්ගන්න පරක්කු දුනා ළමයි. දැන් පටන් අරන් තියෙන්නේ.
අද
මීටර්සේතුව, විභව මානය, ගැල්වනොමීටර, පරිණාමක, ධාරා තුලාව, ධාරා නියාමක, ප්‍රතිරෝධ පෙට්ටිය ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණ හා පසුගිය විභාග ගැටලු සාකච්ඡා කෙරේ.
https://www.youtube.com/live/Ku9imZAiXjM?si=SMNSko2A1jSJIJWq
~Physics Team
1 158
අද 04 වෙනි ව්‍යූහගත රචනා ප්‍රශ්ණයට එන කොටස් ටික
හවස 6 සිට 10 දක්වා.
YouTube Live ඔස්සේ සීඝ්‍ර පුණරීන්ෂණය
මීටර්සේතුව, විභව මානය, ගැල්වනොමීටර, පරිණාමක, ධාරා තුලාව, ධාරා නියාමක, ප්‍රතිරෝධ පෙට්ටිය ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණ හා පසුගිය විභාග ගැටලු සාකච්ඡා කෙරේ.
Live Link : https://www.youtube.com/live/Ku9imZAiXjM?si=SMNSko2A1jSJIJWq
#අනාගතය_හදන_අපිDuminda Rathnayaka Physics Team
1 158
May your Christmas be merry and bright! Best of luck with your exams, and here's to a fantastic New Year ahead. Keep aiming for that perfect balance between your studies and enjoying life's precious moments. 🎄

Physics Last Day⚡
Photo Album
Drive Link : https://drive.google.com/drive/folders/12iLJhbHyHu-rG2CF6zGx0DT5NiYIPRXr?usp=drive_link
#අනාගතය_හදන_අපිPHYSICS TEAM DUMINDA RATHNAYAKA