en
Feedback
Study With Lindla & Candela

Study With Lindla & Candela

Open in Telegram

🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot

Show more
2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
යතාර්ථයක් වූ මේ ලෝක දර්මතාව ඇතුලේ දුක කියන එක ගොඩාක් අඩුවෙන් ඒ වගේම කියලා නිම කරන්න බැරි සැනසිල්ලක් එක්ක ජීවත් වෙන්න වරම් තිය
+1
යතාර්ථයක් වූ මේ ලෝක දර්මතාව ඇතුලේ දුක කියන එක ගොඩාක් අඩුවෙන් ඒ වගේම කියලා නිම කරන්න බැරි සැනසිල්ලක් එක්ක ජීවත් වෙන්න වරම් තියෙන පොඩ්ඩන්ට විශේෂයෙන් වෙන් උන එක දවසක් තමයි අද මේ උදාවෙලා තියෙන්නේ ඔක්තෝම්බර් පලමුවැනිදා පොඩ්ඩන්ට තියෙන්නේ අද විතරක් නෙමෙයි ඒත් දුවන පයින් පොඩ්ඩො වෙනුවෙන් රජයක් විසින් වෙන් කරපු දවස තමයි මේ ඔක්තෝම්බර් පලවෙනිද කියන්නේ ඉතින් සතුටුවෙන්න විනෝද වෙන්න මේ ඔබේ දවසයි නිදහස භුක්තිවිදින්න ජීවිතේ ගැන අලුතෙන් හිතන්න මේ ගෙවීයන්නේද පුංචි ඔබේ වටිනා කාලයයි සුභ ලෝක ලමා දිනයක් වේවා... ♥️☺️ පොඩ්ඩො ඔක්කොටම #Happy_Children_Day #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

හීන පස්සේ දිව්ව හැමෝම ඒ හීන හැබෑකරගත්තේ නොහොබිනා දුක් විදලා නිකන්ම හැබෑ වෙනකන් ඔවුන් බලන් හිටියේ නැහැ මොකද ඔවුන් දැනගෙන ඉදියා
හීන පස්සේ දිව්ව හැමෝම ඒ හීන හැබෑකරගත්තේ නොහොබිනා දුක් විදලා නිකන්ම හැබෑ වෙනකන් ඔවුන් බලන් හිටියේ නැහැ මොකද ඔවුන් දැනගෙන ඉදියා හීන කියන ඒවා ඉබේ හැබේ වෙන් නෑ අපිම මහන්සිවෙලා හැබෑ කරගන්න ඕනී කියලා හිතලා බලන්න ඔයාලත් හීන නිකන් හැබෑ වෙනවාද නැත්තම් මහන්සිවෙලා හැබෑකරගන්න වෙනවද කියලා #Motivation_With_Gethmina #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර https://t.me/TheAuthorNaughtyhttps://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f

English Medium වලින් ඒලෙවල් කරන්න හිතන් මේ පොත් ටික ගත්තට දැන් සිංහල මීඩියම් වලින් කරන්නේ ඒ නිසා මේ පොත් ටික වැඩක් නෑ සිංහල ප
English Medium වලින් ඒලෙවල් කරන්න හිතන් මේ පොත් ටික ගත්තට දැන් සිංහල මීඩියම් වලින් කරන්නේ ඒ නිසා මේ පොත් ටික වැඩක් නෑ සිංහල පොත් ටික ගන්න ඕනී.. ඒත් දැන් සල්ලි නෑ මේ ටිකත් අරන් අනිත් ටිකත් ගන්න එකේ තේරුමක් නැති නිසා මේ ටික මං දෙනවා පාවිච්චි කරලත් නෑ මං එක පොතක් 1500 ගානේ දෙන්නම් English Medium කරන කෙනෙක් ඉන්නවනම් ගන්න කැමැතිනම් මට @Shenu3_8 මැසේජ් එකක් දාන්නකෝ

✅ දැනට කරලා තියෙන්නේ පේපර් එකක් විතරයි.... .. මුලින්ම පාස්ට් පේපර් ටික තමා කරන්නේ ...2011-2022👻 ඊට පස්සෙ  model pprs ටිකට බහින්නේ සදුදා .& අගහරුවාදා ... physics බදාදා &බ්‍රහස්පතින්දා Chemistry සිකුරාදා & සෙනසුරාදා Bio & maths 🎃ටයිම් එකට ලියවනවා 🎃ලකුනු ටික ගෙදරට එවනවා 😁 🎃විවරන දානවා 🎃marking scheme දානවා. 🎃පලවෙනි rank 10ක් හෝ 20ක් දානවා 🎃එක එක්කෙනාට විවරන දාන්න ගෘප් එකක් තියෙනව එකේ ලකුනු අඩු එව්වා ගැන එහෙම කතා කරගන්න පුලුවන් 🎃ඊලග සතියට ලකුනු වැඩි කරගන්න පොඩි පොඩි පොයින්ට්ස් දානවා 🎃මාසෙකට කරන පේපර් 12 ම ලකුනු එක තැනකට අරන් ඉස්සරහට වැඩ කරන්න ඔනී විදිය ගැන කියලා දෙනවා .. .... උබල එක දිගට වැඩ කරොත් එක දිගට හොද සප් එකක් දෙනවා 😁 එච්වරයි ...❤️මෙන්න ලින්ක් එක 👇👇👇👇 .... https://t.me/+lHhKMn-z37Y0ZGM1 😁

එක්සෑම් එක දෙවැනි වතාවට ලියන අය මතක තියාගන්න... 🤞💭 පලවෙනි පාර කරපු වැඩ මදි වෙලා රිසාල්ට් ඔයාලා හිතපු තරම් නොලැබුනු නිසා නේහ
එක්සෑම් එක දෙවැනි වතාවට ලියන අය මතක තියාගන්න... 🤞💭 පලවෙනි පාර කරපු වැඩ මදි වෙලා රිසාල්ට් ඔයාලා හිතපු තරම් නොලැබුනු නිසා නේහ් දෙවැනි පාර එක්සෑම් එක කරන්න හදන්නේ , ඉතින් කලින් කරා වගේ මේ පාරත් වැඩ කරොත් තර්ඩ් ශයි එකකුත් ඕනී වෙයි.. මුලින්ම හිතන්න ඔයාලා කලින් ශයි එකේ කරපු වැඩ ඊට පස්සේ හිතන්න මං ඒ වගේ මේ පාර ඩබල් වැඩ කරොත් නේද මං හිතුව රිසාල්ට් එක මට ගන්න පුලුවන් වෙන්නේ කියලා..එතකොට තේරෙයි මං මොනවද නොකරපු වැඩ කොහෙන්ද පටන් ගන්න ඕනී , මොනවද කරන්න ඕනි කියලා. තීරණගන්න පරක්කු කරන්න එපා විශේෂයෙන් තමන්ගේ ජීවිතේ දියුණුවට බලපාන ඒවා කිසි වෙලාවක නිකරුනේ කාලේ නාස්ති කරන්න එපා මොකද ඔයාට තියෙන්නෙ පොඩි කාලයක් තමන්ගේ වෙනුවෙන් වැඩ කරන්න. ටයිම් පාස්ට් කරා හොදටම ඇති දැන් පටන් ගන්න ඔයාගේ හිතේ තියන කැම්පස් එකට යන්න ඕනී පඩිපෙලවල් ටික හදන්න. ජයවේවා.. හීන හැබෑ කරගන්න මහන්සිවෙන්න ඕනී , නැත්තම් හීන හීනම වෙලා යනවා #Motivation_With_Gethmina ☘️ #Gethmina_Bandara #Naughty_CG   @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර https://t.me/TheAuthorNaughty https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f

❤️❤️ *2024 chemistry paper class* ❤️❤️ *සම්බන්ධ වීමට පහත Group සමග සම්බන්ධ වන්න* ❤️💢 *Whatsapp* https://chat.whatsapp.com/D8
❤️❤️ *2024 chemistry paper class* ❤️❤️ *සම්බන්ධ වීමට පහත Group සමග සම්බන්ධ වන්න* ❤️💢 *Whatsapp* https://chat.whatsapp.com/D8kDPXmwkpj0n8jyGCbfpU ❤️💢 *Telegram* https://t.me/+SKOCUM2Eo4c5NmVl 💥මෙය සම්පූර්ණයෙන්ම 100% නොමිලේ සිදු කරන වැඩ සටහනක්... 💥සෑම සතියකම Mcq Paper  එකක් ලබා දෙන අතර එය ඔබ විසින් කර Answer Submit කළ යුතුයි... 💥ඔබ ලබා ගන්නා ලකුණු Rank කිරීම සිදු කරයි... 💥සම්පූර්ණයෙන් paper එක zoom  මගින් discuss  කරන අතර සියලුම දෙනාට නැවත Recording එකත් Youtube Vidio  එකක් ලෙස ලබා දීම සිදු  කරයි.. හීනයක් වෙනුවෙන් කැප වෙන්න ඔයත් එක් වන්න...... *Contact Number 0716425370** 💢💢💢

2023 SPECIAL MEETING Zoom Limit එක පැනලා ළමයි. පහළින් Youtube join වෙමු. https://www.youtube.com/live/BX-pdSpwOMw?si=MG5eEn-SKrLcYGJK

❗Result එක පිටුපස කතාව හොඳ results, නරක results මේ හැම එකකින්ම ගන්න පාඩම් තියෙනවා. තමන්ට තියෙන්නේ හොඳ result එකක් නම් ඒක එහෙම
Result එක පිටුපස කතාව හොඳ results, නරක results මේ හැම එකකින්ම ගන්න පාඩම් තියෙනවා. තමන්ට තියෙන්නේ හොඳ result එකක් නම් ඒක එහෙම වෙන්න හේතු වුණා කියලා ඕගොල්ලන්ට හිතෙන දේවල් සහ තමන්ට තියෙන්නේ නරක result එකක් නම් ඒක එහෙම වෙන්න හේතු වුණා කියලා ඕගොල්ලන්ට හිතෙන අඩුපාඩු සේරම මේ form එකට ලියන්න. https://forms.gle/EoDqkSsfrEHU35u56 මේ වැඩේ අරමුණ මේකයි, හැම result එකකින්ම ගන්න පුළුවන් දේවල් තියෙනවා. කරන්න ඕන දේවල් සහ නොකරන්න ඕන දේවල් ගැන. මේ form එකට එකතු වෙන ළමයින්ගේ කතා වලින් ගන්න්න පුළුවන් දේවල් අරගෙන අද special meeting එකේදී ඒ ගැන අපි කතා කරනවා. තව ළමයෙකුට හොඳක් කරන්න ඔයාගේ කතාව අපිට කියන්න. ❗️අද හවස 6ට කලින් පුරවන්න බලන්න හැමෝම. Special meeting එක 8ට නිසා.

මේ ghost අයියගෙ group එක......එයත් එක්ක දිගටම වැඩ කරන් යන්න පුළුවන් කට්ටිය join වෙලා බලන්න...❤️ ඔයාලට ඔයාලගෙ result එක වෙනස් කරගන්න පුළුවන් .......sure...🍃 -Candela-

👆ගන්න තියෙ නම් පොඩි දෙයක් ගනින් ❤️

සතුටින් වැඩ කරන්න කැම්පස් එන්න... ලොකු බරක් කියලා හිතන්න එපා AL ... ආයේ කියනවා හොදට වැඩ කරපම්.. . බුදුසරණයි ❤

1.84 MB

කැම්පස් එන්න ... ❤️ එපමනයි ..... 😁

8.83 MB

හැමෝටම පොදු කරුනු ටිකක්.... ගෙවල් වල ප්‍රශ්න... මිනිස්සුන්ගේ කතා 😁👇

8.66 MB

Essay + හොද ප්ලෑනක් ගහපන්❤️👇

4.24 MB