Study With Lindla & Candela
Open in Telegram
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot
Show more2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
#Motivation_with_Gethmina
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
එක ගැහැනු ළමයෙක් උසස්පෙළ විභාගයෙන් අසමත් වුණා. ඉතින් ඇය දෙවෙනි වතාවටත් උසස්පෙළ විභාගය ලිව්වා. ඒත් මේ වතාව ගිය වතාව වගේ නෙවෙයි තරමක් හොඳට ඇයට පුළුවන් වුණා ඒකට මුහුන දෙන්න. ඉතින් අම්මයි තාත්තයි කිව්වා මීට වඩා හොඳට මහන්සි වෙලා තුන් වෙනි වතාවටත් උත්සාහ කරන්න කියලා. ඔහොම කාලය ගියා. ඇය ආයෙත් පාඩම් වැඩ පටන් ගත්තා.
ඔහොම ඉන්න අතරෙ එක දවසක් අම්මා ඇයට කතා කරලා මෙහෙම කිව්වා, "සතියකට විතර කලින් තාත්තා අපේ අක්කලගේ ගෙදර ගිහින් තිබුණා. ගෙදර ඉඳලා තියෙන්නේ අක්කයි අක්කගේ මහත්තයයි දුවයි. කතා කර කර ඉන්නකොට තාත්තා කියලා තියෙනවා, 'මේ වතාවෙවත් ටිකක් හරි හොඳ result එක්ක අවොත් හොඳයි අපේ දුවට nursingවත් යන්න' කියලා. එතකොට ලොකු අම්මයි ලොකු තාත්තයි අක්කයි මහා හයියෙන්ම හුඟක් වෙලා හිනා වෙලා, හිනා වෙවීම කිව්වලු, 'එයා යයි තමයි nursing.. කොටම කොටයි කොහේ යන්නද nursing.. යයි තමයි එයා..' කියලා. තාත්තට ගොඩාක් දුක හිතිලා. එක වතාවක් ෆේල් වුණු නිසා එයාලා හිතන් ඉන්නෙ ඔයාට මොකුත්ම බෑ කියලා. ඒ නිසයි ඔහොම සමච්චලයට කතා කරන්නේ!"
අම්මා කිව්වේ ගොඩක් තරහින් දුකින්. මේ ගැහැනු ළමයටත් මුලින් ලොකු කනගාටුවක් දැනුනා. ඒත් ඇය මෙහෙම කිව්වා."අපිට මොකද අම්මෙ එයාලා ඕන දෙයක් කියාගත්තදෙන්!" එහෙම කියපු ඇය හිතින් මෙහෙම හිතාගත්තා.. 'nursing නෙවෙයි, medicine යන්න මම වැඩ කරනවා අද ඉඳන්!' කවදාවත් හිතුවෙ නැති තරම් හැඟීමකින්, කවදාවත් හිතුවෙ නැති තරම් උනන්දුවකින්, ශක්තියකින් එදා එහෙම හිතුවෙ අර හිත පාරපු කතාව නිසා.. එහෙම හිතලා නිකන් හිටියේ නෑ, පුළුවන් උපරිමෙන් මහන්සි වුණා. අර කතාව මතක් වෙනකොට වැඩ කරන speed එක වැඩි වෙනවා වගේ! "nursingනෙ යන්න බැරි! මං යන්නම් medicine!!" medicine බැරි වුණත් ඒ ළඟට හරි ගිහින්මයි නවතින්නේ කියලා ඇය ඇයටම පොරොන්දු වෙලයි තිබුනෙ.
දෙවැනි වතාවේ ප්‍රතිපල ආවා, ඒ ප්‍රතිපලයත් ගිය වතාවට වඩා ගොඩක් ඉදිරියෙන් තිබුණා. හිතට ආපු හයියයි දුකයි දෙකම එක්ක කෙල්ල හොඳට වැඩ කළා තුන්වෙනි වතාවට. අන්තිමට නතර වුණේ තමන් කැමැත්තෙන්ම හිටපු veterinary college එකට යන්න සෑහෙන තරම් ප්‍රතිපලයක් අතට අරන්. Medicine නම් යන්න බැරි වුණා... ඒත් ෆේල් වෙලා දුක හිතෙන කතා අහගන්න වෙච්ච කෙල්ලට veterinary college කියන්නෙම හීනයක්නෙ! ඇත්තටම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටපු ක්ෂේත්‍රයක් ඒක. සත්තුන්ට තියෙන ආදරේ නිසාමයි ඒ.
අම්මටයි තාත්තටයි ඉහේ මල් පිපුණා වගේ! ලේසි පහසු වැඩක්ද දුව කළේ! තමන් veterinary college එකට තේරිලා කියලා දැනගත්තම සුභ පතන්න අර ආදරණීය ලොකු අම්මයි ලොකු තාත්තයි අක්කයි කතා කළා. එයාලා සුභ පැතුවට පස්සෙ ගැහැනු ළමයා එයාලට තේරෙන්න හරි නැති වෙන්න හරි කියලා හිතාගෙන මෙන්න මෙහෙම කිව්වා, "ලොකු අම්මෙ, ඔයාලා තුන් දෙනා තමයි මෙච්චර තැනකට යන්න මට ලොකුම මෝටිවේෂන් එක දුන්නෙ!"
#copied
වැඩ්ඩොන්ගේ සාර්ථකත්වය අහන්න එන්න A/L මෙහෙවර පියසට🔥🔔
උසස් පෙළ විශිෂ්ටයන්ගේ අත්දැකීම් සමග ඔබේ ප්‍රතිඵල ය ඉහල නැංවීමට අප සූදානම් 🔥
A/L මෙහෙවර Youtube නාලිකාව Subscribe කරලා තියාගන්න 🔥📚
📮Link : https://youtube.com/@almehewara
@ALMehewaraGroup
පාඩම් කරන්න කම්මැලි හිතෙන ඔයාටයි මේක ❤️
විඩියොවෙහි අයිතිය මුල් අයිතිකරු සතු වේ..
සාර්ථකත්වයේ යතුර ස්ථාවරත්වයයි. ඔබට කුමන ප්‍රතිඵලයක් ලැබුණත්, ඔබ වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු අතර ඔබේ සිහින සැබෑ කරගත යුතුය. අසාර්ථකත්වයට ඔබව අධෛර්යමත් කිරීමට හෝ සාර්ථකත්වයට ඔබව තෘප්තිමත් කිරීමට ඉඩ නොදෙන්න. ඔබේ කාර්යය කෙරෙහි අවධානයෙන් හා කැපවීමෙන් සිටින්න. සෑම විටම විශිෂ්ටත්වය සහ ඔයාගෙ දියුණුව සඳහා උත්සාහ කරන්න.
"දවසක ඔයා විශිෂ්ටයෙක් වේවි... ❤️🍃"
ඔන්න යාලුවනේ අද Midnight Sessions 4 ඉවරයි .....❤️✨️
කට්ටිය යන්න කලින් "done "කියල comment කරගෙන ම යන්න...❤️
දිගටම මාත් එක්ක එකතු වෙලා හිටපු අයට ගොඩක් thanks....✨️❤️
එහෙනම් හොදට නිදා ගන්න කට්ටිය.....
Byeee....
❤️අපේ අන්තිම Study Session එක පටන් ගත්තා...✨️
📖️11.30 p.m -12.00 a.m
⏳අනාගතය වෙනස් කරන්න ඔයාට තවම කල් තියෙනවා....ඒ නිසා උත්සාහයෙන් වැඩ කරන්න....❤️✨️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....
ඔන්න අපේ හතරවෙනි Study Session එක පටන් ගත්තා...✨️
📖️10.10 p.m -11.20 p.m
⏳ඔබේ සිහිනය දිනවන්න මේ ගතවන හැම තත්පරයක් ම පාවිච්චි කරන්න...දිනල ම ඉවරයක් කරන්න❤️✨️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
ඔන්න අපේ තුන්වෙනි Study Session එක පටන් ගත්තා...✨️
📖️9.00 p.m -10.00 p.m
⏳ඔබ ඔබවම දිනවන්න මේ ගතවන හැම තත්පරයක් ම පාවිච්චි කරන්න...
දිනල ම ඉවරයක් කරන්න❤️✨️
ඔයාට එය කරන්න පුලුවන් .....✨️❤️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
ඔන්න අපේ දෙවනි Study Session එක පටන් ගත්තා...✨️
📖️ 8.10 p.m - 8.50 p.m
⏳ඔබේ සිහිනය දිනවන්න මේ ගතවන හැම තත්පරයක් ම පාවිච්චි කරන්න...දිනල ම ඉවරයක් කරන්න❤️✨️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
ඔන්න අපේ පළවෙනි Study Session එක පටන් ගත්තා...✨️
📖️7.00 p.m -8.00 p.m
⏳ඔබ ඔබවම දිනවන්න මේ ගතවන හැම තත්පරයක් ම පාවිච්චි කරන්න...
දිනල ම ඉවරයක් කරන්න❤️✨️
ඔයාට එය කරන්න පුලුවන් .....✨️❤️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
හිත අස්සෙ කැකෑරෙන
ආසාවල්
නෙතින් දුරස් වෙන හැටි
බලන් හූල්ලන 🥺💔....
බිත්ති හතරක් අස්සෙ කොටු වෙලා
වෙන එවුන් වෙනුවෙන්
හීන ඇහිදින මන් ගැන
මගෙ හිත අහනව
උබ පව් නේද බන්....🥀
කවදහරි දවසක වෙන එවුන්ව සතුටු කරල
මට මාව නැති වෙන බව දැන දැනත් 🙂💔
වෙදැදුරෙකු වී සුවපත් වෙන හිත් වල ,,,වෙන එවුන්ගෙ හිත් වල🌻
මන් නිසා දැල්වෙන
සතුටු ලාම්පු නිවන්න හිත දෙන්නෙ නැති කමට....🥺♥️
හීන මරාගෙන ටාගට් පස්සෙ දුවන ජිවිතෙට මන් ඇබ්බැහි වෙලා...♥️🔥
✍🏼error 404!
#Copied
ඔන්න යාලුවනේ අද Morning Sessions 5 ඉවරයි .....❤️✨️
කට්ටිය යන්න කලින් "done "කියල comment කරගෙන ම යන්න...❤️
දිගටම මාත් එක්ක එකතු වෙලා හිටපු අයට ගොඩක් thanks....✨️❤️
Byeee....❤️🍃
ඔන්න අපේ අන්තිම Morning Study Session එක පටන් ගත්තා...✨️
📖️9.10 a.m -10.30 a.m
⏳ඔබේ සිහිනය දිනවන්න මේ ගතවන හැම තත්පරයක් ම පාවිච්චි කරන්න...දිනල ම ඉවරයක් කරන්න❤️✨️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
