Study With Lindla & Candela
Open in Telegram
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot
Show more2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
ඔන්න 4 වෙනි Study Session එක පටන් ගත්තා...✨️
📖️7.45 a.m-9.00 a.m
⏳මාර්ගය නිවැරදිනම් ගමන කෙතරම් අසීරු වුවත් යා යුතුමයි...
මන්ද ගමනාන්තය ඉතා සුන්දර වන බැවින්....✨️❤
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
අපේ 3 වෙනි Study Session එක පටන් ගත්තා...✨️
📖️6.30 a.m -7.30 a.m
⏳අනාගතය වෙනස් කරන්න ඔයාට තවම කල් තියෙනවා....ඒ නිසා උත්සාහයෙන් වැඩ කරන්න....❤️✨️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
ඔන්න අපේ දෙවනි Study Session එක පටන් ගත්තා...✨️
📖️ 5.10 a.m -6.20 a.m
⏳ඔබේ සිහිනය දිනවන්න මේ ගතවන හැම තත්පරයක් ම පාවිච්චි කරන්න...දිනල ම ඉවරයක් කරන්න❤️✨️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....
ඔන්න අපේ පළවෙනි Morning Study Session එක පටන් ගත්තා...✨️
📖️4.00 a.m -5.00 a.m
⏳Good morning ලමායි 🌸
👊 උත්සහය අත්නොහරින තාක්කල් වැරදුනා අසාර්ථක වුනා කියලා කවුරුත් පරාද වෙන්නෙ නෑ...☺️ ඔයාට තව අවස්ථාවක් තියනවා...නැගිටින්න. සමහරවිට ඔයා ඔය අත්හරින්න හදන්නෙ දිනන්න තියන අවස්ථාව වෙන්නත් පුළුවන් යාළුවා.ඒ නිසා කවදාවත් උත්සහය අත්හරින්න එපා.
කරන්න බෑ කිව්ව දේ කරලා පෙන්නන්න.😏
අරමුණක් වෙනුවෙන් විශ්වාසයෙන් වැඩ කරන්න.🤓
කරන්න ආසා දේ නෙවෙයි.කළ යුතු දේ කරන්න.👌
ඔයා කැපකිරීම් කරලා මහන්සි වෙලා වැඩ කරන තරමට අන්තිම ප්‍රතිපලය ඔයාට හිතාගන්න බැරි තරමටම විශිෂ්ඨ එකක් වෙයි.
විශ්වාසයෙන් අද දවස පටන් ගන්න...😇 උත්සාහයෙන් ක්‍රියා කරන්න.
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
ජීවිතේ කියන්නේ එක්තරා
රේස් එකක් 🏃🏃♀️
ඒත් මේ රේස් එකේදී
එකම විදිහට දුවන්න බැහැ
වේගය අඩුවැඩිකරගන්න වෙනවා
ඒ වගේම ආපස්සට ගමනකුත් නැහැ
ඉතින් දුවන එක හරි පරිස්සමින්
හරිම පාත් එක දිගේ ගෙනියන්න ඕනී
ඉතින් ඔයත් හරිම පාත් එක තෝරගන්න
ජීවන රේස් එක හරියට තරඟකරන්න
ජය පැරදුම දෙකේම උරුමකරු උබයි..
#Motivation_with_Gethmina
#CGATTITUDE
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
ඔන්න යාලුවනේ අද Midnight Sessions 4 ඉවරයි .....❤️✨️
කට්ටිය යන්න කලින් "done "කියල comment කරගෙන ම යන්න...❤️
දිගටම මාත් එක්ක එකතු වෙලා හිටපු අයට ගොඩක් thanks....✨️❤️
එහෙනම් හොදට නිදා ගන්න කට්ටිය.....
Byeee....
❤️අපේ අන්තිම Study Session එක පටන් ගත්තා...✨️
📖️11.30 p.m -12.00 a.m
⏳අනාගතය වෙනස් කරන්න ඔයාට තවම කල් තියෙනවා....ඒ නිසා උත්සාහයෙන් වැඩ කරන්න....❤️✨️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....
ඔන්න අපේ හතරවෙනි Study Session එක පටන් ගත්තා...✨️
📖️10.10 p.m -11.20 p.m
⏳ඔබේ සිහිනය දිනවන්න මේ ගතවන හැම තත්පරයක් ම පාවිච්චි කරන්න...දිනල ම ඉවරයක් කරන්න❤️✨️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
ඔන්න අපේ තුන්වෙනි Study Session එක පටන් ගත්තා...✨️
📖️9.00 p.m -10.00 p.m
⏳ඔබ ඔබවම දිනවන්න මේ ගතවන හැම තත්පරයක් ම පාවිච්චි කරන්න...
දිනල ම ඉවරයක් කරන්න❤️✨️
ඔයාට එය කරන්න පුලුවන් .....✨️❤️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
ඔන්න අපේ දෙවනි Study Session එක පටන් ගත්තා...✨️
📖️ 8.10 p.m - 8.50 p.m
⏳ඔබේ සිහිනය දිනවන්න මේ ගතවන හැම තත්පරයක් ම පාවිච්චි කරන්න...දිනල ම ඉවරයක් කරන්න❤️✨️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
ඔන්න අපේ පළවෙනි Study Session එක පටන් ගත්තා...✨️
📖️7.00 p.m -8.00 p.m
⏳ඔබ ඔබවම දිනවන්න මේ ගතවන හැම තත්පරයක් ම පාවිච්චි කරන්න...
දිනල ම ඉවරයක් කරන්න❤️✨️
ඔයාට එය කරන්න පුලුවන් .....✨️❤️
කම්මැලි නැතුව මේ පැයත් වැඩ කරමු...😌
ඔයාල දැන් කරන subject එක comment කරන් යමු නේ.....💬
ළමයි .....😓
ඔයාලට කියන්න දෙයක් තියෙනව....
23 AL exam එකට තව මාස කිහිපයක් තියෙන්නේ ...
ඒ නිසා මං හිතුවා...telegram වලින් සහ අනෙත් Social media ඔක්කොගෙන් ම අයින් වෙලා exam එකට ලේස්ති වෙන්න කාලෙ හරි කියල ..
මේ දවස් ටිකේම stuy sessions ටික පිළිවෙලකට කරගන්න බැරි උනා...clz වැඩ ටිකකට හිර උන නිසා..
මගේ channel එකේ admin ලා හැමෝටම ත්...
ඉතින් මෙච්චර කල් මාත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි ....
ඔයාලත් හොදට වැඩ කරන් යන්න.....❤️✨️
මන් ඔයාලට ඕන පණිවිඩ ,posts,pdf admin කෙනෙක් ලවා දාන්න බලන්නම්...
මේක දැක්ක ගමන් ගොඩක් අය leave වෙන බව දන්නව...
හැබැයි exam කිට්ටු කරලා,ඔයාලව හම්බ වෙලා කතා කරන්න එනවා මන් ❤️
ඔයාල හැමෝටම ආයෙත් ස්තූතියි ❤️✨️
අදහස් තියෙනව නම් ...මේකට message එකක් දාන්න ..
@Lindla2bot
-Lindla-