en
Feedback
Study With Lindla & Candela

Study With Lindla & Candela

Open in Telegram

🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot

Show more
2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
අද ලැබෙන පුංචි හෝ සතුට අද විදගන්න.. මොකද අපිට අද ලැබෙන සතුටම හෙට නොලැබී යන්න පුලුවන් ඉතින් අද ලැබෙන පුංචි හෝ සතුට සැනසිල්ල අද
අද ලැබෙන පුංචි හෝ සතුට අද විදගන්න.. මොකද අපිට අද ලැබෙන සතුටම හෙට නොලැබී යන්න පුලුවන් ඉතින් අද ලැබෙන පුංචි හෝ සතුට සැනසිල්ල අදම විදගන්න මතක අතර රදවගන්න... #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

සතුටින් ඉන්න 😊 හීන ජයගන්න🎓 දුක කියන්නේම🥺 සතුට හොයාගන්න මහන්සිවෙන්න කියන එක🫡 ඒ නිසා දුක හිතෙන හැම මොහොතකම අලුතින් හිතන්න ත
සතුටින් ඉන්න 😊 හීන ජයගන්න🎓 දුක කියන්නේම🥺 සතුට හොයාගන්න මහන්සිවෙන්න කියන එක🫡 ඒ නිසා දුක හිතෙන හැම මොහොතකම අලුතින් හිතන්න තමන් ගැන තමන්ට වෙන්න ඕනී කෙනා ගැන තමන්ගේ අනාගතේ කොහොමද තියෙන්න ඕනී කියන එක එතකොට ඔයා ඔයාවම මෝටීවේට්🎯 කරගනී හීන දිනන්න ලෝකය ජයගන්න සියල්ලන්ටම ජය...!!! #motivation_with_Gethmina #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f

ජීවිතේ තියෙන්නෙ විදින්න කීවාට විදවන්න වෙන අවස්ථාත් ඕනී තරම් ඒත් ඒ විදවන්න තියෙන දේවල් මඟ ඇරියොත් ඒක තවත් වැඩිවෙලා එනවා මිසක්
ජීවිතේ තියෙන්නෙ විදින්න කීවාට විදවන්න වෙන අවස්ථාත් ඕනී තරම් ඒත් ඒ විදවන්න තියෙන දේවල් මඟ ඇරියොත් ඒක තවත් වැඩිවෙලා එනවා මිසක් අඩුවක් නෑ කරුමෙ කියන එකපස්සෙන් එනකොට ඒකට එන්න දීලා ඌ ඕනී තරමක් ඉදලා ඇති උනාම පලයන්කෝ කියලා තමන් ගැන හිතන්න... මොකද ජීවිතේ විදවපු එකා දන්නවා.. ජීවිතේ විදින්න ඕනී විදිහ ඌ ජීවිතේ විදින්න ගත්ත දවසට උගේ විදින ජීවිතේට ඇගිලි ගහන්න කාටවත් පුලුවන් කමක් නෑ මොකද ඌ උගෙ හැම ඉඩසක්ම වහගෙන තමයි ජීවිතේ විදින්නේ කාටවත් ඌව බිමට ඇදලා දාන්න බැරි විදිහට... ඉතින් හිතන්න... විදවීමක් ජීවිතේට එනවනම් හරි සතුටින් ඒක බාරගන්න... ඒ විදවීමට හුරුවෙන්න.. හුරුවෙලා ඒ විදවීම අස්සෙන් ජීවිතෙ විදින්න පුරුදුවෙන්න... ජීවිතේ විදවන සියල්ලටම ජීවිතෙ විදින්න හැකිවෙන්න ඕනී.. #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර https://t.me/TheAuthorNaughty https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f

තීරණයක් ගන්න කලින් ඒ ගන්න හදන තීරණේ ගැන දෙතුන් පාරක් හිතන්න මොකද ඒ තීරණේ නිසා ඔයාගේ හීනෙට ඔයාගේ ටාර්ගට් එකට යන්න බැරි වෙන්න ප
තීරණයක් ගන්න කලින් ඒ ගන්න හදන තීරණේ ගැන දෙතුන් පාරක් හිතන්න මොකද ඒ තීරණේ නිසා ඔයාගේ හීනෙට ඔයාගේ ටාර්ගට් එකට යන්න බැරි වෙන්න පුලුවන් ඔයාට ඒ නිසා ඔයා ගන්න තීරණේ ඔයාගේ අනාගතේ ඔයාට ඕනී විදිහට ඔයා ආස කරන විදිහට හදාගන්න පුලුවන්ද කියලා ඔයා හරියට හිතන්න ඒ ගැන හොයලා බලන්න ජීවිතේ යන ගමන ප්ලෑන් කරනකොට පොඩි තැනක් වැරදුනොත් ඇති ගමනාන්තමයම වෙනස් කරන්න... හිතන්න... ඔබේ හීනය වෙනුවෙන්මද ඔබ ප්ලෑන් එක හදාගෙන තියෙන්නේ කියලා #Motivation_with_Gethmina #CGATTITUDE #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

❤️❤️ *2024 chemistry paper class* ❤️❤️ *සම්බන්ධ වීමට පහත Group සමග සම්බන්ධ වන්න* ❤️💢 *Whatsapp* https://chat.whatsapp.com/D8
❤️❤️ *2024 chemistry paper class* ❤️❤️ *සම්බන්ධ වීමට පහත Group සමග සම්බන්ධ වන්න* ❤️💢 *Whatsapp* https://chat.whatsapp.com/D8kDPXmwkpj0n8jyGCbfpU ❤️💢 *Telegram* https://t.me/+SKOCUM2Eo4c5NmVl 💥මෙය සම්පූර්ණයෙන්ම 100% නොමිලේ සිදු කරන වැඩ සටහනක්... 💥සෑම සතියකම Mcq Paper  එකක් ලබා දෙන අතර එය ඔබ විසින් කර Answer Submit කළ යුතුයි... 💥ඔබ ලබා ගන්නා ලකුණු Rank කිරීම සිදු කරයි... 💥සම්පූර්ණයෙන් paper එක zoom  මගින් discuss  කරන අතර සියලුම දෙනාට නැවත Recording එකත් Youtube Vidio  එකක් ලෙස ලබා දීම සිදු  කරයි.. හීනයක් වෙනුවෙන් කැප වෙන්න ඔයත් එක් වන්න...... *Contact Number 0716425370** 💢💢💢

"වදින්න වදින්න ගහන එකත් මෝඩයා" "ගහන්න ගහන්න වදින එකත් මෝඩයා" කියමනක් උනත් මේ කියමනෙන් උනත් කියන්නේ මනුස්සයෙක් ඉන්න ඕනී හරිම ව
"වදින්න වදින්න ගහන එකත් මෝඩයා" "ගහන්න ගහන්න වදින එකත් මෝඩයා" කියමනක් උනත් මේ කියමනෙන් උනත් කියන්නේ මනුස්සයෙක් ඉන්න ඕනී හරිම විදිහ මොකද කවුරුම උනත් දැනගන්න ඕනී තමන්ගේ ගෞරවය රැකගන්න ගෞරවයක් නැති මනුස්සයා නිකන් හරියට වෙලක හිටවලා තියෙන පඹයෙක් වගේ කිසි වටිනාකමක් නෑ කිසිකෙනෙක්ගේ අවදානයක් නෑ ඔයත් කැමති එහෙම වටිනාකමක් නොමැති නොවටිනා කෙනෙක් විදිහ හං වඩුගැහෙන්නද එහෙම නැතිනම් දුර්වලයෙක් වගේ නොඉද තමන්ව පාගලා දාන්න එන එකාව පාගෙන හරි නැගිටින්න වෙනවා හැමදාම ඔලුව නමන් ඉන්න ගියොත් වෙන්න හැමදාම කාගෙ ලග හරි දෙකට නැමිලා අකැමත්තෙන් හරි ඔවුන්ට යටත්වෙන්න හිතලා බලන්න ඔයා කැමති කොහොම ජීවත්වෙන්නද කියලා.... ජය වේවා...!!! #Motivation_with_Gethmina #CGATTITUDE #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

අද දේ අද කරන්න,කල් නොදමන්න.. මිනිස්සු ගොඩාක්ම කරන්නේ කම්මැලිකම නිසා අද කරන්න තියෙන වැඩෙත් හෙටට කල් දාලා අද නිකරුනේ කාලේ නාස්ත
අද දේ අද කරන්න,කල් නොදමන්න.. මිනිස්සු ගොඩාක්ම කරන්නේ කම්මැලිකම නිසා අද කරන්න තියෙන වැඩෙත් හෙටට කල් දාලා අද නිකරුනේ කාලේ නාස්තිකරන එක ඒ නාස්ති කරන කාලේ අපරාදේ කියලා දන්න එකා කොච්චර කම්මැලි උනත් කොච්චර මහන්සි උනත් උගේ ගේම ඌ ගහනවා මොකද ඌ දන්නවා අද කන කට්ටට ප්‍රතිඵල ඉක්මනින් එනවා කියලා ඉස්සරහට ඉතින් දිනන්න ඕනී ඒකා මොන කට්ට කාලා හරි තමන්ගේ ගේම ගහනවනම් ඇයි උබට බැරි කියලා හිතලා බලපන් උබේ හිතට තට්ටු කරලා ජයවේවා... #Motivation_with_Gethmina #CGATTITUDE #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

❤️✨️
❤️✨️

ළමයි කොහොමද ඔයාලට .....❤️ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ඇවිත් යන්න හිතුනා ....🥰 23 AL කට්ටිය ....හොදට වැඩ කරන් යනව නේද???❤️

වැද වැද ලග තියාගන්න ට්‍රයි කරන්න එපා... හැමෝම අපි ලග ඉන්නේ අපේ ජීවිතේ අපි සාර්ථකව ඉන්න මොහතවල් වල විතරයි අපි මොකක් හරි දෙයක්
වැද වැද ලග තියාගන්න ට්‍රයි කරන්න එපා... හැමෝම අපි ලග ඉන්නේ අපේ ජීවිතේ අපි සාර්ථකව ඉන්න මොහතවල් වල විතරයි අපි මොකක් හරි දෙයක් නිසා කඩාවැටීමකට පත් වුනොත් අපි ලග හිටපු හැම දෙනාම එක සැනයකින් අපෙන් ඈත්වෙනවා එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් හැමෝම අපි වටේ රැස්වෙන්නේ එයාලට ඒකෙන් වාසියක් තියෙනවනම් විතරයි ඒයාලට තියෙන වාසිය අපෙන් ගිලිහුනොත් අන්න එදාට එයාලට අපෙන් වැඩක් නැති නිසා අපෙන් ගැලවිලා යනවා එකක් මතක තියාගන්න.... මිනිස්සු ලංකරගන්න හැබැයි ඒ මිනිස්සු ආයෙම යන්න හදනකොට වැද වැද ලග තියාගන්න ට්‍රයි කරන්න එපා... #Motivation_with_Gethmina #CGATTITUDE #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

පරාජයට බයවෙන මිනිහට දිනුම කියන්නෙම හීනයක්.. මොකද දිනුම කියන්නේම පරාජයේ ඍණ අවස්ථාව ඉතින් පරාජය බාරගන්න බැරිනම් දිනනවා කියන්නෙත
පරාජයට බයවෙන මිනිහට දිනුම කියන්නෙම හීනයක්.. මොකද දිනුම කියන්නේම පරාජයේ ඍණ අවස්ථාව ඉතින් පරාජය බාරගන්න බැරිනම් දිනනවා කියන්නෙත් හරි අමාරුවැඩක් ඉතින් දිනන්න කලින් පරාජය බාරගන්නත් ලෑස්තිවෙන්න ජය පරාජය දෙකම සමසේ දරාගන්න පුලුවන්නම් ජීවිතේ දිනන එක හරිම පහසුයි... #Motivation_with_Gethmina #CGATTITUDE #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

#Motivation_with_Gethmina #CGATTITUDE #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱
#Motivation_with_Gethmina #CGATTITUDE #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

"හැම පවුලකම කෙනෙක් ඉන්නවා , කළු වෘකයෙක් විදියට හඳුන්වන්න පුලුවන්. ඒ දුර්ලභ ආත්මය ඉපදෙන්නෙ ත්‍යාගයක් එක්ක. එයාලට තිබ්බා පොඩි ක
"හැම පවුලකම කෙනෙක් ඉන්නවා , කළු වෘකයෙක් විදියට හඳුන්වන්න පුලුවන්. ඒ දුර්ලභ ආත්මය ඉපදෙන්නෙ ත්‍යාගයක් එක්ක. එයාලට තිබ්බා පොඩි කාලේ ඉඳලම අමුතු හැඟීමක්. එයාල හැම වෙලේම දැනන් හිටියා, එයාලා ඉපදුනේ මීට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න කියන එක. ඒ අයගෙ ඔලුවෙ නිතරම වැඩ කරපු සිතුවිල්ල වුණේ ඉන්නවාටත් වඩා හොඳ කෙනෙක් වෙන්නම ඕන කියන එක. පරම්පරාගත ශාප හැම එකක්ම කඩලා දාන්න ඒ අයට ඕන වෙනවා. එයාලා වේදනාව, විඳවීම දරාගෙන දවසින් දවස අවශ්‍යම සැනසීම බලාපොරොත්තු වෙනවා. අනෙක් අතට එයාලා මිනිස්සුන්ට උදව් කරනවා වචනයක් වත් බලාපොරොත්තු නොවී කෙටියෙන් කිව්වොත් ඒ අයට ඕන වුණේ හැම අතකින්ම දිනන්න. සතුට, සැනසීම, මානසික නිදහස මේ හැම දේම එක්ක දවසින් දවස දිනන්න. ඔයා මේක දකිනවනම් ඔයා පවුලේ කළු වෘකයා වෙන්න පුලුවන්. ඇයි තවත් බලන් ඉන්නෙ? නැගිටින්න, මේක ඔයා දිනන්නම ඕන ගේමක්. 💪😈 - Upmind #copied

විභාග භීතීකාව... උඹලමනේ බං බොරුවට බයක් හදාගන්නේ... නිකමට හිතපන් මුල ඉදලම පිලිවෙලට වැඩ කරගෙන ආවනම් ඔය මොන භීතීකාවක්වත් එන්නේ න
විභාග භීතීකාව... උඹලමනේ බං බොරුවට බයක් හදාගන්නේ... නිකමට හිතපන් මුල ඉදලම පිලිවෙලට වැඩ කරගෙන ආවනම් ඔය මොන භීතීකාවක්වත් එන්නේ නැහැනේ මුලින්ම උබලේ තේරුම් ගන්න ඕනි බයක් ඇතිවෙන්නෙත් හීතේ තියෙන සැකේට කියලා දැන් නිකමට හිතපන් ලව්කරන උන් තමන්ගේ එකා ගැන ඇයි බයවෙන්නේ වෙන එකෙක් එක්ක යයි කියලා තියෙන සැකේටනේ අන්න ඒ වගෙ තමා උබලගේ ඔය බයත් එක්සෑම් එකට වැඩ කරා මදි විභාගේ ෆේල් වෙයි කියන සැකේම තමයි උබලා ඔය පණදාගෙන බය වෙන්න හේතුව මුලින් ඔන්න ඔය සැකේ නැතිකරගත්තනම් බය නිකන්ම යන්න යයි හැබැයි ඒක නිකන් නැතිවෙන්නේ නැහැ.. වැඩ කරලා කරලා ආහ් දැන් ඇයි කියලා දැයෙනකන්වත් උබේ ගේම උබට ගහන්නම වෙනවා එක්සෑම් එක වෙනුවෙන් ම කැපවෙන්න ඕනී.. එතකොටයි ඔය බය නැතිවෙන්නෙත්... එක්සෑම් එක හොදට කරගන්න පුලුවන් වෙන්නෙත්.. ජීවිතේ දිනන්නෙත්.. දැන් ඉතින් මහන්සිවෙලා වැඩ කරපල්ලා.. හීන මවලා විතරක් බෑ ඒවා හැබැකරගන්නත් ඕනී ජයවේවා හීන දිනන්න වෙරදරන ඔක්කොටොම... #Motivation_with_Gethmina #CGATTITUDE #Gethmina_Bandara #Naughty_CG @TheAuthorNaughty ➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖ දඟකාර රචකයා ✍️|° 🇱🇰 #ගෙත්මිණ_බණ්ඩාර

" දුබලයාට ඇත්තේ ආශාවයි.. නමුත්, උත්සාහය ජනිතවන්නේ වීර හදවත් තුළ පමණයි... 😎❤️‍🔥 " සාර්ථකත්වය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන ඔය
" දුබලයාට ඇත්තේ ආශාවයි.. නමුත්, උත්සාහය ජනිතවන්නේ වීර හදවත් තුළ පමණයි... 😎❤️‍🔥 " සාර්ථකත්වය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන ඔයාල හැමෝටම ජයෙන් ජය... සුබ දවසක් වේවා..! 🌸🌿