Study With Lindla & Candela
Open in Telegram
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot
Show more2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
මිනිස්සු හිතන එක් වැරද්දක් තමයි
එක පාරක් කුමන හෝ ක්‍රියාවකින්
එහෙම නැත්තම් අභියෝගයකින්
පරාජය වුවහොත්...
"අයියෝ මං පරාදයි.. දැන් ඉතින් මොනා කරන්නද" ,
"අනේ මං පරාදයිනේ දැන් කෝමද යාලුවන්ගේ මූන බලන්නේ" ,
"අනේ ඇයි මං පරාද උනේ මං පුලුවන් විදියට කරානේ"
බහුතරයක්ම හිතන්නේ මෙලෙසයි...
සමහර විට ඔබත් මෙලෙස සිතන කෙනෙක් වෙන්න පුලුවන්
එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනී
ඔයාගේ හිතේ ඉන්න ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න
පරාජිතයා මරලා දාලා ඔයා නැගිටින්න
ඔයාගේ ඇඟ ඇතුලේ හැංගිලා ඉන්න
සටන්කරුවා අවදි කරවලා...
එවිට පුලුවන් ඔයාට ඔයාගේ හැම හීනයක් වෙනුවෙන්ම
සටන් කරන්න අභියෝග වලට මුහුන දෙන්න...
පරාජිතයෙක් වගේ මුලු ගැහිලා ඉන්නකන්ම
හීනයන් නින්දෙදි පමනක්ම දකින හීනයක්
විදිහටම ඉතුරුවෙයි ඔයාගේ ජීවිතේ
පරාජය කියන හැඟීම මරලා දාලා
ජයග්‍රහණය කියන හැඟීම හිතට
කාවද්ද ගන්න...
පරාජය කියන වචනය ඔයාගේ
ජීවිතෙන් ඈතටම යයි ඔයාගේ මේ
වෙනස් ධෛර්යයත් එක්කම..
ජයවේවා...
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
තමන්ගේ උත්සාහය...
කඩන් නොවැටෙන තුරු...
දිනුම කියන ජයග්‍රාහීමාවත....
කිසි දිනක වැසී නොයනු ඇත.....
මහන්සිව කැපවී....
තමන්ගේ අනාගතය ලස්සන කරන....
ධෛර්යවන්තයන්ටයි....
දෙවිවරු පවා ප්‍රශංසා කලේ....
ඉතින් කලහැකි උපරිමෙන්....
තමන්ගේ දියුණුව වෙනුවෙන්....
වෙහෙස මහන්සි වෙන්න....
හීන වෙනුවෙන් පියමනින...
ලස්සන හීනදකින්නන්ට ජය....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
අපිට ජන්මය දුන්නේද අම්මා...
කන්න ලගටම දුන්නේද අම්මා...
වතට අදින්න රෙදි ටික දුන්නේද අම්මා...
අඩනකොට අපිත් එක්ක කදුලු සැලුවේද අම්මා...
වැටෙන සැරයක් ගානේ මගේ පුතේ කියාගෙන
කලබල උනේද අම්මා....
අපි පුංචි ජයග්‍රහණයක් එක්ක ගෙදර එනකොට
අපිට වඩා සතුටු උනේද අම්මා....
අපේ මුලු ජීවිතේම හැඩ කල අම්මා...
අද ලෝක කාන්තා දිනය....
මුලු මහත් ලෝක වාසි අම්මාලට මෙන්ම අක්කලා නංගිලාටද අද
ලෝකයෙන්ම නම් කරපු විශේෂ දවසක්....
හිත්වලින් අපේ අම්මට අක්කට නංගිට
අපේ හිතේ තියෙන ආදරේ හැමදාම තියෙනවා...
ඒකනම් වෙනසක් නෑ කිසිම දිනක...
ඉතින් කාන්තාවනි ඔබට දීර්ඝායූ...
කියන කරන හැමදේම සාර්ථක වෙන්නට සුභ පැතුම් පිරිනමින් මෙලෙස නිහඬ වෙමි.....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
...."සාර්ථකත්වයට මග අන්කිසිවක් නොව උත්සාහයයි 💡🎯"....
එක්වරක් දෙසැරයක් අසාර්ථක උනොත්
අත්හැර දැමීමයි අපිට ලේසිම
පුරුදුම වැඩේ.... 😜👎
නමුත් අපි අමාරුවෙන් හරි
නැවත නැවත උත්සාහ කරොත්...
තෝමස් එඩිසන් වගේම අසාර්ථක වෙන
සැරයක් පාසාම දිගින් දිගටම
තව තවත් කැපවෙමින්
උත්සාහ කරොත් සාර්ථකත්වය
නිසැවකව කෙදිනක හෝ
ඔබ සොයා පැමිණේවී...
නමුත් මතක තියාගන්න...🫵
පලමු අසාර්ථකත්වයෙන්ම
ඔබ අත්හැරියොත් කෙදිනකවත්
ඔබ සොයානම් සාර්ථකත්වය
පැමිණෙන්නේ නැති වේවී.....
ඉතින් ලමයෝ...😇
මහන්සි වෙන්න
ආශා කරන හීනය හැබෑකරගන්නා තුරුම
ඔයාගේ ගේම ඔයා අතාරින්න එපා...
වැටෙන වැටෙන සැරේ නැගිටින්න...
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
තමන්ගේ fb instagram account log වෙන්න බැරිනම් පාස්වර්ඩ් ගගහා දඟලන්න එපා...⚠️
පොඩ්ඩක් ඉවසලා ඉන්න server down එකක් exception එකක් නිසා ඉක්මනට හදනකන් ඉවසලා ඉන්න නිකන් account ටික විනාස කරගන් නැතුව....
GB✍
කැපවීම තියෙනවානම්...
කම්මැලිකම.....
නිදිබරගතිය....
අමතක වීම්.....
පරාද වීම්.......
කියන හැම දේම යටයි
මොකද උත්සාහය තියනවානම්
හිත ඇතුලේ ගැබ් වෙලා
දිනුම පෙනෙයි ලං ලංවම
උත්සාහය තියෙන තැන
කැපවීම හටගෙන
කාගෙන වැඩ කරන්නේ
ජීවිත කෝමහරි කමක් නෑ
දිනවන්න ඕනී කියන සිතුවිල්ල
ඔලුව පුරාම දුවනකොට
ඉතින් අමාරුවෙන් හරි
අල්ලන් ඉන්න ඉවසීමෙන්
දිනන්න පුලුවන් ඔයාට....
කැපවෙලා මහන්සි වෙන්න....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
ජීවිතේ දිනන්න
අන් අය සමඟ නොව
තමන් සමඟම
තරගයක් ගොඩනගාගෙන
ඔයා ඔයත් එක්කම
තරඟ කරන තාක්කල්
ඔයාගේ දියුණුවේ මාර්ගය
විවරව ම තිබේවී
උත්සාහය අතහරින තුරුම
එයයි සැබෑම ජයග්‍රහණය
දියුණුවේ මං මාවත්
ඇරතබා ගන්න
පුලුවන් හැම වෙලාවකම
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
කාලය ගෙවී යන්නේ
නොහිතුනන තරම් වේගයෙන්
ජීවිතේ ගැන තීරණ ගන්නවෙනවා
හරි ඉක්මනට ම
මොකද පරක්කු වෙන හැම තත්පරේම
වටින්නේ කාලය කියන දෙය
ඔබ වෙනකල් රැදිලා තියෙන්නේ නැති
එකෙන් ඔයාටම තේරෙන්න ගනීවී
ඒ නිසා හොදම විසදුම
ගෙවන හැම තත්පරේම
ඔයාගෙම අනාගතය වෙනුවෙන්
මහන්සි වෙන එක කැප වෙන එක
හීනයන් පස්සේ හඹාගෙන යන්න
කාලය රන් හා සමාන කරගන්න...
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
හැම අන්දකාරයක්ම අවසානයේ
අලෝකයෙන් බබළන දොරටුවක්
විවරව තියෙන බව මෙනෙහි කරන්න
ජීවිතේ හැමදාම කටුක වෙන්නේ නෑ
ඒ නිසා උත්සාහයෙන් තමන්ව
දියුණුව කරා යන මාවතට රැගෙන යන්න....
ප්‍රමාද නොවෙන්න...
ඔබ ගෙවන හැම මොහොතක්ම
ඔබේ දියුණුව කල් යවන බව
හොදින් සිතන්න...
එවිට නිකරුණේ කාලය
අපතේ යැවීමට ඔබට හිත් නොදේවී...
හීන වෙනුවෙන් කැපවෙන්න...
අන්දකාරයෙන් එළියට පිවිසෙමු...
ජයග්‍රහණයේ හීනී මං පෙතටම
ගමන් කරන්නට වෙර දරමින්....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
බෑ කියලා හිතුවොත්
ගොඩ එන්න බැරි වෙන්නම
පරාජය කියන එක ඉස්මතු වෙනවා....
දිනන්න අවශ්‍යනම්
නෑ බෑ කියන වචන දෙක
හිත ඇතුලෙන්ම මරලා දාන්න
ඔයාගේ ගමන ඉදිරියට යන්න ලේසී වෙයි....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
76 වසරක නිදහස් සැමරුම....
නිදහස කියලා සමරන නිදහස් දිනේ තියෙන නිදහස මොකක්ද...?
දවසෙන් දවස බදු මිල අර මිල කියලා ටිකෙන් ටික මිනිස්සු අසරණ වෙන කාලේ නිදහස කියලා දවසක් සමරන්න පුලුවන්ද...?
ඔය සමරන දවසත් හරියට තම තමන්ගේ වැඩ කරානම් අඩුම ගානේ අනාගත ජීවිතය හරි නිදහසක් කියලා දෙයක් භුක්ති විදින්න තිබුනා...
ඒ නිසා කාලය වැය කරන්නේ නැතුව තමන් තමන්ගේ අනාගත නිදහස වෙනුවෙන් වැඩ කරමු...
තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන් එක්කම යුධ වදින්න...
තමන්ට හීන ලගාකරගැනීම වෙනුවෙන් පුරුදු කරවන්න...
එවිටයි සැබෑම නිදහසක් භුක්ති විදින්න හැකිවෙන්නේ...
තමන් වෙනුවෙන් තමන් මහන්සි වෙමු...
76 ක් කියලා සමරන නිදහසත් අනාගත නිදහස වෙනුවෙන් කැපකරමු....
හීන කරා පියමනින
යුදෙව්වන්ට ජය....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
24 AL විභාගයට හරි විදිහට ප්‍රශ්න කරලා,පුහුණු කරවන වැඩපිළිවෙළට ඔයා තාමත් join උනේ නැද්ද❓❓❓
❤️3A+ s with Lindla 🩺
මෙම වැඩසහන මගින් ඔබට...
🍃මාස 5කට ආසන්න කාලයක්
ඇතුළත , Biology ,Physics ,Chemistry විෂයන් තුනෙහිම AL විභාගය සදහා අවශ්‍ය සියලු සිද්ධාන්ත කොටස් මතක් කර,ප්‍රශ්න කරවීම
🍃විෂයන් තුන සදහාම වැදගත් කෙටි සටහන් ලබා දීම
🍃Physics practical සියල්ලටම අදාළ වැදගත් කරුණු ලබා දෙමින් ,ප්‍රශ්න ලියවීමට පුහුණු කිරීම
🍃Biology Essay ප්‍රශ්න ලියවීමට වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක වේ...🩺
🍃අමතක වන පාඩම් කොටස් (Inorganic ,Organic ) ප්‍රශ්න හා කෙටි සටහන් ඇසුරෙන් මතක් කිරීම
🍃මාසය අවසානයේ විෂයන් තුන සදහාම ඇගයීම් පරීක්ෂණ
🍃ප්‍රධාන වශයෙන් Biology සම්බන්ධ විෂය ගැටලු ඉදිරිපත් කර,අවශ්‍ය ඕනෑම වෙලාවක විසදුම් ලබාගත හැකි වීම..
වැඩසටහන ගැන සම්පූර්ණ විස්තරය
https://t.me/c/2058534994/1/470
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
වැඩසටහන ආරම්භ වූවා පමණි.
❤️මාසික ගාස්තුව -රු.300(Subjects තුනටම )
මේ දවස්වල හැමෝටම අමාරු කාලයක්..
ලොකු ගණන් දීලා clz යන්න බැරුව ඉන්න අයට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ..❤️✨️🍃
Channel Link : https://t.me/+ZwRP1Ap8ZNRjYjk1
🔥🔥ලංකාවටම නොමිලේ....💯
🟢O/l 2023(24)/2024(25).🟢
පහසුවෙන් විද්‍යාවට A සාමාර්තයක් ගමුද???🔴🔴🔴🔴🔴🔴🔴🔴
මුලු සිලබස් එකම මෙවර සා.පෙලට පෙර ආවරණය කරමින්;🖌🖌
⭕️*සියලු සිද්ධාන්ත සාකච්ඡා
⭕️*ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
⭕️*විශේෂිත කෙටි සටහන්
⭕️*ඒකක ආවරණ ප්‍රශ්න පත්‍ර
⭕️*විශේෂ විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡා
You tube හරහා පැවැත්වේ....🟥
ඔබගේ යාලුවන් අතරේ link share කරමින් ඔවුන්ටත් මෙ අගනා අවස්ථාව ලබා දෙන්න..💚💚
පහත telegram chanal link, whtsapp link හරහා අවශය සියලු දරුවන් සම්බන්ධ වන්න..
🔹Youtube link: (හැකි ඉක්මනින් Subscribe කර තබාගන්න....)
https://www.youtube.com/@Sciencetube474
🔹Telegram chanal link:
https://t.me/sciencetube2024
🔹
Whtsapp group link:
https://chat.whatsapp.com/Fxs7CGqTI8CCb0nvq8SvWV
මෙහෙයවීම; වෙනුජ ලක්දින්📢
Repost from Study with lakshani sanjana 🖇📚
ඒ වගේම ඔයාලා දැන් class කරන්න වගේ කැමති අය ඇති උදව්වක් විදියට මට ඔයලාගෙ විස්තර post කරන්න පුලුවන් .මොකද ඒ දවස් වල මම class එකක් හොයාගන්නෙ කොමද කියලා හරිම ප්‍රශ්නෙක උන්නා.ඔයලට මට එවන්න විස්තර මෙකෙ comment විදියට.(post එකක් හදලා එව්වොත් මට තවත් හොදයි.ඒම නැති උනාට කමක් නෑ මම හදන්නම්.)( මගෙන් කිසිම අය කිරිම් එව මේව නැ හොදේ help ඉතරායී🙈)
Class කරන time
Online/physical
Class fees
Contact method
ඇතුල් කරන්න
https://t.me/lakshanisanjana
හීන කියන ඒවා පූදින්න ටික කාලයක් යනවා
අද හීනයක් දැක්ක පලියට
ඒක අදවත් හෙටවත්
හැබෑවෙයි කියලා හිතන්න එපා
මොකද..,
හීන දකින්න ලේසි උනාට
ඒ හීන හැබෑ කරගන්න ලේසී නෑ
ඒ හීන පූදින්න ටික කාලයක් යනවා
දවසක්ද මාසයක් ද අවුරුද්දක් ද
සමහර විට අවුරුදු ගානක්ද
කියන්න බැහැ මොකද
ඉවසීමෙන් කැපවීමෙන්
හීන පූද්දගන්න ඕනි
ඔයාම තමයි.....
තමන් ගොඩනගාගන්න දේ
කල්පැවත්ම වැඩි
කඩන් වැටුනත් ඒ ගොඩනැග්ම ඔයාට හදාගන්න පුලුවන් ලේසියෙන්ම...
ඒ මොකද කියනවානම්
කවුරුහරි ඔයාට ගොඩනගලා දෙන්නේ එයාට
ඕනී විදිහට මිසක් ඔයාට ගැලපෙන
ඔයාට කැමති විදිහකට නෙවෙයි...
ඒ නිසා බෙස්ට්ම දේ තමයි
තමන් තමන් වෙනුවෙන්ම පාර හදාගන්න එක
ඒක තමයි වටින්නේ...
හීන හදාගන්න....
ඒ හීනමල් පූද්දවන්න මහන්සි වෙන්න....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
Good Morning all of you 🌻♥️
ලෝකය දිනන්නනම් අප
මුලින්ම කල යුත්තේ
තමන්වම දිනවා ගැනීමයි...
මොකද තමන්ව දිනවන තුරු
ලෝකයක් ඉදිරියේ දිනීමට
අපහසු වනු නිසැකය....
ඉතින් පළමුව ඔබ දිනවන්න
මහන්සි වෙන්න...
කැපවෙන්න...
හීනයන් හැබෑකරගන්න...
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
24 AL විභාගයට හරි විදිහට ප්‍රශ්න කරලා,පුහුණු කරවන වැඩපිළිවෙළට ඔයා තාමත් register උනේ නැද්ද❓❓❓
⭕වැඩපිළිවෙළ සදහා register වීමට ඉඩකඩ තවත් සීමීත පිරිසකට පමණි.
මෙම වැඩසහන මගින් ඔබට...
🍃මාස 5කට ආසන්න කාලයක්
ඇතුළත , Biology ,Physics ,Chemistry විෂයන් තුනෙහිම AL විභාගය සදහා අවශ්‍ය සියලු සිද්ධාන්ත කොටස් මතක් කර,ප්‍රශ්න කරවීම
🍃විෂයන් තුන සදහාම වැදගත් කෙටි සටහන් (Short Notes)ලබා දීම
🍃Physics practical සියල්ලටම අදාළ වැදගත් කරුණු ලබා දෙමින් ,ප්‍රශ්න ලියවීමට පුහුණු කිරීම
🍃Biology Essay ප්‍රශ්න ලියවීමට වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක වේ..
🍃අමතක වන පාඩම් කොටස් (Inorganic ,Organic ..) ප්‍රශ්න හා කෙටි සටහන් ඇසුරෙන් මතක් කිරීම
Programme එක ගැන සම්පූර්ණ විස්තරය
https://t.me/c/2058534994/1/470
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
Programme එක ජනවාරි 22 පටන් ගන්නවා...
❤️මාසික ගාස්තුව -රු.300(Subjects තුනටම )
මේ දවස්වල හැමෝටම අමාරු කාලයක්..
ලොකු ගණන් දීලා clz යන්න බැරුව ඉන්න අයට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ..❤️✨️🍃
Channel Link : https://t.me/+ZwRP1Ap8ZNRjYjk1
Repost from 2023 Revision | echem
🔴MCQ වලට උදව් ගන්න පුළුවන් විවිධ දේවල් ටිකක් පහළ තියෙනවා. සමහරක් ඒවා videos, සමහරක් ඒවා ළමයි හදපු සටහන්. මේවා සේරම බලන්න යන්න එහෙම එපා. තම තමන්ට අඩුපාඩු තියෙන තැන් හදාගන්න උදව් කරගන්න.
🔴31 සිට 40 දක්වා MCQ පුහුණුව (අවසන් අවුරුදු වල පසුගිය විභාග ප්‍රශ්න ආශ්‍රයෙන්)
Part 1: https://youtu.be/_1Um6hjse2c
Part 2: https://youtu.be/wro5BjLivvc
🔴41 සිට 50 දක්වා MCQ පුහුණුව
https://youtu.be/ErVBcML-aao
1️⃣ General Chemistry
▪️විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echem23MR/1276
▪️ක්වොන්ටම් අංක
https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg
▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE
▪️බන්ධන දිග සන්සන්දනය
https://youtu.be/d___2o-QmA4
▪️පරමාණුක ව්‍යුහය කෙටිසටහන
https://t.me/echem23MR/1670
▪️විභාග අනුමාන කොටස් සාරාංශය
https://youtu.be/prx_DS2EuDg
▪️පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://www.youtube.com/live/cRvJkh5gGdU?si=wtGT-b2CShR0na1G
2️⃣ Organic Chemistry
🔍 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව (2022AL)
▪️Organic Past MCQ Discussions
- https://youtu.be/ZSGuZU-R2S8
- http://www.youtube.com/watch?v=fUJvueLX_H0
- https://youtu.be/V-amIhtuIb8
- https://youtu.be/7KEAs05Rqgw
- https://youtu.be/W-6jfFySZ1I
- https://youtu.be/rpuKQopOPYc
▪️IUPAC නාමකරණය MCQ Discussion
https://youtu.be/2xXWnSifoSo
▪️Organic ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව
https://youtu.be/waSiA85Qnqk
▪️ Organic භෞතික ගුණ විචලන MCQ පුහුණුව
https://youtu.be/oKYO6yCZuz8
🔍 Organic හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය (2022AL)
▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 1
https://youtu.be/lWQuBNh-nT0
▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 2
http://www.youtube.com/watch?v=zN03ybsfXVM
▪️MCQ Points:
https://t.me/aura_notes_by_aura/1327
https://t.me/aura_notes_by_aura/1302
3️⃣ Physical Chemistry
🔍 වායු නියම
▪️වායු නියම MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/L07m42p00Gw?feature=share
▪️MCQ Points
https://t.me/aura_notes_by_aura/1390
🔍 ශක්ති විද්‍යාව
▪️ශක්ති විද්‍යාව revise
https://youtube.com/live/RPlXp0GGDIk?feature=share
▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව
https://youtu.be/SrWgJ3mAAX0
▪️MCQ Points
https://t.me/aura_notes_by_aura/1390
🔍 චාලක රසායනය
▪️චාලක රසායනය revise
https://www.youtube.com/live/YFM1KZyltZc?si=-MCfh44fB_r-atGb
▪️චාලක රසායනය MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/tZXY8zRUGGM?si=zjBZW8zJxHS2JdkD
▪️MCQ Points:
https://t.me/aura_notes_by_aura/1160
🔍 සමතුලිතතාවය
▪️MCQ පුහුණුව
Part 1: https://youtu.be/QXWvoX10lPw
Part 2: https://youtu.be/e9G42MvCAxI
▪️සමතුළිතතාවය ගිබ්ස් ශක්ති ප්‍රස්ථාර සහ kp,kc MCQ සාකච්ඡාව
https://youtu.be/EW1hTRhdppk
4️⃣ Inorganic Chemistry
▪️Voice Notes: https://t.me/echem23MR/1861
▪️MCQ Points:
https://t.me/aura_notes_by_aura/1313
5️⃣ කර්මාන්ත රසායනය
▪️Voice Notes: https://t.me/echem23MR/1871
6️⃣ Past Paper Discussions
▪️2020 විවරණය: https://t.me/echem23MR/1855
▪️2021 විවරණය: https://t.me/echem23MR/1856
▪️2022 සාකච්ඡාව: https://youtu.be/i8Jz8JtGXAE
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Repost from 2023 Revision | echem
🔴MCQ වලට උදව් ගන්න පුළුවන් විවිධ දේවල් ටිකක් පහළ තියෙනවා. සමහරක් ඒවා videos, සමහරක් ඒවා ළමයි හදපු සටහන්. මේවා සේරම බලන්න යන්න එහෙම එපා. තම තමන්ට අඩුපාඩු තියෙන තැන් හදාගන්න උදව් කරගන්න.
🔴31 සිට 40 දක්වා MCQ පුහුණුව (අවසන් අවුරුදු වල පසුගිය විභාග ප්‍රශ්න ආශ්‍රයෙන්)
Part 1: https://youtu.be/_1Um6hjse2c
Part 2: https://youtu.be/wro5BjLivvc
🔴41 සිට 50 දක්වා MCQ පුහුණුව
https://youtu.be/ErVBcML-aao
1️⃣ General Chemistry
▪️විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echem23MR/1276
▪️ක්වොන්ටම් අංක
https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg
▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE
▪️බන්ධන දිග සන්සන්දනය
https://youtu.be/d___2o-QmA4
▪️පරමාණුක ව්‍යුහය කෙටිසටහන
https://t.me/echem23MR/1670
▪️විභාග අනුමාන කොටස් සාරාංශය
https://youtu.be/prx_DS2EuDg
▪️පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://www.youtube.com/live/cRvJkh5gGdU?si=wtGT-b2CShR0na1G
2️⃣ Organic Chemistry
🔍 පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව (2022AL)
▪️Organic Past MCQ Discussions
- https://youtu.be/ZSGuZU-R2S8
- http://www.youtube.com/watch?v=fUJvueLX_H0
- https://youtu.be/V-amIhtuIb8
- https://youtu.be/7KEAs05Rqgw
- https://youtu.be/W-6jfFySZ1I
- https://youtu.be/rpuKQopOPYc
▪️IUPAC නාමකරණය MCQ Discussion
https://youtu.be/2xXWnSifoSo
▪️Organic ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව
https://youtu.be/waSiA85Qnqk
▪️ Organic භෞතික ගුණ විචලන MCQ පුහුණුව
https://youtu.be/oKYO6yCZuz8
🔍 Organic හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය (2022AL)
▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 1
https://youtu.be/lWQuBNh-nT0
▪️Organic හඳුනාගැනීමේ පරික්ෂා - 2
http://www.youtube.com/watch?v=zN03ybsfXVM
▪️MCQ Points:
https://t.me/aura_notes_by_aura/1327
https://t.me/aura_notes_by_aura/1302
3️⃣ Physical Chemistry
🔍 වායු නියම
▪️වායු නියම MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/L07m42p00Gw?feature=share
▪️MCQ Points
https://t.me/aura_notes_by_aura/1390
🔍 ශක්ති විද්‍යාව
▪️ශක්ති විද්‍යාව revise
https://youtube.com/live/RPlXp0GGDIk?feature=share
▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව
https://youtu.be/SrWgJ3mAAX0
▪️MCQ Points
https://t.me/aura_notes_by_aura/1390
🔍 චාලක රසායනය
▪️චාලක රසායනය revise
https://www.youtube.com/live/YFM1KZyltZc?si=-MCfh44fB_r-atGb
▪️චාලක රසායනය MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/tZXY8zRUGGM?si=zjBZW8zJxHS2JdkD
▪️MCQ Points:
https://t.me/aura_notes_by_aura/1160
🔍 සමතුලිතතාවය
▪️MCQ පුහුණුව
Part 1: https://youtu.be/QXWvoX10lPw
Part 2: https://youtu.be/e9G42MvCAxI
▪️සමතුළිතතාවය ගිබ්ස් ශක්ති ප්‍රස්ථාර සහ kp,kc MCQ සාකච්ඡාව
https://youtu.be/EW1hTRhdppk
4️⃣ Inorganic Chemistry
▪️Voice Notes: https://t.me/echem23MR/1861
▪️MCQ Points:
https://t.me/aura_notes_by_aura/1313
5️⃣ කර්මාන්ත රසායනය
▪️Voice Notes: https://t.me/echem23MR/1871
6️⃣ Past Paper Discussions
▪️2020 විවරණය: https://t.me/echem23MR/1855
▪️2021 විවරණය: https://t.me/echem23MR/1856
▪️2022 සාකච්ඡාව: https://youtu.be/i8Jz8JtGXAE
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
