cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

BUNSEN BURNEℝS|🌙`

🌵තිරසට - සිරසට... වෙන් කෙරෙන ඉරි කෑලි මත ස්ථානගත පරමාණු මැද, අතොරක් නොමැතිව තනි වූ හයිඩ්‍රජන්ලාගේ සරසවි මාවත් සරසන්නෙමු, පහන්සිළුවෙන් මතු වන නේක වර්ණ ගෙන..🎓🏆✨ ජීවිතේට පාට අරන් ආසාවෙන් ඉගෙන ගන්න~♡︎

Show more
Advertising posts
3 692
Subscribers
-624 hours
-117 days
+13030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

ද්‍රවාංක තාපාංක විචලයනය ඕනි අයට 🌝🔥 ද්‍රවාංක තාපාංක ගැන බලද්දි මුලින්ම බලන්න ඕන දීල තියෙන ඒවයේ භෞතික අවස්ථා ගැන , භෞතික අවස්ථා අනුව ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ,                ඝන > ද්‍රව > වායු විදිහට ඊට පස්සෙ බලන්න ඕන අන්තර් අනුක ආකර්ශන බල ප්‍රබලතාවය අන්තර් අනුක ආකර්ශන බල ප්‍රබලතාවය වැඩිනම් ද්‍රවාංක තාපාංක වැඩි වෙනවා. ඒ අනුව ,                1) අයන - ද්විද්‍රැව                2) H බන්දන                3) අයන - ප්‍රේරිත ද්විද්‍රැව                4) ද්විද්‍රැව - ද්විද්‍රැව                5) ද්විද්‍රැව ප්‍රේරිත ද්විද්‍රැව                6) අපකිරණ බල පිලිවෙලට  තමයි අකර්ශන ප්‍රබලතාවය අනුව ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නේ හිතන්නකෝ ආකර්ශන බල විදිහට තියෙන්නේඅපකිරණ බල විතරයි කියලා, එතකොට අපකිරණ බල ප්‍රබලතාවය , පෘශ්ට වර්ගපලය සහ අනුක ස්කන්දය වැඩි වෙනකොට වැඩි වෙන නිසා ඒව වැඩි වෙන පිලිවෙලට ද්‍රවාංක තාපාංක වැඩිවෙනවා S ගොනුවේ අයගෙනම් කාන්ඩයේ පහලට ලෝහක බන්දන ප්‍රබලතාවය අඩු වෙන නිසා  භෞතික ගුන වන ද්‍රවාංක තාපාංක අඩුයි , සහ පලවෙනි කාන්ඩය එනම් ක්ශාර ලෝහ වලට වඩා දෙවෙනි කාන්ඩයේ ක්ශාරීය පාංශු ලෝහ වල ද්‍රවාංක තාපාංක වැඩියි. ඒවගේම තමයි s සහ p ගොනුවලට සාපේක්ෂව d ගොනුවේ අයගේ ද්‍රවාංක තාපාංක වැඩියි      d ගොනුවේ V ( වැනේඩියම්) ට වැඩිම ද්‍රවාංක තාපාංකත් Zn ට අඩුම ද්‍රවාංක තාපාංකත් පවතිනවා       ඒ හැරුනම D ගොනුවේ ද්‍රවාංක තාපාංක විචලනය ගැන හරියටම කියන්න බැහැ වෙනස් වෙන විචලනයක් තමයි තියෙන්නේ ආවර්තිතා වගුවේ වැඩිම ද්‍රවාංක තාපාංක තියෙන්නේ 14 වෙනි කාන්ඩේ අයට , ඒ අතරිනුත් මිනිරන් දියමන්ති වගේ බහුරූපි ආකාර තියෙන C ( කාබන් ) ද්‍රවාංක තාපාංක වැඩිම. හයිඩ්‍රජන් හේලයිඩ වලනම් HF හි H බන්දන පවතින නිසා අනිත් හේලයිඩ වලටා සාපේක්ෂව අසාමාන්‍ය විදිහට එයාගේ තාපාංක වැඩිවේ , එනම් HF > HBr > HI > HCl පිලිවෙලට වේ.ප්‍රස්ථාර ගත කල විට V හැඩති ප්‍රස්තාරයක් ලැබේ. අයනික සංයෝගවල ද්‍රවාංක තාපාංක සහසංයුජ ඒවට වඩා වැඩියි , හැබැයි මිනිරන් දියමන්ති වගේ සහසන්‍යුජ ජාල හදන අයගේ ද්‍රවාංක තාපාංක අයනික අයටත් වඩා වැඩියි , අයනික සංයෝග විතරක් දීල තියෙනකොට දැලිස් ශක්තිය අනුව තමයි සන්සන්දනය කරන්නේ ,        ඒ කියන්නේ ඇනායනයේ , කැටායනය්‍ර්‍ර් ආරෝපණය වැඩි වෙනකොට සහ අරය අඩු වෙනකොට දැලිස් ශක්තිය වැඩියි , එතකොට ද්‍රවාංක තාපාංකත් වැඩියි. පැහැදිලි වෙන්න Note එකක් උඩින් දාල ඇති ❤️
Show all...
19🙊 2🥰 1💘 1
Photo unavailableShow in Telegram
8🥰 1
2022 Talent show එකට සමගාමීව අපි කරපු special event එක ඔයලට මතක ඇති. දුශ්කර පාසල් තෝරගෙන සාමාන්‍ය පෙල සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වැඩ මුලු පවත්වා ඔවුන්ට අවශ්‍ය කරන පාසල් උපකරන පෙට්ටියක් පිරෙන්නම දෙන්නත් අපි කටයුතු කරා. 2022 Talent show එකෙන් පසු සර්ගේ එක් බලාපොරොත්තුවක් උනේ 2022 talent show එකේ කරපු special event එක ඉදිරි වසර වලත් එලෙසම පවත්වගෙන යයි කියන එක. ඉතින් ඒ විශේෂ වැඩේ අපි මේ වසරෙත් කරනවා. එයට සහභාගී වීමට කැමති සිසුන් ඔබ සිටින දිස්ත්‍රික්කයට අදාල group එකට එකතු වෙන්න. https://t.me/+RWT77fEZ5s45ODBl #AD උතුරු පළාත - (යාපනය ,කිලිනොච්චිය ,මන්නාරම,මුලතිව් ,වව්නියාව ) https://t.me/+TS-Ou833ivVhM2Q1 #AD දකුණ මාතර https://t.me/+CjzMQg7thLM5MjU1 #AD බස්නාහිර - කොළඹ https://t.me/+HekwfRdW0HpmNGU1 #AD ඌව - මොණරාගල https://t.me/+oATxdx0b6adjYjll #AD බස්නාහිර - ගම්පහ https://t.me/+n83yIMMMaZs3MDA1 #AD සබරගමුව - කෑගල්ල https://t.me/+fq-NeWG02d5mYmI1 #AD නැගෙනහිර - (අම්පාර,මඩකලපුව,ත්‍රිකුණාමලය ) https://t.me/+YFKmnrc6VYRlZTZl #AD බස්නාහිර -කළුතර https://t.me/+G17-jh6LouIyNzVl #AD මධ්‍යම - මාතලේ https://t.me/+oMQhC5e1dv1lY2U1 #AD දකුණ - හම්බන්තොට https://t.me/+Ks4sBJdQ8KZmYTA1 #AD සබරගමුව- රත්නපුර https://t.me/+w16izeZ7ekBiNzc9 #AD ඌව - බදුල්ල https://t.me/+Cd2WynVfHc1kM2E1 #AD මධ්‍යම - නුවර https://t.me/+bnndgx4ZQrMwMWU1 #AD දකුණ - ගාල්ල https://t.me/+4pkP0wDe2EkyYzM1 #AD වයඹ - කුරුණෑගල https://t.me/+7V_kmybxntBkMWJl #AD වයඹ - පුත්තලම https://t.me/+pBhnORJwQnpjNjQ1 #AD මධ්‍යම - නුවරඑළිය https://t.me/+Z_bkDz4OM2phNTQ1 #AD උතුරු මැද පළාත -(අනුරාධපුර ,පොළොන්නරුව ) - Talent Show Upper Management Team -
Show all...
#AD උතුරු පළාත - (යාපනය ,කිලිනොච්චිය ,මන්නාරම,මුලතිව් ,වව්නියාව )

Maneema 🎶 invites you to join this group on Telegram.

2🥰 2
රෑ 10 - 12 කියන්නේ තනියම වැඩ කරන්න කම්මැලිම වෙලාවක් නේද ? ඒ වෙලාවට තනියම Bio පාඩම් කරන්න කිව්වොත් කරනවද...😰 එන්න අපිත් එක්ක එකතුවෙලා...Subject එකත් හරියටම ගොඩදාගෙන Past papers/ Model papers ප්‍රශ්නත් එතනම කතා කරලා ලොකූ stress එකක් නැතුව relax එකේ වැඩ කරන්න. තනියම වැඩ කරන ගමන් සතියට දවස් 02ක් කට්ටියක් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් නම් කොහොමද...! 😌 එහෙම වැඩ කරන්න කැමති අය එන්න අපිත් එක්ක වැඩ කරන්න...😍
NXT GEN 🔝
❤️ NXT_GEN_CHANNEL ❤️ NXT_GEN_DISCUSSION ▶️ NXT_GEN_OFFICIAL #PracticeMakesPerfect https://youtu.be/7bf-Gq0iRRI?si=7g5gjdQU8M6LsULF
Show all...
NXTGEN Discussion Series - එන්න අපිත් එක්ක එකට වැඩ කරන්න

රෑ 10 - 12 කියන්නේ තනියම වැඩ කරන්න කම්මැලිම වෙලාවක් නේද ? ඒ වෙලාවට තනියම Bio පාඩම් කරන්න කිව්වොත් කරනවද...😰 එන්න අපිත් එක්ක එකතුවෙලා...Subject එකත් හරියටම ගොඩදාගෙන Past papers/ Model papers ප්‍රශ්නත් එතනම කතා කරලා ලොකූ stress එකක් නැතුව relax එකේ වැඩ කරන්න. තනියම වැඩ කරන ගමන් සතියට දවස් 02ක් කට්ටියක් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් නම් කොහොමද...! 😌 එහෙම වැඩ කරන්න කැමති අය එන්න අපිත් එක්ක වැඩ කරන්න...😍 Telegram -:

https://t.me/NXT_GEN_s

7🥰 1
Hii ළමයි😍🤍 2023 Batch එකේ වල්පල් Meeting එකේ අමිල සර් කිව්ව Concept එක Practically සිදුකරන්නට දරන උත්සාහයක් තමයි මේ Channel එක නිර්මාණය කරපු එක..🌙🫧 ඉතින්.. ඔයත් එකතු වෙන්න අපේ කලා කවයට.. අපේම දක්ෂයන් අගයන්න... ඔවුන්‍ට සවියක් වෙන්න.. වැඩිදුර විස්තර ළගදීම... එතෙක්.. Channel එකත් එක්ක සෙට් වෙලා ඉමු ළමයි.. 🌞🫧
Channel Link: https://t.me/ECHEM_ArtCircle
Show all...
𝗘𝗖𝗛𝗘𝗠 𝗔𝗿𝘁 𝗖𝗶𝗿𝗰𝗹𝗲

ECHEM වාසී ජනතාවගෙ වැඩකිඩ කලඑළි දක්නා මාර්ගගත වේදිකාව 😍❤🔥

11🫡 1
Photo unavailableShow in Telegram
🔴2023 Chemistry MCQ Answers කැමති නම් බලන්න පුළුවන් ඔන්න... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
Show all...
25
🥰 13
24🥰 6
Photo unavailableShow in Telegram
පොඩි chart එකකින්🌝
Show all...
42💘 5🥰 2
මේක දැන් දාලා වැඩක් වෙයි ද දන්නේ නෑ හැබැයි🙈 ඔක්සිකරණ ඔක්සිහරණය ටික මතක තියා ගන්න මන් හදා ගත්තු කෙටි ක්‍රමයක් වගේ එකක්🙈 මේකේ චරිත 3ක් ඉන්නවා 1. කර්බොක්සිලික් අම්ල (එයා මේ කතාවේ කොල්ලෙක්) 2. ඇල්ඩ්හයිඩ ( එයා මේ කතාවේ කෙල්ලෙක්) 3.ප්‍රාථමික ඇල්කොහොල ( එයා මේ කතාවේ කෙල්ලෙක්) තව වචන ටිකක් හඳුන්වලා දෙන්නම් මේකෙදි, H+/KMnO4 කියන්නේ kamathi LiAlH4 කියන්නේ love you 🙈 P.C.C. කියන්නේ pissuda api dennama cellone කියන එක😂🙈 NaBH4 කියන්නේ Na Bn කියන එක කතාව මෙහෙමයි 1)ඔන්න කාබොක්සිලික් කියන කොල්ලා ඉන්නවා. මේ කොල්ලට ප්‍රාථමික ඇල්කොහොල් කියන කෙල්ලයි ඇල්ඩ්හයිඩ කියන කෙල්ලයි දෙන්නම kamathi 2)හැබැයි කර්බොක්සිලික් කියන කොල්ලා ආදරේ කරන්නේ ප්රාථමික ඇල්කොහොල් කියන කෙල්ලට විතරයි. ඒක නිසා කර්බොක්සිලික් , ප්‍රාථමික ඇල්කොහොල් වලට love you කියලා කියනවා🙈 මේ වෙනකං කතාව අව්ලක් නැ. කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කිව්වා එච්චරයි නේ. දැන්.... 3)ඇල්ඩ්හයිඩ ත් ප්‍රාථමික ඇල්කොහොල් වලට love you කියනවා. මන් කලින් කිව්වනේ මේ දෙන්නම cello 4)ඒපාර ප්රාථමික ඇල්කොහොල, ඇල්ඩ්හයිඩ වලට කියනවා pissud api dennama cello නේ කියලා 5) ඒපාර ඇල්ඩ්හයිඩ, ප්‍රාථමික ඇල්කොහොල් වලට Na bn එහෙම නෙවෙයි කියලා ඉතින් එක එක ඒව කියන්න පටන් ගන්නවා🙈
කතාවේ chemistry ය..🌝
1)එකෙන් කියන්නේ ප්රාථමික ඇල්කොහලයි , ඇල්ඩ්හයිඩයි දෙකම H+/KmnO4 දැම්මාම කාබොක්සිලික් අම්ල වලට යනවා කියන එක 2)එකෙන් කියන්නේ කර්බොක්සිලික් වලට LiAlH4 දැම්මාම එයා ප්රාථමික ඇල්කොහොල් වලට යනවා කියන එක 3) එකෙන් කියන්නේ ඇල්ඩ්හයිඩ වලට LiAlH4 දැම්මාම එයා ප්රාථමික ඇල්කොහොල් වලට යනවා කියන එක 4) එකෙන් කියන්නේ pcc වලින් ප්රාථමික ඇල්කොහොල්, ඇල්ඩ්හයිඩ වලට යනවා කියලා 5) එකෙන් කියන්නේ ඇල්ඩ්හයිඩ වලට NaBH4 දැම්මාම ප්රාථමික ඇල්කොහොල් වලට යනවා කියන එක මෙකෙ කාර්බොක්සිලික් , ඇල්ඩ්හයිඩ වලට කීටෝන දාන් ප්රාථමික ඇල්කොහොල් වලට ද්විතීක ඇල්කොහොල් දා ගත්තාම ඒ දෙන්නගේ ටිකත් මතක තියා ගන්න පුළුවන්..🙈 ටිකක් ගොන් වගේ හැබැයි... වැඩිය හිතන්න එපා🙈
Show all...
54🥰 4😁 1👀 1