en
Feedback
Paper Class | AP 2023

Paper Class | AP 2023

Closed channel

📈 Analytical overview of Telegram channel Paper Class | AP 2023

Channel Paper Class | AP 2023 in the Sinhala language segment is an active participant. Currently, the community unites 17 728 subscribers, ranking 10 833 in the Education category and 169 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 17 728 subscribers.

According to the latest data from 03 January, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 245 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 04 January, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

17 728
Subscribers
No data24 hours
-5787 days
-1 24530 days
Posts Archive
🔴ZOOM LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙන්න https://www.youtube.com/live/ZHAZLerF_2I?si=d8iKT1lunMf1WMLv

🔴ආලෝකය PRACTICALS LIVE ❗ උදේ 8.20 වගේ වෙද්දි පටන්ගමු. එතකම් හොදට මේ PRACTICAL GUIDE එකේ ආලෝකය කොටස බලාගන්න. PHYSICAL සහ ONLINE සියලුම 23 දරුවන් සදහා https://zoom.us/j/97050904733?pwd=U0FyRllOYk1sdk9xK25DbkM3NTlzUT09 ✅PRACTICAL GUIDE : https://t.me/ApNotes/644 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට සැප් 29 සිකුරාදා පෝය දවසේ උදේ 8-12 ආලෝකය PRACTICALS ටික COVER කරගමු. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 2️⃣0️⃣2️⃣3️⃣ 🌐ZOOM +🌐 YOUTUBE
🔴 හෙට සැප් 29 සිකුරාදා පෝය දවසේ උදේ 8-12 ආලෝකය PRACTICALS ටික COVER කරගමු. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 2️⃣0️⃣2️⃣3️⃣ 🌐ZOOM +🌐 YOUTUBE මුලින්ම PRACTICAL GUIDE එකෙන් PRACTICALS ටික බලලා හෙට උදේ LIVE එකට සම්බන්ධ වෙන්න. PRACTICALS GUIDE :✅ https://t.me/ApNotes/644 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 Final Paper 04 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/97538901724?pwd=UEM5dXV6T3ZnZk5aL0Q4Z3IzY0hkdz09

🔴 Final Paper 04   ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස  12.50 වන විට ලබාදේ. සවස 1.00 - 4.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 4.30 - 6.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

🔴 ධාරා විද්‍යුතය කර්චොෆ් සම්පූර්ණ පාඩම 2023 REVISION LIVE ❗ පහත link එකෙන් දැන් JOIN වෙන්න https://zoom.us/j/94215630644?pwd=WlRvVGk1aUw3UitoMmpKNHgzdHdMdz09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට 2023 Revision කචොෆ් නියම පාඩම ⚡️ සියලු රොටරි දරුවන් භෞතිකව සහභාගී වන්න 🔴 හෙටPAPER එක ලියන්න තියෙන්නේ හවස⚠️ 👉 උදේ 7 සි
🔴හෙට 2023 Revision කචොෆ් නියම පාඩම ⚡️ සියලු රොටරි දරුවන් භෞතිකව සහභාගී වන්න 🔴 හෙටPAPER  එක ලියන්න  තියෙන්නේ හවස⚠️ 👉 උදේ 7 සිට 12.30  කචොෆ් නියම පාඩම භෞතික හා Online Live මෙයට බදාදා සම්බන්ධ නොවූ සියලු ගම්පහ දරුවන් සහ Online දරුවන් සම්බන්ධ වන්න. සිකුරාදා පෝය නිසා ගම්පහ මෙම පාඩම නොපැවැත්වේ 👉 හවස 1.00-6.00 Final Full Paper 04 ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම. Telegram  MAIN:  t.me/Ap23Mr ✅️ ✅RAPID : t.me/ap23RR ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Zoom FULL නිසා මේකෙන් එන්න https://www.youtube.com/live/aGh-0Y11Vlw?si=ivFK3RnwRxbZkwId

🔴 ධාරා විද්‍යුතය කචොෆ් නියම පාඩම | 2023 REVISION LIVE දවල් 1 වන විට ඇරඹේ. ගම්පහ භෞතික පන්ති ලමයිනුත් අද පාඩමට සම්බන්ධ වෙන්න ඕනේ නිසා OPEN LINK දෙනවා Zoom https://zoom.us/j/93997160837?pwd=MGVFWnJwSU8zWncwaU9oTDJHcjNjdz09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 Final Paper 04 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/99721533080?pwd=YlRGWEptMXZ0UUt1MXJhNTBBV3RJQT09

🔴 Final Paper 04  ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක උදෑසන  6.50 වන විට ලබාදේ.  උදෑසන 7.00 - 10.00   දක්වා Essay   ප්‍රශ්න පත්‍රයටත්,  උදෑසන 10.30 -12.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

🔴හෙට 2023 Revision MAIN සහ RAPID කචොෆ් නියම පාඩම ⚡️ සිප්වින් භෞතිකවද ඉන්දීප ගම්පහ හා Online දරුවන්ට Online Live 🔴සැප් 29 සි
🔴හෙට 2023 Revision MAIN සහ RAPID කචොෆ් නියම පාඩම ⚡️ සිප්වින් භෞතිකවද ඉන්දීප ගම්පහ හා Online දරුවන්ට Online Live 🔴සැප් 29 සිකුරාදා පෝය දිනයක් බැවින් සියලු ගම්පහ සහ සිකුරාදා Online බලන දරුවන් හෙට හෝ අනිද්දා ONLINE LIVE ඔස්සේ සම්බන්ද වන්න‼️ හෙට උදේම PAPER එක ලියලා පටන්ගමු ⛔ අනිවා 7 වෙද්දි ලියන්න පටන්ගන්න 👉 උදේ 7 සිට 12.30 Final Full Paper 04 ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම. 👉 හවස 1.00-5.00 කචොෆ් නියම පාඩම 🟢 ONLINE ලමයින්ටත් සාමාන්‍ය විදිහටම AP.LK හරහා බලන්න පුලුවන් ✔️ CARD ACTIVE නැත්තම් active කරගන්න ✅ Telegram  MAIN:  t.me/Ap23Mr ✅️ ✅RAPID : t.me/ap23RR ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට SIPWIN Final Paper 04 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සැප්තැම්බර් 26 අඟහරුවාදා. 👉Essay - 8.00.a.m. සිට 11.10.a.m. 👉MCQ - 11.30.a.m සිට 1.30.p.m. බදාදා දිනයේ තදබදය වැඩි නිසා හැකිතාක් හෙට දිනයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සහභාගී වන්න❗

f2 str .pdf1.03 MB

F2E.pdf

F2E.pdf

+1
F2E.pdf1.57 MB

Final Paper 2 🔥Marking Scheme🔥

🟢 භෞතික හෝ ONLINE පරීක්ෂා කරන ලද ප්‍රශ්න පත්‍ර නොලැබීම දැනුම් දීම SEASON 02 PAPER 05/ 06 හා FINAL PAPER 01 පරීක්ෂා කර නැවත නොලැබුනේනම් පහතින් දැනුම් දෙන්න. ආයතනවලට ගොස් පිලිතුරු ලියන්නේ නම් ආයතයන INDEX NO එකට අදාල හිස්තැනේදීත් සදහන් කරන්න https://forms.gle/K5VEhczACXhPHGac7