en
Feedback
Paper Class | AP 2023

Paper Class | AP 2023

Closed channel

📈 Analytical overview of Telegram channel Paper Class | AP 2023

Channel Paper Class | AP 2023 in the Sinhala language segment is an active participant. Currently, the community unites 17 728 subscribers, ranking 10 833 in the Education category and 169 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 17 728 subscribers.

According to the latest data from 03 January, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 245 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 04 January, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

17 728
Subscribers
No data24 hours
-5787 days
-1 24530 days
Posts Archive
🔴හෙට එක දවසින් x කිරණ ඩි බ්‍රොග්ලි අංශු භෞතික විද්‍යාව පාඩම ඉවරකරගමු උදේ 8.15-1.00 හෙට OCTOBER 29 ඉරිදා ගම්පහ භෞතික,කුරුණෑගල
🔴හෙට එක දවසින් x කිරණ ඩි බ්‍රොග්ලි අංශු භෞතික විද්‍යාව පාඩම ඉවරකරගමු උදේ 8.15-1.00 හෙට OCTOBER 29 ඉරිදා ගම්පහ භෞතික,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා උදේ 8ට ONLINE පන්තියට සම්බන්ධ වන්න 🟢 උදේ 8.15 සිට 1.00  x කිරණ ඩි බ්‍රොග්ලි අංශු භෞතික විද්‍යාව පාඩම 🟢හවස 1.15 සිට 5.30 දක්වා Final Paper 07 Full Paper Discussion 🟢 ONLINE ලමයින්ට ZOOM + YOUTUBE 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔵Telegram: t.me/Ap23Mr ✅PAPER Channel : t.me/Ap23PC 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 Final Paper 08  ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස 1.50 වන විට ලබාදේ. සවස 2.00 - 5.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 5.30 -7.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

🔴 Final Paper 08 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/95855968899?pwd=WkFKaHNUTzArdmhSVjNCSU5NeHhJQT09

🔴 Final Paper 08   ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක උදෑසන  7.50 වන විට ලබාදේ.  උදෑසන 8.00 - 11.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්,  උදෑසන 11.30 -1.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

📌හෙට දින පෝය දිනයක් බැවින් ඉන්දීප ආයතනයේ පැවැත්වෙන paper session එක නොපැවැත්වේ.
📌හෙට දින පෝය දිනයක් බැවින් ඉන්දීප ආයතනයේ පැවැත්වෙන paper session එක නොපැවැත්වේ.

ගම්පහ ළමයි, හෙට දිනය පෝය දිනයක් බැවින් උදෑසන ප්‍රශ්න පත්‍ර session එක ඉන්දීප ආයතනයේදි නොපැවැත්වේ.
ගම්පහ ළමයි, හෙට දිනය පෝය දිනයක් බැවින් උදෑසන ප්‍රශ්න පත්‍ර session එක ඉන්දීප ආයතනයේදි නොපැවැත්වේ.

🔴 Final Paper 08 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/94926009303?pwd=Ny9KVXBwQ01oMEkrajlSb2VTZFRkUT09

🔴 Final Paper 08   ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස  12.50 වන විට ලබාදේ. සවස 1.00 - 4.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 4.30 - 6.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

🔴 ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය 2023 REVISION LIVE ❗ පහත LINK එකෙන් පාඩමට JOIN වෙන්න. දැන් පන්ති ආරම්භ වේ. https://zoom.us/j/92390419060?pwd=cTM0K2lhZmJwRWh2aTFxQWZHeFFOQT09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 TEA TIME SESSION LIVE ❗ ධාරා විද්‍යුතය ප්‍රශ්න සාකච්ඡාව . රාත්‍රී 9 වන විට පන්ති ආරම්භ වේ. ZOOM : ✅ https://zoom.us/j/96787014885?pwd=RTdCWm4rcFhpaDNSN0hVTmQySldYdz09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට 2023 Revision MAIN සහ RAPID ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට ඇරඹේ ⚡️ ඉන්දීප ගම්පහ භෞතිකව හා Online දරුවන්ට Online Live 🔤
🔴හෙට 2023 Revision MAIN සහ RAPID ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට ඇරඹේ  ⚡️ ඉන්දීප ගම්පහ  භෞතිකව හා Online දරුවන්ට Online Live 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🌐zoom +🖥Youtube Live 👉 උදේ  7.30සිට 12.30  ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට ඇරඹේ 👉 හවස 1.00-5.30 Final Full Paper 08  ප්‍රශ්න පත්‍රයට  පිළිතුරු සැපයීම. Telegram  MAIN:  t.me/Ap23Mr ✅️ ✅RAPID : t.me/ap23RR ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 Final Paper 08 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/97836544260?pwd=bzdTOVJYOGlFam5ZV0t6eHI4WlNXZz09

🔴 Final Paper 08   ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස  12.50 වන විට ලබාදේ. සවස 1.00 - 4.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 4.30 - 6.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

FP-6 mcq.pdf1.82 MB

☕️ධාරා විද්‍යුතය ප්‍රශ්න සාකච්ඡාව TEA TIME SESSIONS EPISODE 03 අද ඔක් 26 බ්‍රහස්පතින්දා රෑ 9 සිට 10.30 දක්වා.🔔 🔴 අද කරන්නේ
☕️ධාරා විද්‍යුතය ප්‍රශ්න සාකච්ඡාව TEA TIME SESSIONS EPISODE 03 අද  ඔක් 26 බ්‍රහස්පතින්දා රෑ 9 සිට 10.30 දක්වා.🔔 🔴 අද කරන්නේ ධාරා විද්‍යුතය essay සාකච්ඡාව. මේ ESSAY එකට සම්පූර්ණ ලකුණු ගන්නවා කියන්නේ මුලු PAPER එකටම ඒක ලොකු හයියක්⚡️ ☘️පහත PDF එකේ ESSAY තුන අනිවාම TRY කරලා එන්න. අනිවාම කරලා එන්න👇 ✍️PDF : t.me/ApNotes/697 LIVE ම බලන්න. 🟥YOUTUBE හා ZOOM හරහා LIVE telegram : 🔵 t.me/ap23Mr 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

FP-6 mcq.pdf

✅ඔයාලගේ Final Paper 05 සහ 06-Essay Paper එක සම්බන්දව කුමක් හෝ ගැටළුවක් තියනවා නම් පහත username දෙකක් දාලා තියනවා paper panel
✅ඔයාලගේ Final Paper 05 සහ 06-Essay Paper එක සම්බන්දව කුමක් හෝ ගැටළුවක් තියනවා නම් පහත username දෙකක් දාලා තියනවා paper panel එකේ අයගේ ඒ දෙකෙන් එකකට message එකක් දාලා අද හෝ හෙට දවස ඇතුලත සියලු ප්‍රශ්න විසදාගන්න @A_DIL_SH @minethinemindara 👆මේ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් ඔයාගේ paper එක සම්බන්දව තියන ප්‍රශ්නේ යොමු කරන්න. Final Papers වල MCQ/ESSAY/Total සහ Rank එක දැන ගැනීමට @Marks_Analyze_BOT භාවිතා කරන්න.Bot සම්බන්ද ගැටලු සදහා පහත username වලට ඔයගොල්ලොන්ගේ ගැටලු යොමු කරන්න👇 🔺Indeepa-@GIHAN_API 🔺Sipwin-@Hesanda_DS1 🔺Rotary-@PASANPDD 🔺Online-@Pasindu_Induwara ✅AP PAPER PANEL 2023.10.25

🔴 Final Paper 08 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴   Join Zoom Meeting https://zoom.us/j/94462403803?pwd=NUhEYVE1NjA2RTdCcTh6cXVXWUF1UT09