en
Feedback
Paper Class | AP 2023

Paper Class | AP 2023

Closed channel

📈 Analytical overview of Telegram channel Paper Class | AP 2023

Channel Paper Class | AP 2023 in the Sinhala language segment is an active participant. Currently, the community unites 17 728 subscribers, ranking 10 833 in the Education category and 169 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 17 728 subscribers.

According to the latest data from 03 January, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 245 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 04 January, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

17 728
Subscribers
No data24 hours
-5787 days
-1 24530 days
Posts Archive
🔴හෙට රෑ TEA TIME වෙලාවේදී තේ සමග ද්‍රවස්ථිතිය PRACTICALS | TEA TIME SESSIONS EPISODE 05 හෙට නොවැම්බර් 9 බ්‍රහස්පතින්දා රෑ 9
🔴හෙට රෑ TEA TIME වෙලාවේදී තේ සමග ද්‍රවස්ථිතිය PRACTICALS  | TEA TIME SESSIONS EPISODE 05 හෙට නොවැම්බර් 9 බ්‍රහස්පතින්දා රෑ 9 සිට 11.00 දක්වා.🔔 🔴 හෙට කරන්නේ ද්‍රවස්ථිතිය PRACTICALS. මේක බලන්නම ඕනේ කොටසක් 🟥 මේ කොටස MAIN EXAM එකට ඉතා වැදගත් වෙනවා 🔥 රජයේ PRACTICAL GUIDE එකෙන් ද්‍රවස්ථිතිය PRACTICAL ටික කලින්ම බලන් එන්න Online LIVE ම බලන්න. 🟥YOUTUBE හා ZOOM හරහා LIVE telegram : 🔵 t.me/ap23Mr 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

✅ඔයාලගේ Final Paper 08 සම්බන්දව කුමක් හෝ ගැටළුවක් තියනවා නම් පහත username දෙකක් දාලා තියනවා paper panel එකේ අයගේ ඒ දෙකෙන් එකක
✅ඔයාලගේ Final Paper 08 සම්බන්දව කුමක් හෝ ගැටළුවක් තියනවා නම් පහත username දෙකක් දාලා තියනවා paper panel එකේ අයගේ ඒ දෙකෙන් එකකට message එකක් දාලා අද හෝ හෙට දවස ඇතුලත සියලු ප්‍රශ්න විසදාගන්න @A_DIL_SH @minethinemindara 👆මේ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් ඔයාගේ paper එක සම්බන්දව තියන ප්‍රශ්නේ යොමු කරන්න.

🔴දැන් හැමෝම AP.LK හරහා ට්‍රාන්සිස්ටර් පාඩමට JOIN වෙන්න ඔක්තෝබර් කාඩ් පත් මගින්ද JOIN විය හැක.

🔴 Final Paper 10 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/95868168188?pwd=ajVpd1NIVUM0Umg5MFFXMW9OamF3UT09

🔴 Final Paper 10  ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක උදෑසන  6.50 වන විට ලබාදේ.  උදෑසන 7.00 - 10.00   දක්වා Essay   ප්‍රශ්න පත්‍රයටත්,  උදෑසන 10.30 -12.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

Final Paper 10 ලිවීම සදහා සිසුන් හැකිතාක් Paper Centers වලින් සහභාගී වන්න.යම් හේතුවක් නිසා එසේ සහභාගී වීමට අපහසු සිසුන් සදහා
Final Paper 10 ලිවීම සදහා සිසුන් හැකිතාක් Paper Centers වලින් සහභාගී වන්න.යම් හේතුවක් නිසා එසේ සහභාගී වීමට අපහසු සිසුන් සදහා පමණක් ap.lk හරහා pdf download කර zoom sessions තුලදී පිලිතුරු සැපයිය හැක.Zoom sessions සුපුරුදු පරිදි පැවැත්වේ.

🔴වැඩ වැඩ වැඩ ❗❗
🔴වැඩ වැඩ වැඩ ❗❗

ගම්පහ ලමයි, සිකුරාදා ප්‍රශ්න පත්‍ර ලිවීමේ තදබදය වැඩි නිසා පුලුවන් තරම් හෙට( බදාදා) උදේ 7-12 Session එකේ ඉන්දීපෙදී ප්‍රශ්න පත්
ගම්පහ ලමයි, සිකුරාදා ප්‍රශ්න පත්‍ර ලිවීමේ තදබදය වැඩි නිසා පුලුවන් තරම් හෙට( බදාදා) උදේ 7-12 Session එකේ ඉන්දීපෙදී ප්‍රශ්න පත්‍ර ලියන්න FINAL PAPER 10 හෙට ලියන්න පුලුවන්🔥 බදාදා ලිව්වම කලබලයක් නැතුව නිදහසේ ලියන්න පුලුවන්🔥

🔴FINAL PAPER 10 සදහා පමණක් Online ලමයි ආයතන වලට ගොස් ලිවීමේදී QR අවශ්‍ය නොවේ.

🟥 2023 GUESS PAPERS ආරම්භය🔥 පිලිවෙලින් PAPER ටික ලියලා ලකුණු හදාගෙන වැඩේ ස්ථාවර කරගමු 🔥 https://youtu.be/1T3uM_kEr6c?si=37wQpQpUM9xYpAI1

🔴හෙට SIPWIN Final Paper 10 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම නොවැම්බර් 07 අඟහරුවාදා. 👉Essay - 8.00.a.m. සිට 11.10.a.m. 👉MCQ - 11.30.a.m සිට 1.30.p.m. බදාදා දිනයේ තදබදය වැඩි නිසා හැකිතාක් හෙට දිනයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සහභාගී වන්න❗ Online සිසුන් සඳහා අඟහරුවාදා දිනයේ පමණක් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට ලබාදෙන බැවින් එම සිසුන් හෙට දිනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී වන්න❗

FP8 Essay Marking Scheme.pdf5.14 MB

f8 str.pdf7.01 KB

Final Paper 8 - MCQ Marking (1) (1).pdf1.40 MB

Final Paper 8 - MCQ Marking (1) (1).pdf

FINAL PAPER 08 MCQ (2)-1.pdf1.25 MB

FINAL PAPER 08 MCQ.pdf1.39 MB

FINAL PAPER 08 MCQ.pdf1.39 MB

+1
FINAL PAPER 08 - ESSAY (ENGLISH MEDIUM).pdf6.15 KB