en
Feedback
Paper Class | AP 2023

Paper Class | AP 2023

Closed channel

📈 Analytical overview of Telegram channel Paper Class | AP 2023

Channel Paper Class | AP 2023 in the Sinhala language segment is an active participant. Currently, the community unites 17 728 subscribers, ranking 10 833 in the Education category and 169 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 17 728 subscribers.

According to the latest data from 03 January, 2025, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -1 245 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 04 January, 2025), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

17 728
Subscribers
No data24 hours
-5787 days
-1 24530 days
Posts Archive
🟥 හෙට: මෙවර විභාගයට Electronics සදහා වැදගත්ම වන කොටස හෙට 🔴හෙට නොවැම්බර් 24 සිකුරාදා කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පුර්ණ පාඩම
🟥 හෙට: මෙවර විභාගයට Electronics සදහා වැදගත්ම වන කොටස හෙට 🔴හෙට නොවැම්බර් 24 සිකුරාදා කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පුර්ණ පාඩම  ⚡️ ඉන්දීප භෞතිකව හා Online දරුවන්ට Online Live 👉 උදේ 8.00 සිට 1.30 කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පුර්ණ පාඩම 👉 හෙට හවස Paper එකක් නෑ ලමයි(ලබන සතියේ සිට Guess Papers ආරම්භ වේ) ඉන්දීප භෞතිකව හා Online දරුවන්ට Online Live ඔස්සේ සහභාගී වන්න 🟥 ONLINE ලමයි AP.LK හරහා සම්බන්ධ විය යුතුය Telegram  MAIN:  t.me/Ap23Mr ✅️ ✅RAPID : t.me/ap23RR ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Paper 9 Marking EM.pdf8.15 MB

🔴 Main Exam 02 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/97928968656?pwd=OS9QL1YvallPRWIzalN4ZkY1YkpiZz09

🔴 Main Exam 02 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස 12.50 වන විට ලබාදේ. සවස 1.00 - 4.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 4.30 - 6.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

🔴 Main Exam 02 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම 🔴 Join Zoom Meeting https://zoom.us/j/91947649867?pwd=c3p4UU0zckRLTTl2SlpROGorU2g3QT09

🔴 Main Exam 02  ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම 🔴 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක සවස 1.50 වන විට ලබාදේ. සවස 2.00 - 5.00   දක්වා Essay ප්‍රශ්න පත්‍රයටත්, සවස 5.30 -7.30 දක්වා MCQ ප්‍රශ්න පත්‍රයටත් පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.

🔴 ELECTRONICS කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පූර්ණ පාඩම ONLINE ලමයි AP.LK හරහා JOIN වෙන්න.✅ සිප්වින් ලමයින්ට අද පමණක් SIPWINONLINE.LK හරහා සම්බන්ධ විය හැක✅

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ හෙට දින ඉන්දීප ආයතනයේ ප්‍රශ්න පත්‍ර පන්තියක් නොපැවැත්වේ ‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ හෙට දින ඉන්දීප ආයතනයේ ප්‍රශ්න පත්‍ර පන්තියක් නොපැවැත්වේ ‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️

🟥 හෙට උදේ ! සිප්වින් හෙට නොවැම්බර් 22 බදාදා කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පුර්ණ පාඩම ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Onl
🟥 හෙට උදේ ! සිප්වින් හෙට නොවැම්බර් 22 බදාදා කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පුර්ණ පාඩම  ⚡️ සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live 👉 උදේ 7.30 සිට 1.30 කාරකාත්මක වර්ධක ආරම්භය සහ සම්පුර්ණ පාඩම 👉 හෙට හවස Paper එකක් නෑ ලමයි(ලබන සතියේ සිට Guess Papers ආරම්භ වේ) සිප්වින් භෞතිකව හා Online දරුවන්ට Online Live ඔස්සේ AP.LK හරහා සහභාගී වන්න Telegram  MAIN:  t.me/Ap23Mr ✅️ ✅RAPID : t.me/ap23RR ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

☘️ඉන්දිප රොටරි සහ සිප්වින් යන ආයතන වල උදෑසන 7.30 ට ආරම්භ වී 1 ට අවසන් වන අතර සහ අනෙකුත් සියලුම centers වල 8 ට ආරම්භ වී 1.30 ට
☘️ඉන්දිප රොටරි සහ සිප්වින් යන ආයතන වල උදෑසන 7.30 ට ආරම්භ වී 1 ට අවසන් වන අතර  සහ අනෙකුත් සියලුම centers වල 8 ට ආරම්භ වී 1.30 ට අවසන් වේ. 🔔පහත සදහන් ආයතන ඔස්සේ සියලුම online සහ physical සිසුන්ට MAIN EXAM එක ලිවිය හැක. දැනට අපගේ paper center ලෙස පවතින centers 3ක් වෙනස් වී ඇති අතර ඒවා පිලිබදව පහත දක්වා ඇත ✅ඉන්දීප ✈️ ගම්පහ ✅රොටරි ✈️ නුගේගොඩ ✅සිප්වින්  ✈️කුරුණෑගල ✅ඕසෝන් ✈️ මාතර ✅නැණෝදා ✈️ තංගල්ල ✅ප්‍රගති ✈️ කෑගල්ල ✅ගවේෂී ✈️ මහනුවර ✅සියත්කා ✈️ අනුරාධපුර ✅සක්සස් ✈️ කලුතර ✅ශිල්ප ✈️ අම්පාර ✅තක්ෂිලා ✈️ බණ්ඩාරවෙල ✅විජය විදුහල බදුල්ල ✈️ බදුල්ල ✅දිදුල ✈️ බිබිල ✅පියවර ✈️ ඇඹිලිපිටිය ✅ශිල්ප ✈️ හලාවත ✅ත්‍රිමාණ ✈️ මොණරාගල (පාලරුව) ✅සයන්ස් සෙන්ටර් ✈️ අම්බලන්ගොඩ ✅සම්පත ✈️ අවිස්සාවේල්ල ✅ටෙලි තක්ෂිලා ✈️ තිස්සමහාරාම ✅රුවන  ✈️ කුලියාපිටිය ✅විශ්ව ✈️ මහියංගණය ✅සසෙක්ස් ✈️ මතුගම ✅ගුරුකුල ✈️ පොළොන්නරුව ✅ සියෝරා මාතලේ මාතලේ ✅පෘථිවි ✈️ කන්තලේ ✅A සෙන්ටර්  ✈️ අකුරැස්ස ✅විශ්ව ✈️ බලංගොඩ ✅ABC අධ්‍යාපන ආයතනය ✈️  නුවරඑළිය 🟥🟥 ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා MAIN EXAM  ලිවිම සදහා   ගාල්ල හොරණ සහ රත්නපුර centers පහත පරිදි වෙනස් වී ඇත
✅සිප්මා  ✈️ ගාල්ල  (මිනුවන්ගොඩ රේල් ගේට්ටුව අසල) ආයතනය තිබෙන ස්ථානය සොයා ගැනීමට අපහසු වේ නම් අමතන්න 077 800 8652
✅ සමත් ✈️  හොරණ  ආයතනය තිබෙන ස්ථානය සොයා ගැනීමට අපහසු වේ නම් අමතන්න  071 290 1483 🖥https://maps.app.goo.gl/HGhsP5TPQAcf22PK9?g_st=iw
✅තක්ෂිලා ✈️ රත්නපුර ආයතනය තිබෙන ස්ථානය සොයා ගැනීමට අපහසු වේ නම් අමතන්න 071 290 1483
⭐️⭐️⭐️⭐️⭐️⭐️

🟥 ZOOM FULL නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/npqb102t8dI?si=SW38tMp8Js8xg6St

🟥හෙට THE චුම්භක DAY - නොවැ 19 ඉරිදා ⚠️ චුම්භක භාගයක් එකදවසින් 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 YOUTUBE 🌐+ ZOOM 🌐LIVE චුම්භක පාඩමේ ප්‍රධාන
🟥හෙට THE චුම්භක DAY - නොවැ 19 ඉරිදා ⚠️ චුම්භක භාගයක් එකදවසින් 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 YOUTUBE 🌐+ ZOOM 🌐LIVE චුම්භක පාඩමේ ප්‍රධාන කොටස් දෙකයි. එකක් චුම්භක ක්ෂේත්‍ර අනික ප්‍රේරණය මේකෙන් චුම්භක ක්ෂේත්‍ර PART එක හෙට ඉරිදාට (නොවැ 19 ඉරිදා) COVER වෙනවා ලමයි 🔥  උදේ 8-2.30 (එදාට PAPER 10 DISCUSSION එක නෑ. ඒක ඊලග සතියේ ) ගම්පහ භෞතිකව ඉන්දීප |  රොටරි, කුරුණෑගල භෞතික සහ ONLINE ලමයින්ට ONLINE LIVE ❗❗ මේ අවුරුද්දේ විභාගෙට චුම්භක ESSAY එකක් එන්න 50%ක වගේ සම්භාවිතාවක් තියෙනවා සහ MCQ 4ක් වගේ එනවා. වැඩේ ගොඩදාමු 🔵 TELEGRAM : t.me/Ap23Mr 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 ZOOM LIMIT පැනලා නිසා YOUTUBE https://www.youtube.com/live/1d8-LqShm7E?si=T3UEuvniELwydmLb

🟥 TEA TIME LIVE - ධාරා විද්‍යුතය STRUCTURED සාකච්ඡාව 10.10 වෙද්දි පටන්ගමු 🔥දැන් ඉදන් JOIN වෙන්න පුලුවන් https://zoom.us/j/99712050339?pwd=WUVjdjZ6UVdJUzBXaXF3MHNDZjBXQT09 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද නොවැ 17 සිකුරාදා රෑ 10ට TEA TIME එකේදී සාකච්ඡා කෙරෙන ප්‍රශ්න. තවම කරපු නැතිලමයි දැන් TRY කරලා රෑ LIVE එකට JOIN වෙන්න 2023 A/L 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

FP_9_Essay_Part_2_Marking_Scheme_Draft_231112_231114_190225.pdf6.78 MB

f9 str.pdf6.05 KB

Final 9 MCQ Marking.pdf1.41 MB

🔔Main Exam 2 සදහා ප්‍රශ්න පත්‍රයට සහභාගී වීමට අපේක්ෂා කරන සිසුන් මෙම Form එක පුරවන්න. තමන්ගේ නම සහ සහභාගී වීමට අපේක්ෂා කරන P
🔔Main Exam 2 සදහා ප්‍රශ්න පත්‍රයට සහභාගී වීමට අපේක්ෂා කරන සිසුන් මෙම Form එක පුරවන්න. තමන්ගේ නම සහ සහභාගී වීමට අපේක්ෂා කරන Paper Centre එක ලබා දීම ප්‍රමාණවත් වේ. https://forms.gle/3k4n6f4xdpafkU2p9 හැකි ඉක්මනින් පුරවන්න 🔥

🔴පෙර දැනුම් දුන් පරිදි හෙට හෝ මෙම සතියේ බදාදා -සිකුරාදා කිසිදු භෞතික පන්තියක් හෝ ප්‍රශ්න පත්‍ර ලිවීමක් නොපැවැත්වේ.