en
Feedback
𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

Open in Telegram

සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.

Show more
6 467
Subscribers
No data24 hours
-167 days
-11430 days
Posts Archive
ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර DAY 1 Home Works Answers⚡️ Homework Pg 28 - 2,5,6 Pg 30 - 9,10,11 Pg 31 - 13 Pg 38 - 10,12 Pg 44 - all Pg 45 - all Pg 46 - all Pg 47 සිට - විභව අනුක්‍රමණය හා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව සියල්ලම Pg 49 - all

🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 19 යි දින 138 යි පැය 21 යි මිනිත්තු 13 යි 📅අද 2024-07-09 Powered By Exam Countdown Bot ⏳
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 19 යි දින 138 යි පැය 21 යි මිනිත්තු 13 යි 📅අද 2024-07-09 Powered By Exam Countdown Bot ⏳

Physics MCQ Plan 2024 💖
+6
Physics MCQ Plan 2024 💖

සුභ උදෑසනක්...❤️‍🩹
සුභ උදෑසනක්...❤️‍🩹

🔥Midnight Session 1 | Inorganic Review අද කරපු ටිකට අදාලව Points ඔක්කොම... 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

Credit goes to All IN ONE ❤️💐 Thank you Aanya akke..✨

🔴2024 MIDNIGHT SESSIONS ආරම්භය අද තමයි දවස ළමයි🔥 ලංකාවටම FREE❗️ අද පාඩම: ප්‍රශ්න ආශ්‍රයෙන් Inorganic නැවත මතක් කරගැනීම. වැඩ
🔴2024 MIDNIGHT SESSIONS ආරම්භය අද තමයි දවස ළමයි🔥 ලංකාවටම FREE❗️ අද පාඩම: ප්‍රශ්න ආශ්‍රයෙන් Inorganic නැවත මතක් කරගැනීම. වැඩේට ඕන කරන PDF එකක් පහළින් තියෙනවා. පුළුවන් හැමෝම ඒ tute එකේ මුල් ප්‍රශ්න 150 අද midnight session එකට කලින් ඉවර කරන්න බලන්න. ඒ කරන ගමන් s ගොනුව සහ 13,14 කාණ්ඩ වල theory පුළුවන් තරමින් මතක් කරගෙන එන්න. 🧾https://t.me/echemres/7/10469 Live Links ලබාදීම පහත telegram channel එක හරහා, ❤️https://t.me/echem24GR ❗️Midnight session කියන්නේ ඕගොල්ලෝ නොහිතන තරම් ලකුණු වැඩි වෙන්න උදව් වෙන වැඩපිළිවෙලක් ළමයි. ලංකාවේ ඕනම ළමයෙකුට free සම්බන්ධ වෙන්න පුළුවන්. යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

අනිවාරෙන්ම ඔයාලත් එන්න🌚✨

සුභ උදෑසනක්...❤️‍🩹 ජීවිතයට අභියෝගයක් පැමිණි විට පලා නොයා එයට මුහුණ දෙන්න,එය සතුටින් භාර ගන්න,එයින් ඉගෙනගන්න,එයින්ම වර්දනය වෙ
සුභ උදෑසනක්...❤️‍🩹 ජීවිතයට අභියෝගයක් පැමිණි විට පලා නොයා එයට මුහුණ දෙන්න,එය සතුටින් භාර ගන්න,එයින් ඉගෙනගන්න,එයින්ම වර්දනය වෙන්න.ඔබට ජය...💖 📅අද 2024-07-07

Rapid Revision Day 02 Home Works සරල රේඛීය චලිතය Model Questions Answers.... 💖
+7
Rapid Revision Day 02 Home Works සරල රේඛීය චලිතය Model Questions Answers.... 💖

චලිත ප්‍රස්ථාර Rapid Revision Home work Tute model Questions විවරණය...💖
+2
චලිත ප්‍රස්ථාර Rapid Revision Home work Tute model Questions විවරණය...💖

චලිත ප්‍රස්ථාර Pesuru Mcq විවරණය..💖
+9
චලිත ප්‍රස්ථාර Pesuru Mcq විවරණය..💖

🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 20 යි දින 140 යි පැය 21 යි මිනිත්තු 15 යි 📅අද 2024-07-07 Powered By Exam Countdown Bot ⏳
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 20 යි දින 140 යි පැය 21 යි මිනිත්තු 15 යි 📅අද 2024-07-07 Powered By Exam Countdown Bot ⏳

රසායනික ගණනය Rapid Revision Day 01 Note
+5
රසායනික ගණනය Rapid Revision Day 01 Note

🔴සුළුකිරීම් වලට ලකුණු වෙන් වෙන විදිහ ගැන ළමයි අහපු නිසා chemistry paper marking pannel head විදිහට වැඩ කරපු ගුරුවරයෙක්ගෙන් ඒ
🔴සුළුකිරීම් වලට ලකුණු වෙන් වෙන විදිහ ගැන ළමයි අහපු නිසා chemistry paper marking pannel head විදිහට වැඩ කරපු ගුරුවරයෙක්ගෙන් ඒ ගැන විමසීමක් කරා. මේ තියෙන්නේ ඒ ගැන සම්පූර්ණ අදහස.

🔶යාන්ත්‍ර විද්‍යාව - full summery notes all in one 📌️රේඛීය චලිතය 📌️ආනත තල 📌️ප්‍රක්ශිප්ත 📌️ නිව්ටන් නියම 📌️චලිත ප්‍රස්තා
🔶යාන්ත්‍ර විද්‍යාව - full summery notes all in one
📌️රේඛීය චලිතය 📌️ආනත තල 📌️ප්‍රක්ශිප්ත 📌️ නිව්ටන් නියම 📌️චලිත ප්‍රස්තාර 📌️කප්පි 📌️සාපේක්ෂ ප්‍රවේගය 📌️ආවේගය 📌️ගම්‍යතාව 📌️බල ඝූර්නය 📌️ගුරුත්ව කේන්ද්‍රය 📌️ඝර්ෂණය 📌️කාර්ය 📌️ශක්තිය 📌️ ක්ශමතාවය 📌️කාර්යක්ෂමතාව 📌️බ්‍රමන චලිතය 📌️වෘත්ත චලිතය
🔶තාපය - full summery notes all in one
📌️ඝන ප්‍රසාරණය 📌️ද්‍රව ප්‍රසාරණය 📌️වායු නියම 📌️චාලක අනුක වාදය 📌️තාපමිතිය 📌️උශ්නත්වමිතිය 📌️තාප සන්නයනය 📌️තාප සංවහනය 📌️තාපගතිය
🔶දෝලන- full summery notes all in one
📌️සරල අ.චලිතය 📌️ප්‍රස්තාර 📌️ස්ථාවර , 📌️ප්‍රගමන තරංග 📌️තරංග වල ගුන 📌️ඩොප්ලර් 📌️සංයුක්ත තන්තු 📌️ද්වනි ත්‍රීවතාවය 📌️ස.අ.ච. බව පෙන්වීම 📌️බූ කම්පන තරංග 📌️ආලෝකය සම්පූර්ණ කොටස 🔗Channel link - @kevinNotes99

සුභ උදෑසනක් සාර්ථකත්වය යනු අසාර්ථක වීම් ගොන්නක එකතුවකි...💖
සුභ උදෑසනක් සාර්ථකත්වය යනු අසාර්ථක වීම් ගොන්නක එකතුවකි...💖

🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය යනු අන් අයට වඩා හොඳ වීම නොවේ, ඔබේ පෙර සිටියාට වඩා හොඳ වීමයි 🏆 🎖2024 උසස් පෙළ වි
🌥 Good Morning ✨ 🏆Daily Quote :සාර්ථකත්වය යනු අන් අයට වඩා හොඳ වීම නොවේ, ඔබේ පෙර සිටියාට වඩා හොඳ වීමයි 🏆 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති20 දින 141 යි පැය 19 යි මිනිත්තු 57 යි 📅අද 2024-07-06 Powered By Exam Countdown Bot ⏳