𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢
Open in Telegram
සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.
Show more6 467
Subscribers
No data24 hours
-167 days
-11430 days
Posts Archive
6 467
🌥 Good Morning ✨
🏆Daily Quote :විශාල සිහින දකින්න, ඔබ ගැන විශ්වාස කරන්න, සහ ඒ සිහින වෙනුවෙන් වැඩ කරන්න🤘✔️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති17
දින 125 යි
පැය 20 යි
මිනිත්තු 21 යි
📅අද 2024-07-22
Powered By Exam Countdown Bot ⏳
6 467
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබේ අතීතය ඔබේ අනාගතය නිර්වචනය නොකරයි; සෑම දිනකම නව කතාවක් ලිවීමට අවස්ථාවකි.👊💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති18
දින 126 යි
පැය 19 යි
මිනිත්තු 22 යි
📅අද 2024-07-21
Powered By Exam Countdown Bot ⏳
6 467
https://onlineexams.gov.lk/eic/index.php/clogin/
GIT EXAM RESULT
බලන්න පුළුවන් ID NUMBER එකෙන්.
INDEX අමතක අයට..
මේ SITE එකට ගිහින් GIT EXAM SELECT කරන්න.
ඔයාලා කලින් ACCOUNT එකක් හදලා නැත්නම් REGISTER වෙන්න ඕන ඊට පස්සේ බලන්න පුළුවන්.
ඔන්න එහෙනම් INDEX එක නැතුව බලන්න බැරුව දුකින් ඉදපූ යාලූවෝ දැන් බලන්නකෝ..😁😍😌
ඔයාලා හැමෝටම හොද RESULT එකක් ඇති. ඒනිසා බලන්න අනිවාර්යයෙන් 🥳🥰
6 467
අද , ඇසල මහා පුන් පෝ දිනයි.
අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්,
රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.
එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම සිදුවූයේද අදවන් වූ ඇසල පුන් පොහෝ දිනකදී බව ශාසන වන්ශකතාවල සදහන් වේ
6 467
🌥 Good Morning ✨
🏆Daily Quote :සාර්ථකත්වය මනිනු ලබන්නේ ඔබ ලබා ගන්නා ජයග්‍රහණ ප්‍රමාණය මත නොව ඔබ ජය ගන්නා බාධක මත ය.🏃⚡️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති18
දින 127 යි
පැය 19 යි
මිනිත්තු 58 යි
📅අද 2024-07-20
Powered By Exam Countdown Bot ⏳
