en
Feedback
𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

𝙿𝚑𝚢𝚜𝚒𝚌𝚜_𝚍𝚒𝚊𝚛𝚢

Open in Telegram

සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ Revision Notes / Papers + විවරණ සියල්ලම මෙමගින් ලබා ගත හැක.

Show more
6 467
Subscribers
No data24 hours
-167 days
-11430 days
Posts Archive
සම්භාවිතාව SHORT NOTE. #APPLIEDMATHS
+4
සම්භාවිතාව SHORT NOTE. #APPLIEDMATHS

ආවර්තීය විචලන Full Key Note...🌝❤️
+7
ආවර්තීය විචලන Full Key Note...🌝❤️

Bio Essays ටික ගොඩදාගන්න ඔයත් කැමතිද? 😎 එහෙනම් මේක තමයි ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව... අපි මේ පාර Exam එක target කරලා එන්න පුල
Bio Essays ටික ගොඩදාගන්න ඔයත් කැමතිද? 😎 එහෙනම් මේක තමයි ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව... අපි මේ පාර Exam එක target කරලා එන්න පුලුවන් හැම Essay එකක්ම මුල ඉදන් ලියන්න පටන් ගන්නවා. මේ පාර Exam එකට කලින් Bio Essays ටික ගොඩදාගන්න කැමති අය join වෙන්න.❤️🥰🔥 🔗 Channel link - https://t.me/biology_daily_essays

sticker.webp0.16 KB

🌥 Good Morning ✨ සැතපුම් දහස් ගණනක ගමනක් ආරම්භ වන්නේ එකම එක කුඩා පියවරකිනි 2024 උසස් පෙළ විභාගයට සති16 දින 114 යි 📅අද 2024-
🌥 Good Morning ✨
සැතපුම් දහස් ගණනක ගමනක් ආරම්භ වන්නේ එකම එක කුඩා පියවරකිනි
2024 උසස් පෙළ විභාගයට
සති16 දින 114 යි
📅අද 2024-08-02

Biology 2 පාඩමෙන් එක්සෑම් එකට අහන්න පුලුවන් ඔක්කොම Essay ටික අපි ලියල ඉවරයි,ලියපු නැති අය චැනල් එකේ Media බලල ලියන්න,ඊලග සතියෙන් 3 පාඩමෙන් අහන Essays ලියන්න පටන් ගන්නවා...❤️

Main Revision එකේ දැනට Cover පාඩම් වලින් A/L Paper එකේ ලකුණු බෙදී ඇති ආකාරය
Main Revision එකේ දැනට Cover පාඩම් වලින් A/L Paper එකේ ලකුණු බෙදී ඇති ආකාරය

මේ හැර තමන්ට Cover උන වෙන පාඩම් තියේ නම් එවායින් අහල තියෙන ප්‍රශ්නත් කරන්න උත්සහ කරන්න...💖

Chemistry Main Revision එකේ දැනට Cover පාඩම් (AD) ├ ව්‍යුහය හා බන්දන ├ වායු නියම ├ අකාබනික රසායනය ├ කාබනික රසායනය ├ ආවර්තීය ව
Chemistry Main Revision එකේ දැනට Cover පාඩම් (AD)       ├ ව්‍යුහය හා බන්දන ├ වායු නියම ├ අකාබනික රසායනය ├ කාබනික රසායනය ├ ආවර්තීය විචලන ├ ශක්ති විද්‍යාව ├ රසායනික ගණනය ├ පරමාණුක ව්‍යුහය

මේ මාසෙ මුල ඉදන් 2010 - 2021 Chemistry පාස් පේපර්ස් ටික ලියන්න පටන් ගමුද ළමයි,දැනට Revision එකේ Coverd පාඩම් වලින් වැඩේට බහිමු,වැඩේ වෙන විදිහ ඉක්මනින් කියන්නම්...🌝💖

අතීතයේ සිදු වූ වැරදි අමතක කරන්න නමුත් ඉන් ඉගෙන ගත් පාඩම් කිසිදා අමතක නොකරන්න
අතීතයේ සිදු වූ වැරදි අමතක කරන්න නමුත් ඉන් ඉගෙන ගත් පාඩම් කිසිදා අමතක නොකරන්න

මට අසනීපයි... අමාරුයි ... නමුත් රෝගියාට ගොඩක් අමාරුයි ඇය වෙනුවෙන් කලයුත්ත කල යුතුමය .. මේ දෙය... ඇගේ ජීවිතය වෙනුවෙන් මයි.. එ
+1
මට අසනීපයි... අමාරුයි ... නමුත් රෝගියාට ගොඩක් අමාරුයි ඇය වෙනුවෙන් කලයුත්ත කල යුතුමය .. මේ දෙය... ඇගේ ජීවිතය වෙනුවෙන් මයි.. එ මගේ.. යුතුකමයි... වගකීමයි... වගවීමයි ....... ......Dr. Palitha -Badulla General Hospital(ETU section)
ඔලුවෙ කැක්කුමක් හැදුනත් rest කරන්න හිතෙනවද?.... එහෙනම් මේ පින්තූරය දෙස බලන්න... 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺

sticker.webp0.20 KB

Real duka sagor..😴
Real duka sagor..😴

📝Midnight Session Day 4 | සමාවයවික සර් කිව්ව හැම වචනයක්ම නෑරම ලිව්වා. (ඕනිම කෙනෙක්ට තේරෙන්න)🌚 ~𝑨𝑎𝑛𝑦𝑎♡

හීන තියෙන්නේ දකින්න වගේම දිනන්න කියලා මතක තියාගන්න.❤️✨ #ShinX
හීන තියෙන්නේ දකින්න වගේම දිනන්න කියලා මතක තියාගන්න.❤️✨
#ShinX

Biology Target Essay Program Day 12 Answers
+4
Biology Target Essay Program
Day 12 Answers

Rapid Revision ආවර්තීය විචලන Day 01 Note
+6
Rapid Revision ආවර්තීය විචලන Day 01 Note