en
Feedback
Path to Ꭺmbition 🎓❤️✨

Path to Ꭺmbition 🎓❤️✨

Open in Telegram

A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free ) " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"

Show more
1 773
Subscribers
No data24 hours
-47 days
-2230 days
Posts Archive
🔔2024 batch එකේ talent show වැඩ අද ඉඳන් පටන්ගන්නවා ළමයි. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ talent show එකේ after movie එකේ පොඩි කොටසක්. සම්පූර්ණ එක පහළ link එකෙන් බලන්න පුළුවන්. 🖥https://youtu.be/aiIXExWss70?si=eIbuGpmaSnlt5XwL මේ video එකේ තියෙනවා පොඩි පසුබිම් කතාවක්. මේකත් ගිය අවුරුද්දේ පන්ති ආව අපේ ළමයෙක් කරපු වැඩක්. එයාම හිතලා තව යාළුවෝ දෙන්නෙක් එක්ක සෑහෙන මහන්සි වෙලා හදපු, මේ වයසට හිතන්න බැරි තරම් talented වැඩක්. බලන්නම ඕන වැඩක්. මේ video footages පවා ඒ ළමයි phones වලින් record කරපුවා. මේ අපි භෞතිකව කරපු දෙවනි talent show එක. ඉස්සරහට එන්න තියෙන්නේ තුන්වෙනි එක. දැනට කොහේවත් දැකලා නැති වැඩ ටිකක් මේ අවුරුද්දේ බලාගන්න පුළුවන්. එහෙනම් හැමෝම ලෑස්ති වෙලා ඉන්න. මේක ලංකාවේ අධ්‍යාපනික ආයතනයක් කරන ලොකුම artistic වැඩේ.
Generation'24 | Talents by ECHEM
❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

2025 REVISION ආරම්භය [ REVISION නොවන REVISION පන්තිය ] Telegram Channel : https://t.me/infinitychemNT පසුගියවර අඩුම කාලයක් තු
2025 REVISION ආරම්භය [ REVISION නොවන REVISION පන්තිය ] Telegram Channel : https://t.me/infinitychemNT පසුගියවර අඩුම කාලයක් තුළ ළමුන් විශාල ප්‍රමාණයකගේ ප්‍රතිඵලය උඩු යටිකුරු කල පන්තිය... ✅ ලංකාවටම ONLINE LIVE  සහ මතුගම භෞතික පන්ති ඉහළ ගුණාත්මක ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ. 2025 ට අළුත්ම PLAN එකත් එක්ක අලුත්ම REVISION නොවන REVISION පන්තිය පිළිබඳ දැනුවත් කිරීම ජනවාරි 06 සඳුදා ✅ 👉 F මට්ටමේ ළමයෙකුට වුවද නිසැක A සාමාර්ථයකට මග පෙන්වන සැලැස්ම. 👉 ඔබගේ මට්ටම් අනුව වෙන වෙනම අවධානයට යොමු විය යුතු පැති පිළිබඳ දැනගමු. වැඩි විස්තර චැනල් එක හරහා දැනුම් දෙන්නම් .... අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න Telegram : https://t.me/infinitychemNT Facebook : https://www.facebook.com/profile.php?id=61571603181813&mibextid=ZbWKwL වැඩිදුර විස්තර : +94702572028 (Whatsapp only) යාලුවො දැනුවත් කරමු පන්තිය ගැන...

ළමයි..... මොකද තත්වේ..... දැන් කලින් උනු දේවල් ගැන හිතන්න එපා... 2025 සෙට් එක අලුත් ආරම්භයක් අරගෙන මේ පාර කොහොමහරි කරමු ගැම්ම්ට. ආයේ කරන ළමයි අනේ exam ඉවරනේ කියලා rest කරන්න , සතුටු වෙන්න ටික දවසක් නිකන් ඉඳලා ආයේ පටන් ගන්නවා , ඕවටනම් එන්න එපා හොඳේ😒 ඕනිනම් අද දවස ටිකක් නිදහසේ ඉන්න.. නිදහසේ ඉන්න කිව්වේ ඔක්කොම අමතක කරලා නිකන් ඉන්න කියන එක නෙමේ. තේරුනාද 😒 නිදහසේ ඉන්න ගමන් හිතින් plan කරන්න අද දවසේ .. 1) හෙට ඉඳන් කරන ටික 2) ගිය පාර මගෙන් උනු වැරදි මොනවද 3) මේ පාර මොනවද හදාගන්න ඕනි දේවල් 4) මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතුව ගියපු classes එහෙම තියේනම් මේ පාර මොනවද හොඳ classes ඔන්න ඔය දේවල් ටික අද දවසේ හිතින් plan කරගන්න. හෙට ඉඳන් තනියම ඔයාම පටන් ගන්න 👊😼❤️ ඔය ගැම්මටම කරමු ළමයි.... මෝඩ වෙන්න නම් එපා හොඳේ . ආතල් අරගන්න ගිහින්..😒 ඕනි තරම් ආතල් ගන්න පුළුවන් exam ඉවර කරගත්තම . ඒ නිසා මුලින් තමන්ගේ targets වලට ගිහින් ඉන්න ළමයි....😚❤️ Focus වෙනස් කරගන්න එපා 😒 ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

අනිවාර්යෙන්ම ළමායි 😎♥️ ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™
අනිවාර්යෙන්ම ළමායි 😎♥️
ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

https://www.youtube.com/live/wBJ3gAA686M?si=dfMOYYG8VmlfSgFy තව පැයයි ළමයි.... ඔයාල මේ පාඩම ඉගෙන ගෙන නැති උනත් ගැටලුවක් නැහැ.
https://www.youtube.com/live/wBJ3gAA686M?si=dfMOYYG8VmlfSgFy තව පැයයි ළමයි.... ඔයාල මේ පාඩම ඉගෙන ගෙන නැති උනත් ගැටලුවක් නැහැ.. අනිවාර්‍යෙන්ම ගේමක් ගහගන්න පුළුවන් 🤝 උඩ link එකෙන් සෙට් වෙන්න ළමයි.. ඔයාලගෙ යාළුවො හැමෝටමත් දැණුම් දෙන්න... තව දවස් දෙකයි... උපරිමය කරමු ❤️‍🔥

ළමයි කැමති අය ඉන්නවනම් මේ දවස් ටික මේ අයියා කියන විදියට ඒ අයියා එක්ක වැඩ කරන් යන්න.... 👌

කට්ටියට පොඩි target එකක් දෙන්නද 😅 ⭕️2024 එව්න් වෙනුවෙන් දෙන අන්තිම TARGET එක හෑ යි හූ යි ගාලා පොර ටෝක් දාගෙන නම් එන්න එපා.. කනවා තෝව උබලට සෙට් නම් කරපන් නැත්තං නිකන් ඉදපන්.. රෙද්දවල් කියන් එන්න එපා දාර්ශනික ටෝක් දෙනවා අහද්දි ALකරන්නේ අවුරුදු 8ක විතර ඉදන් රෙද්ද 😅 මම ගොඩක් තැන් වල කට වහන් හිටියා ගොන් කීබෝඩ් වීරයෝ එක්ක කියවන් යන්න බැ අපි මෝඩයෝ වෙන හින්දා... චැනල් එකට ආවේ වැඩක් ගන්න නම් ඒක ගන්න එච්චරයි.... මේකේ වැලලි වැලලි ඉන්න ඔනි නැ ... දවස් 2ක් තියෙනවා උබලට මේ දෙන target එක දවස් 2 ඇතුලත මට කරලා පෙන්නපන් පුලුවන් නම් ❤🔥 වැඩේ කරමුද කරන විදිය මම දැන් කියන්නම් ❤ ගොඩක් උන් මගෙත් එක්ක වැඩ කරන අවසාන දවස් 2 🔥❤

මේක අහපන් 😼😌♥️ අනිවාරෙන්ම අහන්න ළමයි.... සුපිරි කතාව 😂👌♥️

ටිකක් දිගට ගියා... අව්ලක් නෑ. වැඩක් කරන ගමන් අහපන්.. Physics mcq එක අව්ල් උනාද 😒 මෝඩ නොවී වැඩේට බැහැපන් අන්තිම ටික විශේෂයෙන් අහපන්... Physics ESSAY එකෙන් මුලු ඔක්කොම වෙනස් කරන්න පුලුවන් . කියනවට මහන්සි වෙලා මේකත් ඉවර කරපන් @ghostacademy2024 @noonecare96

⚀මේ පාර එන්න වැඩි chance එකක් තියන , කලින් අවුරුදු වල ආපු physics essay ප්‍රශ්න ටික මෙතන hilight කරල තියනව අනිවාරෙන් පුලුවන්
⚀මේ පාර එන්න වැඩි chance එකක් තියන , කලින් අවුරුදු වල ආපු physics essay ප්‍රශ්න ටික මෙතන hilight කරල තියනව අනිවාරෙන් පුලුවන් තරම් මෙ ප්‍රශ්න ටික කරල යමු exam එකට යන්න කලින් 😌❤️ ගොඩක් ප්‍රශ්න කලින් අවුරුදු වල ඉදන් කරන් එද්දි තේරෙනව එකම theory කෑලි ටික ආයෙ ආයෙ repeat වෙන්නෙ කියල #අන්තිම_දවස් | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | ©

📕𝗙𝗶𝗻𝗮𝗹 𝗽𝗼𝘀𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 2024 - 𝗙𝗢𝗥 𝗣6 𝗦𝗘 𝗮𝗻𝗱 𝗘𝗦𝗦𝗔𝗬 🤍💫 𝗙𝗢𝗥 𝗦𝗧𝗥𝗨𝗖𝗧𝗨𝗥𝗘 ▬▬▬▬▬▬▬▬▬▬▬ 🔶all T
📕𝗙𝗶𝗻𝗮𝗹 𝗽𝗼𝘀𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 2024 - 𝗙𝗢𝗥 𝗣6 𝗦𝗘 𝗮𝗻𝗱 𝗘𝗦𝗦𝗔𝗬 🤍💫 𝗙𝗢𝗥 𝗦𝗧𝗥𝗨𝗖𝗧𝗨𝗥𝗘 ▬▬▬▬▬▬▬▬▬▬▬ 🔶all Target practical short notes 🔶සියලුම ප්‍රැක්ටිකල් සදහා moddle ප්‍රශ්න 🔶 ඉහත ප්‍රශ්න සදහා පිලිතුරු 🔶 AP practical plan 🔶 Practical night vedio 🔶 practical full note 𝗙𝗢𝗥 𝗘𝗦𝗦𝗔𝗬 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔶 තෝරාගත් පසුගිය target essay ප්‍රශ්න 🔶 guess days recodings 🔶 guess days all pdf 🔶 සියලුම short notes 🔶 all past papers with marking 🔶 physics golden package Updating yet .... 🔄 | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 2024 ©

මේකෙන්  වැඩක් ගත්තා නේද ළමයි🙈 අන්තිම මොහොතෙදි හරි දාන්න පුලුවන් උනා වෙලාවට. 🌝♥️

මේකෙන් වැඩක් ගත්තා නේද ළමයි🙈 අන්තිම මොහොතෙදි හරි දාන්න පුලුවන් උනා වෙලාවට. 🌝♥️ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

එහෙනම් හොඳට ලියලා එන්න හැමෝම. Good luck ♥️✨ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුවේදී කාච අතර පරතරය කාච දෙකේ නාභි දුර වල එකතුවට සමානයි.. { (Fo + Fe) = d } හදිස්සියේ අද උද
නක්ෂත්‍ර දුරේක්ෂයක සාමාන්‍ය සීරුමාරුවේදී කාච අතර පරතරය කාච දෙකේ නාභි දුර වල එකතුවට සමානයි.. { (Fo + Fe) = d } හදිස්සියේ අද උදේ හැදුවේ ඕක. පොඩ්ඩක් බලාගන්න ලේසි වෙන්න ඔහොම chart එකකට ගත්තා. එවන්න පරක්කු උනාට සමාවෙන්න අනේ 🥹ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

❤️

ළමායී මම දන්නවා ඔයාලා හෙටත් Physics පේපර් එක ඔයාට පුලුවන් උපරිමය දිනනවා කියලා...♥️✨ #අනිවාර්යෙන්ම_දිනලම_එන්න... ජය වේවා ඔයාලට...😘

කාලෙකින් මේක අහලා තිබුණේ නෑ , කෝකටත් මේක බලාගන්න..😌❤️
කාලෙකින් මේක අහලා තිබුණේ නෑ , කෝකටත් මේක බලාගන්න..😌❤️

භූ කම්පන තරංග ප්‍රධාන වර්ග 2 යි 1.) පෘථිවි අභ්‍යන්තර තරංග 2.) පෘෂ්ඨීය තරංග 🤎පෘථිවි අභ්‍යන්තර තරංග ⭕️ පොළොව තුලින් යන්නේ . (නැත්නම් ඉතින් අභ්‍යන්තර තරංග කියන්නේ පිස්සුවටද 😪😒) ⭕️ පෘෂ්ඨීය තරංගවලට වඩා වේගවත් ⭕️ ඉහල වේග ⭕️ ඉහළ සංඛ්‍යාත තියෙනවා. ⭕️ හානියක් නෑ. වර්ග 2 යි ✨ P තරංග (ප්‍රාථමික තරංග ) 🖤 අන්වායාම තරංග . 🖤 වේගවත්ම වර්ගය . 🖤 ඉහළම සංඛ්‍යාත තියෙනවා. 🖤 භූ කම්පන මධ්‍යස්‍ථාන වෙත මුලින්ම ළඟාවෙන්නේ මේවා . 💜ඝන හෝ ද්‍රව තුලින් යන්න පුලුවන් . 🖤 සම්පීඩන තරංග කියලත් කියනවා.. ✨ S තරංග(ද්විතියික තරංග) 🩶 තීර්යක් තරංග වෙනවා. 🩶 භූ කම්පනයකින් පසුව දැනෙන්නේ. 💜ඝන තුළින් විතරයි යන්න පුලුවන් . 💜ද්‍රව තුලින් යන්න බෑ. 💜P ට වඩා වේග , සංඛ්‍යාත අඩුයි. 🤎 පෘෂ්ඨීය තරංග 🔅 මේවා තීර්‍යක් තරංග 🔅හානියට සම්පූර්ණව හේතුවෙනවා. 🔅වේග වගේම සංඛ්‍යාත අඩුයි. ✨රේලි තරංග ♣️ හානි කරයි ♣️ පොලොව රෝල් කරමින් යන්නේ. ඒ කියන්නේ භූමියේ සිරස් චලිත ඇති කරවනෝ. ♣️තීර්‍යක් තරංග ✨ලොව් තරංග (love waves❤️) ♥️වේගවත්ම පෘෂ්ඨීය තරංග වර්ගය ♥️සම්පූර්ණයෙන්ම තිරස් චලිතයක් ඇති කරනවා. ♥️පොළොව පැත්තෙන් පැත්තට පෙරලනෝ. ♥️හානි කරයි. (ඒකනම් ඇත්ත 😁😂) ( බලාගෙන ඈ මේ වගේ තරංගයක් එනකොට පරිස්සමින්.😁 ) ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™