en
Feedback
TECH වැඩ්ඩෝ

TECH වැඩ්ඩෝ

Open in Telegram
1 514
Subscribers
-224 hours
-87 days
-2830 days
Posts Archive
SLT WI-FI තියෙන set එකට Free Data Day Time Use කරන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියන්න යන්නේ 😎😅 Step 1 ඔයා My SLT Ap
SLT WI-FI තියෙන set එකට Free Data Day Time Use කරන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියන්න යන්නේ 😎😅 Step 1 ඔයා My SLT App එක play store එකෙන් download කරගන්න ඕනේ 🌚 Data නැති නිසා Download කරන්න බෑ කියන්න එපා හොදේ මේක කරල ඉවර වෙනකන් Data තියෙන්න ඕන Mobile Data හරි පාවිච්චි කරන්න 😜🙃 Step 2 SLT App එකට Register වෙලා මේ පහල තියෙන විදියට යන්න 😬 ➡️Open App ➡️ Data Remaining ➡️ More ➡️ Change Contact Information Step 3 ඔයාගේ Mobile Number එකේ අන්තිම ඉලක්කම් 3 මකල ආපහු Type කරල save කරන්න 😏 දැන් ඉතින් ඔයාගේ Day time data 0 උනත් ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව ඕනේ වැඩක් කර ගන්න පුළුවන් 😌 මේ ක්‍රමේ හරි ගියේ නැත්තම් Step 3 දෙතුන් පාරක් කරන්න😅 ඔන්න ඉතින් අදට ඔච්චරයි ආයෙත් දවසක මේ වගේ post එකකින් හමුවෙමු 😉👋 අපි Tech වැඩ්ඩෝ

Leonardo එකේ Free Unlimited A.I Arts Generate කරන විදියක් ගැන දැනගන්න ඕනද? 🙄😅 එහෙනම් අපේ Channel එකට එකතු වෙන්න 1k වෙච්ච ගම
Leonardo එකේ Free Unlimited A.I Arts Generate කරන විදියක් ගැන දැනගන්න ඕනද? 🙄😅 එහෙනම් අපේ Channel එකට එකතු වෙන්න 1k වෙච්ච ගමන් Post එක දෙනවා