TECH වැඩ්ඩෝ
Open in Telegram
For Cross Promotion - @karapothus OUr YouTube Channel - https://www.youtube.com/@tech_waddo
Show more1 514
Subscribers
-224 hours
-87 days
-2830 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '24
September '24
+3
in 0 channels
August '24
+4
in 0 channels
Get PRO
July '24
+11
in 0 channels
Get PRO
June '24
+11
in 0 channels
Get PRO
May '24
+4
in 0 channels
Get PRO
April '24
+8
in 0 channels
Get PRO
March '24
+1
in 0 channels
Get PRO
February '24
+4
in 0 channels
Get PRO
January '24
+10
in 0 channels
Get PRO
December '23
+895
in 2 channels
Get PRO
November '23
+1 048
in 15 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 25 September | +1 | |||
| 24 September | 0 | |||
| 23 September | 0 | |||
| 22 September | 0 | |||
| 21 September | +1 | |||
| 20 September | 0 | |||
| 19 September | 0 | |||
| 18 September | 0 | |||
| 17 September | 0 | |||
| 16 September | +1 | |||
| 15 September | 0 | |||
| 14 September | 0 | |||
| 13 September | 0 | |||
| 12 September | 0 | |||
| 11 September | 0 | |||
| 10 September | 0 | |||
| 09 September | 0 | |||
| 08 September | 0 | |||
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
Channel Posts
Repost from SL Channel Folder (Sunday) 🇱🇰
🛑හුදෙක් අනිවාර්යයෙන් ඔයාට🛑
"‼️SEARCH කර කර ඕන දේවල් හොයපු කාලේ නැත්තටම නැති කරලම දාමු ‼️""
Telegram ™ අවකාශය පුරා සැරිසරන ඔයාට ඕනේ මොනවද👀❓
(දැනුම,අධ්‍යාපනය,Film,කාටුන්
නවකතා,සිංදු, Status,Tv Series,O/L හා A/L පේපර්, කෙටිසටහන්,Meme... ඇතුලු එකි මෙකි නොකි හැම දේම එකම බටන් එකකින්🙇♀🫶 )
තවත් හිත හිත ඉන්න එපා🙅♀ඔයා මේ දැන්ම 👊
"" CLICK HEAR "" Button එක ඔබලා ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝🫶
| 2 | සතයක්වත් ගෙවන්නැතුව Zoom එකේ ලිමිට් නැති Meeting හදන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ ඇත්තටම මේ ක්‍රමයේදි ඔයා කිසිම illegal දෙයක් කරන්න වෙන්නෙ නෑ . ඔයාලට Zoom එකෙන්ම තමයි මේ විදියට මීටින් හදන්න පුළුවන් ක්‍රමයක් දීලා තියෙන්නේ .😳😏
ඉතින් මේකටත් ඔයා මං අර කලින් දාලා තියෙන පෝස්ට් එකෙන් Temporary Mail එකක් හදාගන්න ඕනේ ඊට පස්සේ ඔයාලට තියෙන්නෙ සූම් එකේ Official Web Site එකට ගිහිල්ලා ඒකෙන් ඒ Email එක පාවිච්චි කරලා අලුත් එකවුන්ට් එකක් හදාගන්න එක . ඊට පස්සේ ඔයාලට ඒ Email එක පාවිච්චි කරලා හදාගත්ත Zoom Account එකෙන් ම මුලින්ම හදන Meeting විනාඩි 40 ලිමිටේෂන් එක ඇඩ් වෙන්නෙ නෑ .😌😌
ඉතින් මේ විදියට මේ Temporary Mail වලින් කරන්න පුළුවන් තව වැඩ ගොඩක් තියනවා. ඒවා ගැනත් දැනගන්න ඉස්සරහටත් අපේ Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න .
LINK FOR ZOOM
Temp Mail Post | 906 |
| 3 | ‼️ඔව්❗️ඔව් ❗️මේ ඔයාට ‼️
""SEARCH කර කර ඕන දේවල් හොයලා කාලේ කාපු දවස අදින් ඉවරටම ඉවරයි"" 🙅♀🙅
ඔයාට ඕන දේ ඕන වේලාවට නියම තැනික් තප්පරෙන් ⏳
(Film,නවකතා,කාටුන්,සිංදු Status,Tv Series,O/L හා A/L පේපර්)
📌දැනුම,අධ්‍යාපනයදැනුම,අධ්‍යාපනය හා එකි මෙකි නොකි හැම දේම එක ම තැනින් 🙃
මොනවද තවත් හිත හිත ඉන්නේ ⁉️
ඔයා මේ දැන්ම 👊
"" CLICK HEAR "" Button එක ටර්ච් කර ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝🫶 | 103 |
| 4 | 😳 ⁉️ ඔබ දන්නවාද ?
නවකතාවක් , කෙටිකතාවක් කියවීම ඔබගේ පරිකල්පන හැකියාව වැඩිකරනවා මෙන්ම මානසික ආතතිය අඩුකරනවා 😇📖❤️
මේ දවස් වල TRENDING ම නවකතා ටික යන සුපිරිම චැනල් එකට පහළින් සෙට් වෙන්න 👇❤️ | 445 |
| 5 | ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ A.I පාවිච්චි කරලා වීඩියෝ එකක් හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැන 🌚
මේකට ඔයා යන්න ඕන RUNWAY.AI හැබැයි ඉතින් මේක Paid Service එකක් 😬 ඉතින් මේක FREE පාවිච්චි කරන්න පුළුවන් විදියක් තමයි අද මම ඔයාලට කියන්න යන්නෙ 😌
ඉතින් ඒකට ඔයා අර කලින් පෝස්ට් එකේදි මම ඔයාලට කිව්වා වගේ TEMPORY MAIL හදාගෙන SIGN UP වෙන්න ඕනේ 🙄
View Post 👈
ඒ විදියට ඔයාට කීප වතාවක්ම එහෙම SIGN UP වෙලා ඔයාට ඕන කරන වීඩියෝ හදාගන්න පුළුවන්😏
හැබැයි මේකෙදි සමහර Limitations නං Free Account එකේ අයින් වෙන්නෙ නෑ 😔ඉතින් පුළුවන් උපරිමේටම හොදම විදියෙ වීඩියෝ එකක් හදාගන්න ඔයාලත් උත්සහ කරලා බලන්න.😉
ඔයාලගේ ප්‍රශ්න වලට මේකෙන් උත්තර හම්බු වෙන්න ඇති කියල මම හිතනවා😁
ඔයාට ඕනනම් මේ විදියට වීඩියෝ කීපයක් හදලා මොකක් හරි ඇප් එකක් Use කරලා එකතු කරගන්න වගේ වැඩක් කරගන්න පුළුවන්😜
එහෙම වුනොත් ඔයාට Limit එක පන්නන ටිකක් දිග Video හදාගන්න පුළුවන් වේවි ඉතින් ඔයාලත් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න🔥 | 1 590 |
| 6 | 🛑 අනිවාර්යෙන් ඔයාටම තමයි 🛑
""SEARCH කර කර ඕන දේවල් හොයපු කාලේ ඉවරයි"" 🙅♀🙅
ඩිජිටල් අවකාශය පුරා සැරි සරන ඔබට දස දෙස සියලුම දෑ එකම තැනින්(Film,නවකතා,කාටුන් , සිංදු Status,Tv Series,O/L හා A/L පේපර් )
හිතුපැතු දේ /නොසිතු දේ /නොදන්න දේ ඇස් මානයට ලඟා කරගන්න 👀
ඔයා දැන්ම 👊
"" CLICK HEAR "" Button එක ටර්ච් කර ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝🫶 | 123 |
| 7 | ඔන්න ඉතිං අපි යූටියුබ් channel එකක් පටන් ගත්තා 😎🌚
🙂පුළුවන් කට්ටිය ඒ පැත්තෙ ගිහිල්ලා වීඩියෝ එක බලල ලයික් එකක් දාලා Subscribe එකකුත් දාන්න 😉
LINK - YOUTUBE CHANNEL | 3 649 |
| 8 | 👻Space X ගැන ගොඩක් අය දන්නවනේ...ඉතින් එයාලගෙ Rockets Engines ගැන දැන ගන්න කැමතිද??🚀
‼️ඒවගේම අබිරහස් දේවල්..Myths වගේ දේවල් දැනගන්නත් කැමතිද??👻
🤨නොදන්න දේවල් ගැන දැන ගන්න..දන්න දේවල් ගැන තවත් දැන ගන්න එකතු වෙන්න අපිත් එක්ක..❤️
+තාම පටන් ගත්ත විතරයි🔔
+රොබෝ තාක්ෂණය ගැන
+ හිස ඇගෙන් වෙන්වුන සැනින්ම මියයනවද ?😱
+Bio Weapons කියන්නෙ මොනවද??😳
+නින්ජාවරුන් ගැන☠🥷
✅අපි🙂: Unkown Facts Lk | 213 |
| 9 | ඊට පස්සේ ඒ tab එක close කරන්නැතුව තව tab එකක් open කරගෙන ඒකෙන් Leonardo.Ai එකට යන්න ඊට පස්සෙ ඒකෙ අලුත් sign up එකක් හදන්න ගිහිල්ලා ඔය හදාගත්තු අලුත් Email එකයි password එකකුයි ගහල Sign up වෙන්න.දැන් ඔයාට verification code එකක් email එකට යැව්වා කියලා මැසේජ් එකකුත් එක්ක verification coad එක Paste කරන්න තැනක් එනවා ඒකට ඔයා කරන්න තියෙන්නේ අර Tempary Mail එක හදාගත්ත සයිට් එකේ ටැබ් එකට ගිහිල්ලා ඒ සයිට් එකේ යටට වෙන්න තියෙන ඉන්බොක්ස් කියන කොටසේ Leonardo.Ai එකෙන් ආපු email එකේ verification code එක COPY කරල Paste කරන එක .දැන් ඒ හදාගත්ත එකවුන්ට් එකේ Alchemy ඉවර උනොතින් හරි තියෙන අර Credits ගානේ ඉවර උනොතින් හරි ඔයාට ආපහු අර විදියටම Tempory Email එකක් පාවිච්චි කරලා අලුත් Account එකක් හදාගන්න පුළුවන් ඊට පස්සේ අලුත් අකවුන්ට් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් ඉතින් මේක තමයි ක්‍රමේ.
මේ වගේ දේවල් එක දිගටම එකතු වෙලා ඉන්න. | 1 480 |
| 10 | ඔන්න ඉතිං මං 1k වෙච්ච ගමන් කිව්ව විදියටම Leonardo.AI එකේ Free Unlimited Alchemy තියන IMAGES Generate කරන විදිහ තමයි මම කියන්න යන්නේ
PART 1 - CREATE A TEMPORARY MAIL
ඉතින් මේකට ඔයා මුලින්ම Chrome Browser එක open කරල ඒකෙ අලුත් Tab එකක Tempory Mail කියල සර්ච් කරන්න ඕනේ ඊට පස්සේ එනවා එක tempory email දෙන website කිහිපයකම ලින්ක් එකෙන් ඔයා කැමති සයිට් එකට ගිහිල්ලා tempory Email හදල copy කරගන්න පුළුවන්. | 1 094 |
| 11 | 😁 ඔයාට PAY කරලා ගන්න ඕන IMAGES , VIDEOS FREE ගන්න පුලුවන් උනොත් කොහොමද
🌚 ඉතින් එහෙම ගන්න පුළුවන් SITE එකක් තමයි අද මං ඔයාලට කියන්න යන්නේ
මේ පහලින් තියන SITE එකට ගිහිල්ලා කරලා ඔයාලට පුළුවන් ඒ විදියට ඕනෙම PAID SITE එකක IMAGES VIDEOS FREE DOWNLOAD කරගන්න ඔයාලට පුළුවන්.
👉 SHUTTERSTOCK
👉 ISTOCK
මේ වගේ තව ගොඩක් PAID SITE වල images VIDEOS ඔයාලට FREE DOWNLOAD කරගන්න පුළුවන්.
🫵 ඉතින් ඒකට ඔයා කරන්න තියෙන්නෙ අර අදාල SITE එකෙන් ඕන කරන IMAGE හරි VIDEO එක හරි තෝරගෙන ඒ IMAGE එකට හරි VIDEO එකට හරි අදාල link එක COPY කරගෙන ගිහිල්ලා මේ වෙබ් සයිට් එකේ තියෙන TEXT BOX එකේ paste කරන එක විතරයි ඊට පස්සේ ඔයාලට මේ සයිට් එකෙන් කිසිම WATERMARK එකක් නැතුව මේ IMAGES VIDEOS DOWNLOAD කරගන්න පුලුවන් 😜😄
WEBSITE - https://new.downloader.la
ඉතින් මේ වගේ දේවල් ගැන හැමදාම දැනගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න 😉😎 | 1 523 |
| 12 | sticker.webp | 1 585 |
| 13 | 🤗 හේයි යාලුවනේ.. 👋
⭕ ෆිල්ම් ගන්න හොද තැනක් හොය හොයාද හිටියේ..? 🤔 ඒත් හම්බුනේ නැද්ද..? 🤕
⭕ ඒනම් මෙන්න හොදම තැන.. 😃
⭕ ෆිල්ම්නම් ඉතිම් SITHU FILMS LK තමා ඉතිම්.. 😏
☢️ අපි දෙන දේවල්,
🔹සිංහල උපසිරස සමඟ චිත්‍රපට
🔹සිංහල හඩකැවූ චිත්‍රපට
🔹සිංහල චිත්‍රපට
🔹Wrestling Match Online බලන්න
🔘 ඒ ඔක්කොම ගන්න පුළුවන් අපෙන්.. 😃
╭━━━━━❰ᴊᴏɪɴ ɴᴏᴡ❱━━━➣
┣💮 𝙎𝙄𝙏𝙃𝙐 𝙁𝙄𝙇𝙈𝙎
┣🎯 𝙎𝙁 𝘽𝘼𝘾𝙆𝙐𝙋 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇
┣🤖 𝙈𝙊𝙑𝙄𝙀 𝙎𝙀𝘼𝙍𝘾𝙃 𝙂𝙍𝙊𝙐𝙋
┣🚨 𝙈𝙊𝙑𝙄𝙀 𝙍𝙀𝙌𝙐𝙀𝙎𝙏 𝙂𝙍𝙊𝙐𝙋
┣🌐 𝙒𝙀𝘽𝙎𝙄𝙏𝙀
╰━━━━━━━━━━━━━━━➣
♻️ ᴀᴅᴠᴇʀᴛɪꜱᴍᴇɴᴛ ♻️ | 256 |
| 14 | හදවතින්ම ඔස්ට්‍රෙලියාන්කිකයි ❤️🔥😁 | 2 |
| 15 | හදවතින්ම ඔස්ට්‍රෙලියාන්කිකයි ❤️🔥😁 | 816 |
| 16 | 🫵😜 O/L රිසල්ට් ආවට පස්සෙ ඔයාලගෙ කරදරකාරී නෑදෑයන්ට හික් ගෑවෙන්න රිසාල්ට් තිබුණත් නැතත් සුපිරි result sheet එකක් යවන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම කියන්න යන්නේ ඉතිං මේක කරා කියලා ඔයාගේ O/L Result වෙනස් වෙන්නෑ ඔයා කැමතිනම් උත්සහ කරල බලන්න තමයි ඉතින් මේක කියන්නේ මේකට විතරක් නෙමෙයි ඔයාලට Chrome browser එකෙන් YouTube Channel එකක Subscribers ල ගාන උනත් මේකෙන් වෙනස් කරන්න පුළුවන් 😬😁😎
🤫 ඉතින් මේකට මුලින්ම ඔයා ඔයාගේ YouTube Channel එක හරි Result Sheet එක හරි තියෙන web page එක open කරගන්න ඕනේ ඊලඟට ඔයා Mouse එකේ right Click කරල Inspect කියන එක select කරන්න එතකොට ඔයාට coad එකක් බලාගන්න පුළුවන් වෙයි ඊලඟට ඔයා Youtube channel එකේ Subscribers ගාන තියෙන තැන Mouse එකෙක් select කරගන්න එතකොට අර coad එකෙත් ඒක Auto ම select වෙයි ඊලගට තියෙන්නේ ඒක වෙනස් කරල ඔයාට ඕන විදියට හදන එක විතරයි O/L result sheet එන්නං result තියෙන තැන select කරල වෙනස් කරගන්න
මේක site එක retresh කරපු ගමන් ආපහු පරන විදියටම වෙනස් වෙනව. 🙃
ඔයාට මේ විදියට කැමති site එකක් වෙනස් කරන්න පුළුවන් . 😁 | 2 681 |
| 17 | ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලට ඕන වෙලාවක හිතෙන ඕන විදියක Meme එකක් හදා ගන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැන හැබැයි ඉතින් මේකෙ ඉංග්‍රීසියෙන් තමයි Meme හැදෙන්නෙ
ඉතින් පහල තියන ලින්ක් එකෙන් මේ වෙබ් සයිට් එකට යන්න පුළුවන්
මේ වෙබ් සයිට් එකේ ඔයාට Meme එකක් හදාගන්න ඕන නං කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන Meme එකෙන් දැනෙන්න ඕන දේ ගැන Prompt එකක් විදියට ගහන එක විතරයි ඉතින් ඊට පස්සේ එක එක විදියේ Meme කිහිපයක්ම එයා Generate කරල දෙනවා ඔයාට ඕනනං ඒව Edit කරල හදාගන්නත් එතනින් ම අවස්ථාව තියෙනවා.
Website - Supermeme.ai
ඉතින් මේ වගේ දේවල් ගැන හැමදාම දැනගන්න අපේ චැනල් එකට join වෙන්න😄💪 | 2 171 |
| 18 | sticker.webp | 1 729 |
| 19 | 😌 ඔයාටත් කරන්න වෙන වැඩක් නැත්තං ඔලුව නිකම් කුරුවල් වෙලා වගේ නං ගිහිල්ලා මේ සයිට් දෙක පොඩ්ඩක් චෙක් කරලා බලන්න 😉😏
මේ සයිට් එකට ගියාට පස්සෙ ඔයාට එක මනුස්සයෙක්ගේ රූපයක් තමයි පේන්නේ ඉතින් ඔයා ටිකක් Mouse Pointer එක එහාට මෙහාට කරලා බැලුවහම ඒ මනුස්සයාගේ මූණට ලොකු මාළුවෙක් ගෙන් ගහනවා ඔයා තමයි ඉතින් ඒ විදිහට ගැහුවේ 🫵 😬 ( පව් වැඩ කරන්න එපා බං 😁)
Eelslap.com
මේ සයිට් එහිදී ඔයාලගේ Screen එක Zoom වෙවී තව තව තව තව ඇතුලට යනවා 🥴
Zoomquilt.org
ඉතිං වැඩක් නැතිව නිකන් ඉන්න වෙලාවක මේ සයිට් එකටත් ගිහිල්ලා බලන්න.😜 | 2 109 |
| 20 | sticker.webp | 2 025 |
