en
Feedback
TECH වැඩ්ඩෝ

TECH වැඩ්ඩෝ

Open in Telegram
1 514
Subscribers
-224 hours
-87 days
-2830 days
Posts Archive
🫵 ඔයාලත් Laptop 💻වල හරි Destop 🖥 වල හරි windows reset කරාට පස්සේ app ටික දාගන්න පට්ට කට්ටක් කනවා නේද 😔 ඉතිං එහෙම එක එක සය
🫵 ඔයාලත් Laptop 💻වල හරි Destop 🖥 වල හරි windows reset කරාට පස්සේ app ටික දාගන්න පට්ට කට්ටක් කනවා නේද 😔 ඉතිං එහෙම එක එක සයිට් වලට යන්නැතුව එකපාර එක ක්ලික් එකෙන් ඔයාට ඕන කරන ඔක්කොම ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් site එකක් තමයි මම කියන්න යන්නේ මේකේ සමහර App නැති වුණාට ඔයා වෙන වෙනම Install කරන ගොඩක් App මේ සයිට් එකේ තියනවා ඉතින් ඒ ඔක්කොම එක සැරේ ඔයාට download කරගන්න මේ site එකෙන් පුලුවන්😏🤫 ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට ඕන ටික select කරල Download කරගන්න එක විතරයි😉 ඔන්න ඉතින් කඩවල් වලට සල්ලි දිදී ඇප් දා ගත්ත කාලෙ ඉවරයි ඔයාලට ඕන ටික select කරල ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ 😎 Website - https://ninite.com/

sticker.webp0.30 KB

ඔයාලා ගහන Photos Studio එකක් ගහපු ෆොටෝ විදිහට වෙනස් කරගන්න පුලුවන් සුපිරි Trick එකක් තමයි අද මං ඔයාලට කියල දෙන්න යන්නේ ඉතිං ඒ
ඔයාලා ගහන Photos Studio එකක් ගහපු ෆොටෝ විදිහට වෙනස් කරගන්න පුලුවන් සුපිරි Trick එකක් තමයි අද මං ඔයාලට කියල දෙන්න යන්නේ ඉතිං ඒකට ඔයා මුලින්ම මේ පහලින් තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාට වෙනස් කරගන්න ඕන ෆොටෝ එක Select කරලා ඒකට අදාල Style එකක් දෙන එක විතරයි මේ වගේ ඉතිත් Editing වලට තව හොඳ ඇප් ගොඩක් තියෙනවා ඒව ගැනත් ඉස්සරහදි විස්තර කියන්නම් Background Changer Remover ZMO - https://play.google.com/store/apps/details?id=com.zmo.imgcreator

sticker.webp0.30 KB

අද මම ඉතින් ඔයාලට කියලා දෙන්න යන්නේ වැඩ්ඩෙක් වගේ ඔයාගේ යාළුවො ඉන්න ලොකේෂන් ටික Track කරන්න පුළුවන් ක්‍රමයක් ගැන 🌚 ඉතින් ඒක ව
අද මම ඉතින් ඔයාලට කියලා දෙන්න යන්නේ වැඩ්ඩෙක් වගේ ඔයාගේ යාළුවො ඉන්න ලොකේෂන් ටික Track කරන්න පුළුවන් ක්‍රමයක් ගැන 🌚 ඉතින් ඒක වැරදි වැඩකට පාවිච්චි කරන්නෙ නැති වෙයි කියලා මම හිතනවා 🌝 ඉතින් මේක කරන්න මුලින්ම ඔයා Ip logger කියලා ගූගල් එකේ සර්ච් කර ගන්න ඕනේ ඊට පස්සේ එතනින් එන පලවෙනි link එකෙන් ගියාට පස්සෙ ඔයාට බලාගන්න පුලුවන් වෙයි උඩ photo එකේ තියෙන web page එක ඊලඟට ඔයාට තියෙන්නේ ඔයා කැමති youtube link එකක් past කරල ඊට පස්සේ Create shorten url දෙන්න ඊට පස්සේ ඔයාගෙන අහනවා Button වගයක් Enable කරගන්න ඉතින් එතනින් ඔයා Collect GPS Data කියන එක Enable කරාට පස්සේ ඔයාට තියෙන්නේ ඒ හැදිච්ච link එක ඔයාගේ යාලුවෙක්ට යවන එක විතරයි ඉතින් එතකොට ඒ යාලුවෝ ඒ link එක click කරපු ගමන් ඔයාට ඒ website එකෙන් බලාගන්න පුළුවන් ඒ යාලුවා ඉන්න තැන හැබැයි live location බලන්න එයාල location On කරන් ඉන්න ඕනේ

sticker.webp0.29 KB

🫵 ඔයාල සමහරවිට proof කියලා එක එක WHATSAPP messages තියෙන Screenshot පෙන්නන Binanse කරන අය දැකල ඇති 🙃 හැබැයි ඔයා දන්නවද එහෙම
🫵 ඔයාල සමහරවිට proof කියලා එක එක WHATSAPP messages තියෙන Screenshot පෙන්නන Binanse කරන අය දැකල ඇති 🙃 හැබැයි ඔයා දන්නවද එහෙම දාන ගොඩක් ඒව බොරු Screenshot කියලා ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඒ වගේ බොරු Screenshot හදන්න පුළුවන් වෙබ් සයිට් එකක් ගැන 😉 ඉතින් මේ සයිට් එක තමයි fakedetail.com 😅 මේ සයිට් එකෙන් ඔයාට ඕන ඕන විදිහට ඕනම සෝෂල් මීඩියා එක්ක චැට් Sreenshot ඔයාට ඕන විදිහට Edit කරල හදාගන්න පුළුවන් ඒ වගේම ඔයාලට ඕනනං වීඩියෝ කෝල් උනත් මේකෙන් ඒ විදියට හදා ගන්න පුලුවන් ඉතින් ඔයාලත් මේකට කැමතිනම් ට්‍රයි කරල බලන්න . 🌚😎 ගොඩක් Memes වලත් ඒ ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට පාවිච්චි කරන්න එපා හොඳේ 😅😜

sticker.webp0.30 KB

ඔයාලගේ Photos Videos Email Password Phone Number Dark Web එකේ විකුනන්න තියෙන්න පුළුවන් ඉතින් මේ විදියට ඔයාගේ Data Dark Web එක
ඔයාලගේ Photos Videos Email Password Phone Number Dark Web එකේ විකුනන්න තියෙන්න පුළුවන් ඉතින් මේ විදියට ඔයාගේ Data Dark Web එකේ තියෙනවද කියලා බලන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මම කියන්න යන්නේ ඉතින් ඒකට මුලින්ම ඔයා ඔයාගේ web browser එක open කරගෙන one.Google.com කියලා සර්ච් කර ගන්න ඕනේ ඉතින් ඊට පස්සේ ඔයාලා ඒ Website වම් පැත්තෙන් තියෙන ඉරි තුන Click කරලා එකෙන් එන Menu එකේ Benefits කියන එකට යන්න ඊට පස්සෙ ඒකෙ තියෙනවා dark web scan කියලා එකක් ඉතින් මේක ඇතුලේ තියෙන Try now එක click කරන්න ඊට පස්සේ Google එක සම්පූර්ණයෙන්ම ඔයාගේ email pallword ඔක්කොම check කරල බලනවා ඉතින් මෙතනින් ඔයාට බලාගන්න පුලුවන් ඔයාගේ Photos Videos Email Password Dark Web එකේ විකුනන්න තියෙනවද කියලා එහෙම තියනවනම් ඔයාලට Follow කරන්න ඕනේ stapes ටිකකුත් පෙන්නයි ඒ ටික කරන්න තමයි ඊළඟට තියෙන්නේ නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නෑ

👋 හලෝ යාළුවනේ අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඇස් හීනි කරල බලන ෆොටෝ හදන විදිය 😌 ඉතින් මේකට ඔයා මුලින්ම ඔයාලගේ මොකක් හරි Web Br
👋 හලෝ යාළුවනේ අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ඇස් හීනි කරල බලන ෆොටෝ හදන විදිය 😌 ඉතින් මේකට ඔයා මුලින්ම ඔයාලගේ මොකක් හරි Web Browser එකක් Open කරගන්න ඕනේ.😄 ඊට පස්සේ ඒකේ Hugging Face කියලා සර්ච් කර ගන්න ඊට පස්සේ එතනින් තියෙන පලවෙනි ලින්ක් එකෙන් ඇතුලට ගියාට පස්සේ ඔයාලට Illusion Diffusion කියලා බටන් එකක් බලාගන්න පුළුවන් වෙයි .ඉතින් ඔයාලා ඒක select කරගන්න 😉 ඊට පස්සෙ ඔයාලට තියෙන්නේ Illusion එකට ලක් වෙන්න ඕන Photo එක Upload කරලා පල්ලෙහයින් Illusion Strength එක 1.0 කියලා දෙන්න😌 ඊට පස්සේ ඔයා මේ Image එක එන්න ඕන විදිය ගැන ඒ කියන්නෙ ඔයාට ඒ Image එක ගහක් විදියට වෙන්න ඕන්නං නැත්තං ලැප්ටොප් එකක් ඇතුලේ එන්න ඕන නං ඒ වගේ ඔයාට ඕන prompt එක ගහන්න😜 මේක හරියට දෙන්න නැත්තං Image එක ඔයා හිතන විදියට එන නැති වෙන්නත් පුළුවන්😬 ඊට පස්සේ ඔයාලට තියෙන්නෙ පල්ලෙහ තියන Run කියන Option එක ඔබන්න😄 ඉතින් මේක එක සැරෙන්ම සමහරවිට හරියන්නේ නැති වෙන්න පුළුවන් මොකද මේ sever එක ගොඩක් busy නිසා කීප සැරයක් උත්සහ කරාම ඔයාටත් ඇස් හීනි කරල බලන ෆොටෝ එකක් හදා ගන්න පුළුවන්😅😸

Original Photo එක
Original Photo එක

🫵 ඔයා Ms Word පාවිච්චි කරනවනං මේ Command එක අලුත් Document එකක ගහල බලන්න මේකෙන් ඔයාට ඕන පේලි ගානක් ඉක්මනට Type කරගන්න පුළුවන
🫵 ඔයා Ms Word පාවිච්චි කරනවනං මේ Command එක අලුත් Document එකක ගහල බලන්න මේකෙන් ඔයාට ඕන පේලි ගානක් ඉක්මනට Type කරගන්න පුළුවන්😏 = rand ( 10,10 ) ගහල Enter ඔබන්න මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ channel එකට එකතු වෙන්න 😎😌

sticker.webp0.29 KB

👋 හලෝ යාළුවනේ ඉතින් අදත් ඔන්න මම ඔයාලට තවත් අලුත් දෙයක් ගැන කියන්න තමයි ලෑස්ති වන්නේ 😎 😁 ඔයාලගේ Phone එක ඔයාට හොරෙන් 😬 වැ
👋 හලෝ යාළුවනේ ඉතින් අදත් ඔන්න මම ඔයාලට තවත් අලුත් දෙයක් ගැන කියන්න තමයි ලෑස්ති වන්නේ 😎 😁 ඔයාලගේ Phone එක ඔයාට හොරෙන් 😬 වැරදි Password ගහල on කරන්න Try කරොත් ඒක කරපු කෙනා හොයා ගන්න පුළුවන් විදියක් තමයි අද මම කියන්න යන්නේ🌚 😏 ඉතින් මේකට ඕන App එක තමයි WTMP මේක ඔයාට පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් 😌 ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ App එක Enable කරගන්න එක විතරයි 😅 ඔයාට ඕනෙනං වැරදි Password එකක් ගහල Try කරල බලන්න ඔයාගේ Photo එකක් දිනෙයි වෙලාවයි එක්ක මේ App එකේ save වෙයි . Download Link ඉතින් මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ Channel එකත් එක්ක එකතු වෙන්න. 😎😌

😁 හොඳයි ඉතින් යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට එන Calls කවුද ගන්නෙ කියල බලන්න පුළුවන් සමහර අය දැනටමත් දන්න සුපිරි App
😁 හොඳයි ඉතින් යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට එන Calls කවුද ගන්නෙ කියල බලන්න පුළුවන් සමහර අය දැනටමත් දන්න සුපිරි App එකක් ගැන 🙄ඉතින් මේක තමයි Truecaller හැබැයි Truecaller එක ඔරිජිනල් විදියට ඩවුන්ලෝඩ් කරොත් ඔයාලට එකේ තියෙන ගොඩක් features ගන්න බැරි වෙනවා 😉ඉතින් කැමති අයට මම play-store එකේ තියෙන ඔරිජිනල් Truecaller ඇප් එකේ ලින්ක් එක වගේම Track app එක ලින්ක් එකකුත් දාන්නම් හැබැයි Track app එක ගැන මට 100% ක්ම Recommend කරන්න බෑ .🙃 ඒත් මම ඒක පාවිච්චි කරන නිසා දැනට ලොකු අවුලක් නෑ කියලනම් කියන්න පුළුවන්.😎 🫵 හැබැයි ඔයාගේ ෆෝන් එකේ ගොඩක් Sensitive Information තියෙනවා නං Track ඇප් එක දාන්න එපා 😾 Original එකම පාවිච්චි කරන්න පුළුවන් නම් Premium එක ගන්න .😌 Play Store - Link Track App - Link

Thank You 😊

sticker.webp0.29 KB

🌚 ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ Youtube Premium එක Free පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් ගැන 😏🤫 👉 AD Block කරන එක 👉 YouTu
🌚 ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ Youtube Premium එක Free පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් ගැන 😏🤫 👉 AD Block කරන එක 👉 YouTube video ඔයාලගේ Display එකේ play වෙන්න දාලා වෙන වැඩ කරගන්න පුලුවන් එක 👉 ඒ වගේම Display එක 📴 කරත් Video එකේ sound එක play වෙන එක කියන ඔක්කොම මේ ක්‍රමේ ට ඔයාට ගන්න පුළුවන්. ✨ ඉතින් මේකට ඔයා කරන්න ඕනේ මුලින්ම Play Store එකට ගිහිල්ලා Brave Browser එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඊට පස්සේ ඒ Browser එකෙන් youtube එක Open කරගන්න . ✨ ඒ Browser එකේ In-built AD blocker එකක් තියෙන නිසා යූටියුබ් එකේ ඇඩ් Play වෙන්නෑ. ✨ ඊට පස්සෙ ඔයාලට youtube වීඩියෝ එක ඔයාලගේ ඩිස්ප්ලේ එකේ ප්ලේ වෙන්න දාලා වෙන වැඩක් කරගන්න ඕනෙ නං web browser එකේ පහල තියන Background PLAY එකෙන් ඒක කරගන්න පුලුවන් ✨ ඒ වගේම මේ ක්‍රමේන් ඔයා youtube එකේ video එකක් play වෙන්න දාලා ෆෝන් එක ඕෆ් කරාම ඒකෙ සවුන් එක නවතින්නේ නැතුව play වෙනවා ඉතින් මේකෙන් ඇත්තම YouTube Premium එක ගන්නවා වෙනුවට එකෙන් කරන හැම දෙයක්ම ඔයාලට කරගන්න පුළුවන්.😎😬 ඉතින් මේ වගේ වැදගත් එක්කෝ හැමදාම බලන්න අපේ Channel එකත් එක්ක එකතු වෙන්න 😎 අපි Tech වැඩ්ඩෝ

👋😎හොඳයි යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ෆෝන් ඇබ්බැහියෙන් ගැලවෙන්න පුළුවන් පොඩි tool එකක් ගැන 😌ඉතින් මේකෙන් කරන්නේ ඔයාට ෆෝ
👋😎හොඳයි යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ෆෝන් ඇබ්බැහියෙන් ගැලවෙන්න පුළුවන් පොඩි tool එකක් ගැන 😌ඉතින් මේකෙන් කරන්නේ ඔයාට ෆෝන් එක යම්කිසි කාලයකට පාවිච්චි කරන්න බැරි කරන එක එහෙම උනාම ඉතිං ඔයාට ෆෝන් එකේ ගැන හිත හිත වද වෙවී ඉන්න ඕන නෑනේ වැඩක් කරගන්න පුළුවන් පහල තියෙන ලින්ක් එක පාවිච්චි කරලා ඔයාලට ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. 😎හැබැයි ඒ විදියට ෆෝන් එක ලොක් කරාට පස්සේ ඒ කාලේ ඉවර වෙනකම් ඔයාලට ෆෝන් එක පාවිච්චි කරන්න බෑ.🙃 App Link 🖇️ අපි Tech වැඩ්ඩෝ

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ free A.I Images Generate කරන්න පුළුවන් ෆෝන් එකට දාගන්න ඕන App එකක් ගැන 😎 ඉතින් මේ ඇප් එක තමයි D
අද මම ඔයාලට කියල දෙන්න යන්නේ free A.I Images Generate කරන්න පුළුවන් ෆෝන් එකට දාගන්න ඕන App එකක් ගැන 😎 ඉතින් මේ ඇප් එක තමයි Discord මෙන්න මේ link එකට ගිහිල්ලා ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් 👉 LINK - Discord 😅 හැබැයි මේ app එකෙන් නිකන් A.I Art Generate කරන්න බෑ මොකක් හරි generate කරන Chat room එහෙකට යන්න ඕන ඉතින් ඒ විදියට හොඳ A.I Art generate කරන්න පුළුවන් චැට් රූම් තමයි මේ මම පහලින් දාලා තියෙන්නේ 👉Link 1 👉Link 2 👉Link 3 හැබැයි මේ හැම එකකටම දවසට generate කරන්න පුළුවන් A.I art ගන්ට ලිමිට් එකක් තියෙනවා.මේ තුනම මාරුවෙන් මාරුවට පාවිච්චි කරලා දවසම ඔයාට A.I Arts Generate කරගන්න පුලුවන් වෙයි.💪😌 මේ ටිකෙන් හොඳ A.I Arts Generate කරගන්න පුළුවන් මීටත් වඩා හොඳ A.i Arts Leonardo එකෙන් generate කරගන්න පුලුවන් ඉතින් ඒක unlimited free use කරන්න පුළුවන් ක්‍රමයක් ගැන දැනගන්න අපි චැනල් එකට ඉක්මනටම Sub 1000 පන්නන්න හෙල්ප් එකක් දෙන්න 🥺😉 අපි Tech වැඩ්ඩෝ