cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

TECH වැඩ්ඩෝ

For Cross Promotion - @karapothus OUr YouTube Channel - https://www.youtube.com/@tech_waddo

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 514
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-87 روز
-5630 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Photo unavailableShow in Telegram
🛑හුදෙක් අනිවාර්යයෙන් ඔයාට🛑 "‼️SEARCH කර කර ඕන දේවල් හොයපු කාලේ නැත්තටම නැති කරලම දාමු ‼️"" Telegram ™ අවකාශය පුරා සැරිසරන ඔයාට ඕනේ මොනවද👀❓ (දැනුම,අධ්‍යාපනය,Film,කාටුන් නවකතා,සිංදු, Status,Tv Series,O/L  හා A/L පේපර්, කෙටිසටහන්,Meme... ඇතුලු එකි මෙකි නොකි හැම දේම එකම බටන් එකකින්🙇‍♀🫶 )        තවත් හිත හිත ඉන්න එපා🙅‍♀ඔයා මේ දැන්ම 👊 "" CLICK HEAR  "" Button එක ඔබලා ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝🫶
نمایش همه...
👍 2
✅CLICK HEAR✅
Photo unavailableShow in Telegram
සතයක්වත් ගෙවන්නැතුව Zoom එකේ ලිමිට් නැති Meeting හදන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ ඇත්තටම මේ ක්‍රමයේදි ඔයා කිසිම illegal දෙයක් කරන්න වෙන්නෙ නෑ . ඔයාලට Zoom එකෙන්ම තමයි මේ විදියට මීටින් හදන්න පුළුවන් ක්‍රමයක් දීලා තියෙන්නේ .😳😏 ඉතින් මේකටත් ඔයා මං අර කලින් දාලා තියෙන පෝස්ට් එකෙන් Temporary Mail එකක් හදාගන්න ඕනේ ඊට පස්සේ ඔයාලට තියෙන්නෙ සූම් එකේ Official Web Site එකට ගිහිල්ලා ඒකෙන් ඒ Email එක පාවිච්චි කරලා අලුත් එකවුන්ට් එකක් හදාගන්න එක . ඊට පස්සේ ඔයාලට ඒ Email එක පාවිච්චි කරලා හදාගත්ත Zoom Account එකෙන් ම මුලින්ම හදන Meeting විනාඩි 40 ලිමිටේෂන් එක ඇඩ් වෙන්නෙ නෑ .😌😌 ඉතින් මේ විදියට මේ Temporary Mail වලින් කරන්න පුළුවන් තව වැඩ ගොඩක් තියනවා. ඒවා ගැනත් දැනගන්න ඉස්සරහටත් අපේ Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න . LINK FOR ZOOM Temp Mail Post
نمایش همه...
🔥 15👍 5
Photo unavailableShow in Telegram
‼️ඔව්❗️ඔව් ❗️මේ ඔයාට ‼️ ""SEARCH කර කර ඕන දේවල් හොයලා කාලේ කාපු දවස අදින් ඉවරටම ඉවරයි"" 🙅‍♀🙅 ඔයාට ඕන දේ ඕන වේලාවට නියම තැනික් තප්පරෙන් ⏳ (Film,නවකතා,කාටුන්,සිංදු Status,Tv Series,O/L  හා A/L  පේපර්) 📌දැනුම,අධ්‍යාපනයදැනුම,අධ්‍යාපනය හා එකි මෙකි නොකි හැම දේම එක ම තැනින් 🙃 මොනවද තවත් හිත හිත ඉන්නේ ⁉️    ඔයා මේ දැන්ම 👊 "" CLICK HEAR  "" Button එක ටර්ච්  කර ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝🫶
نمایش همه...
✅CLICK HEAR✅
Photo unavailableShow in Telegram
😳 ⁉️ ඔබ දන්නවාද ? නවකතාවක් , කෙටිකතාවක් කියවීම ඔබගේ පරිකල්පන හැකියාව වැඩිකරනවා මෙන්ම මානසික ආතතිය අඩුකරනවා 😇📖❤️ මේ දවස් වල TRENDING ම නවකතා ටික යන සුපිරිම චැනල් එකට පහළින් සෙට් වෙන්න 👇❤️
نمایش همه...
🔴 C L I C K H E R E 🔴
Photo unavailableShow in Telegram
ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ A.I පාවිච්චි කරලා වීඩියෝ එකක් හදාගන්න පුලුවන් ක්‍රමයක් ගැන 🌚 මේකට ඔයා යන්න ඕන RUNWAY.AI හැබැයි ඉතින් මේක Paid Service එකක් 😬 ඉතින් මේක FREE පාවිච්චි කරන්න පුළුවන් විදියක් තමයි අද මම ඔයාලට කියන්න යන්නෙ 😌 ඉතින් ඒකට ඔයා අර කලින් පෝස්ට් එකේදි මම ඔයාලට කිව්වා වගේ TEMPORY MAIL හදාගෙන SIGN UP වෙන්න ඕනේ 🙄 View Post 👈 ඒ විදියට ඔයාට කීප වතාවක්ම එහෙම SIGN UP වෙලා ඔයාට ඕන කරන වීඩියෝ හදාගන්න පුළුවන්😏 හැබැයි මේකෙදි සමහර Limitations නං Free Account එකේ අයින් වෙන්නෙ නෑ 😔ඉතින් පුළුවන් උපරිමේටම හොදම විදියෙ වීඩියෝ එකක් හදාගන්න ඔයාලත් උත්සහ කරලා බලන්න.😉 ඔයාලගේ ප්‍රශ්න වලට මේකෙන් උත්තර හම්බු වෙන්න ඇති කියල මම හිතනවා😁 ඔයාට ඕනනම් මේ විදියට වීඩියෝ කීපයක් හදලා මොකක් හරි ඇප් එකක් Use කරලා එකතු කරගන්න වගේ වැඩක් කරගන්න පුළුවන්😜 එහෙම වුනොත් ඔයාට Limit එක පන්නන ටිකක් දිග Video හදාගන්න පුළුවන් වේවි ඉතින් ඔයාලත් මේ ක්‍රමය උත්සාහ කරලා බලන්න🔥
نمایش همه...
🔥 9 4👍 1
Photo unavailableShow in Telegram
🛑 අනිවාර්යෙන් ඔයාටම තමයි 🛑 ""SEARCH කර කර ඕන දේවල් හොයපු කාලේ ඉවරයි"" 🙅‍♀🙅 ඩිජිටල් අවකාශය පුරා සැරි සරන ඔබට දස දෙස සියලුම දෑ එකම තැනින්(Film,නවකතා,කාටුන් , සිංදු Status,Tv Series,O/L හා A/L පේපර් )           හිතුපැතු දේ /නොසිතු දේ /නොදන්න දේ ඇස් මානයට ලඟා කරගන්න 👀 ඔයා දැන්ම 👊 "" CLICK HEAR  "" Button එක ටර්ච්  කර ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝🫶
نمایش همه...
👍 1
✅CLICK HEAR✅
Photo unavailableShow in Telegram
ඔන්න ඉතිං අපි යූටියුබ් channel එකක් පටන් ගත්තා 😎🌚 🙂පුළුවන් කට්ටිය ඒ පැත්තෙ ගිහිල්ලා වීඩියෝ එක බලල ලයික් එකක් දාලා Subscribe එකකුත් දාන්න 😉 LINK - YOUTUBE CHANNEL
نمایش همه...
🥰 10🔥 5
Photo unavailableShow in Telegram
👻Space X ගැන ගොඩක් අය දන්නවනේ...ඉතින් එයාලගෙ Rockets Engines ගැන දැන ගන්න කැමතිද??🚀 ‼️ඒවගේම අබිරහස් දේවල්..Myths වගේ දේවල් දැනගන්නත් කැමතිද??👻 🤨නොදන්න දේවල් ගැන දැන ගන්න..දන්න දේවල් ගැන තවත් දැන ගන්න එකතු වෙන්න අපිත් එක්ක..❤️ +තාම පටන් ගත්ත විතරයි🔔 +රොබෝ තාක්ෂණය ගැන + හිස ඇගෙන් වෙන්වුන සැනින්ම මියයනවද ?😱 +Bio Weapons කියන්නෙ මොනවද??😳 +නින්ජාවරුන් ගැන☠🥷 ✅අපි🙂: Unkown Facts Lk
نمایش همه...
1
♡එකතු වෙන්න අපිත් එක්ක😃
Photo unavailableShow in Telegram
ඊට පස්සේ ඒ tab එක close කරන්නැතුව තව tab එකක් open කරගෙන ඒකෙන් Leonardo.Ai එකට යන්න ඊට පස්සෙ ඒකෙ අලුත් sign up එකක් හදන්න ගිහිල්ලා ඔය හදාගත්තු අලුත් Email එකයි password එකකුයි ගහල Sign up වෙන්න.දැන් ඔයාට verification code එකක් email එකට යැව්වා කියලා මැසේජ් එකකුත් එක්ක verification coad එක Paste කරන්න තැනක් එනවා ඒකට ඔයා කරන්න තියෙන්නේ අර Tempary Mail එක හදාගත්ත සයිට් එකේ ටැබ් එකට ගිහිල්ලා ඒ සයිට් එකේ යටට වෙන්න තියෙන ඉන්බොක්ස් කියන කොටසේ Leonardo.Ai එකෙන් ආපු email එකේ verification code එක COPY කරල Paste කරන එක .දැන් ඒ හදාගත්ත එකවුන්ට් එකේ Alchemy ඉවර උනොතින් හරි තියෙන අර Credits ගානේ ඉවර උනොතින් හරි ඔයාට ආපහු අර විදියටම Tempory Email එකක් පාවිච්චි කරලා අලුත් Account එකක් හදාගන්න පුළුවන් ඊට පස්සේ අලුත් අකවුන්ට් එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන් ඉතින් මේක තමයි ක්‍රමේ. මේ වගේ දේවල් එක දිගටම එකතු වෙලා ඉන්න.
نمایش همه...
🥰 12👍 4👏 3😐 3
Photo unavailableShow in Telegram
ඔන්න ඉතිං මං 1k වෙච්ච ගමන් කිව්ව විදියටම Leonardo.AI එකේ Free Unlimited Alchemy තියන IMAGES Generate කරන විදිහ තමයි මම කියන්න යන්නේ PART 1 - CREATE A TEMPORARY MAIL ඉතින් මේකට ඔයා මුලින්ම Chrome Browser එක open කරල ඒකෙ අලුත් Tab එකක Tempory Mail කියල සර්ච් කරන්න ඕනේ ඊට පස්සේ එනවා එක tempory email දෙන website කිහිපයකම ලින්ක් එකෙන් ඔයා කැමති සයිට් එකට ගිහිල්ලා tempory Email හදල copy කරගන්න පුළුවන්.
نمایش همه...
🔥 10
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.