1 596
Subscribers
-124 hours
-17 days
+1530 days
Posts Archive
1 596
Repost from ッ Ravindu's Blog 🇱🇰
Hi all, we're a group of university students building a new way to meet people who like the same things as you, in real life and not just online.
Before we build anything we need to know if this problem is even real, so we made a short survey.
Takes 3-4 minutes, fully anonymous, no right or wrong answers.
https://forms.gle/WPE2132poyrqhTNr7
Thank you for your time 🙏🏼
(If possible, please help us by sharing this post to whatever group or channel you own, or with your friends - rv)
1 596
Way to Home 🏍Shot on Xperia 1 iv ▪️ISO : 160 ▫️S : 1/30s ▪️F : 1.7 ▫️EV : 0 ▪️5.11mm #photography 么 | Luci's Diary | 🍃
1 596
ඉස්සර photo එකක් ගත්තු ගමන් මුලින්ම දාන්නේ channel එකට, දැන් දාන්නේ දවස් දෙක තුනකුත් ගියාට පස්සේ 😪
#duca
1 596
Repost from PostFixer Officialᝰ.
🤫 අද අපි ඔබ වෙනුවෙන් ගෙනාවේ සුපිරි පහසුකමක්! 😮
💭 දැන් ඔබට ප්‍රිමියම් ගිණුම් හිමියන් මෙන්ම ඔබගේ පෝස්ට් Edit කළ හැකියි.🔥
🔖 ඔබ කැමති ප්‍රිමියම් ඉමොජි එකතු කරමින්, ඔබගේ රුචිකත්වය අනුව ඉමොජි පැක් 10ක් දක්වා ඇඩ් කර ගත හැකියි. ‼️ ඒවා ඔබ කැමති ස්ථානවලට ඇතුළත් කර ඔබගේ පෝස්ට් එක වඩාත් ආකර්ෂණීය කරන්න. ✔️
😎 තවද, Bold, Italic, Underline, Strikethrough, Quote, Monospace, Spoiler, සහ Create link ඇතුළු සියලුම ආකෘතිකරණ මෙවලම් භාවිතයෙන් ඔබට අවශ්‍ය ආකාරයට පෝස්ට් එක හැඩගස්වා ගත හැකියි. 🔔
🖥 එසේ සාදාගත් පෝස්ට් එක එලෙසම ටෙලිග්‍රෑම් වෙත යැවීමේ හැකියාවද මෙමගින් ලැබේ. 📣
🚨 අපගේ මිනි ඇප් එක විවෘත කිරීමට බොට්ගේ
/start command භාවිතා කරන්න. 🌈
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
🤫 Today we have brought a super feature for you! 😮
💭 Now, just like premium account holders, you can also edit your posts. 🔥
🔖 You can add your favorite premium emojis, and add up to 10 emoji packs according to your preference. ‼️ Insert them wherever you like to make your post more attractive. ✔️
😎 Furthermore, you can format your post exactly how you want using all formatting tools, including Bold, Italic, Underline, Strikethrough, Quote, Monospace, Spoiler, and Create link. 🔔
🖥 This also gives you the ability to send the post created in this way directly to Telegram. 📣
🚨 To open our mini app, use the bot's /start command. 🌈
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
@xPostFixerBot✅ @PostFixerofficial✅ postfixerofficial.com ✅
1 596
දේදුන්න පටන්ගන්න තැන නිධානයක් තියෙනවා කිව්වට, නිධානේ තියෙන ගෙදර දැකලා තියේද 🌚
#photograohy
1 596
ඔයාගේ හිච්චි කාලේ ඉඳම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මතක ඇති කාලේ ඉඳන් ඔයාගේ childhood එකම එකපාර මතක් කරවන්න පුලුවන් එක සිංදුවක් හරි music track එකක් හරි තියෙනවද ? 🙃
1 596
මේ වෙනකොට ට්‍රම්ප්පච්චි කලින් කිව්වා වගේ PURSUE වැඩසටහන යටතේ ඇමෙරිකානු රජය විසින් හඳුනා නොගත් විෂම සංසිද්ධි (UAP - Unidentified Aerial Phenomenon ) ගැන තොරතුරු කන්දරාවක් සහිත ලිපිගොනු internet එකට රිලීස් කරලා තියෙනවා. ඔක්කොම ටික බලාගන්න පුලුවන් මේ සයිට් එකෙන් 🛸
www.war.gov/ufo#UAP
1 596
මේ දවස්වල පාන්දර 4 - 5 අතර time එකේ Milly Way එක පියවි ඇසෙන් බලාගන්න පුලුවන් 💫
Shot on Xperia 1 iv
▪️ISO : 800
▫️S : 15s
▪️F : 1.7
▫️EV : 0
▪️5.11mm
