en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Open in Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Show more

📈 Analytical overview of Telegram channel 25 Revision NOTES | AP

Channel 25 Revision NOTES | AP (@apnotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 40 136 subscribers, ranking 4 607 in the Education category and 26 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 40 136 subscribers.

According to the latest data from 01 November, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -874 over the last 30 days and by -33 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 2.05%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

Thanks to the high frequency of updates (latest data received on 02 November, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

40 136
Subscribers
-3324 hours
-1697 days
-87430 days
Posts Archive
🟥 දෝලන හා තරංග පාඩම තවදුරටත් Practice කරන්න ඕනෙ ලමයි මේ Fast Track Discussions බලන්න.. 🔹FAST TRACK 05 - https://youtu.be/T2LO4MShB_g 🔹FAST TRACK 06 - https://youtu.be/ty3eTpEFxJI 🟦 Paper PDFs - https://t.me/ApNotes/1084?single 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

+1
FAST TRACK 05.pdf9.73 KB

🟥 RAPID REVISION ONLY | SPECIAL SESSION RAPID REVISION ලමයෙක් දැන් 0න් පටන් අරන් හරි වැඩ ටික PLAN කරගන්න විදිහ ගැන මූලිකව කි
🟥 RAPID REVISION ONLY | SPECIAL SESSION RAPID REVISION ලමයෙක් දැන් 0න් පටන් අරන් හරි වැඩ ටික PLAN කරගන්න විදිහ ගැන මූලිකව කියලා දෙන්න පැයකට අඩු කාලයක පොඩි SESSION එකක් ගන්න තීරණේ කලා.🔴මේක LIVE විතරයි. RECORDING නෑ..🔴 🔴SYLABUSS එක COVER කරගන්න PLAN එක 🔴PRACTICALS COVER වෙන PLAN එක 🔴RAPID ලමයෙක්ටම ගැලපෙන TIME TABLE එකක් 🔴විෂයන් 3 සමබරව ගොඩනැගීම 🔴PAPERS ලියන්න පටන්ගන්න විදිහ. 🔴PAPERS ලියද්දි ලකුණු ක්‍රම ක්‍රමයෙක් ගොඩනගන විදිහ මේක සම්පූර්ණයෙන්ම ඉදිරි මාස 6 RAPID ලමයින්ට PLAN කරලා වැඩ පටන්ගන්න EDUCATIONAL MEETING එකක්. 🔴ජූනි 11 අගහරුවාදා රෑ 8-9 ZOOM හරහා සජීවීව පමණයි. 1ST SHY / 2ND SHY /3RD SHY මේටිකේ ගේමක් ගහන් යන්න පටන්ගන්න යාලුවන්ට මතක් කරන්න ➡️Telegram : t.me/Ap2024RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

mp 07.pdf2.35 MB

MODEL PAPER 07 ESSAY MARKING.pdf2.97 MB

🔴🔴 2024 RAPID REVISION ආරම්භය මාස 6 ක් තුල A මට්ටමක් සම්පූර්ණ කරන්න අවශ්‍ය සියලු පාඩම් ආවරණය 🔴කලින්ම RAPID ලමයෙක් වැඩ කරන්
🔴🔴 2024 RAPID REVISION ආරම්භය මාස 6 ක් තුල A මට්ටමක් සම්පූර්ණ කරන්න අවශ්‍ය සියලු පාඩම් ආවරණය 🔴කලින්ම RAPID ලමයෙක් වැඩ කරන්න ඕනේ විදිහ ගැන කියල දෙන්න MEETING එකක් ගන්නවා RAPID REVISION ONLY MEETING එකක් මේ ජූනි 11 අගහරුවාදා රෑ 8 සිට 9 දක්වා ONLINE LIVE 🔴මෙන්න මේ ස්ථිර සැලැස්මේ විදිහට තමයි පන්ති පැවැත්වෙන්නේ. 1) ජූනි 14 සිට සිකුරාදා හවස 2-5 යාන්ත්‍ර විද්‍යාව පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE 2) ජූනි 14 සිකුරාදා උදේ 7-1.30 ආලෝකය පාඩම කරගෙන යනවා ගම්පහ ඉන්දීප භෞතිකව සහ ONLINE LIVE ( මේ පාඩමට එක් එක් භෞතික නගරවලදී අදාල දිනවලදි අවශ්‍යනම් භෞතිකව සම්බන්ධ වෙන්න පුලුවන්) 3) ජූනි 16 සිට ඉරිදා දවස් වල උදේ 7-12 ධාරා විද්‍යුතය ගම්පහ භෞතිකව සහ ONLINE LIVE පාඩම කරගෙන යනවා. මාස 6 කින් ජීවිතේ වෙනස් කරන වැඩක් මේක. ➡️RAPID TELEGRAM : t.me/Ap2024RR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට 2026 THEORY | මාන දෙවන දිනය 👉 ගම්පහ ඉන්දීප + ONLINE ලමයින්ට AP.LK හරහා LIVE හෙට ජූනි 08 සෙන.උදේ 7.00 - 12.00 ගම්පහ ඉන
🟥 හෙට 2026 THEORY | මාන දෙවන දිනය 👉 ගම්පහ ඉන්දීප + ONLINE ලමයින්ට AP.LK හරහා LIVE හෙට ජූනි 08 සෙන.උදේ 7.00 - 12.00 ගම්පහ ඉන්දීප හිදී.. 🔴 භෞතික සිසුන්ට ONLINE සම්බන්ධ විය නොහැකි නීසා භෞතික පන්තියේ දරුවන් භෞතිකවම එන්න 🔹 Online සිසුන්ට ap.lk හරහා සම්බන්ධ විය හැක. හෙට දිනයේ ONLINE පන්තියට සහභාහී වීමට AP.LK CARD ACTIVE වී තිබිය යුතුය. අද රාත්‍රී 12 තෙක් සියලු PAYMENT වලට කාඩ්පත් ACTIVE කරනු ලැබේ. ONLINE දරුවන්ට පමණක් හෙට පන්තියට සහභාගී විය නොහැකිනම් නැවත මෙම පන්තිය බදාදා පවත්වන විට ONLINE LIVE AP.LK හරහා නැරඹිය හැක. ⛔Card activation සම්බන්ධ ගැටලු ඇත්නම් පහත usernames සම්බන්ධ කරගන්න 🔺 https://t.me/CardActivationIssues_bot 🔺 @Hasiniisiwarii 🔺 @AkashSandeep 🔺 @ArtTheClownT24 🔺 @mr_d_88 HOTLINE : 074 178 3886 🔵TELEGRAM :  t.me/Ap2026T 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Alokaya.pdf1.43 MB

🟥 ZOOM 3000 පැනලා නිසා ආලෝකය ආරම්භයට පහත LINK එකෙන් JOIN වෙමු https://www.youtube.com/live/Wu9gdaU4Zjk?si=ZhDftGA5y3Htz_7M

🟥 උදේ 8.10 වෙද්දි ආලෝකය ආරම්භය පාඩමට පහත LINK එකෙන් JOIN වෙමු. 🟥 2024 REVISION ආලෝකය ආරම්භය පාඩමට පහත link එකෙන් join වෙන්න. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ✅https://us06web.zoom.us/j/85496199965?pwd=KVGT3tgIKgF7FsaIhbyqDi2Fv5phpJ.1 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🟥 2024 REVISION ආලෝකය ආරම්භය - ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ⭐️ හෙට ජුනි 07 සිකුරාදා උදෑසන 7.30 - 1.30
🟥 2024 REVISION ආලෝකය ආරම්භය - ඉන්දීප ගම්පහ + ONLINE LIVE 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ⭐️ හෙට ජුනි 07 සිකුරාදා උදෑසන 7.30 - 1.30 ගම්පහ ඉන්දීප හිදී. 🔴 Online සිසුන් සදහා ONLINE FREE SEMINAR. 🟦 ආලෝකය TUTE Pdf - https://t.me/APMR24/632 ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ‼️සවස 2.30-5.30 Main Paper 03 ESSAY සහ Special Paper 08 ESSAY ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම. ✅ TEL : https://t.me/APMR24 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🔴ධාරාව TUTE

ප්‍රතිරෝධ_පද්ධති_ගැටලු.pdf1.70 MB

ඕම් නියමය HW.pdf1.68 MB

🟥 හෙට 2026 THEORY | මාන පාඩම මුල සිට ඇරඹේ රොටරි නුගේගොඩ + Online Live හෙට ජූනි 05 බදාදා සවස 3.00 - 6.00 🔴🔴ජූනි 02 ඉරිදා උද
🟥 හෙට 2026 THEORY | මාන පාඩම මුල සිට ඇරඹේ රොටරි නුගේගොඩ + Online Live හෙට ජූනි 05 බදාදා සවස 3.00 - 6.00 🔴🔴ජූනි 02 ඉරිදා උදේ මාන ආරම්භයට සම්බන්ධ වීමට නොහැකි වූ සියලු භෞතික හෝ ONLINE දරුවන්ද හෙට මෙම පාඩමට සජීවීවම සම්බන්ධ වන්න. සජීවීව නැරඹිය නොහැකි දරුවන්ට හෙටින් පසු RECORDING ලබා දේ ⚠️ Zoom Link එක මෙම TELEGRAM CHANNEL එක හරහා 🔵TELEGRAM :  t.me/Ap2026T 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴මාස 6න් A3 ක සැලැස්ම | RAPID REVISION ආරම්භය https://youtu.be/weU4777J9kY?si=ehVv-w2tgLsW8ZIn 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 මේවෙනකොට අපේ 2023 ප්‍රතිඵල ලේඛණය Finalize කරගෙන යන ගමන් ලමයි තව දින කීපයක් ඇතුලත RESULT SHEET එක FINALIZE වෙනවා සහ අපේ පන්
🔴 මේවෙනකොට අපේ 2023 ප්‍රතිඵල ලේඛණය Finalize කරගෙන යන ගමන් ලමයි තව දින කීපයක් ඇතුලත RESULT SHEET එක FINALIZE වෙනවා සහ අපේ පන්ති ආපු ඉහල ප්‍රතිඵල ලබාගත්ත ලමයින්ට ගියපාර තිබ්බා වගේ AWARDING CEREMONY එකත් තියෙනවා. ඒකට කෝල් කරන්නේත් මේ RESULT FORM එකෙන් 🔴ඔයාලගේ ප්‍රතිඵලය A එකක් උනත් F එකක් උනත් ඒක පන්තියේ ප්‍රතිඵලයක්. ප්‍රතිඵල මොකක් උනත් පන්තියේ ලමයි කියන්නේ පන්තියේ ලමයි . ඒනිසා ඕනේ දේකට මට දෙන්න පුලුවන් සහයක් තියෙන්වානම් මම ඒක අපේ ඕනෙම ලමයෙක් වෙනුවෙන් දෙනවා ඒවට ප්‍රතිඵල අදාල නෑ. ඉදිරියට යන්න පුලුවන් PATHS ගැන MEETING එකකුත් වෙනම ගමු ඒනිසා මේවෙද්දි ප්‍රතිඵල ලේඛන්‍ය පුරවලා නැති හැමෝම පහත LINK එකෙන් පුරවමු. https://forms.gle/5MGV55JG3YFT8xxPA 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 ZOOM 3000 LIMIT පැනලා නිසා YOUTUBE LIVE එකට JOIN වෙමු ✅ https://www.youtube.com/live/onCvRG82WpA?si=vOmNYCiTaBf7zC_- 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

🟥 2024 A/l ජීවිතය වෙනස් කරන SPECIAL MEETING එක | පහත LINK එකෙන් JOIN වෙමු. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම් ✅ https://us06web.zoom.us/j/89126457931?pwd=4R51vDvX1YRu2DiL9EDolrs0z1fuoO.1 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

⚡️ අද :ප්‍රතිඵල පැමිණීමෙන් පසු හරිම TRACK එකට වැටෙමු. ඊයේ තියන්න බැරිවුන MEETING එක අද : ජූනි 02 ඉරිදා 🔴 2024 A/L SPECIAL ME
⚡️ අද :ප්‍රතිඵල පැමිණීමෙන් පසු හරිම TRACK එකට වැටෙමු. ඊයේ තියන්න බැරිවුන MEETING එක අද : ජූනි 02 ඉරිදා 🔴 2024 A/L SPECIAL MEETING ❗ 🗓 අද ජුනි 2 ඉරිදා රාත්‍රී 8.00 - 9.30 ✨ 🔴විභාගයට තව මාස 5යි . 🔥ඉතිරි කාලය නිවැරදිවම කලමණාකරණය කරගෙන A3කට යන හැටි අද කතාකරමු 📈 ✅පරණ පාඩම් ආවරණය කරගන්න ක්‍රම ✅PAPERS ලිවීම ඇරඹීම ✅PAST PAPERS PLAN ✅වැඩියෙන්ම වැදගත් වෙන විෂය කොටස් ✅SUBJECT BALANCE කිරීම 🔝 මේ වෙද්දි 2023 ප්‍රතිඵලයෙන් ලැබිලා තියෙන්නේ මොන ප්‍රතිඵලයක් වුනත් ඉතුරු කාලේ කලමණාකරණය කරලා හොදම ප්‍රතිඵලයකට යන හැටි හෙට රෑ කතාකරමු. (එහෙම කරපු ලමයින්ගේ උදාහරණත් එක්කම) 🔴අදට අදාල ධාරාවිද්‍යුතය පාඩම අගහරුවාදා රාත්‍රී LIVE එකකින් කරනවා 🔵Telegram Channel එකට Join වෙලා ඉන්න✔️ 🔗Telegram : t.me/APMR24 එක පාරක් වරදින්න පුලුවන්. ඒනිසා හැමදාටම පරදින්න එපා‼️ #දිනලා_විතරක්_ඉවරකරමු 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥