en
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Open in Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Show more

📈 Analytical overview of Telegram channel 25 Revision NOTES | AP

Channel 25 Revision NOTES | AP (@apnotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 46 106 subscribers, ranking 3 885 in the Education category and 22 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 46 106 subscribers.

According to the latest data from 22 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -656 over the last 30 days and by -28 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 3.16%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 1 455 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 6.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Thanks to the high frequency of updates (latest data received on 23 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

46 106
Subscribers
-2824 hours
-1237 days
-65630 days
Posts Archive
🟥 SPECIAL METING :2023 A/L REVISION | THEORY විෂයන් තුනටම TIME TABLE ඇතුලු වැදගත් කරුණු රාශියක් අද රාත්‍රී 7.30 සිට 8.30 දක්
🟥 SPECIAL METING :2023 A/L REVISION | THEORY විෂයන් තුනටම TIME TABLE ඇතුලු වැදගත් කරුණු රාශියක් අද රාත්‍රී 7.30 සිට 8.30 දක්වා සජීවීව JOIN NOW: https://us02web.zoom.us/j/89776140234?pwd=VGlNalhidVUxYitBNTVZVU80aktUUT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

Model_Paper _3_ MCQ Marking_ විවරණ.pdf2.54 MB

👉SPECIAL MEETING : අද මාර්තු 27 සදුදා රෑ 7.30ට 2023 REVISION| THEORY පන්තියේ පලමු SPECIAL MEETING එක ගන්නවා ⚠️ ✅හරි TIME TAB
👉SPECIAL MEETING : අද මාර්තු 27 සදුදා රෑ 7.30ට 2023 REVISION| THEORY පන්තියේ පලමු SPECIAL MEETING එක ගන්නවා ⚠️ ✅හරි TIME TABLE හදාගැනීම ✅ අප්‍රේල් මාසය සදහා විශේෂ සැලසුම් ✅ පරණ ගොඩගැහුන වැඩ ඉවරකරගැනිම ✅ SUBJECT 3ටම PLAN ✅1ST SHY, 2ND SHY, 3RD SHY සදහා වෙනම උපදෙස් අප්‍රේල් මාසේ කියන්නේ හරියටම වැඩ කරන්න ඕනේ මාසයක් නිසා මේ MEETING එක MISS කරගන්න එපා 🟠ලින්ක් එක ඒ වෙලාවට ටෙලිග්‍රෑම් හරහා ගන්න පුලුවන් ZOOM සහ  YOUTUBE දෙනවා ✅Telegram : t.me/Ap23mR 🟥 සජීවීව පමණයි . LIVE ONLY . NO RECORDING 🟥 #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

චලිත_ප්‍රස්තාර_අභ්‍යාස_MCQ_2500_විවරණ.pdf1.67 MB

චලිතය_සිද්දාන්ත_පුනරීක්ෂණය_MCQ_2500_විවරණ.pdf9.70 KB

ඝර්ශණය_අභ්‍යාස_MCQ_2500_පැවරුම්.pdf8.15 MB

දෛශික_සිද්දාන්ත_පුනරීක්ෂණය.pdf9.07 KB

දෛශික_MCQ_2500_අභ්‍යාස_විවරණය_1.pdf1.70 MB

👉SPECIAL MEETING : හෙට මාර්තු 27 සදුදා රෑ 7.30ට 2023 පන්තියේ පලමු SPECIAL MEETING එක ගන්නවා ⚠️ ✅හරි TIME TABLE හදාගැනීම ✅ අප
👉SPECIAL MEETING : හෙට මාර්තු 27 සදුදා රෑ 7.30ට 2023 පන්තියේ පලමු SPECIAL MEETING එක ගන්නවා ⚠️ ✅හරි TIME TABLE හදාගැනීම ✅ අප්‍රේල් මාසය සදහා විශේෂ සැලසුම් ✅ පරණ ගොඩගැහුන වැඩ ඉවරකරගැනිම ✅ SUBJECT 3ටම PLAN ✅1ST SHY, 2ND SHY, 3RD SHY සදහා වෙනම උපදෙස් අප්‍රේල් මාසේ කියන්නේ හරියටම වැඩ කරන්න ඕනේ මාසයක් නිසා මේ MEETING එක MISS කරගන්න එපා 🟠ලින්ක් එක ඒ වෙලාවට ටෙලිග්‍රෑම් හරහා ගන්න පුලුවන් ZOOM සහ YOUTUBE දෙනවා ✅Telegram : t.me/Ap23mR 🟥 සජීවීව පමණයි . LIVE ONLY . NO RECORDING 🟥 #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥ZOOM LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙන්න ⚠️ https://www.youtube.com/live/0cUScbSxrBk?feature=share උෂ්ණත්වමිතිය ආරම්භය | PHYSICS අනුරාධ පෙරේරා

🟥 උෂ්ණත්වමිතිය ආරම්භය | 2023 REVISION , THEORY FREE LIVE උදේ 8 වෙද්දි පටන්ගමු : පහත LINK එකෙන් 8 වෙද්දි JOIN වෙලා ඉන්න https://us02web.zoom.us/j/89498358950?pwd=SWt0VHJUc0kvRGlodGxyU3ZNQWo0Zz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

📆හෙට මාර්තු 26 ඉරිදා : FREE OPEN LINK LIVE 🟥🟥 🔊හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 🔤🔤🔤🔤 23 Revision | Theory සියලු On
📆හෙට මාර්තු 26 ඉරිදා : FREE OPEN LINK LIVE 🟥🟥 🔊හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 🔤🔤🔤🔤 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා ✅උදේ 7.30 -10.30 තාපය උෂ්ණත්වමිතිය ආරම්භය පාඩම සජීවීව ✅උදේ 11-1 MCQ 3 LIVE DISCUSSION 🔊සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න. ❤️Telegram : t.me/ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

✅2023 අදහස් දැක්වීමේ පත්‍රිකාව ලමයි, පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරි
2023 අදහස් දැක්වීමේ පත්‍රිකාව ලමයි, පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥 අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8 🔥🔥🔥🔥🔥🔥🔥 අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න #ජීවිතයට_PHYSICS

ඝර්ශණය පිළිතුරුවල ගැටලුසහගත තැන් හෝ අපැහැදිලි තැන් පවතී නම් @GIHAN_API @Shashini_API @Mar_Co_nicoff_API සම්බන්ධ කරගන්න

ඝර්ශනය - 2023 - Revision Tute answers.pdf1.28 MB

🟢 අද ATS LIVE ❗ 🟠දෛශික ,චලිතය ,නිව්ටන් නියම, ප්‍රසාරණය ,වායු නියම ,චාලක අණුක කොටස් වලට අදාල පසුගිය විභාග ගැටලු සාකච්ඡාව 🟥අද රාත්‍රී 10 සිට 11 දක්වා සජීවීව පහත LINK එකෙන් JOIN වෙන්න. https://us02web.zoom.us/j/84717193219?pwd=QWx4WFhHQlFaSWlJeDZ6YytBNDc1UT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

👉ඝර්ෂණය :හෙට මාර්තු 24 සිකුරාදා උදේ 7.30-1.30 ඝර්ෂණය සම්පූර්ණ පාඩම Online දරුවන්ට Online Live සහ සුසිප්වන් දරුවන්ට භෞතිකව පම
👉ඝර්ෂණය :හෙට මාර්තු 24 සිකුරාදා  උදේ  7.30-1.30 ඝර්ෂණය සම්පූර්ණ  පාඩම Online දරුවන්ට Online Live සහ  සුසිප්වන් දරුවන්ට භෞතිකව පමණයි ⚠️ 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠සුසිප්වන්  දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ  සුසිප්වන් ආයතනයේදී භෞතිකව MODEL PAPER 3 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-4PM) ✅Telegram : t.me/Ap23mR 🟥 ඝර්ෂණය පාඩම මුලු SYLABUSS එකේම වැදගත්ම කොටසක්. එක් දවසින් ආවරණය වෙනවා. භෞතික හෝ LIVE එක මග හැරගන්න එපා #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟢ATS 03 අද ( 🔤🔤🔤🔤) භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා අද මාර්තු 23 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක
🟢ATS 03 අද ( 🔤🔤🔤🔤) භෞතික සහ Online 23 REVION , THEORY සියලු දරුවන් සදහා අද මාර්තු 23 බ්‍රහස්පතින්දා රාත්‍රී 10 සිට 11 දක්වා ADVACED TRAINING SESSION 03 පැවැත්වේ . මෙහිදී REVISION එකෙහි දැනට ආවරණය වූ පාඩම් වලට අදාලව පසුගිය අවුරුදු 3හි පාසල් වාරවිභාග ප්‍රශ්න සහ තවත් සංකීර්ණ මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා කෙරේ 🟠 SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න ⚠️ ATS 03: https://t.me/ApNotes/96 මීට අමතර ප්‍රශ්නද සාකච්ඡා කෙරේ අද LIVE  SESSION එකට අදාල  ZOOM LINK එක රාත්‍රී 9.50 වන විට TELEGRAM හරහා ලබාදේ #ජීවිතයට_PHYSICS අනුරාධ පෙරේරා Telegram : t.me/Ap23MR