Study Sessions 💗📚📌📖
Open in Telegram
කාලේ අපතේ යනවා වැඩිද 😬 වැඩ කරන්න ඕන කියල හිතුනත් වැඩ කරගෙන යද්දි ආයමත් ට්‍රැක් පනිනවද 🙄 එකතු වෙලා වැඩ කරන්න ආසද 🙃 එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න❤️ අපේ වටිනා කාලය අපේ හීන වෙනුවෙන් වැය කරමු.🥰 https://t.me/studysessionsforyou
Show more999
Subscribers
No data24 hours
-47 days
-630 days
Posts Archive
1 session
10:00-11:00 a.m
Subject -bio😁
ඔයාලගේ subject එකත් comment කරන්න ...🙈
5 session - 21:00 -22:00 p.m
Subject - bio😁
ඔයාලගේ subject එකත් comment කරන්න 😉...
3 session - 6 p.m-7 p.m
Subject -bio😁
ඔයාලගේ subject එකත් comment කරන් යමු😁...
1 session - 10 a.m- 11a.m
ඔයාලාගේ subject එකත් comment කරන් යන්...😌👇
මං නම් physics ...😁
Good morning හැමෝටම...කාලයක් තිස්සේ මේකෙ වැඩ නවත්තලා තිබ්බේ ඇඩ්මින්ලා හැමෝම busy නිසා..😁දැන් exam එකත් කිට්ටු නිසා පාඩමුත් කරන නිසා....හැමෝම එක්ක එකතු වෙලා ආයේ වැඩ කරන්න හිතුවා....එහෙනම් හැමෝම වැඩේට join වෙමු අපි එක්කම...😜
උදේ ඉදන් රෑ වෙනකම් එක එක time වලට session කරනවා....ඔයාලට පුලුවන් time එකට සෙට් වෙන්න...🙈
Exam එකට තව දවස් 80 යි ලමායි😁
