Study Sessions 💗📚📌📖
Open in Telegram
කාලේ අපතේ යනවා වැඩිද 😬 වැඩ කරන්න ඕන කියල හිතුනත් වැඩ කරගෙන යද්දි ආයමත් ට්‍රැක් පනිනවද 🙄 එකතු වෙලා වැඩ කරන්න ආසද 🙃 එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න❤️ අපේ වටිනා කාලය අපේ හීන වෙනුවෙන් වැය කරමු.🥰 https://t.me/studysessionsforyou
Show more999
Subscribers
No data24 hours
-47 days
-630 days
Posts Archive
ස්වභාවික පරිසර පද්ධතියක් තුළ එකිනෙකින් වෙන් වූ ආහාර දාම දැකගත හැකිය .
මේ quiz එකේ පිළිතුර නොදනී කියලා option එකක් තියෙනවා. ඒක ඔයාලට හරියටම උත්තරය sure නැත්නම් select කරන්න.
බොරුවට ගෙස් කරලා උත්තරය සිලෙක්ට් කරන්න යන්න එපා .ඒම කරලා හරි ගියත් ඇත්තටම ඒක හරි ගියා කියලා ගන්න බෑ නේ. 😌
ඒ නිසා අවංකව මේක කරලා අදහසක් ලබා ගන්න .🤍👍
Unit - 08 .පාරිසරික ජීව විද්‍යාව 🌿🍄
අද bio quiz එක රාත්‍රි 8.30 ට බලාපොරොත්තු වන්න.
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
Hello Guys !
Bio ළමයින්ට අද රෑට quiz එකක් තියෙනවා...
මොන පාඩමෙන්ද කියලා තව ටිකකින් කියන්නම් .🌚🍃⭕️
Hey guys.. 👋
ඔන්න අද පාඩම් කරන ඔයාලට තියන addiction දෙකකින් ගැලවෙන්න tips ටිකකුයි පාඩම් කරල මහන්සි අයට, පාඩම් කරගන්න බැරුව stress වෙලා ඉන්න අයට stress relief game ටිකකුයි ගෙනාවා..🙃
ඊට අමතරව තව වටින දේවල් තියනව කැමති අය ගිහින් බලලා join වෙන්න..👉
✹ PHONE එකට addict වෙලාද? මේ ටික කරල බලන්න
✹ PORN වලට addict උන කෙනෙක්ද ඔයත්. එන්න අපි නිදහස් වෙමු
✹ STRESS ද?➥LINK: https://t.me/+OB7YUN58_041OGU1
ඔබට අවශ්‍ය දේ වෙනුවෙන් ඔබ කැප නොකරන්නේ නම් , ඔබට අවශ්‍ය දේ කැපකිරීම බවට පත්වේ ! 👌
Good Morning Everyone !😇❤️
විවරණය ලබා ගැනීමට අදාල ප්‍රශ්නය මත Click කරන්න.
Physics MCQ discussion
[2009 - 2022 ( 2023) ]
By Sandun K. Dissanayake
විවරණය ලබා ගැනීමට අදාල ප්‍රශ්නය මත Click කරන්න.
Physics MCQ discussion
[2009 - 2022 ( 2023) ]
By Sandun K. Dissanayake
නිවී සැනසිල්ලේ ඉන්න පුංචි ළමයෝ !
අද දවස දුක් වෙවී ප්‍රශ්න ගැන හිතන්න ගත කරන්න එපා ! හැමදේම හරි යනවා !
ඕන කෙනෙක් ඕන දෙයක් කරපුදෙන් කියලා..
සන්සුන් වෙලා ඉන්න !
ඔයාගෙ පාඩුවෙ සතුටින් ඉන්න ! 🌼
- Gumiho's Diary -
(Copied )
මේ..😶
ඔයාලට phone එක Pc විකුනණකොට හෝ මොනවහරි prvt දෙයක් delete කරද්දී බය හිතෙන්නෙ නැද්ද කවුරු හරි පස්සේ මේවා recover කරල බලයි කියල.😢 (ජීවිත විනාස වෙනවා ඕනි තරම් මේ දේ නිසා💔)
ඉතින්.. මොකද කියන්නේ,
මොන වැඩ්ඩෙක්ටවත් recover කරගන්න බැරි වෙන්න data delete කරන විදිය සහ phone/pc එකක් විකුනන්න, කඩේකට හදන්න දෙන්න කලින් recover කරගන්න බැරි වෙන්න හදන විදිය ගැන tips ටිකක් ගේන්නද?😏
ඕනි අය මේ චැනල් එකට join වෙන්න. ඔයාලට ගොඩක් වටින දේවල් තියනව ඇවිත්ම බලන්න
➤ https://t.me/+V0QrYv6HArlkZjA9
2 session
11:15a.m-13:00 p.m
Subject -bio😁
ඔයාලගේ subject එකත් comment කරන්න 😁🙌
