en
Feedback
විශ්ම ලෝකය ♻️𝗪𝗶𝘀𝗵𝗺𝗮𝗹🌏𝗸𝗮𝘆𝗮⦁

විශ්ම ලෝකය ♻️𝗪𝗶𝘀𝗵𝗺𝗮𝗹🌏𝗸𝗮𝘆𝗮⦁

Open in Telegram

💯 "දැනුම " for Free ❤️ єѕτ∂ 2022 | 12 | 16 - All right reserved® contact @Nimsara

Show more
Buy Ad
9 756
Subscribers
-1324 hours
-727 days
-26530 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+11
in 0 channels
August '26
+37
in 0 channels
Get PRO
July '26
+9
in 1 channels
Get PRO
June '26
+7
in 0 channels
Get PRO
May '26
+43
in 5 channels
Get PRO
April '26
+3
in 2 channels
Get PRO
March '260
in 0 channels
Get PRO
February '26
+12
in 0 channels
Get PRO
January '26
+20
in 0 channels
Get PRO
December '25
+18
in 3 channels
Get PRO
November '25
+15
in 2 channels
Get PRO
October '25
+22
in 2 channels
Get PRO
September '25
+60
in 3 channels
Get PRO
August '25
+46
in 3 channels
Get PRO
July '25
+214
in 22 channels
Get PRO
June '25
+136
in 3 channels
Get PRO
May '25
+33
in 2 channels
Get PRO
April '25
+16
in 2 channels
Get PRO
March '25
+57
in 2 channels
Get PRO
February '25
+50
in 2 channels
Get PRO
January '25
+590
in 12 channels
Get PRO
December '24
+327
in 7 channels
Get PRO
November '24
+399
in 10 channels
Get PRO
October '24
+422
in 1 channels
Get PRO
September '24
+510
in 4 channels
Get PRO
August '24
+377
in 0 channels
Get PRO
July '24
+1 195
in 4 channels
Get PRO
June '24
+987
in 3 channels
Get PRO
May '24
+1 189
in 3 channels
Get PRO
April '24
+830
in 4 channels
Get PRO
March '24
+2 438
in 6 channels
Get PRO
February '24
+2 063
in 9 channels
Get PRO
January '24
+705
in 6 channels
Get PRO
December '23
+1 925
in 15 channels
Get PRO
November '23
+354
in 6 channels
Get PRO
October '23
+113
in 5 channels
Get PRO
September '23
+70
in 0 channels
Get PRO
August '23
+117
in 0 channels
Get PRO
July '23
+242
in 0 channels
Get PRO
June '23
+365
in 0 channels
Get PRO
May '23
+998
in 0 channels
Get PRO
April '23
+822
in 0 channels
Get PRO
March '23
+1 067
in 0 channels
Get PRO
February '23
+1 086
in 0 channels
Get PRO
January '23
+1 915
in 0 channels
Get PRO
December '22
+4 146
in 0 channels
Date
Subscriber Growth
Mentions
Channels
10 September+1
09 September0
08 September0
07 September0
06 September+3
05 September+4
04 September0
03 September0
02 September+2
01 September+1
Channel Posts
✅ දැනුම සොයන පිපාසිතයන් වෙනුවෙන්ම වෙන් වූ නවාතැන.❤️🍀 🔻අධ්‍යාපනික තොරතුරු 📚❤️ 🔺අරුම පුදුම දේවල් ☀️😦 🔻අභිරහස් ගවේෂණ ❓👻 �
දැනුම සොයන පිපාසිතයන් වෙනුවෙන්ම වෙන් වූ නවාතැන.❤️🍀 🔻අධ්‍යාපනික තොරතුරු 📚❤️ 🔺අරුම පුදුම දේවල් ☀️😦 🔻අභිරහස් ගවේෂණ ❓👻 🔺අලුත් වන තාක්ෂණය 💻🔻 🔻ලෝකයේ අලුත්ම විස්තර ⏰😔 🔺තවත් බොහෝ දෑ සමග 💕🥰 🍀 එකී නොකී මෙකී දෑ සමග ලෝකයේ විශ්ව ගවේෂනයට ඔබත් දැන්ම එකතු වෙන්න. ❤️ 🔤🔤🔤🔤    🔤🔤🔤

2
ඔබ දන්නවාද ? ලෝකයේ බුද්ධිමත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන කිම් උන්-යොං, වයස අවුරුදු 4 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට ඇතුළත් වී
ඔබ දන්නවාද ? ලෝකයේ බුද්ධිමත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන කිම් උන්-යොං, වයස අවුරුදු 4 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට ඇතුළත් වී තිබේ. එසේම වයස අවුරුදු 7 දී ඔහුට ඇමරිකාවේ නාසා ආයතනයේ සේවය කිරීම සඳහා ආරාධනා ලැබී ඇති අතර, වයස අවුරුදු 2 වන විටත් ඔහු භාෂා 5 කින් කතා කිරීමට සමත්ව සිටියේය 🗣️🧠. ✍️@DanumaOfficial🌏 ™
90
3
ඔබ දන්නවාද ? මානව ඉතිහාසය පුරා නිෂ්පාදනය කරන ලද මුළු ඇලුමිනියම් ප්‍රමාණයෙන් 75% ක් පමණ, ප්‍රතිචක්‍රීකරණය කිරීම හේතුවෙන් අදටත්
ඔබ දන්නවාද ? මානව ඉතිහාසය පුරා නිෂ්පාදනය කරන ලද මුළු ඇලුමිනියම් ප්‍රමාණයෙන් 75% ක් පමණ, ප්‍රතිචක්‍රීකරණය කිරීම හේතුවෙන් අදටත් භාවිතයේ පවතී ♻️🏭✨. ✍️@DanumaOfficial🌏 ™
361
4
ඔබ දන්නවාද ? පිරිමියෙකු හිරු එළියට නිරාවරණය වන ප්‍රමාණය වැඩි වන තරමට, ඔහුගේ සිරුරේ ඇති ටෙස්ටොස්ටෙරෝන් (testosterone) හෝමෝන මට
ඔබ දන්නවාද ? පිරිමියෙකු හිරු එළියට නිරාවරණය වන ප්‍රමාණය වැඩි වන තරමට, ඔහුගේ සිරුරේ ඇති ටෙස්ටොස්ටෙරෝන් (testosterone) හෝමෝන මට්ටමද ඉහළ යයි ☀️💪📈. ✍️@DanumaOfficial🌏 ™
442
5
ඔබ දන්නවාද ? දිනපතා ශරීරයට අවශ්‍ය ප්‍රමාණවත් ජලය පානය කිරීම මගින් රුධිරය ඝන වීම වළක්වා, හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග තත්ත්වයන්
ඔබ දන්නවාද ? දිනපතා ශරීරයට අවශ්‍ය ප්‍රමාණවත් ජලය පානය කිරීම මගින් රුධිරය ඝන වීම වළක්වා, හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානම අවම කරගත හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇත 🚰🫀. ✍️@DanumaOfficial🌏 ™
1 104
6
ඔබ දන්නවාද ? මියගිය ධීවරයින් සිහිපත් කිරීම වෙනුවෙන්, මෝල්ටා වෙරළට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදු පතුලේ (මුහුදු මට්ටමේ සිට මීටර්
ඔබ දන්නවාද ? මියගිය ධීවරයින් සිහිපත් කිරීම වෙනුවෙන්, මෝල්ටා වෙරළට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදු පතුලේ (මුහුදු මට්ටමේ සිට මීටර් 10 ක් පමණ යටින්) ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවක් පිහිටුවා තිබේ 🌊✝️. ✍️@DanumaOfficial🌏 ™
1 950
7
🎶 "සරා සිප් සයුරු" 🌊👍 සමහර ගීත අහනවා නෙවෙයි... හදවතින්ම දැනෙනවා. ඒ වචන, ඒ හඬ, ඒ හැඟීම්... ඔබව වෙනම ලෝකයකට අරගෙන යනවා. ✨ මේ
🎶 "සරා සිප් සයුරු" 🌊👍 සමහර ගීත අහනවා නෙවෙයි... හදවතින්ම දැනෙනවා. ඒ වචන, ඒ හඬ, ඒ හැඟීම්... ඔබව වෙනම ලෝකයකට අරගෙන යනවා. ✨ මේ ගීතයත් ඒ වගේමයි. අහලා ඉවර වෙද්දී හිත ටිකක් නිවෙනවා... මතක ටිකක් අවදි වෙනවා... 💙 🎧 සම්පූර්ණ ගීතය අහලා ඔබට දැනුණු හැඟීමත් Comment එකකින් කියන්න.
1 697
8
ඔබ දන්නවාද ? ගොදුරු වන සතුන්ගේ ඇසේ කනීනිකාව තිරස් හැඩයක් ගන්නේ, ඔවුන්ට අවට පරිසරය සහ ක්ෂිතිජය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට ප
ඔබ දන්නවාද ? ගොදුරු වන සතුන්ගේ ඇසේ කනීනිකාව තිරස් හැඩයක් ගන්නේ, ඔවුන්ට අවට පරිසරය සහ ක්ෂිතිජය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට පහසු වන පරිදිය. එහෙත් විලෝපිකයන්ගේ කනීනිකාව සිරස් හැඩයක් ගන්නේ ඔවුන්ගේ ගොදුර වෙත වඩාත් නිවැරදිව අවධානය යොමු කිරීම සඳහාය 👁️. ✍️@DanumaOfficial🌏 ™
1 467
9
Happy International Chess Day! ♟️🌍 Today, we celebrate more than a game – we celebrate the curiosity, creativity, and connec
Happy International Chess Day! ♟️🌍 Today, we celebrate more than a game – we celebrate the curiosity, creativity, and connections that chess inspires around the world. Whether you're making your first move or your thousandth, thank you for being part of the global chess community. ❤️ #InternationalChessDay
1 244
10
𝟭 - 𝗔𝗻𝘁𝗵𝗿𝗼𝗽𝗶𝗰: http://anthropic.skilljar.com 𝟮 - 𝗚𝗼𝗼𝗴𝗹𝗲: http://grow.google/ai 𝟯 - 𝗠𝗲𝘁𝗮: http://ai.meta
𝟭 - 𝗔𝗻𝘁𝗵𝗿𝗼𝗽𝗶𝗰: http://anthropic.skilljar.com 𝟮 - 𝗚𝗼𝗼𝗴𝗹𝗲: http://grow.google/ai 𝟯 - 𝗠𝗲𝘁𝗮: http://ai.meta.com/resources/ 𝟰 - 𝗡𝗩𝗜𝗗𝗜𝗔: http://developer.nvidia.com/cuda 𝟱 - 𝗠𝗶𝗰𝗿𝗼𝘀𝗼𝗳𝘁: http://learn.microsoft.com/en-us/training/ 𝟲 - 𝗢𝗽𝗲𝗻𝗔𝗜: http://academy.openai.com 𝟳 - 𝗜𝗕𝗠: http://skillsbuild.org 𝟴 - 𝗔𝗪𝗦: http://skillbuilder.aws 𝟵 - 𝗗𝗲𝗲𝗽𝗟𝗲𝗮𝗿𝗻𝗶𝗻𝗴𝗔𝗜: http://deeplearning.ai 𝟭𝟬 - 𝗛𝘂𝗴𝗴𝗶𝗻𝗴 𝗙𝗮𝗰𝗲: http://huggingface.co/learn
1 217
11
ඔබ දන්නවාද ? ලොව කුඩාම වානර විශේෂය වන්නේ 'Marmoset' (මාමොසෙට්) ය. ඔවුන්ගේ සිරුරේ දිග ප්‍රමාණය දළ වශයෙන් සෙන්ටිමීටර 12 ක් පමණ
ඔබ දන්නවාද ? ලොව කුඩාම වානර විශේෂය වන්නේ 'Marmoset' (මාමොසෙට්) ය. ඔවුන්ගේ සිරුරේ දිග ප්‍රමාණය දළ වශයෙන් සෙන්ටිමීටර 12 ක් පමණ වේ🐒📏. ✍️@DanumaOfficial🌏 ™
1 122
12
ඔබ දන්නවාද ? විනිවිද පෙනෙන කෝපි මුලින්ම නිර්මාණය කරනු ලැබුවේ ස්ලෝවැකියාවෙනි🇸🇰. ඇඩම් සහ ඩේවිඩ් නාඩි යන සහෝදරයන් දෙදෙනාට අවශ්
ඔබ දන්නවාද ? විනිවිද පෙනෙන කෝපි මුලින්ම නිර්මාණය කරනු ලැබුවේ ස්ලෝවැකියාවෙනි🇸🇰. ඇඩම් සහ ඩේවිඩ් නාඩි යන සහෝදරයන් දෙදෙනාට අවශ්‍ය වූයේ දත්වල සහ ඇඳුම්වල පැල්ලම් ඇති නොකරන පරිපූර්ණ කෝපි පානයක් නිපදවීමටයි. ඒ අනුව ඔවුන් මෙම අපූරු පානය නිර්මාණය කළ අතර, එහි වට්ටෝරුව අදටත් දැඩි රහසක් ලෙස තබාගෙන තිබේ☕🤐. ✍️@DanumaOfficial🌏 ™
1 579
13
ඔබ දන්නවාද ? 'Skeleton Flower' නමින් හැඳින්වෙන අපූරු ශාකයක් තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ, ජලයෙන් තෙත් වූ විට එහි මල් පෙති ස
ඔබ දන්නවාද ? 'Skeleton Flower' නමින් හැඳින්වෙන අපූරු ශාකයක් තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ, ජලයෙන් තෙත් වූ විට එහි මල් පෙති සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන ස්වභාවයකට පත්වීමයි🌸💧. ඉන්පසු ඒවා නැවත වියළුණු විට සුපුරුදු පරිදිම සුදු පැහැයට හැරේ🤍✨. ✍️@DanumaOfficial🌏 ™
1 322
14
ඔයාලා වැඩිපුරම නිදාගන්නේ නැතුව හිටපු කාලේ කොච්චරද? 😁
1 933
15
ඔබ දන්නවාද ? දීර්ඝතම කාලයක් නින්ද නොමැතිව සිටීමේ ලෝක වාර්තාව දින 18 යි, පැය 21 යි, විනාඩි 40 ක් වේ😴. මෙම වාර්තාවට හිමිකම් කි
ඔබ දන්නවාද ? දීර්ඝතම කාලයක් නින්ද නොමැතිව සිටීමේ ලෝක වාර්තාව දින 18 යි, පැය 21 යි, විනාඩි 40 ක් වේ😴. මෙම වාර්තාවට හිමිකම් කියන පුද්ගලයා පවසා ඇත්තේ එම කාලය තුළ තමන්ට මායාවන්, ව්‍යාකූලතා , පෙනීම බොඳ වීම, මෙන්ම කතා කිරීමේ, අවධානය යොමු කිරීමේ සහ මතකයේ ගැටලු ඇති වූ බවයි😵‍💫🧠. ✍️@DanumaOfficial🌏 ™
1 882
16
කවුරුත් මේකට react කරලා නැත්තේ මේක තේරිලා නැද්ද. 🙄 Ad එකක් නෙමේ අනේ මේ. TIN එක ගන්න විදිහ කඩ්ඩෙන් තියෙන්නෙ 😁
1 826
17
ඔබ දන්නවාද ? අයිෆල් කුළුණ සෑම වසර හතකට වරක්ම අලුතින් තීන්ත ආලේප කරනු ලබයි🗼🎨. ✍️@DanumaOfficial🌏 ™
ඔබ දන්නවාද ? අයිෆල් කුළුණ සෑම වසර හතකට වරක්ම අලුතින් තීන්ත ආලේප කරනු ලබයි🗼🎨. ✍️@DanumaOfficial🌏 ™
1 741
18
Forgot Your TIN? Sri Lanka 🇱🇰 IRD Now Offers Online Retrieval ⭕ The Inland Revenue Department now lets taxpayers retrieve t
Forgot Your TIN? Sri Lanka 🇱🇰 IRD Now Offers Online Retrieval ⭕ The Inland Revenue Department now lets taxpayers retrieve their Taxpayer Identification Number online via its e-Services portal. ⭕ Users can verify their identity through an OTP sent to their registered mobile number or email address. ⭕ The service reduces the need to visit an IRD office just to recover a forgotten TIN. ⭕ Retrieve your TIN here: https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
1 541
19
ඔබ දන්නවාද ? රෝස පැහැති පරෙවියන් ජීවත් වන්නේ මුරුසි දිවයිනේ දකුණු ප්‍රදේශයේ පමණක් වන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් පලතුරු සහ බීජ ආ
ඔබ දන්නවාද ? රෝස පැහැති පරෙවියන් ජීවත් වන්නේ මුරුසි දිවයිනේ දකුණු ප්‍රදේශයේ පමණක් වන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් පලතුරු සහ බීජ ආහාරයට ගනී🇲🇺🕊️. මොවුන් ඉතා දුර්ලභ පක්ෂි විශේෂයක් වන අතර මේ වන විට දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයටද මුහුණ දී සිටී😢. ✍️@DanumaOfficial🌏 ™
1 441
20
ඔබ දන්නවාද ? මත්පැන් පානය කිරීමෙන් පසු ඔබට විදේශීය භාෂාවක් කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කරයි. ඒක තමා බීපු වුන් english කෑලි
ඔබ දන්නවාද ? මත්පැන් පානය කිරීමෙන් පසු ඔබට විදේශීය භාෂාවක් කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කරයි. ඒක තමා බීපු වුන් english කෑලි කියවන්නේ 🍺😂 ✍@DanumaOfficial🌏
1 764