en
Feedback
Learn Bits

Learn Bits

Open in Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Show more
1 305
Subscribers
No data24 hours
-97 days
-4230 days
Posts Archive
නෙදර්ලන්තයේ සේවකයෙක්ට පුලුවන් , සම්පූර්ණ අවුරුදු දෙකක් ලෙඩ නිවාඩු දාල සේවයට වාර්තා නොකර ඉන්න. ඒ සමස්ථ කාලය පුරාවටම එයාලගෙ වැටුපෙන් 70%ක ගෙවීමකුත් කරනව. #Facts ♡ @LearnBits

♥ඔයා කව්ද...කියල ඔයා දන්නවද...? ☺ඔයා වේදනාවෙන් ඉන්නෙ ඇයි කියලා ඔයා දන්නවද...? 😒ඔයාට වැඩ කරන්න කිසිම මෝටිවේශන් එකක් නැත්තෙ ඇය
♥ඔයා කව්ද...කියල ඔයා දන්නවද...? ☺ඔයා වේදනාවෙන් ඉන්නෙ ඇයි කියලා ඔයා දන්නවද...? 😒ඔයාට වැඩ කරන්න කිසිම මෝටිවේශන් එකක් නැත්තෙ ඇයි කියලා ඔයා දන්නවද...? 😣එයා දාල ගියපු නිසා ඔයා දුකින් ඉන්නෙ ඇයි කියලා දන්නවද...? 🤪ඔයා මොකක් හරි දේකට , සබ්ජෙක්ට් එකකට ආස ඇයි කියලා දන්නවද...? එන්න දැනගන්න ඇත්තටම ඔයා කව්ද කියලා🌚♥. එකතු වෙන්න අපිත් එක්ක. #11K_Subscribe @littlesecret_nextlevel

ඔයා මේ රූපයේ මුලින්ම දැක්කෙ මොකක්ද? ඔයා මුලින්ම දැකපු දේ අනුව , ඔයා කොහොම කෙනෙක්ද කියල දැනගන්න පුලුවන්. පහළ Button වලින් බලන්
ඔයා මේ රූපයේ මුලින්ම දැක්කෙ මොකක්ද? ඔයා මුලින්ම දැකපු දේ අනුව , ඔයා කොහොම කෙනෙක්ද කියල දැනගන්න පුලුවන්. පහළ Button වලින් බලන්න ඔයා මුලින්ම දැක්ක දේ අනුව ඔයා ගැන කියවිලා තියෙන දේ හරිද කියල. #Fun ♡ @LearnBits

ආදරය කරන කෙනෙක්ට වැදගත් කරුණු කීපයක් 1. මුලින් ඔයා , ඔයා එක්ක තියෙන සම්බන්ධය ශක්තිමත් කරන්න. ඔයාව තේරුම් අරන් ඉන්න , වෙන කෙනෙක් තේරුම් ගන්න කලින්. 2. ඔයාගෙ සහකරුවා හෝ සහකාරිය , හොඳම කෙනා විදිහට දකින්න උත්සාහ කරන්න හැමතිස්සෙම. 3. යම් යම් මතවාද තිබුනත් , කාමය සහ රාගයටත් ඉඩ දෙන්න. අපි හිතනවට වඩා ඒකෙන් සම්බන්ධයක් සෑහෙන ශක්තිමත් වෙනව. 4. හොඳ යහලුවන් වෙන්න. හැමදේම එකිනෙකාට කියාගන්න ජාතියෙ හොඳම යහලුවන් වෙන්න. 5. දෙදෙනාටම පොදු අරමුණු සොයාගන්න. ඒක දෙන්නගෙ ඉදිරි ගමනට හොඳ ඉලක්කයක් කරගන්න. 6. හැකි සෑම විටම "මම ඔයාට ආදරෙයි" කියන්න. ඒ පොඩි වාක්‍යයෙන් පුලුවන් අනෙකාගෙ හිතේ ලොකු පිබිදීමක් ඇති කරන්න. 7. නිරතුරුවම මුණගැසෙන්න. 8. හැකි සෑම විටම දෙදෙනාම අදහස් බෙදාගන්න. ප්‍රශ්න සාකච්ඡා කරන්න. දෙදෙනාම මැදිහත් වී ඒවාට විසඳුම් හොයන්න. 9. විසඳන්න බැරි ප්‍රශ්න වලට දෙදෙනාම එක්වී මුහුණ දෙන්න. 10. අනෙකාට එකඟ වෙනවාට වඩා , අනෙකාව තේරුම් ගන්න උත්සාහ කරන්න. 11. ඔයාගෙ සහකාරිය හෝ සහකරුවාට කෘතඥතාව දක්වන්න. 12. හැකි සෑම විටම විනෝද වෙන්න. සතුටින් ඉන්න. විහිළු කරගන්න. #Relationship_Tips ♡ @LearnBits

දෙදෙනා අතර නිසිආකාර සන්නිවේදනයක් නොමැතිව , ආදර සම්බන්ධයක පැවැත්ම ගැන විශ්වාස කරන්න එපා! #Relationship_Tips ♡ @LearnBits

උත්තරේ හොයාගත්තද?

ආදර සම්බන්ධයක් කියන්නෙ හරියට ගෙදරක් වගේ. ගෙදර ලයිට් බල්බ් එකක් පිච්චුනාට , අපි ගෙවල් මාරු කරන්නෑනෙ. ඒ ලයිට් එක විතරක් හදල දානව. ආදරේ කරනකොට ඇති වෙන සුලු සුලු ප්‍රශ්න ඒ ලයිට් බල්බ් එකට සමාන කරගන්න. සමහරුන්ට අමතකයි ඒ වගේ සරල විසඳුම් තියෙනව කියල. සමහරු බල්බ් එකක් පිච්චුනා කියල වෙන ගෙදරකට යන්න හදනවා. #Night_Thoughts ♡ @LearnBits

මනෝවිද්‍යාවට අනුව, 1. කෙනෙක් අනවශ්‍ය දේවල් වලටත් ඕනෙවට වඩා හිනාවෙනව නං , ඒ එයාට හිත ඇතුලෙන් ලොකු තනිකමක් දැනෙන නිසා. 2. කෙනෙක් ඕනෙවට වඩා වැඩිපුර නිදාගන්නව නං , ඒ එයා දුකකින් ඉන්න නිසා. 3. කෙනෙක් අඩුවෙන් නමුත් වේගෙන් කතා කරනව නං , ඒ එයා රහස් සඟවන් ඉන්න නිසා. 4. කෙනෙක්ට අඬන්න බැරි නං , හෝ ඇඬෙන්නැත්තං , ඒ එයාගෙ හිත ශක්තිමත් නිසා නෙවෙයි. එයාගෙ හිත දුර්වල නිසා. 5. කෙනෙක් අසාමාන්‍ය ලෙස ආහාර ගන්නව නං , ඒ එයා යම් පීඩනේකින් ඉන්න නිසා. 6. කෙනෙක් ඉතා සුලු දෙයටත් අඬනව නං , ඒ එයා ගොඩක් මෘදු හදවතක් ඇති අයෙක් සහ අහිංසක අයෙක් නිසා. 7. කාන්තාවන් වැඩිපුර ආකර්ෂණය වන්නෙ හාස්‍යජනක පිරිමින් වෙතටයි. ඒ එවැනි පිරිමින් ඉහළ බුද්ධියක් සහ අවංකභාවයක් පෙන්නුම් කරන අතර , කාන්තාවන්ට ඔවුන් අසල වඩාත් සුවපහසුවක් දැනෙන නිසා. 8. කෙනෙක් හැමදේටම හෝ සුලු දේවල් වලටත් අනවශ්‍ය ලෙස තරහ ගන්නව නං , ඒ එයාට ආදරය අවශ්‍ය නිසා. 9. කාන්තාවකගේ පියයුරු එකවරම මදක් විශාල වී සවිමත් වන්නේ , ඒ ඔවුන් ලිංගිකව උද්දීපනය උන නිසා. #Psycho_Facts ♡ @LearnBits Share & Support♨️

ඔයත් නිකං වළාකුලක් වගේ.... පුළුන් වගේ සැහැල්ලුයි.... වෙලාවකට හරි දරුණුයි.... ගිගුම් දෙනවා.... වෙලාවකට හරි ලස්සනයි.... ඒත්..... ඇත්තටම.... වළාකුලු නැති දාට තමයි පොළවට එළියක් හරි වැටෙන්නෙ යන්තන්😄 #Night_Thoughts ♡ @LearnBits

X යනු කීවෙනි අංකයද? රටාව හොයාගන්න පුලුවන්ද?✌️ #Fun ♡ @LearnBits
X යනු කීවෙනි අංකයද? රටාව හොයාගන්න පුලුවන්ද?✌️ #Fun ♡ @LearnBits

Self-respect leads to better habits. Better habits lead to better focus. Better focus leads to better life. . . . respect yourself ! #Quotes ♡ @LearnBits

A , B , C , D , E නම් පුද්ගලයන් පස් දෙනෙක් ඇපල් ගෙඩි 5ක් කති. A පුද්ගලයා Bට කලිනුත් , Cට පසුවත් ඇපල් ගෙඩිය කා ඉවර කරයි. D පුද්ගලයා Eට කලිනුත් Bට පසුවත් ඇපල් ගෙඩිය කා ඉවර කරයි. ඇපල් ගෙඩි කා ඉවර කල අනුපිළිවෙල සකසන්න.

It starts with one All I know It's so unreal Watch you go #Video ♡ @LearnBits

ආදර සම්බන්ධයක් කියන්නෙ , ලස්සන කොල්ලෙක් සිටීම හෝ ලස්සන කෙල්ලෙක් සිටීම නෙවෙයි. ආදර සම්බන්ධයක් කියන්නෙ පරිපූර්ණ පුද්ගලයෙක් එක්ක ඉන්න එකත් නෙවෙයි. මොකද පරිපූර්ණ පුද්ගලයන් මේ ලෝකෙ නෑ. ඒ වගේම ආදර සම්බන්ධයක් කියන්නෙ ධනවත් කෙනෙක් හොයාගන්න එකත් නෙවෙයි. සල්ලි වලට බෑ ආදරය මිලදී ගන්න. ආදර සම්බන්ධයක් කියන්නෙ ඔයාට ගරු කරන , ඔයා ගැන හිතන , ඔයාව තේරුම් ගන්න , ඔයාව ආඩම්බරයක් කර ගත්ත , ඔයා ඔය ඉන්න විදිහට ආදරය කරන , ඔයා ගැන විශ්වාස කරන , ඔයාව සනසවන්න දන්න කෙනෙක්ව හොයාගන්න එකටයි. ඒ වගේම නරක මෙන්ම හොඳ කාල වලදිත් ඔයාව අත්හරින්නැතුව ඔයා එක්කම ඉන්න කෙනෙක්ව හොයාගන්න එකටයි. එහෙම මිනිස්සු ගොඩක් අඩුයි මේ කාලෙ හැටියට. ඒ නිසා එහෙම කෙනෙක් ඔයාටත් ඉන්නවනං , ඒ කෙනාව හොඳින් බලාගන්න. එයාට අවංක වෙන්න. කවදාවත් එයාව රිද්දන්න හෝ අතාරින්න හිතන්න එපා. ඔයාට එහෙම කෙනෙක් තාමත් හම්බුනේ නැත්තං , ප්‍රාර්ථනා කරන්න එහෙම කෙනෙක්වම ලැබෙන්න කියල. ඔයාටත් ඉක්මනටම ඒ වගේ කෙනෙක්ව හම්බෙයි. ඔයාට ඉක්මනටම ඒ වගේ කෙනෙක්ව හම්බෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා....! #Night_Thoughts ♡ @LearnBits Share & Support♨️

ඔබ ඔබේ හැඟීම් පාලනය කර ගැනීමට පුරුදු වූ පසු , ජයග්‍රහණය කරා යන ගමන බොහොම පහසු වනු ඇත. #Quotes ♡ @LearnBits

සංචාරකයන් වැඩිපුරම සංචාරය කරන රට ප්‍රංශයයි. #Facts ♡ @LearnBits Share & Support♨️
සංචාරකයන් වැඩිපුරම සංචාරය කරන රට ප්‍රංශයයි. #Facts ♡ @LearnBits Share & Support♨️

කායිකව සහ මානසිකව ශක්තිමත් වීමට උපදෙස් කීපයක් 1. අවදි වූ වහාම යහපත් ධනාත්මක ආකල්ප පමණක් සිහි කරගන්න. උදා:- * අද මම කොහොම හරි මේ වැඩ ටික ඉවර කරගන්නව. 2. දිනපතා ව්‍යායාම කරන්න. 3. දිනපතා විනාඩි කීපයක් හෝ භාවනා කරන්න. 4. කෙටි විවේකයන් ගන්න. (විද්‍යුත් උපාංග වලින් ඈත් වී) 5. ධනාත්මක ස්වයං කතා බහට පුරුදු වෙන්න. උදා:- ඔයා ඔයාටම ; "ඔයාට පුලුවන්. දිගටම කරමු මෙහෙම්මම." 6. නව අභියෝග භාරගන්න. #Psycho_Facts ♡ @LearnBits

මේ රූප දෙකේ වෙනස්කම් 8ක් තියෙනව.🌚 පුලුවන් නං හොයන්න. #Fun ♡ @LearnBits
මේ රූප දෙකේ වෙනස්කම් 8ක් තියෙනව.🌚 පුලුවන් නං හොයන්න. #Fun ♡ @LearnBits

ජීවිතයේ අප අත්විඳින හැම තත්වයක්ම තාවකාලිකයි. ඒ නිසා ජීවිතයේ හොඳ කාලයක් ගෙවෙන විට ඒ සතුට සහ වින්දනය උපරිම ලෙස විඳින්න. ජීවිතයේ නරක කාලයක් ගෙවන විට , නිතරම සිහි තබාගන්න , ඉදිරියේදී නැවත හොඳ කාලයකුත් පැමිණෙන බවට. #Quotes ♡ @LearnBits

අපගේ ආඝ්‍රාණ සංවේදන හැකියාව (සුවඳ දැනීමේ හැකියාව) , අපගේ රස සංවේදන හැකියාවට වඩා 10,000 ගුණයකින් පමණ ඉහළයි. #Facts ♡ @LearnBit
අපගේ ආඝ්‍රාණ සංවේදන හැකියාව (සුවඳ දැනීමේ හැකියාව) , අපගේ රස සංවේදන හැකියාවට වඩා 10,000 ගුණයකින් පමණ ඉහළයි. #Facts ♡ @LearnBits