en
Feedback
Learn Bits

Learn Bits

Open in Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

Show more
1 305
Subscribers
No data24 hours
-97 days
-4230 days
Posts Archive
මිත්‍ර පාර්ශ්වයන් විසින් , විනාශ වූ නගරයට බෝම්බ හෙලීමෙන් පසු , විනාශ උන යුධ ටැංකියක සිට , අනතුරු ඇඟවීමේ පුවරු අල්ලා ගෙන සිටින
මිත්‍ර පාර්ශ්වයන් විසින් , විනාශ වූ නගරයට බෝම්බ හෙලීමෙන් පසු , විනාශ උන යුධ ටැංකියක සිට , අනතුරු ඇඟවීමේ පුවරු අල්ලා ගෙන සිටින ඇමරිකානු හමුදා සෙබලුන්. Cologne, Germany, 1945 #History ♡ @LearnBits

"පහසු දේ හෝ ජනප්‍රිය දේ නොව , හරි දේ කරන්න." -Roy T. Bennett #Quotes ♡ @LearnBits

"තේරුම්ගැනීම" කියන්නෙ කලාවක්. හැබැයි හැමෝම ඒ කලාවේ , කලාකරුවො නෙවෙයි! #Quotes ♡ @LearnBits

පිරිමි මොණරුන් , ලිංගික ශබ්දයන් ව්‍යාජ ලෙස නිපදවයි. ඒ ඔවුන් ලිංගිකව ක්‍රියාශීලි බව ඒත්තු ගැන්වීමට සහ ගැහැණු මොණරුන්ව ආකර්ශණය කර ගැනීමටයි. #Facts ♡ @LearnBits