Learn Bits
Open in Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Show more1 305
Subscribers
No data24 hours
-97 days
-4230 days
Posts Archive
1 305
Mid Wicket ක්‍රිකට් සමූහයට සාදරයෙන් පිළිගන්නවා 🥳
ක්‍රිකට් ලෝකයේ,
📌 නවතම තොරතුරු
📌 ක්‍රිකට් වීඩියෝ
📌 සජීවී ලකුණු
📌 Memes
📌 ඔන්ලයින් තරඟ
ආදී සියලුම දේ එකම සමූහයෙන්!
🧾 ඔබත් අප හා එක් වන්න.....
1 305
ගැහැණියක් රහසක් සඟවාගෙන සිටින (කිසිම කෙනෙකුට නොකියා ඉන්න) සාමාන්‍ය කාලය පැය 47 යි විනාඩි 15ක් පමණ වෙනවා.
More Details : https://www.telegraph.co.uk/news/newstopics/howaboutthat/6199822/Women-cannot-keep-a-secret-for-longer-than-47-hours.html
#Facts ♡ @LearnBits
1 305
පොඩි දැනුම්දීමක් !
මෙම චැනලය තුළ පල කරන කිසිම දේකට කතෲ අයිතියක් අවශ්‍ය වෙන්නෑ. ඕනෙ තැනක share කරන්න. ඒකට ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඒ දේවල් මගෙන් අහන්න එපා. ඕනෙම දෙයක් කැමති විදිහකට පරිහරණය කරන්න අවසර තියෙනව ඔයාලට.
#Notice ♡ @LearnBits
1 305
ඔයත් නිතරම වගේ ටයිප් කරපු මැසේජ් එක , ඩිලීට් කරල දාල , වෙන මැසේජ් එකක් යවනවද?
මනෝවිද්‍යාවට අනුව ඕකට හේතු කීපයක් තියෙනව.
1. ඔයාට නිසි ආත්ම විශ්වාසයක් නෑ.
2. ඔයා හරි ආවේගශීලී කෙනෙක්. ඔයා හිතට එන හැමදේම ටයිප් කරල දාල , පස්සෙ තමා ඒ දේවල් වල අන්තර්ගතය බලන්නෙ.
3. ඔයා තීරණ ගන්න හරිම අකමැතී. ඔයා හැමතිස්සෙම බලන්නෙ ඒවගෙන් ඈත් වෙන්න. ඉතින් ටයිප් කරපු මැසේජ් එක ඩිලීට් කරල වෙන පොඩි මැසේජ් එකක් යවනව.
4. සැකය සහ අවිශ්වාසය.
5. අනිත් පුද්ගලයා මොනව හිතයිද , එයාගෙන් මොන වගේ රිප්ලයි එකක් එයිද කියල , තියෙන බය.
6. අවධානය යොමු කිරීමෙ ගැටලු. මැසේජ් එක ටයිප් කරන වෙලාවෙ වෙන ලෝකෙක ඉන්නෙ.
7. හැඟීම් වලට ගොඩක් වහල් වෙනව.
8. කාංසාව සහ සෘණාත්මක සිතුවිලි.
9. ක්ශණිකවම මූඩ් එක වෙනස් වීම. තරහෙන් ටයිප් කරන මැසේජ් එකේ අගට යනකොට ඒ තරහ නැති වෙනව. ඉතින් මැසේජ් එක ඩිලීට් කරනව.
#Psycho_Facts ♡ @LearnBits
1 305
මම බය උනා...
මම ඔයාව මුලින්ම දැක්ක දවසෙ
මම බය උනා ඔයාව හම්බෙන්න.
මම ඔයාව මුලින්ම හම්බවුන දවසෙ
මම බය උනා ඔයාව සිපගන්න.
මම ඔයාව මුලින්ම සිපගත්ත දවසෙ
මම බය උනා ඔයාට ආදරය කරන්න.
ඒත්...
දැන් මම ඔයාට ආදරය කරනව.
දැන් මම බයයි ඔයාව නැති කරගන්න.
#MidDay_Thoughts ♡ @LearnBits
1 305
? ලකුණ සඳහා එන්න ඕනෙ ඉලක්කම මොකක්ද?
ගණිතමය රටාවක් අන්තර්ගත වේ.
#Fun ♡ @LearnBits
(පිළිතුර සඳහා පහත Button එක ඔබන්න)
1 305
බිඳුණු හිතක්
මිනිස්සු කියනවා ඔයාව හිතින් අයින් කරගන්න කියල. මිනිස්සු කියනව මට දිගටම ජීවිතේ ඉස්සරහට අරන් යන්න කියල. ඔයාව සදහටම අමතක කරල දාන්න කියල.
ඒත්...
මට එහෙම කරන්න ඕන්නැත්තන්? මට ඕනෙ ඔයාව හැමදාටම මතකයේ රඳවගන්න නං?
#Quotes ♡ @LearnBits
1 305
මේක කාට වැදගත් වෙයිද කියල මමවත් දන්නෑ. ඒත්,
💕 ඔයාගෙ සතුට නැති උන තැනක , ආපහු සතුට හම්බෙයි කියල හිතන් බොරුවට සතුට හොයන්න එපා.
💕 මතක තියාගන්න. සමහර මිනිසුන්ව ජීවිතෙන් ඈත් කිරීම , ආත්මාර්ථකාමීත්වය නොවන බවට. ඒකට කියන්නෙ ස්වයං ගෞරවය කියල. ඔයා ඔයාටම ගරු කරන නිසයි , ඒ පුද්ගලයන්ව ජීවිතෙන් ඈත් කලේ.
💕 කවුරුත් කාර්‍යබහුල නෑ. සරලවම ඔහුට/ඇයට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ. එයාලගෙ කාලය ඔයා වෙනුවෙන් වැය කරන්න තරම් වටින්නැති නිසයි එයාල එහෙම කියන්නෙ. ඒ නිසා සරලවම එයාලගෙන් ඈත් වෙන්න. ඔයා වෙනුවෙන් වෙලාව හොයාගන්න කෙනෙක් ගාවට යන්න.
💕 ඔයාට ලැබෙන්න ඕනෙ ඔයාට රජෙකුට/රැජිණියකට වගේ සලකන කෙනෙක්ව. හැබැයි මතක තියාගන්න එයාටත් පෙරලා ඒ විදිහටම සලකන්න.
💕 ඔයා අද හරිම ලස්සනයි. ප්‍රියකරුයි. හැමදාම ඔය විදිහට ලස්සනට ඉන්න...
#Morning_Thoughts ♡ @LearnBits
1 305
පොඩි සෞඛ්‍ය උපදෙසක්
රාත්‍රී ආහාර ගැනීමෙන් පස්සෙ විනාඩි 20ක් පමණ ඇවිදීම අපේ සෞඛ්‍යට ගොඩක් හිතකරයි. ආහාර ජීර්ණය කාර්යක්ෂම කිරීම , හදවතේ නිරෝගී බව පවත්වා ගැනීම , රුධිර සීනි මට්ටම පාලනය , රුධිර පීඩනය පාලනය සහ මේද දහනය වගේ ගොඩක් ප්‍රථිලාභ මෙම සරල ක්‍රියාවෙන් ලබා ගන්න පුලුවන්.
More Details : https://www.google.com/amp/s/m.timesofindia.com/life-style/health-fitness/fitness/surprising-health-benefits-of-walking-after-dinner/amp_etphotostory/85367119.cms
Bonus knowledge
මතක තියාගන්න. නිදාගන්න පැය 3 - 4 කට කලින්වත් රාත්‍රී ආහාරය ගන්න. සහ නිදාගන්න පැය දෙකකට කලින්වත් , ඇඟ වෙහෙසන වැඩ නවත්තන්න. නැත්තං ඒක ඔයාගෙ නින්දේ සුවපහසුවට බලපානව. ඒ වගේම නිදාගන්න පැයකට කලින්වත් ෆෝන් ස්ක්‍රීන් එකෙන් ඇහැ අයින් කරගන්න.
#New_suggests #Education ♡ @LearnBits
1 305
මිනිස්සුන්ට බනින්න එපා ඔයාගෙ බලාපොරොත්තු කඩ කලා කියල.
ඒක ඔයාගෙ වැරැද්ද , ඒ මිනිස්සු ගැන ඕනෙවට වඩා බලාපොරොත්තු තියන් හිටපු එක. බලාපොරොත්තු තියාගන්න ඕනෙ යම් සීමාවකට !
Good Night folks.... Thank you for joining...
#Night_Thoughts ♡ @LearnBits
1 305
එයා ඔයාට කැමතිද නැද්ද කියල හොයාගන්නෙ කොහොමද?
අපි යම් යම් අයට කැමැත්තක් දැක්වුවත් ඒක ප්‍රකාශ කරන්නෙ හරි අඩුවෙන්. විශේෂයෙන් ගැහැණු ළමුන්. ඉතින් යම් කෙනෙක් (ක්‍රශ් එක හෝ වෙනත් කෙනෙක්) ඔයාට කැමති නං , ඒක අඳුරගන්න පුලුවන් සැඟවුනු සංඥා කීපයක් තියෙනව.
1. ඔවුන් ඔබේ කටහඬට ක්ශණික ප්‍රතිචාර දක්වනවා. / හෝ මැසේජ් වලට ක්ශණික ප්‍රතිචාර දක්වනවා. හරියට ඒක බලාපොරොත්තවෙන් හිටිය වගේ.
2. ඔවුන් ඔවුන්ගේ අතිශය පෞද්ගලික දේවල් ගැන පවා ඔයා එක්ක සෘජුවම කතා කරනව. කිසිම පැකිළීමක් නැතුව.
3. ඔවුන් නිරන්තරයෙන්ම , ඔවුන් තනිකඩ බව , ඔබට ඒත්තු ගන්නනව. හෝ මතක් කරනව.
4. ඔවුන් ඔබ එක්ක විහිළු කරගන්නව.
5. ඔවුන් ඔබ එක්ක මුහුණට මුහුණ කතා කරනකොට , ළඟ තියෙන දෙයක් (බෑග් එකේ ක්ලිප් එකක් , පෑනක් , පැන්සලක් , කොණ්ඩ කට්ටක්) අතපතගාන්න පටන් ගන්නව.
6. එයාල ඔයාගෙ හැසිරීම් , පිටපත් කරගෙන ඒ අනුව හැසිරෙන්න උත්සාහ කරනව.
*මෙම ලක්ශණ පෙන්නුම් කල පලියටම , ඒ අය ඔයාට කැමතී කියල දෙයක් නැති බවක් , එසේ හිතමින් වැඩ වරද්දාගෙන , සෙරෙප්පු පාරවල් කෑවොත් ඒවාට මම වගකියන්නේ නැති බවත් සලකන්න.
#Relationship_Tips ♡ @LearnBits
1 305
වසර පහළොවක් තිස්සෙ කරපු ප්‍රංශ පරීක්ශණයක් මගින් හොයාගෙන තියෙනවා තනපටි (bra) පැළඳීමෙන් ඵලක් නොමැති බවට.
තරුණ වයස් වල කාන්තාවන් එයින් ඈත් වීම වඩාත් යෝග්‍ය බවත් පෙන්නල දීල තියෙනව.
More Details - https://www.cbsnews.com/news/french-study-suggests-younger-women-should-stop-wearing-bras/
(සිංහලෙන් ඒ ගැන විස්තරයක් ඕනෙ නං 👍 දාන් යන්න)
#New_suggests ♡ @LearnBits
1 305
⚠️හැමදාම මේ වගේ ලස්සන Status videos බලන්න...💆♂️🍃🎶
🔰නවතම සින්දු...
🔰නවතම ස්ටේටස්...
🔰නවතම ටික් ටොක්...
🔰වැනි බොහෝ දේවල් ලබා ගැනීම ඔබත් එන්න...
👉අපගේ චැනලය ට.....@SLStatusKingdom
@SLStatusKingdom
@SLStatusKingdom
1 305
ලෝකයේ ගැහැණු ජනග්‍රහණය බිලියන 3.52 ක් පමණ වේ.
ෆේස්බුක් එකේ ගැහැණු එකවුන්ට් බිලියන 5.77ක් පමණ ඇත.
#Facts ♡ @LearnBits
1 305
පොඩි සංවාදයක්...
කොල්ලා : මම ඔයාගෙන් යාලුවෙන්න අහන්න හිටියෙ. ඒත් ඔයා හිතන්නෙ මම ඔයාට ගැලපෙන්නෑ කියල නේ?
කෙල්ල : කවුද කිව්වෙ මම එහෙම හිතනව කියල?
කොල්ලා : ඒ කියන්නෙ ඔයා එහෙම හිතන්නැද්ද 🙈
කෙල්ල : නෑ මම එහෙම හිතනව තමා. මම අහන්නෙ , මම එහෙම හිතනව කියල කවුද ඔයාට කිව්වෙ?.
#MidDay_Thoughts ♡ @LearnBits
1 305
සංචාරකයන් කීපදෙනෙක් , කාසි පිරුණු මලු 6ක් හොයාගත්තා.
පළවෙනි මල්ලේ කාසි 60ක්,
දෙවනි මල්ලේ කාසි 30ක්,
තෙවනි මල්ලේ කාසි 20ක්,
හතරවෙනි මල්ලේ කාසි 15ක්,
පස්වෙනි මල්ලේ කාසි 12ක්,
බැගින් තිබුනා.
හයවෙනි මල්ලේ තිබ්බ කාසි ගණන කොපමණද?
Tips : ගණිතමය රටාවක් අන්තර්ගතයි !
#Fun ♡ @LearnBits
1 305
ජීවිතයට වැදගත් වෙන දේවල් කීපයක්...
1.විනෝද වෙන්න , මධුවිතෙන් තොරව.
2. කතා කරන්න , දුරකථනයකින් තොරව.
3. හිනා වෙන්න , ආත්මාර්ථකාමී අදහස් වලින් තොරව.
4. හීන දකින්න , මත්ද්‍රව්‍ය වලින් තොරව.
5. ආදරය කරන්න , හේතු හෝ සීමාවකින් තොරව.
6. මුදල් උපයන්න , තණ්හාවකින් තොරව.
#Life_Tips ♡ @LearnBits
1 305
ඔයාගෙ වෙන්වීම එයාට සුලුදෙයක් නං , පළමුවෙන්ම ඔයාව හමුවීමත් එයාට බොහොම පොඩි දෙයක්...!
Good Night folks....✌️
Thank You for joining...
#Night_Thoughts ♡ @LearnBits
