en
Feedback
Apluseducation.lk

Apluseducation.lk

Open in Telegram

Aplus Education Official Telegram Channel 🔰

Show more
2 751
Subscribers
+724 hours
+387 days
+21230 days

Data loading in progress...

Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
December '24
December '24
+25
in 0 channels
November '24
+480
in 11 channels
Get PRO
October '24
+150
in 0 channels
Get PRO
September '24
+168
in 0 channels
Get PRO
August '24
+1 115
in 0 channels
Get PRO
July '240
in 0 channels
Get PRO
June '240
in 0 channels
Get PRO
May '24
+156
in 0 channels
Get PRO
April '240
in 0 channels
Get PRO
March '24
+185
in 0 channels
Get PRO
February '24
+214
in 5 channels
Get PRO
January '24
+78
in 0 channels
Get PRO
December '23
+262
in 7 channels
Get PRO
November '23
+388
in 12 channels
Get PRO
October '23
+2 230
in 15 channels
Date
Subscriber Growth
Mentions
Channels
09 December0
08 December+1
07 December+6
06 December+6
05 December+2
04 December0
03 December+3
02 December+4
01 December+3
Channel Posts
☄️ Special Announcement ⚡️⚡️ ▪️ Aplus නවතම App Update එක Playstore හරහා හෝ පහල Link එක හරහා ලබා ගත හැක. ❇️ https://play.google.com/store/apps/details?id=com.apluseducation.player&hl=en&gl=US Huawei Phones සදහා පහත Link එක මගින් Install කරගත හැක ❇️ https://download.apluseducation.lk/apps/apluspro.apk 💞 💞 නවතම Updates සදහා Apluseducation.lk Telegram Channel එක සමග සම්බන්ධ වන්න 🎯 https://t.me/apluseducationofficial

2
ඉහත Package එක Videos නැරඹීම සදහා පමණි.. App එක හා Web එක Load වීමට සුලු Mobile Data ප්‍රමාණයක් තිබිය යුතුය.. 🎉
939
3
🛡 දැන් ඔබ⁣ට Dialog Sim හරහා මෙම Package එක Active කර ගැනීමෙන් Apluseducation වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට හැක.. 🔗 Package Name : Video Conferencing Plan 25GB Anytime Data For Zoom,Meet,Teams and 🎤 APLUS 🤑 Package Price : Rs.218 - 25GB ☄️ මෙම Package එක Active කිරීමට , ⭐️Reload මගින් නම් ඔබගේ Dialog Mobile Number එකට Rs.218ක් Reload කිරීමෙන් ⭐️ #678#3#5#1# Mobile එකේ මෙලෙස Type කර 218 Package එක ⁣තෝරාගෙන Active කිරීමෙන් ⭐️ එසේත් නැතිනම් My dialog App එකෙහි ඇති Work and Learn Packages වල Rs.218 ලෙස දිස් වෙන Video Conferencing Package එක Active කිරීමෙන් 🧑‍💻 ඉහත ආකාර තුනටම මෙම Package එක Active කරගත හැක... ⚡️⚡️මෙය Dialog 4G Sim භාවිත කරන අයට පමණයි..☄️☄️
1 140
4
දැනට Dialog Work and Learn Package තුලින් Alplus වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට හැකි සිසුන් පමණක් මෙම Messages එකට React කරන්න. 🧑‍💻
714
5
යාවත්කාලීන කිරීම අවසන්... දැන් නැවතත් පාඩම් නැරඹීමට හා payment සිදුකිරීම⁣ට හැක...
1 173
6
සුලු යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට නැවත දැනුම්දෙන තුරු පාඩම් නැරඹීමට හා payment සිදු කිරීමට නොහැකි වනු ඇත....
1 059
7
යාවත්කාලීන කිරීම අවසන්... දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක... 🆒
2 699
8
සුලු යාවත්කාලීන කිරීමක් නිසා මේ අවස්ථාවේ සිට නැවත දැනුම්දෙන තුරු පාඩම් නැරඹීමට නොහැකි වනු ඇත....☄️
2 692
9
ඩයලොග් වෙතින් ඔන්ලයින් අධ්‍යාපනයට අත්වැලක්. A Plus අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන දුවා දරුවන් හට හෙට දිනයේදී මෙම විශේෂ පැකේජය නුවරදී සහ ඉරිදා දින කුරුණෑගල දී ලබා ගත හැක. මෙම පහසුකම ලබා ගැනීමට ඔබගේ ජාතික හැඳුනුම්පත අවශ්‍ය වන අතර අවුරුදු 18ට අඩු දුවා දරුවන් තමන්ගේ දෙමාපියන් සමග පැමිණ හැඳුනුම්පත ඉදිරිපත් කර ලබා ගත හැක. දූ දරුවන්ගෙ පහසුව උදෙසා නැවත ලබාගතහැකි තැන්පතු මුදල රු.1000 වෙනුවට රු.500 ක් අප ආයතනයෙන් දරාගෙන ඔබ හටරු.500ක මුදලක් පමණක් ගෙවා එහිදී ලබාගතහැකිය.
3 739
10
Apluseducation.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට Unlimited Data ලබා දෙන Sim එක හෙට උදේ 9.00 am යන වේලාවහි සිට නව ලෙක්ෂිකෝන් ආයතනයහි දී ලබා ගත හැක. මීට අමතරව Zoom,Meet,Teams & Other Education Platforms සදහා අමතර 25GB ක් මාසිකව නොමිලේ ⁣හිමිවේ..  Free Dialog To Dialog 1000min Free Dialog To Dialog 1000 Sms මෙම Sim එක Dialog Postpaid Sim පතක් වන අතර මාසික Package එක සදහා Rs.691 මුදලක් අයවේ..  Rs.1000ක ගෙවීමක් සිදු කොට Sim පත ලබා ගත යුතුය. දැනට සිම්පත ලබාගෙන සිටින සිසුන් නැවත මිලදී ගත යුතු නැත. පරන සිම් පතේ නොගෙවා ඇති බිල් තිබේ නම් ඒවා ගෙවීමෙන් පසු නැවත සකීය කරගත හැක. මෙම සිම්පත අප ආයතන තුලින් සහ All island සිසුන් සදහා අප නම් කරන ලද ස්ථානවලින් ලබා දීමට සැලසුම් කර ඇත.  එම ස්ථාන ඉදිරියේදී දැනුම්දෙනු ඇත.
4 038
11
Apluseducation.lk වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට Unlimited Data ලබා දෙන Sim එක හෙට උදේ නවයට සුදර්මාරාමයේදී ලබා ගත හැක. මීට අමතරව Zoom,Meet,Teams & Other Education Platforms සදහා අමතර 25GB ක් මාසිකව නොමිලේ ⁣හිමිවේ.. Free Dialog To Dialog 1000min Free Dialog To Dialog 1000 Sms මෙම Sim එක Dialog Postpaid Sim පතක් වන අතර මාසික Package එක සදහා Rs.691 මුදලක් අයවේ.. Rs.1000ක ගෙවීමක් සිදු කොට Sim පත ලබා ගත යුතුය. දැනට සිම්පත ලබාගෙන සිටින සිසුන් නැවත මිලදී ගත යුතු නැත. පරන සිම් පතේ නොගෙවා ඇති බිල් තිබේ නම් ඒවා ගෙවීමෙන් පසු නැවත සකීය කරගත හැක. මෙම සිම්පත අප ආයතන තුලින් සහ All island සිසුන් සදහා අප නම් කරනද ලද ස්ථානවලින් ලබා දීමට සැලසුම් කර ඇත. එම ස්ථාන ඉදිරියේදී දැනුම්දෙනු ඇත.
3 139
12
No text...
2 533