Whatsapp Status.✨SL ස්ටේටස්.🍃🖤
Open in Telegram
724
Subscribers
No data24 hours
+17 days
+1430 days
Posts Archive
ඉවසලා ඉවසලා බැරිම තැන ගෑනු පිරිමින්ව අතාරිනවා සදහටම !
නියම ගැහැනිය හිතට කොච්චර වේදනා දැනුනත් ආයෙ කවදාවත් හැරෙන් නැහැ !
අතෑරියොත් අතෑරියාම තමයි!
" පස්සෙන් ගිහින් ගිහින් පපුව අල්ලන් හති අරිනවා,දරාගන්නම බැරිම තැනකදි ගෑනු පිරිමින්ව අතාරිනවා " 🥀
ගෑනුකම තියෙන්නෙ අන්න එතනයි
.හිතට වේදනයි තමා හැබැයි තවත් එපා ! වේදනාව මේ තරම් විදින්න මන් ඉපදිලා නැහැ .සතුට සැනසීම මට උරුමයි.මීට වඩා හොද ජීවිතයක් ලබන්න මන් සුදුසුයිකියලා දැනුන දවසට ඔයා ඔය මායාවෙන් ගොඩ එනවා.දැන්වත් අවබෝධයෙන් ලෝකය දිහා බලන්න. යන්න ..ඔතනින් ගැලවිලා යන්න.හිත හයිය කරගන්න.එයා ආපහු අඩාගන ආවත් ඔයාට තවත් එයාව ඕනෙ නැහැ .ඔයා ආපහු එ අපායටම ඔයාව ඇදලා දාගන් නැහැ .හිතට ගන්න ඒක හොදට.මේ ටික කාලෙ එයා නැති ඔය වේදනාව දරාගන්න .ඉස්සරහට එන්නෙ ඔයාගෙ ජීවිතේ හොදම දවස්❤️ ස්වභාදහම ඔයාට හොදම දේ හරි වෙලාවට මුණගස්වයි .එතකන් ඔයා ඔයාව පරිස්සම් කරගන්න ❤️ Copied..
