ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Whatsapp Status.✨SL ස්ටේටස්.🍃🖤

Whatsapp Status.✨SL ස්ටේටස්.🍃🖤

前往频道在 Telegram

⭕Music videos 🎶 ⭕Songs🎵 ⭕Posts ⭕Lyrics videos ⭕Wallpapers

显示更多
724
订阅者
无数据24 小时
+17 天
+1430 天
帖子存档
මගේමදෝ...❤️ Mahesha Sandamali
Addict වෙලා ඉන්නෙ..🥺 අහලම බලන්න☺️❤️

ඉවසලා ඉවසලා බැරිම තැන ගෑනු පිරිමින්ව අතාරිනවා සදහටම ! නියම ගැහැනිය හිතට කොච්චර වේදනා දැනුනත් ආයෙ කවදාවත් හැරෙන් නැහැ ! අතෑරිය
ඉවසලා ඉවසලා බැරිම තැන ගෑනු පිරිමින්ව අතාරිනවා සදහටම ! නියම ගැහැනිය හිතට කොච්චර වේදනා දැනුනත් ආයෙ කවදාවත් හැරෙන් නැහැ ! අතෑරියොත් අතෑරියාම තමයි! " පස්සෙන් ගිහින් ගිහින් පපුව අල්ලන් හති අරිනවා,දරාගන්නම බැරිම තැනකදි ගෑනු පිරිමින්ව අතාරිනවා " 🥀 ගෑනුකම තියෙන්නෙ අන්න  එතනයි
.හිතට වේදනයි තමා හැබැයි තවත් එපා ! වේදනාව මේ තරම් විදින්න මන් ඉපදිලා නැහැ .සතුට සැනසීම මට උරුමයි.මීට වඩා හොද ජීවිතයක් ලබන්න මන් සුදුසුයි
කියලා දැනුන දවසට ඔයා ඔය මායාවෙන් ගොඩ එනවා.දැන්වත් අවබෝධයෙන් ලෝකය දිහා බලන්න. යන්න ..ඔතනින් ගැලවිලා යන්න.හිත හයිය කරගන්න.එයා ආපහු අඩාගන ආවත් ඔයාට තවත් එයාව ඕනෙ නැහැ .ඔයා ආපහු එ අපායටම ඔයාව ඇදලා දාගන් නැහැ .හිතට ගන්න ඒක හොදට.මේ ටික කාලෙ එයා නැති ඔය වේදනාව දරාගන්න .ඉස්සරහට එන්නෙ ඔයාගෙ ජීවිතේ හොදම දවස්❤️ ස්වභාදහම ඔයාට හොදම දේ හරි වෙලාවට මුණගස්වයි .එතකන් ඔයා ඔයාව පරිස්සම් කරගන්න ❤️ Copied..

හිමි නැති ආදරේක...🥺

හම්බුනා ලමයි... ඔයාලටත් ඕනෙද ඒ සින්දුව...👀

Maa Dihaa Dilu beats...❤

මේ song එක තියන කෙනෙක් දාන්නකෝ👀

ජ'පුර..🥺❤️

මේ අරමුණ තියන වුන්ට නම් ජීවිතේට වරදින් නෑ... වරදින්නත් එපා..❤️

ගොඩක් වෙලාවට නෙවේ හැමවෙලේම..❤️