en
Feedback
2022 PAPER CLASS | MAHEN JECOB

2022 PAPER CLASS | MAHEN JECOB

Closed channel

Show more
The country is not specifiedThe category is not specified
842
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🚨💬💬💬💬💬💬🔈 ✅2025 FINAL PAPERS✅ Paper Class - Level 3 Online ⭐ආරම්භය⭐ 📱https://youtu.be/tgVvQrD0FEs 📆අගෝස්තු 8 සිකුරාදා - mjphysics.lk වෙබ් අඩවිය ඔස්සේ ✍️සිකුරාදා / සෙනසුරාදා/ ඉරිදා යන දවස් තුනෙන් එක දවසකදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක✍️ ✔️පිළිතුරු සැපයීම සඳහා ලැබෙන මුළු කාලය පැය 4 විනාඩි 30කි. ✔️ 😢ප්‍රථමයෙන් බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයිය යුතුයි. ❤️ වෙබ් අඩවියේ සඳහන් වන MCQ Quiz එක ආරම්භ කරන්න ❤️එහි ඇති Download button එක click කිරීමෙන් ප්‍රශ්න පත්‍රයේ PDF Download කරගත හැක. (ප්‍රශ්න පත්‍රය ලබාගත හැකි එකම ස්ථානය එය වන අතර PDF වෙනම ලබා නොදේ.) ❤️ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම ආරම්භ කරන මොහොතේ සිට පැය 1 මිනිත්තු 45ක් තුල MCQ සඳහාම පිළිතුරු සපයා අවසන් කර වෙබ් අඩවියේ සඳහන් වන පිළිතුරු පත්‍රයේ ඔබගේ පිළිතුරු සඳහන් කර Submit කළ යුතුයි. (ප්‍රශ්න පත්‍රය Print කරගැනීම සඳහා අමතර මිනිත්තු 15ක් ලබා දී ඇත.) 😢දෙවනුව ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයිය යුතුයි. ❤️වෙබ් අඩවියේ සඳහන් වන SE + Essay Quiz එක ආරම්භ කරන්න ❤️එහි ඇති Download button එක click කිරීමෙන් ප්‍රශ්න පත්‍රයේ PDF Download කරගත හැක. (ප්‍රශ්න පත්‍රය ලබාගත හැකි එකම ස්ථානය එය වන අතර PDF වෙනම ලබා නොදේ.) ❤️ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම ආරම්භ කරන මොහොතේ සිට පැය 2 මිනිත්තු 45ක් තුල ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට සහ රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා අවසන් කර පිළිතුරු පත්‍රය scan කර හෝ ඡායාරූප ගෙන PDF කර https://mjphysics.lk වෙබ් අඩවියට upload කරන්න. ඒ පිළිබඳ Screenshots පහතින් ඇත. (ප්‍රශ්න පත්‍රය Print කරගැනීම සඳහා අමතර මිනිත්තු 15ක් ලබා දී ඇත.) 📗CamScanner- scanner, PDF maker 📱https://play.google.com/store/apps/details?id=com.intsig.camscanner&pcampaignid=web_share (පිළිතුරු පත්‍රය Scan කිරීමට හා PDF කිරීමට මෙම APP එක හෝ මේ හා සමාන ඕනෑම APP එකක් භාවිතා කල හැක.) 😢 නියමිත කාලය තුල Submit කරන පිළිතුරු පත්‍ර පරික්ෂා කර නැවත ලබා දේ. ඔබට එය වෙබ් අඩවිය හරහාම download කරගත හැක.😢 ❌ඉරිදා ප.ව. 6.00න් පසුව Submit කරනු ලබන උත්තර පත්‍ර පිළිතුරු පරික්ෂා නැවත ලබා නොදේ. 💵මාසයක් සඳහා අය කිරීම - රු. 2400/- (Paper Only) 💵 සිද්ධාන්ත පන්ති සඳහා සහභාගී වන සිසුන්ට Paper Class සඳහා අය කිරීම - රු. 1200/- 🔴(මේ සඳහා සිද්ධාන්ත පන්තියට සහ Paper Class එකට එක වර ගෙවීම් කල යුතුයි.) 🔴(Online ගෙවීම් කරන සිසුන් 2025 Theory සහ 2025 Final Papers (Level 03) පන්ති දෙකම තෝරාගෙන ගෙවීමේදී මෙම සහනය හිමි වේ.) 📌Theory Online + Paper = 4200/- (nozero.lk (https://nozero.lk/) වෙබ් අඩවිය හරහා මෙතෙක් theory පන්තියට සහභාගී වූ සිසුන් mjphysics.lk (https://mjphysics.lk/) වෙබ් අඩවියට මාරු වෙන්න.)📌 📱වැඩි විස්තර - 0751230193 📱telegram group - https://t.me/mjphysics2025paper

🚀📈 Rocket Pump Signal 📣 Rocket Pump Signal is a cryptocurrency pump channel that aims to provide it's users a safe and simple way of making quick gains by pumping cryptocurrencies on Binance and Kucoin. 300,000+ members in total! Join today for absolutely free, no VIP subscription is required! ⤵️ ➡️ t.me/Rocket_Pump_Network ➡️ t.me/Rocket_Pump_Network ➡️ t.me/Rocket_Pump_Network

Mahen Jecob සර්ගේ පන්තියේ දී ලබා දෙන නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර වල විසඳාගත නොහැකි ගැටළු පමණක් යොමු කරන්න. එම ගැටළු සඳහා පිළිතුරු දන්නා ඕනෑම අයෙකුට ගැටළුව විසඳන අකාරය ගැන අනෙක් අය දැනුවත් කල හැක. https://t.me/+Z4wnu5XCN3NiYTU1

රෑ 8ට #2025PhysicsRevision

🧗2025 PAPER CLASS LEVEL 02🥇 *ආරම්භය* 👉2025 March 03 📩telegram group - https://t.me/mjphysics2025paper 🔴 ආරම්භයේ සිටම සහභාගී විය යුතුයි. මැදින් නවක සිසුන් බඳවාගනු නොලැබේ. 📈ප්‍රශ්න පත්‍ර ව්‍යුහය 🔺⁠බහුවරණ 25 (කාලය පැය 1යි) 🔺ව්‍යුහගත රචනා 2 සහ රචනා ප්‍රශ්න තුනකින් 2ක් (කාලය පැය 1යි මිනිත්තු 30) 🔺මාසයකට ප්‍රශ්න පත්‍ර 4 ක බැගින් මස 3ක කාලයක් තුල ප්‍රශ්න පත්‍ර 12ක් අවසන් කෙරේ. (මස 3 ටම අයකිරීම රු. 4000/- යි. එය ආරම්භයේදී එකවර ගෙවිය යුතුයි.) 🎥🎙සාකච්ඡාව physical සහ Online සිදු කෙරේ. ❤️ 📝පිළිතුරු පරීක්ෂාකර ඔබට ලබා දේ. ♦️ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ අදාල දිනය වන විට සිද්ධාන්ත පන්තිවල උගන්වා ඇති සිද්ධාන්ත ආවරණය වන පරිදිය. (මේවන විට තාප භෞතිකය ඒකකය උගන්වමින් පවතී.) 🔹 භෞතික පන්ති මහනුවර No.Zero ආයතනයේදී හා කුරුණෑගල Sipwin ආයතනයේදී පැවැත්වේ. 🔹 Online පන්තිය mjphysics.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ. (ඔබට ලබා දී ඇති කාලය තුල පිළිතුරු ලියා submit කල හැක.) (Paper Class Level 02 සඳහා Exam Centres නැත. Exam Centres පිළිබඳව Level 03 ආරම්භ වන අවස්ථාවේදී දැනුවත් කෙරේ.) *පන්ති කාලසටහන* 01 ප්‍රශ්න පත්‍රය මාර්තු 03 කුරුණෑගල Sipwin ආයතනයේදී, මාර්තු 03 මහනුවර No.Zero ආයතනයේදී, මාර්තු 03 mjphysics.lk වෙබ් අඩවිය ඔස්සේ, - Online පන්තිය සඳහා බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍ර දෙක සඳහාම අමතර විනාඩි 15 බැගින් ලබා දී ඇත. printout ගැනීමට සහ PDF කර Upload කිරීමට එම කාලය භාවිත කරන්න. - බහුවරණ, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍ර දෙක සඳහාම ආරම්භ කරන අවස්ථාවේ සිට ලබා දී ඇති කාලය තුල පිළිතුරු සපයා අවසන් කරන්න. - Video play නොවීම, login වීමේ දෝෂ වැනි තාක්ෂණික ගැටළු සදහා WhatsApp කරන්න - 0767722522 (Edumix) තාක්ෂණික ගැටළු සඳහා 0751230193 (No. Zero)

2026ට මුළු Syllabus එකම cover කරන PLAN එක. | Mahen Jecob 2026 Theory Telegram Group - https://t.me/mjphysics2026 🎯 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ nozero.lk, sipwinonline.eclass.lk, mjphysics.lk වෙබ් අඩවි හරහා FREE නැරඹිය හැක. 🎯ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සිද්ධාන්ත - 01 කොටස ~ https://youtube.com/live/LJieyML6ZgQ 🎯ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර සිද්ධාන්ත - 02 කොටස ~ https://youtube.com/live/QPPbAhFe49M 🎯දෝලන හා තරංග Study Pack එක ලබාගැනීම සඳහා mjphysics.lk වෙබ් අඩවියට පිවිසෙන්න. https://mjphysics.lk/login (දුරකථන අංකය ලබා දීමෙන් පසුව SMS පණිවිඩයක් මගින් ලැබෙන OTP අංකය ඇතුලත් කර Register වන්න. පන්ති ගාස්තු ගෙවීමේදී හා video නැරඹීමේදී එම දුරකථන අංකයම භාවිතා කරන්න.)

Physics Reverse Class - Kegalle ( ඉරිදා 1.30 -4.30 ) 🏆️🏆️❤ #nozerophysics #isurub #physicstips #thetravelteacher #firstclass

මහේන් ජේකබ් ගුරුතුමාගේ පියාණන්ගේ හදිසි අභාවය හේතුවෙන් මැයි 25 වන සෙනසුරාදා no.zero ආයතයේ හා මැයි 26 වන ඉරිදා Sipwin ආයතනයේ 2025 සහ 2026 physics පන්ති නොපැවැවේ.

මුද්‍රණ දෝශයක් හේතුවෙන් රචනා ප්‍රශ්න පත්‍රයේ 5 (B) ගැටළුවේ රූප සටහනේ Vcc = 9V ලෙස සඳහන් වී නොතිබුණු නිසා එම ප්‍රශ්නයට Vcc ලෙස පිළිතුරු ලබා දුන් අයට ලකුණු ලැබේ.