cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත්™ - Official Channel 🍃🎓

හීන ජයගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...✊ 🎓 Motivational articles 🎓 Study tips 🎓 Exam tricks 🎓 Psychology 🎓 Mind relaxing අභිප්‍රේරණය ලේ වලටම 😌👊❤️ Owner :- @HeeanjayagamuOfficial_Bot Extra Bot :- @DraemX_Bot Since: 2022/03/23

Show more
Advertising posts
38 391Subscribers
-1424 hours
-87 days
-48630 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViewsSharesViews dynamics
01
👆ළමයි Channel එකේ ළමයෙක් අපිට එවල තිබුණු මැසේජ් එකක් මේ. ඔයාලා ඒ සම්බන්ධව මොන හරි දන්නවනම් හෝ දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ළමයගේ username එක හරහා එයාට කතා කරන්න 🥺
8520Loading...
02
"අනෙ මගේ තාත්තට ලොකු accident එකක් වෙලා එයාගෙ බෙල්ලටයි, ඔලුවටයි තමයි ලොකුවට damage වෙලා තියෙන්නේ . තාත්තා ඉන්නෙ i.c.u එකෙ. මුලින් ලොකු අමාරුවක් නෑ කිව්වට දැන් doctors ලා කියනව තාත්තගෙ ඔලුව අභ්‍යන්තරයෙන් ලේ ගැලීමක් වෙනවලු. ඒක නවතින්නෙත් නෑලු. මගේ තාත්තට 61ක් වෙනවා. එයාට blood sugar තියෙ. ඒ නිසා තාත්තා ටිකක් දුර්වලයි. ඒ නිසාද දන්නෙ නෑ doctors la තාත්තගෙ ලේ ගැලීම නවත්තන්න operation එකක් කරන්න බෑ කියනව මේ තත්වෙන්. එයාව සිහි නැති කරල තියෙන්නේ නැගිටල හිටියොත් මොලේ සෙලවෙන නිසා. අනෙ දැන් මගේ තාත්තට මොකක්ද අපිට කරන්න පුලුවන් . කවුරු හරි කියන්න. ලොකු උදව්වක් . රට ගෙනිහින් හරි තාත්තව හොද කරන්න පුලුවන් ද?😔" ☎️Username: @DMsis_7
1 3898Loading...
03
Good night all..
1 1567Loading...
04
Media files
1 1361Loading...
05
Media files
1 4821Loading...
06
තාත්තා : අඩනව දැකලා තියෙනවද ? නෑ තාත්තලා හිතේ දුක සතුට හoගන් තමයි අඩන්නේ අපිට නොපෙනෙන්න ☺️🥺 🥊 ඒ හැටි ඒ වීරයාගේ ❤️ 🔥 සතුටේ උපරිමයේ ඒ කෙනාට සතුටු කදුළු ගලනවත් ඇති... දුකේ උපරිමයේ දේවල් දරන් කදුළු ගලනවා ඇති.... ඉතින් අපිටම තමයි සතුටේ උපරිමය ඒ මනුස්සයට දෙන්න පුලුවන්..❤️❤️ අපි අපිට පුලුවන් උපරිමය ආසාවෙන් හදවතින් කරමු...🥊🥊🔥🔥 #ShinX
1 4405Loading...
07
Media files
1 4708Loading...
08
Media files
2081Loading...
09
GOOD NIGHT ❤️ හැමෝට ම
1 7273Loading...
10
Media files
2 4057Loading...
11
Amma...🙏
2 61510Loading...
12
හීන තියෙන්නේ දිනන්න ළමයෝ.. ඉතින් මහන්සි වෙන්න...♥️
2 83547Loading...
13
Media files
2 9052Loading...
14
මේ 31 වෙනි සතියේ අවසානම දවස අද 😱💙 තමතමන්ට පුලුවන් උපරිමය කරන්න , ඔයාගේ විභාගේ වෙනුවෙන්...ඔයා වෙනුවෙන්..හීන වෙනුවෙන්....🥋🔥 Work Harder | Smarter 📖 Focus with studies not screen 🗞
2 8500Loading...
15
මෙවර O/L ළමයිට උදව්වක් ලෙස
1 1810Loading...
16
https://www.youtube.com/live/2XsLaeilM-o?si=MtKRs3NS385Iww32 🔴 හෙට උදේ 10 සිට
1 1805Loading...
17
Good morning all
2 9543Loading...
18
GOOD NIGHT ❤️ හැමෝට ම
2 9341Loading...
19
Media files
3 0021Loading...
20
Media files
1920Loading...
21
Media files
2 97612Loading...
22
😾✋☝️
2 91120Loading...
23
😾✋☝️
10Loading...
24
🔺මුල පාඩමේ ඉදන් mcq කරන ගමන් බයෝ තියරි පොයින්ට් මතක් කරගන්න (🔴අත්‍යවශ්‍යය ම mcq සදහා විවරණ ලබා දෙනවා🔴) ජොයින් වෙලා ඉන්න හැමෝම යාලුවො අතරෙත් චැනල් එක ශෙයාර් කරල සප් එකක් දෙන්න 😌 ගායිස් හැමෝටම තැන්කූ 🥰 හවස් වෙලා වැඩේ පටන් ගන්නව😌 🔺Link 👇 https://t.me/+4vyLtmHoKkI2YzA9
2 9528Loading...
25
හොදම යාලුවයි මමයි ☺️❤️ ඔයාලත් මහන්සි වෙන්න ඉතිම්. කොළඹ සරසවි සිහිනය දිනන්න....🌚🔥
1 9396Loading...
26
තිත්ත ඇත්ත...?💔 ඒත් දිනුවොත් හීනවලට තියන ලස්සන පාරක්.ඒකනිසා හැමෝම දිනන්න.වැඩ කරන්න☺️🔥 ✍#ShinX🎭
3 3404Loading...
27
Media files
3 3048Loading...
28
Media files
3 4924Loading...
29
2024 ඒලෙවෙල්වලට...📌 ඔන්න අද 31 වෙනි සතියේ 6 වෙනි දවස..👌🤠💛 "හරියට පටන් ගන්න - දිගටම කරන් යන්න...📖🩵" #reminder ⏰
3 4980Loading...
30
Media files
3 53818Loading...
31
Media files
3 37218Loading...
32
Media files
3 39911Loading...
33
Media files
3 5472Loading...
34
Media files
3 5450Loading...
35
Media files
3 5731Loading...
36
ඔන්න කොළඹ සරසවියට පෙම් බදින හීන ජයගන්නොන්ට අපෙන්📸.....☺️❤️ හීන වෙනුවෙන් මහන්සි වෙන්න හැමෝම..🫰 #ShinX
2 5088Loading...
👆ළමයි Channel එකේ ළමයෙක් අපිට එවල තිබුණු මැසේජ් එකක් මේ. ඔයාලා ඒ සම්බන්ධව මොන හරි දන්නවනම් හෝ දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ළමයගේ username එක හරහා එයාට කතා කරන්න 🥺
Show all...
😢 33
"අනෙ මගේ තාත්තට ලොකු accident එකක් වෙලා එයාගෙ බෙල්ලටයි, ඔලුවටයි තමයි ලොකුවට damage වෙලා තියෙන්නේ . තාත්තා ඉන්නෙ i.c.u එකෙ. මුලින් ලොකු අමාරුවක් නෑ කිව්වට දැන් doctors ලා කියනව තාත්තගෙ ඔලුව අභ්‍යන්තරයෙන් ලේ ගැලීමක් වෙනවලු. ඒක නවතින්නෙත් නෑලු. මගේ තාත්තට 61ක් වෙනවා. එයාට blood sugar තියෙ. ඒ නිසා තාත්තා ටිකක් දුර්වලයි. ඒ නිසාද දන්නෙ නෑ doctors la තාත්තගෙ ලේ ගැලීම නවත්තන්න operation එකක් කරන්න බෑ කියනව මේ තත්වෙන්. එයාව සිහි නැති කරල තියෙන්නේ නැගිටල හිටියොත් මොලේ සෙලවෙන නිසා. අනෙ දැන් මගේ තාත්තට මොකක්ද අපිට කරන්න පුලුවන් . කවුරු හරි කියන්න. ලොකු උදව්වක් . රට ගෙනිහින් හරි තාත්තව හොද කරන්න පුලුවන් ද?😔" ☎️Username: @DMsis_7
Show all...
😢 73🙏 17 7
2024.04.28 - ඉරිදා වැඩ කරපු පැය ගණන ( පන්ති වෙලාවත් එක්කම )Anonymous voting
  • පැය 3ට අඩු 😪
  • පැය 3 - 6 😊
  • පැය 6 - 9 🤗
  • පැය 9 - 12 😎
  • පැය 12 - 15 😍
  • පැය 15ට වැඩි ❤️
0 votes
54❤‍🔥 7 4🔥 4🏆 3 2🙏 2🫡 2🥰 1😈 1🤗 1
👍
තාත්තා : අඩනව දැකලා තියෙනවද ? නෑ තාත්තලා හිතේ දුක සතුට හoගන් තමයි අඩන්නේ අපිට නොපෙනෙන්න ☺️🥺
🥊 ඒ හැටි ඒ වීරයාගේ ❤️ 🔥 සතුටේ උපරිමයේ ඒ කෙනාට සතුටු කදුළු ගලනවත් ඇති... දුකේ උපරිමයේ දේවල් දරන් කදුළු ගලනවා ඇති....
ඉතින් අපිටම තමයි සතුටේ උපරිමය ඒ මනුස්සයට දෙන්න පුලුවන්..❤️❤️ අපි අපිට පුලුවන් උපරිමය ආසාවෙන් හදවතින් කරමු...🥊🥊🔥🔥
#ShinX
Show all...
❤‍🔥 57 11🫡 5🔥 2😢 2👀 2😎 1
GOOD NIGHT ❤️ හැමෝට ම
Show all...
46🥰 5🔥 1