en
Feedback
T h e _ S p r i n g🤍🪷🌱

T h e _ S p r i n g🤍🪷🌱

Open in Telegram

"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ _HAL BORLAND_ ජීවන ඍතු අනන්තයන් අතරේ වසන්තයේ කාර්තුව රැගෙන....🥰💗 @ThE_sPriNG78 🍃🌸✨

Show more
6 725
Subscribers
-924 hours
-347 days
-16030 days
Posts Archive
ඔයාට වැරදුනු තැනින් නැගිටින්න පටන් ගන්න මිත්‍රයා...😈🔥
ඔයාට වැරදුනු තැනින් නැගිටින්න පටන් ගන්න මිත්‍රයා...😈🔥

ජීවිතේ වුන පසුතැවීම් නිසා ඔය ලස්සන ජීවිතේ තවත් හැඩි කරගන්න එපා ළමයො දැන් වත් එන්න. ඔව් අපිට පුළුවන් ආයම මුල ඉදන් පටන් ගන්න හැ
ජීවිතේ වුන පසුතැවීම් නිසා ඔය ලස්සන ජීවිතේ තවත් හැඩි කරගන්න එපා ළමයො දැන් වත් එන්න. ඔව් අපිට පුළුවන් ආයම මුල ඉදන් පටන් ගන්න හැමදේම🍃🥺✨ වසන්ත ඍතුවේ ලස්සන මාසයකට අපි ඇවිත් මතක තියා ගන්න ලොකු බලාපොරොත්තු ගොඩක් එක්කන් ඔයා පටන් ගත්ත 2024 අවුරුද්දේ මාස හතරක්ම ඉවර වෙලා ගිහින් බව! තව මාස අටයි! ඒ කිව්වේ ඔයාට ඉතුරු හරියටම තුනෙන් දෙකයි! තවත් බලන් ඉන්න කල් තියෙනවද? හ්ම්ම් ? එන්න අපි පටන් ගමු අද ඉදන් හරියට අපි ආසම විදියට☺️🍃💗 ඔයා දිනනවා ළමයො ඉක්මනින් ම අනිවාර්යයෙන් ම මට විශ්වාසයි 💗☺️ ආදරෙයී☺️❤️🦋 🌱🪷❤️ ~Spring~

සුවපත් විය යුත්තේ බාහිරය පමණක් නොව ඇතුළාන්තයයි! නුඹේම ආත්මයයි!🦋🤍 දැක තිබෙද පිටින් රසට පෙනෙන ඇතුළතින් පණුවන් බැස ඇති පලතුරු
සුවපත් විය යුත්තේ බාහිරය පමණක් නොව ඇතුළාන්තයයි! නුඹේම ආත්මයයි!🦋🤍 දැක තිබෙද පිටින් රසට පෙනෙන ඇතුළතින් පණුවන් බැස ඇති පලතුරු 🐛🍎🍐 ඉතින් විමසන්න ඉන් වටිනාකමක් තිබෙද??? ❤️‍🩹 🌱🪷❤️ ~Spring~

🙂
🙂

⚠️හැමෝම අවධානය දෙන්න , පොඩ්ඩක් මේ Post එක කියවලා යන්න ✅ 😀ඔයාලා හැමෝම පහළ button එක ඔබලා මේ free package එක දැන්ම Claim කරගන්
⚠️හැමෝම අවධානය දෙන්න  , පොඩ්ඩක් මේ Post එක කියවලා යන්න 😀ඔයාලා හැමෝම පහළ button එක ඔබලා මේ free package එක දැන්ම Claim කරගන්න පස්සෙ පසුතැවෙන්න එපා 🥲 ඔයාලා කෑමතිම 🔞 චිත්‍රපට & කාටුන් ,📶 නොමිලේ Data ,📖කෙටිකතා , 😔Status, 🎧සින්දු , 🏏Cricket,Education ආදි නොයෙක් දේවල් ලබාගන්න දැන්ම Free Package එක Activate කර ගන්න✔️😎 ⚠️ මේ link එක public තියෙන්නේ පැය කිහිපයයි , ඒ නිසා ඉක්මන් කරන්න ‼️

මන් බයයි මන් අසරණ වුන තැන් ඒ විදියටම තව කෙනෙක් අසරණ වෙනවට! මන් දන්නවා දරාගැනීම් හැකියාව එක එක්කෙනාට වෙනස් බව හොඳටම! ඉතින් මට
මන් බයයි මන් අසරණ වුන තැන් ඒ විදියටම තව කෙනෙක් අසරණ වෙනවට! මන් දන්නවා දරාගැනීම් හැකියාව එක එක්කෙනාට වෙනස් බව හොඳටම! ඉතින් මට රිදුන තැන් තව කෙනෙක්ට රිදෙන්න මන් දෙන්නැ. මන් දන්නෑ ඔයාව බේරගන්න ඕනි විදිය හරියටම❤️‍🩹 ඒත් බය වෙන්නපා. ඔයාට මන් ඉන්නවා. අපි ඉන්නවා❤️‍🩹 ඉක්මනින් ම ඔයාට හොඳවෙනවා ❤️✨🦋

නොදන්වාම නිවී ගියාට ස්තූතියි ! නුඹ තුළින් මා ලෝකය දුටිමි ! 🌱🪷❤️

💔නේද?
💔නේද?

මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් විතරක් නෙවෙයි නේද කියල සමහරුන්ගෙන් අහනකොට, එයාල කිව්වෙ මගේ අහසෙ ඉන්නෙ එක හදයිනෙ කියල.🥺💐 ඒත් එයාලට අමතක උනා, අමාවකටත් හද නැති වෙන වග.🌑🙄 හදේ පාලුව මකන්න ඉන්නෙ තරු විතරයි නේද කියන්න එයාලට අමතක උනා.🥺💗 ඒකත් හරියට පිටකවරෙන් පොත මැනල ලස්සන කතා ගොඩක් මග හැර ගත්ත වගේ.😔😊 ඉතිම් ඔයාව දාල යන අය වෙනුවෙන් හැමදාම අඩ අඩ ඉන්නෙ නැතුව, ඔයා වෙනුවෙන් ඒ කාලය කැප කරන්න.🙌🫶 සතුටට අඩන්න සතුටු කදුලුත් ඉතුරු කර ගන්න. 😇🫠 ✍️ senu. 💐🥺

ඔයා ජීවත්වෙනවා කියන්නෙම ලොකු ජයග්‍රහණයක්! ❤️🍃🦋
ඔයා ජීවත්වෙනවා කියන්නෙම ලොකු ජයග්‍රහණයක්! ❤️🍃🦋

😊🤍

ඔයාටත් එහෙම දැනෙනවද? ❤️🥺🥺 ඒක ලෙඩක් ඉක්මනින් බෙහෙත් ගන්න 😮‍💨😿😹

‼️ හැමෝම අහන්න ‼️ මෙන්න දහස් ගණනක් නොමිලේ එකතු කරගත් පැකේජය නැවතත් 😍 හෙට උදේ වෙද්දී මේ package link එක අයින් කරනවා.දැන්මම ad
‼️ හැමෝම අහන්න ‼️ මෙන්න දහස් ගණනක් නොමිලේ එකතු කරගත් පැකේජය නැවතත් 😍 හෙට උදේ වෙද්දී මේ package link එක අයින් කරනවා.දැන්මම add කර ගන්න.👌❤️ ආයේ කවදා දෙයිද දන්නේ නම් නෑ හොදේ 😱 🟣 ඔයාලා හැමෝම පහළ button එක ඔබලා මේ free package එක අනිවාරෙන් add කරගන්න දැන්මම.

😮‍💨තාමත් VIP එකට Add උනේ නැද් ද?🥱 🤫දැන්ම Join වෙන්න.Channel ටික Delete වෙන්න කලින්...🤏 🇱🇰ශ්‍රී ලංකාවේ හොදම VIP Channel
😮‍💨තාමත් VIP එකට Add උනේ නැද් ද?🥱 🤫දැන්ම Join වෙන්න.Channel ටික Delete වෙන්න කලින්...🤏 🇱🇰ශ්‍රී ලංකාවේ හොදම VIP Channel එකතුවට ඔයත් දැන්ම Join වෙන්න...🙀 🗣ඉක්මන් කරන්න.🙀 VIP Bones

💔 අවසානයේ වචන පමණක් ඉතිරි කර ඔවුන් නික්ම ගියහ!

ඉතින් දැනෙන්න දෙන්න💗 දැනෙන තරමට හැඟීම් හරි ලස්සනයි ළමයො 🥺❤️

ජීවිතයේ නව පරිච්ඡේදයක් පෙරළන්න,, විශ්වයෙන් දුන් ආශ්චර්යයමත් දිනය අදයි!🤍 විශ්වාසයෙන් නිහතමානීව සතුටින් අරඹන්න. 🍃🤍🦋
ජීවිතයේ නව පරිච්ඡේදයක් පෙරළන්න,, විශ්වයෙන් දුන් ආශ්චර්යයමත් දිනය අදයි!🤍 විශ්වාසයෙන් නිහතමානීව සතුටින් අරඹන්න. 🍃🤍🦋

ඉවසන්න තව පොඩි කාලයයි ! 🤍🙂🍃🦋

Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ 😀 චැනල් එකෙ ඉන්න හැමෝටමයි මේ කියන්නේ‼️ 😀 ඔයා තමත් ටෙලිග්‍රැම් එකෙන් දෙන මේ Free Chance එක ගත්තෙ නැද්ද
Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ 😀 චැනල් එකෙ ඉන්න හැමෝටමයි මේ කියන්නේ‼️ 😀 ඔයා තමත් ටෙලිග්‍රැම් එකෙන් දෙන මේ Free Chance එක ගත්තෙ නැද්ද 😱 𝐇𝐨𝐰 𝐒𝐚𝐝 .....😚 😀සීමිත පිරිසකටයි මේ Free Chanece එක දෙන්නෙ 🫢 🔹 ක්‍රිකට් 🔹 ෆිල්ම්ස් 🔹 නවකතා 🔹 සින්දු 🔹 Memes 🔹 Wallpapers 😀චැට් Group සහා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet මේ Free Chance එකෙන් හම්බෙනවා 😀😎 ➡️ දැන්ම ඔයා Add Me Now එබුවෙ නැත්තම් මේ Free Chance එක සහා මේ චැනල් එක මිස් වෙයි 🤯 ➡️ මේ Post එක ටික වෙලාවයි තියෙන්නෙ දැන්මම යට Add Me Now ඔබන්න 🔔🤣 Add Your Channel +

වැස්ස පායනකල් බලාගෙන ඉදලා තමයි ජීවිතේ පටන් ගන්න ඕනි...💪🗣🔥❤️