en
Feedback
T h e _ S p r i n g🤍🪷🌱

T h e _ S p r i n g🤍🪷🌱

Open in Telegram

"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ _HAL BORLAND_ ජීවන ඍතු අනන්තයන් අතරේ වසන්තයේ කාර්තුව රැගෙන....🥰💗 @ThE_sPriNG78 🍃🌸✨

Show more
6 725
Subscribers
-924 hours
-347 days
-16030 days
Posts Archive
වැස්ස පායනකල් බලාගෙන ඉදලා තමයි ජීවිතේ පටන් ගන්න ඕනි...💪🗣🔥❤️

Katha apita mona loveda....😒💔😫
Katha apita mona loveda....😒💔😫

💜🪷✨ එන්න!🍃🤍
💜🪷✨ එන්න!🍃🤍

නුඹ පෙන්නුවේ මා නුදුටු ලොව නොවේ,, මට කලෙක අමතකව ගිය ලොවයි! 🤍🍃🌼🌙 🌱🪷❤️ ~Spring~
නුඹ පෙන්නුවේ මා නුදුටු ලොව නොවේ,, මට කලෙක අමතකව ගිය ලොවයි! 🤍🍃🌼🌙 🌱🪷❤️ ~Spring~

Someone -: ඇයි ඒ වීඩියෝ එකම හැමවෙලාවෙම ඔයා බලන්නේ??😐 ඇත්තටම,, ඒ වීඩියෝ එක🙂🤍

දකින දකින හැම තැනම ලස්සන කොල්ලො විතරක් පේන්නෙ මට විතරයි ද හලො කෝමද කියන්නකො හිතහදාගෙන එක්කෙනෙක් තෝරන්නෙ?😒🥹😩❤️
දකින දකින හැම තැනම ලස්සන කොල්ලො විතරක් පේන්නෙ මට විතරයි ද හලො කෝමද කියන්නකො හිතහදාගෙන එක්කෙනෙක් තෝරන්නෙ?😒🥹😩❤️

ලබන අවුරුද්දේ නම් තනියම අවාරෙ සිරිපා වදින්න යනවාමයි! 🥺🍃🤍

Good morning Sudu ithin 😚❤️
Good morning Sudu ithin 😚❤️

Eww wa😒
Eww wa😒

පරාජයට පැරදෙන්න එපා! ✨❤️

2024/03/29 අද මගෙ අම්මගෙ උපන්දිනේ! එයා ළඟ ඉන්නෙ නැතුව සුබ උපන්දිනයක් කියන්න වෙන පළවෙනි අවස්ථාව! දෙයක් කියන්නද සමහර දේවල් දුරස් වෙද්දි දැනෙන වටිනාකම වැඩී. මතක ඇතුව ඔයාට ආදරේ දෙන අයට වටිනාකමක් දෙන්න. ආදරෙයි කියන්න❤️ සුබ උපන්දිනයක් අම්මා❤️🥰 ඔයා හැමදාම සතුටින් , නිරෝගීව ඉන්න ඕනි 💗🍃 මන් වෙනුවෙන් හැම තත්පරයක් ගාණෙම හිටිය ඔයා වෙනුවෙන් හැමදාමත් මන් ඉන්නවා! පරිස්සමින් ☺️🤍 මන් ආදරෙයී 🥺❤️☺️

මම විතරයි ❤️‍🩹
මම විතරයි ❤️‍🩹

Repost from N/a
🇧 🇷 🇪 🇦 🇰 🇮 🇳 🇬  🇳 🇪 🇼 🇸 ‼️Many private and secret Telegram channels are leaked through Telegram ‼️ අතිශය පෞද්ගලික නාලිකා රැසක් Telegram හරහා Leak වෙයි 🔞

මට එහෙම ආදරයක් නොලැබුණත්,, මන් මම වෙනුවෙන් හිටිය හැමෝටම මගේ උපරිමේම කලා! ❤️‍🩹 කවදාහරි හැමදේම හරියට විසදෙයි කියලා ලොකු බලාපොරොත්තු ගොඩක් එක්කන් ජීවත් වෙන්න හේතු හොයනවා 🍃🌙🪽

හිත තදින්ම ස්පර්ශ කරන මිනිස්සුන් නිසා විදවීමට සිදුවන විදවීම , ලැබූ ආත්මය පුරාම අමතක කල නොහැකි පසුතැවීමක් වනු ඇත...🙂💔 ~🍁🫧~

විටෙක නිවීමට අවැසි වන්නේ,, කොළ පාටින් පිරුණු හුඳකලාවක් සහ දිගු සුසුම් කීපයක්ම පමණී! 🍃🤍🥺 🌱🪷❤️ ~Spring~
විටෙක නිවීමට අවැසි වන්නේ,, කොළ පාටින් පිරුණු හුඳකලාවක් සහ දිගු සුසුම් කීපයක්ම පමණී! 🍃🤍🥺 🌱🪷❤️ ~Spring~

සම්පූර්ණ ජීවිතයම කිසිදා නොසිතූ වෙනස්ම මාර්ගයකට යොමු වීමට එක් වැරදි තීරනයක්ද බෙහෙවින් ප්‍රමානවත්ය...😊💔

මිනිස්සු දේවල් හිතලා අත් ඇරියෙ නෑ අල්ලන් ඉන්න බැරිම තැන අතෑරුනා 🥀

Repost from N/a
🛍💀💀💀💀 🔠🔠🔠🔠🔠 ‼️ ඉක්මනින් Active කරගන්න තව ටික දෙනාටයි ගන්න පුළුවන් වෙන්නෙ 🔔ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet යන ක්‍රම ඔයාට එකම Click එකකින් ගන්න පුළුවන්.🙂🖖
අය මෙහෙම චාන්ස් එන්නැති වෙයි.
❤️යට Button එකෙන් අරගන්න.