en
Feedback
T h e _ S p r i n g🤍🪷🌱

T h e _ S p r i n g🤍🪷🌱

Open in Telegram

"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ _HAL BORLAND_ ජීවන ඍතු අනන්තයන් අතරේ වසන්තයේ කාර්තුව රැගෙන....🥰💗 @ThE_sPriNG78 🍃🌸✨

Show more
6 725
Subscribers
-924 hours
-347 days
-16030 days
Posts Archive
🥲😒
🥲😒

Repost from N/a
Google එකේ හැමතැනම හෙව්වත් තාම ඔයාට #𝗭𝗘𝗧 වෙන Wallpapers හම්බුනේ නැද්ද? 🤦 මෙන්න ඒකට ඔයාට හරියනම තැන! දැන්ම පහළ තියෙන 🇧 🇺
Google එකේ හැමතැනම හෙව්වත් තාම ඔයාට #𝗭𝗘𝗧 වෙන Wallpapers හම්බුනේ නැද්ද? 🤦 මෙන්න ඒකට ඔයාට හරියනම තැන! දැන්ම පහළ තියෙන 🇧 🇺 🇹 🇹 🇴 🇳  එක ඔබලා අපේ 🇨 🇭 🇦 🇳 🇳 🇪 🇱 එකට 🇯 🇴 🇮 🇳 වෙන්න.👇

🍃🤍💧🥀

cudu maththya hambuna yluwane 🥹😘
cudu maththya hambuna yluwane 🥹😘

මේ අහන්න,,, මේ ලෝකෙ මම දැකපු ශක්තිමත්ම කෙනා ඔයා!❤️ ඔව් ඔයා සමහර දේවල් දරන් හිටිය විදිය මට තාමත් මතකයි🥺🍃 ඉස්සරහටත් ඒම දවස් එ
මේ අහන්න,,, මේ ලෝකෙ මම දැකපු ශක්තිමත්ම කෙනා ඔයා!❤️ ඔව් ඔයා සමහර දේවල් දරන් හිටිය විදිය මට තාමත් මතකයි🥺🍃 ඉස්සරහටත් ඒම දවස් එයි එතකොටත් ඔයා හයියෙන් මේ දේවල් දරන් ඉන්න බව මම දන්නවා🥺❤️☺️ ජීවිතේ අමාරුයි ඒත් හිතන තරම්මමත් නෑ. 🦋🍃 ඔයාට ඕනි මොනාද එපා මොනාද කියන එක විතරක් හරියට තීරණය කරගත්ත දාට, ඒ දේ තේරුම් ගත්ත දාට, ජීවිතේ අමාරුවෙන්නේ නැතිවෙයි ✨ ඉතින් හිනාවෙලා ඉන්න ලස්සන ළමයෝ☺️🦋💗 🌱🪷❤️ ~Spring~

මොකද ආයම ප්‍රතික්ෂේප වෙන්න මම බයයි 😇
මොකද ආයම ප්‍රතික්ෂේප වෙන්න මම බයයි 😇

🍃🤍
🍃🤍

Repost from N/a
‼️ලිංගිකව එකතු වීමේදී ඔබ සහකාරියගේ ඇගේ මෘ... Read More🍀
‼️ලිංගිකව එකතු වීමේදී ඔබ සහකාරියගේ ඇගේ මෘ... Read More🍀

එයාලා කරන්නෙම ඒ දේමයි😔
එයාලා කරන්නෙම ඒ දේමයි😔

සෑමදෙයකටම මුල්වන්නේ සිතබව පමණක් දනිමි...😊🫀🗣

🥺💯💔

අත්හැරිය නොහැකි ඔබට,,, දැක්කම නොදැක්කා වගේ යන්න.. ලගට ඇවිත් කතා නොකර යන්න.. මාව පෙනි පෙනි වෙන කෙල්ලො එක්ක ඉන්න... ඔයාට ඕන මාව රිද්දන්න ද----- ඔව් ඔයාට ඕන මට රිද්දන්න... ඒත් ඇයි මන් මොනවා කරාටද¿¿ ඔයා ආදරේ කලේම නැද්ද... ඔච්චර පලිගන්න තරම් මන් ඔයාට වැරැද්දක් කලාද..... ඔව් ඔව් මන් ඔයාට වැරදි කලා.. හැබැයි මැණික මන් ඔයාට ඊට වඩා ආදරේ කලා.... ------හොදම දේ ඒක නෙමෙයි ඔයා මට රිද්දන්න රිද්දන්න මගෙ ආදරේ වැඩි උනා--------- ඉතින් ඔයාව අතාරින්නෙ හේතුවක් ලැබුන හැමවෙලේම ඔයාව මගේ කරගන්න ඕන උනා සමාවෙන්න ඔයාව අතාරින්න බැරිව ගියා ~භාගී~🪻

❤️
❤️

අසරණයි කියන්නෙ මොකක්ද දන්නවද?? ❤️‍🩹
අසරණයි කියන්නෙ මොකක්ද දන්නවද?? ❤️‍🩹

🍃🌸🤍

Hello Friends!! 🙃 Welcome to our official Educational channel
⚡️
𝟵𝗔 People's ✨☘️ ඔබත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින 10/11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් නම් දැන්ම අපත් සමග එකතුවෙන්න 💗 ඔබ‍ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම Study resources ඇතුළුව,
✿ 10/11 short Notes 📒🔖 ✿ Study tips & Tricks 🔐📖 ✿ Study Motives ✒️🖇 ✿ Educational resources ?☘️
ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.තමන්ගේ යහළුවෝ හැමෝටම Channel ලින්ක් එක ශෙයා කරලා අපි මේ කරගෙන යන නොමිලේ සත්කාරයට ඔයාලගෙ යහළුවෝ හැමෝම එකතු කරගන්න 🙃✨

හිතවත් මම වෙත ලියමි....... මම දන්නවා මට පුළුවන් කියලා, ඒත් මම දන්නවා මට කවුරැ මොනවා කිව්වත්, හිනා වෙලා ඉන්න, ඉතින් මම මට ගොඩක් ආදරෙයි, දන්නවද ජිවිතේ දරා ගන්න දේවල් මම තනියම තමයි දරා ගත්තෙ, ඉතින් ආදරණීය මම ඔයාට හැමදාම මම ගොඩක් ආදරෙයි, මම ගොඩක් ලස්සනයි, දන්නවද ඒ ඇයි කියලා , මොකද මම තමයි මේ ලොකේ ඉන්න ලස්සනම ගැහැනු ළමයා, මම තමයි ලොකේ ඉන්න වාසනාවන්තවම කෙල්ල, මම තමයි සතුටින්ම ඉන්න කෙල්ල, ඉතින් මට වෙන මොනවද ඕන... මට ජිවිතේ ලගින්ම ඉන්න මට, මං හරි ආදරෙයි, ඉතින් ආදරණිය මම, තව චුට්ටක් අපි දරා ගෙන ඉමු, මොකද ඔයාට තව චුට්ටක් දරාගන්න වෙනවා, වසන්තයට තව චුට්ටක දුරයි,ඒත්මට මම විශවාසයි,🙂 මොකද මට ඉන්නෙ මම විතරක් නිසා...... Ish✏️ ........ @Ngsi2

🥲
🥲

🙂 හිස් වුනු සාක්කු ═ 👀📈 🙂දාල ගිය මිනිස්සු ═ 🤪😛 🙂 හිනා වුනු යාලුවෝ ═ 🧐🚽 🙂ජීවිතේට හොද පාඩම් ═ 🥶
🙂 හිස් වුනු සාක්කු ═ 👀📈 🙂දාල ගිය මිනිස්සු ═ 🤪😛 🙂 හිනා වුනු යාලුවෝ ═ 🧐🚽 🙂ජීවිතේට හොද පාඩම් ═ 🥶