T h e _ S p r i n g🤍🪷🌱
Open in Telegram
"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ _HAL BORLAND_ ජීවන ඍතු අනන්තයන් අතරේ වසන්තයේ කාර්තුව රැගෙන....🥰💗 @ThE_sPriNG78 🍃🌸✨
Show more6 725
Subscribers
-924 hours
-347 days
-16030 days
Posts Archive
ඉතින් ,,
හෙටින් පටන් ගන්න සතිය මානසික නිදහස පිරුණු ලස්සන සතියක් වෙන්න ඕනි ඔයාලා හැමෝටම!
🍃🤍✨🥰
I felt it🥺❤️
Repost from 𝗗𝗮𝗿𝗸 𝗙𝗶𝗹𝗺 𝗛𝘂𝗯🎬™ 🇱🇰
‼️ හෝව් හෝව්... පොඩ්ඩක් මේක කියවලා යන්න.‼️
🔥Telegram එකේ ඔයාට ඕනෙ ඒවා හොයාගන්න අමාරුද? එහෙනම් අපෙන් ඕනෙම Read More...
⚠️ ඔයාට ඕනි මොන දේ උනත් පල්ලෙහා " ADD GOLD FOLDER 🖐❤️" දුන්නා නම් අනිවාරෙන් ලැබෙයි.✅
🔔ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet යන ක්‍රම ඔයාට එකම Click එකකින් ගන්න පුළුවන්.🙂🖖
(✅Add Your Channel https://t.me/GoldFolder )
⭐️යට Button එක ඔබලා මේ හැම දේම අත් විදින්න.⭐️
👇👇👇
Animation විතරක් නෙවෙයි Rap එකත් next level
🩸📍❤️🔥
https://youtu.be/_2CPzbCAS4A?feature=shared
විවිධාකාර සමාජ ජාල කණ්ඩායම් තුල.....
හමුවන විවිධාකාර චරිත ...
ඉකමනින් කල් නොයවා මිතුරැ වන්නේ....
ඔවුන් තුල වු හැගිම් බෙදා ගන්න වුවත්...
ඒ හැම හැගිමක්ම සීමාව ඉක්මවා බෙදා ගන්න වරිත....
ගොඩක් සමාජ ජාල කණ්ඩායම්වල සිටි....
අපිට දැනෙන කෙනා ළඟ ඇයි අපිට හැගීම් බෙදා ගන්න බැරි....
ඇයි ජිවිතේට දැකලවත් නැති චරිත එක්ක හැඟීම් සීමාව ඉක්මවලා බෙදා ගන්නෙ කියලා...
මට අදටත් තියෙන ප්‍රශ්නයක්...
ඒත් අදාල කෙනාගෙන් මෙය වෙනස් වූවත්...
ආදරය,රාගය ,හැඟීම් දැනෙන කෙනා එක්ක උපරිමයෙන් විදින්න....
ඒක තමයි සැබෑ ආදරය....
🙂❤️
Ish✏️ .........
@Ngsi2
🤍🥺🍃
....~....~....~....~...~....~
අපිට බෑ මිනිස්සුන්ට ආදරේ දෙන්න කියලා බල කරන්න
ඒක එයාලා තුළින්ම එන්න ඕනි දෙයක්!
දැනෙනවනම් නවතීවි,
අමාරු මොහොතවල් වල දරන් ඉදීවි,
දිනනකම්ම අත් නොහැර ඉදීවි!
ආදරෙ තමන් විතරක්ම දෙන්න ඕනි දෙයක් නෙවෙයි !
දෙන ගාණටම ආපිට ලැබෙන්නත් ඕනි දෙයක්
❤️✨
💯
🥺💗
හැමදාම දුකින් ඉන්න
මිනිස්සු මොහොතකට හරි සතුටින් ඉද්දි දැනෙන හැඟීම විදලා තියෙද?
🥺❤️🔥🍃
Repost from සිංහල වැල් විතරයි🥰
🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠
‼️සීමිත කාලයකට අපි ඕගොල්ලන්ටත් Full Package එකක් නොමිලේ දෙන්න තීරණය කරා‼️
Telegram එකෙන් අවුරුද්දකට සැරයක් දෙන මේ දීමනාව තාම ගත්තෙ නැද්ද❓
How Sad....😭
➡️ එහෙනම් දැන්ම පහළ තියෙන Get It Now ඔබන්න. ටික කාලයයි තියෙන්නේ ඉක්මන් කරන්න. 🤯
24 Hours ⏲⏲ විතරයි තියෙන්නේ,Free Package එක Add උනාම Telegram එකේ පැත්තකින් පෙනෙයි.👍Add Your Channel +
වැරදුන තැන් හදාගන්න ඕනියි කියලා හිතලා විතරක් වැඩක් නෑ ළමයො,
ඔයා ඒ වෙනුවෙන් පුංචිවත් උත්සාහයක් ගන්නෙ නැතුව!
අතීතයට ස්තූතිවන්ත වෙලා
අනාගතය ගැන සුබවාදීව හිතලා
සිහියෙන් වර්තමානයේ ජීවත් වෙන්න
✨💗🦋🍃
🌱🪷❤️
~Spring~
හායි යාළුවනේ👋 කොහොමද ඉතින් ඔයාලට.අවුරුද්දත් ලග ලගම ආවනේ ද?😘
ඉතින් මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔන්න අපි ඔයාල වෙනුවෙන් වෙනස්ම විදියේ තෑග්ගක් අරන් ආවා.🎁
වැඩි කතාවක් නැතුවම ඔන්න පහළ තියෙන බටන් එක ඔබල බලන්නකො තෑග්ග මොකක්ද කියල.🧸🎏
ඔයාලට මේක ගොඩ ගොඩාක් වැදගත් වේවි.🥹
ඇයි මෙච්චර කලුවර🥺.....?
අවුරුදු 2 ක් තිස්සෙ හති දාගෙන දුවන එක තරගයක්.. දිනන හැමෝටම ලොකු ලොකු දේවල් හම්බෙනවලු...
පාර දෙපැත්තෙම ලස්සන මල්... ඒ උනාට එකරෝස මලක් විශේශයි... රෝස මලේ නටුවෙ කටු මට විතරද ඇලජික්.. මේක දිනපු අයනං කියන්නෙ ලස්සනම මල් තියෙන්නෙ දිනුං කනුවෙන් එහාපැත්තෙලු...
දිනුම් කනුව පහුකරන හැමෝම දිනන්නෙත් නෑ.. මොකද මේක තරගයක්..තරග කරන අනිත් අයව පහු කරන්නත් වෙනව..
ඇයි මෙච්චර කලුවර.?..මම අතරමන් වෙලාද? දිනුම් කනුව තියන තැන හොයාගන්න පුළුවන් වෙයිද? ඒ හොයාගත්තත් වෙලාව ඇති වෙයිද?
-Aura-
