9 314
Subscribers
No data24 hours
-77 days
-6430 days
Posts Archive
+1
ස්නායුවක අක්සනමය ක්‍රියා විභවය හා උපාගමයක් හරහා ආවේග සම්ප්‍රේෂණය
පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවය හා ව්‍යාප්තිය(කාර්‍යභාරය කොටසත් බලන්න😐)
|MCQ Analysis| 2019 - 2023මේ වෙනකල් new syllabus එකේ MCQ ප්‍රශ්න 50 ඇවිත් තියන කොටස්✨ දැන් නම් මේක දාන එක වැදගත් වෙයිද නැද්ද කියල නම් දන්නෙ නෑ🥲 MCQ ලකුණු තාමත් 30ට අඩු වගේ නම් මේක පොඩ්ඩක් බලල highlight කරල තියන patterns ටික note කරගන්න. Essays වලට නම් පළාත් papers වල ටික අනිවාර්යයෙන් බලාගෙන යන්න...
Repost from Biology කුප්පිය🔥🔥🔥👩🔬 (bio kuppiya)
https://youtu.be/6IaAl1bSw7M
ඔන්න ළමයි මේ මාසෙට කරන වැදගත්ම video එක. Description එකේ තියෙන pdf එකත් download කරගන්න. දැන්ම essay plan එකේ ලියපු essays ටිකත් අතට අරගෙන බලන්න පටන් ගන්න
🤍දකුණු පළාත් - https://t.me/biologywithALapi/5959
🤍මධ්‍යම පළාත් - https://t.me/biologywithALapi/5961
🤍වයඹ පළාත් - https://t.me/biologywithALapi/6023
🤍බස්නාහිර පළාත් - https://t.me/biologywithALapi/6246
🤍සබරගමු පළාත් - https://t.me/biologywithALapi/6037
🤍උතුරු මැද පළාත් - https://t.me/biologywithALapi/6194
🤍නැගෙනහිර පළාත් - https://t.me/biologywithALapi/6100
මේ ටික කරන්න.එකතු වෙලා විවරණ ටික ලියමු😌❤️🔥
+1
🐳 2024/10/13 🐬🪼 ද්වීබීජ පත්‍රී ශාක කදක සිදුවන ද්වීතියික වර්ධනය විස්තර කරන්න
