1 976
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
1 976
https://t.me/PAWSOG_bot/PAWS?startapp=LRleaRNk
LFG!
PAWS is the new top dog! 🐾
මේක හැමෝම කරගන්න අනිවාර්යයෙන්
1 976
Repost from CD TRADING OFFICIAL
https://t.me/PAWSOG_bot/PAWS?startapp=PTYCM5ke
මෙන්න මේ airdrop එක හැමෝම කරනව නේද
1 976
Repost from CD TRADING OFFICIAL
මෙදා සැරේ ජනාධිපතිවරනය කවෘරු දිනයිද? ඔබේ ඡන්දය කාටද?
1 976
Repost from CD TRADING OFFICIAL
https://t.me/dogshouse_bot/join?startapp=ypjmSqe9RWqv2fg5qlUHEw
මේක කරලද තියෙන්නෙ කට්ටිය...
1 976
Repost from CD TRADING OFFICIAL
මේ පෝස්ට් එක කියවන්නෙ නැතුව මේ චැනල් එකේ ඉන්න එපා 🚫🚫
CD TRADING OWNER හෝ අපේ කිසිම ඇඩ්මින් කෙනෙක් ඔයාලගෙ inbox එන්නෙ නැහැ.
මේ වෙද්දි අපේ නමින් එකව්න්ට් හදාගෙන ගොඩක් හොරු බෝවෙලා ඉන්නව.ඔයාල CD TRADING OWNER චින්තක කන්ටැක් කරගන්නවනම් අනිවාර්යයෙන් බලන්න ඕන දේවල් දෙකක් තියනව.
අංක එක ටෙලිග්‍රෑම් premium බැජ් එක
අංක දෙක username එක හරියටම @chinthakadarshana ද කියල බලන්න.ඒ username එකේ හිස්තැන් නෑ අංක මුකුත් නෑ කෙලින්ම chinthakadarshana විතරයි.අපේ චැනල් එකේ හැම පෝස්ට් එකේම තියනව ඒ username එක.ඒක හරියට බලල කන්ටැක් කරගන්න.
අපි ඔයාල වෙනුවෙන් free signal දීගෙන live අරගෙන නොදන්න දේවල් කියල දීල මේ කරන දේට ගොඩක් vip කාරයො කෝස් කාරයො කැමති නෑ.කොහොමහරි අපිව වට්ටන්න බලන්නෙ.
ඒ වෙනුවෙන් උන් දැනට CD Chinthaka නමින් එකව්න්ට් හදාගෙන එක එක බොරු කියල සල්ලි හොරා කනව,අසභ්‍ය ෆොටෝ යවනව ගොඩක් දේවල් කරනව.
ෆේක් එකව්න්ට් වලින් එහෙම කරන කිසිම දේකට අපි වග කියන්නෙ නැහැ.ඒ නිසා හොරුන්ගෙන් පුළුවන් තරම් පරිස්සම් වෙන්න යාලුවනේ.
වැඩිපුරම අලුතෙන් එන අයව තමයි ඒ හොරු ඇටෑක් කරන්නෙ.සාර්ථක විදියට පිරිසිදුව ලස්සනට වැඩක් කරගෙන යනකොට ඔයි වගේ බලු වැඩ කරන බල්ලො ඉන්නව.
සල්ලි හොරාකන හොරු ගොඩක් ඉදියට අපිට මඩ ගහන්න ඉන්නෙ පොඩි පිරිසක් විතරයි.අපිට අද ආරන්චි උන කෙනානම් මඩක් තමයි ගහන්නෙ කියල තේරුන නිසා අපි මේ දැනුවත් කිරීම කලේ.
හොරාට උනත් පැහැදිලිව කියන්නෙ පරිස්සමෙන් ඕව කරන්න.මොකද හොරු අල්ලන හැටිත් අපි හොදටම දන්නව.
පැහැදිලිව කියන්නෙ තීන්නෙ CD TRADING OWNER chinthakadarshana වත් admin කවෘරුවත් ඔයාලගෙ ඉන්බොක්ස් ඇවිත් දෙකට නැවෙන්නෙ නෑ usdt ඉල්ලල.
Vip ඕනමනම් චැනල් එකේ දාන username එකෙන් විතරක් අපිව කන්ටැක් කරගන්න.
අද ඉදන් දාන හැම පෝස්ට් එකටම real owner ගෙ username එක දාන්නම් අපි.ඔයාලටත් ෆේක් එකව්න්ට් වලින් මැසේජ් ආවොත් අපිව දැනුවත් කරන්න.
real Owner 👇
@chinthakadarshana
👆👆මේ username එකෙන් ඇරෙන්න වෙන මොන නම්බර් එකකින් මොන username එකෙන් මොනා කියාගෙන ආවත් ඌ හොරෙක් බව මතක තියාගන්න...
1 976
https://youtu.be/tBKMBmZ2jTw
ඔන්න අලුතෙන් CD TRADING එක්ක සම්බන්ධ උන TRADING ගැන නොදන්න කෙනෙකුට උනත් මේ වීඩියෝ එකේ දැනට තියන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තියනව.
වීඩියෝ එක බලල කමෙන්ට් එකක් දාල අපිත් එක්ක ඉස්සරහට trade කරමු 👊❤️
1 976
Repost from CD TRADING OFFICIAL
මේ airdrop එකත් කරල තියන්න හැමෝම
https://t.me/gamee?start=ref_5298899932
1 976
Repost from CD TRADING OFFICIAL
https://t.me/haMster_kombat_bot/start?startapp=kentId5298899932
පුළුවන් හැමෝම මේ airdrop එක කරන්න...නිකන් ඉන්න වෙලාවට මේ වගේ දේවල් කරන්න අනිවාර්යයෙන්.
1 976
මීලග free signal එක අපේ offIcial චැනල් එකෙන් බලාපොරොත්තු වන්න
Join fast 👇👇👇
https://t.me/+_MccGUQ1NN4xMTNl
👆👆👆👆👆
1 976
CD TRADING 12% PNL REPORT
🔮2024/06/04 profit 12% 🤑✅
🔮2024/06/
🔮2024/06/
🔮2024/06/
🔮2024/06/
🔮2024/06/
🔮2024/06/
🔮2024/06/
🎆ජුනි මාසය
🥇Profit =1
🥊Loss=0
All= 12% profit 🤑
