cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

CD TRADING OFFICIAL

CD TRADING OFFICIAL ADMIN/OWNER CONTACT 🇱🇰 @chinthakadarshana

Show more
Advertising posts
12 867
Subscribers
-1324 hours
-1037 days
-69630 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
free signal ඕනත 🤑 #trading #binance #crypto #shorts

🍓 5🤩 3🔥 2🥰 2 1🎉 1😍 1💯 1💘 1
Next free signal එක හෙට හෝ අනිද්ද දෙනව..ඊයෙ සහ අද දින අපි ට්‍රේඩ් කරන්නෙ නෑ market අව්ල් නිසා.Anonymous voting
  • අනිවාර්යයෙන් ඉන්නවා 👊❤️
  • Busy 😥
0 votes
13🔥 3🥰 1🤩 1🙏 1😍 1🐳 1🏆 1🍓 1
Photo unavailableShow in Telegram
මේ පෝස්ට් එක කියවන්නෙ නැතුව මේ චැනල් එකේ ඉන්න එපා 🚫🚫 CD TRADING OWNER හෝ අපේ කිසිම ඇඩ්මින් කෙනෙක් ඔයාලගෙ inbox එන්නෙ නැහැ. මේ වෙද්දි අපේ නමින් එකව්න්ට් හදාගෙන ගොඩක් හොරු බෝවෙලා ඉන්නව.ඔයාල CD TRADING OWNER චින්තක කන්ටැක් කරගන්නවනම් අනිවාර්යයෙන් බලන්න ඕන දේවල් දෙකක් තියනව. අංක එක ටෙලිග්‍රෑම් premium බැජ් එක අංක දෙක username එක හරියටම @chinthakadarshana ද කියල බලන්න.ඒ username එකේ හිස්තැන් නෑ අංක මුකුත් නෑ කෙලින්ම chinthakadarshana විතරයි.අපේ චැනල් එකේ හැම පෝස්ට් එකේම තියනව ඒ username එක.ඒක හරියට බලල කන්ටැක් කරගන්න. අපි ඔයාල වෙනුවෙන් free signal දීගෙන live අරගෙන නොදන්න දේවල් කියල දීල මේ කරන දේට ගොඩක් vip කාරයො කෝස් කාරයො කැමති නෑ.කොහොමහරි අපිව වට්ටන්න බලන්නෙ. ඒ වෙනුවෙන් උන් දැනට CD Chinthaka නමින් එකව්න්ට් හදාගෙන එක එක බොරු කියල සල්ලි හොරා කනව,අසභ්‍ය ෆොටෝ යවනව ගොඩක් දේවල් කරනව. ෆේක් එකව්න්ට් වලින් එහෙම කරන කිසිම දේකට අපි වග කියන්නෙ නැහැ.ඒ නිසා හොරුන්ගෙන් පුළුවන් තරම් පරිස්සම් වෙන්න යාලුවනේ. වැඩිපුරම අලුතෙන් එන අයව තමයි ඒ හොරු ඇටෑක් කරන්නෙ.සාර්ථක විදියට පිරිසිදුව ලස්සනට වැඩක් කරගෙන යනකොට ඔයි වගේ බලු වැඩ කරන බල්ලො ඉන්නව. සල්ලි හොරාකන හොරු ගොඩක් ඉදියට අපිට මඩ ගහන්න ඉන්නෙ පොඩි පිරිසක් විතරයි.අපිට අද ආරන්චි උන කෙනානම් මඩක් තමයි ගහන්නෙ කියල තේරුන නිසා අපි මේ දැනුවත් කිරීම කලේ. හොරාට උනත් පැහැදිලිව කියන්නෙ පරිස්සමෙන් ඕව කරන්න.මොකද හොරු අල්ලන හැටිත් අපි හොදටම දන්නව. පැහැදිලිව කියන්නෙ තීන්නෙ CD TRADING OWNER chinthakadarshana වත් admin කවෘරුවත් ඔයාලගෙ ඉන්බොක්ස් ඇවිත් දෙකට නැවෙන්නෙ නෑ usdt ඉල්ලල. Vip ඕනමනම් චැනල් එකේ දාන username එකෙන් විතරක් අපිව කන්ටැක් කරගන්න. අද ඉදන් දාන හැම පෝස්ට් එකටම real owner ගෙ username එක දාන්නම් අපි.ඔයාලටත් ෆේක් එකව්න්ට් වලින් මැසේජ් ආවොත් අපිව දැනුවත් කරන්න. real Owner 👇 @chinthakadarshana 👆👆මේ username එකෙන් ඇරෙන්න වෙන මොන නම්බර් එකකින් මොන username එකෙන් මොනා කියාගෙන ආවත් ඌ හොරෙක් බව මතක තියාගන්න...
Show all...
👍 8 1🔥 1🥰 1🎉 1🙏 1😍 1💯 1
Photo unavailableShow in Telegram
අද අපි දාපු trade දෙකක් invalid උනා යාලුවනේ.ට්‍රේඩ් කරනවනම් පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න.. LONG/SHORT TRAP කරනව මම කියපු විදියටම. අපි දවසක් දෙකක් ට්‍රේඩ් නොකර බලාගෙන ඉන්නව මොකද වෙන්නෙ කියල ඒක ගොඩක් හොදයි.සූදු ක්‍රීඩාවේ යෙදෙන්න බැහැ.
Show all...
12💯 4👍 1🔥 1🥰 1🎉 1🤩 1😍 1🍓 1
හරියටම 5 වෙනිද CD මොකක්ද කියපු කුනුහර්පය මොකක්ද එතකොට මේ market එකට උනේ 🤔 සිංහල කියවන්න පුළුවන් ද? 🤪
Show all...
12🔥 3🤩 3🥰 1🙏 1😍 1🐳 1💯 1🏆 1🍓 1💋 1
Photo unavailableShow in Telegram
Breaking:  Japanese public company Metaplanet buys another ¥400 million worth of Bitcoin කොහොමද ඒක 🤪🤪🤪
Show all...
6🔥 1🥰 1🤩 1
Photo unavailableShow in Telegram
Breaking:  Japanese public company Metaplanet buys another ¥400 million worth of Bitcoin
Show all...
CD TRADING එක්ක ඉන්න අපේ කොල්ලො ටික ❤️🤑
Show all...
10🔥 1🥰 1🤩 1💯 1🍓 1
👑Personal group signal 👑Tp 1,2,3,4 achieve ✅ 👑 profit booked running 🤑 හරිම තැනින් LONG කරන්න හරිම තැනින් SHORT කරන්න market අව්ල් නම් trade නොකර බලන් ඉන්න 🙂 අපිත් එක්ක සෙට් වෙන්න 👇 Contact vip ❤️ 👑  @chinthakadarshana 😂
Show all...
4🔥 2🥰 1🎉 1🤩 1💯 1💘 1
Tp 3 achieve ✅🤑
Show all...
9🔥 2💯 2🥰 1🎉 1😍 1🐳 1😇 1💘 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.