Study with sachi 🩺🩸
Open in Telegram
BIOLOGY කරන ඔයාලා වෙනුවෙන්,CHEMISTRY & PHYSICS SUBJECTS දෙකටත් උදව්වක්.....එන්න එකතු වෙලා වැඩ කරන්න...... 💚SHORT NOTES 💚PAPERS 💚QUESTIONS......ආදී ගොඩක් දේවල් ඔයාලා වෙනුවෙන් අපි කරනවා..
Show more2 028
Subscribers
No data24 hours
-417 days
-10830 days
Posts Archive
2 028
රුධිර සංසරණය දෙවෙනි කොටස ඉක්මනින් දාන්නම්.
හෘත් චක්‍රය කොටස විතරයි අඩු.සංසරණ පද්ධතියේ අනෙක් ඔක්කොම ටික සම්පූර්ණ නෝට් එකක් දැම්මා.😊
2 028
🔥✨💗💞3rd Lesson කෙටි ක්‍රම එකතුව.🔥✨💗💞
ඔයාලට mcq වලට පහසුවෙන් හරියටම උත්තරේ තෝරගන්න ලේසිම කෙටි ක්‍රම කිහිපයක්. තුන්වෙනි පාඩමට අදාල කෙටි ක්‍රම ටික ඔක්කොම එක තැනකට අරන් හැදුවා.😊😘❤️ notes by sachi✨💗🌈💧 credits-: SD sir#biology #bionotes
2 028
+9
🔥✨💗💞3rd Lesson කෙටි ක්‍රම එකතුව.🔥✨💗💞
ඔයාලට mcq වලට පහසුවෙන් හරියටම උත්තරේ තෝරගන්න ලේසිම කෙටි ක්‍රම කිහිපයක්. තුන්වෙනි පාඩමට අදාල කෙටි ක්‍රම ටික ඔක්කොම එක තැනකට අරන් හැදුවා.😊😘❤️ notes by sachi✨💗🌈💧 credits-: SD sir#biology #bionotes
2 028
Repost from ECHEM කුප්පිය'25
ඔන්න එහෙනම් අද තමයි දවස...❤️🔥🔥🔥
inorganic ටිකෙන් ටික මතකෙන් ඈත් වෙලා යනව වගේ දැනෙනවද?අවුලක් නෑ මුල ඉඳන් ටික ටික අපි ඒ මතකෙ polish කරගමු.😉
ඔයාට ලොකු දෙයක් කරන්න නෑ,අද රෑ 10ට කලින් පැයක් 2ක් අරගෙන ආපහු මුල ඉඳන් S ගොනුව බලාගෙන බලාගෙන යන්න.අද රෑට අපි ඒ මතකෙ test කරල බලමු.📝📚මේ වැඩෙන් ඔයාට වැඩි මහන්සියක් නැතුවම inorganic මුල ඉඳන් මතක් කරගන්න පුළුවන්.😌❤️
2025 A/L කරන්න ඉන්න ඔයා දන්න හැමෝටම කියන්න.inorganic මතක අමතක යාලුවො හැමෝම එක්ක එන්න.🙃
තාම channel එකටයි group එකටයි join වෙලා නැත්තන් දැන්ම join වෙන්න.👇
Channel :- https://t.me/EchemKuppiy25
Discussion group :- https://t.me/+5raOn2YmEpIzNjk1
එහෙනම් අද රෑ 10ට “ECHEM කුප්පියෙන්“ හම්බ වෙමු.හැමෝටම ජය!!!😇❤️❤️
#ආසාවෙන්ඉගෙනගන්න
#Generation25
#Echemකුප්පිය
