ECHEM කුප්පිය'25
Open in Telegram
#ආසාවෙන්ඉගෙනගන්න #Generation25 #Echemකුප්පිය Channel: https://t.me/EchemKuppiy25 Discussion Group: https://t.me/Echemkuppiy25dis කුප්පිය Store: https://t.me/Echemkuppiy25store Official bot: @ECHEM_kuppiya25_Bot
Show more9 696
Subscribers
-1224 hours
-1017 days
-69430 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '260
in 0 channels
August '260
in 1 channels
Get PRO
July '26
+2
in 0 channels
Get PRO
June '26
+7
in 1 channels
Get PRO
May '26
+4
in 1 channels
Get PRO
April '26
+12
in 0 channels
Get PRO
March '26
+9
in 0 channels
Get PRO
February '26
+8
in 1 channels
Get PRO
January '26
+8
in 2 channels
Get PRO
December '25
+4
in 0 channels
Get PRO
November '25
+314
in 8 channels
Get PRO
October '25
+327
in 4 channels
Get PRO
September '25
+1 057
in 1 channels
Get PRO
August '25
+11 839
in 4 channels
Get PRO
July '250
in 3 channels
Get PRO
June '25
+76
in 7 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 11 September | 0 | |||
| 10 September | 0 | |||
| 09 September | 0 | |||
| 08 September | 0 | |||
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
Channel Posts
මේ පාර exam ලියන Generation '26 ඔයාල හැමෝටම Best Of Luck !!
දන්න ටිකෙන් උපරිම ගේමක් ගහල දිනලම එන්න හැමෝම. ❤️❤️🔥
Just believe in yourself and everything will fall into place..!
🤍best wishes from, Team ECHEM කුප්පිය 2025 #ආසාවෙන්ඉගෙනගන්න #Generation25 #Echemකුප්පිය
| 2 | It's time to open the Vault 👑
A single place filled with goods that's enough to fuel an entire generation of Chem students...
👨🏻🔬👩🏻🔬
Channel එකේ කරන ඔක්කොම programවල දේවල් වර්ගීකරණය කර එකම තැනකින්... 🧪
Echem Kuppiya 26' Vault ✨
Coming soon... | 1 458 |
| 3 | Physical ප්‍රශ්නෙට මදිවෙන වෙලාව Organic ප්‍රශ්නෙන් අල්ලමු! ✊🏻🎓
දවසට පරිවර්තන ගොඩාක් 🧪 By Echem Kuppiya 26'
පරිවර්තන කරන නොදන්න ක්‍රම ඉගෙනගන්නත්, දන්න ක්‍රමවල වේගය වැඩිකරගන්නත් 📚,
✍ Revision එකට සමගාමීව පරිවර්තන
✍ Organic unit එකම ආවරණය වෙන පරිවර්තන
✍ විභාග මට්ටමේ ප්‍රශ්නයක්
විවරණ එක්ක හැමදාම උදේ 4 ට... ✨
Channel: https://t.me/Echemkuppiy26
Discussion Group: https://t.me/Echemkuppiyadis26
#Echemකුප්පිය #OrganicKuppiya | 2 080 |
| 4 | inorganic ටිකෙන් ටික මතකෙන් ඈත් වෙලා යනව වගේ දැනෙනවද?අවුලක් නෑ මුල ඉඳන් ටික ටික අපි ඒ මතකෙ polish කරගමු.😉
ඔයාට ලොකු දෙයක් කරන්න නෑ,මේ සෙනසුරාදා රෑ 8.00ට කලින් පැයක් 2ක් අරගෙන ආපහු මුල ඉඳන් S ගොනුව බලාගෙන බලාගෙන යන්න. අපි ඒ මතකෙ quiz වලින් test කරල බලමු. Channel :-https://t.me/Echemkuppiy26
Discussion group :- https://t.me/Echemkuppiyadis26
එහෙනම් මැයි 02 සෙනසුරාදා රෑ 8.00 ට “ECHEM කුප්පියෙන්“ හම්බ වෙමු.හැමෝටම ජය!!!😇❤️❤️
#ආසාවෙන්ඉගෙනගන්න
#Generation26
#Echemකුප්පිය | 2 613 |
| 5 | දවසට පරිවර්තන ගොඩක් 🧪😁
✍ Revision එකට සමගාමීව පරිවර්තන
✍ Organic unit එකම ආවරණය වෙන පරිවර්තන
✍ විභාග මට්ටමේ ප්‍රශ්නයක්
විවරණ එක්ක හැමදාම උදේට
✨ අප්‍රේල් 29 බදාදා සිට...
#EchemKuppiy26 #OrganicKuppiya | 2 244 |
| 6 | Welcome to " 𝗘𝗰𝗵𝗲𝗺 කුප්පිය 26 " 🥳🤩
25ට වගේම 26ටත් කුප්පියක් !!!.✨
මේ වැඩේ අපි කරන්නෙ 2026 A/L batch එකට කරන උපකාරයක් විදියට.
මේකේදි ඔයාලට විෂය සමගාමීව
➤ Quiz
➤ Short Notes
➤ Organic සම්බන්ධ පරිවර්තන
➤ Papers + විවරණ
සහ වැදගත්ම දේ තමයි ඔයාලට Chemistry සම්බන්ධ යම් යම් ගැටලු Discussion Group එකේ අහලා නිරාකරණය කරගැනීමෙ හැකියාවක් තියෙනවා.
මීට අමතරව තව වැඩ ගොඩක් එක්ක ඔයාලට සූදානම් කරලා තියෙනවා.
එහෙනම් join වෙලා set වෙන්න.
අපි ඊළඟ සතියෙ ඉදන් වැඩේ පටන් ගන්නවා. මේකේ Quiz දාන දින සහ වෙලාවන් සියල්ලම නැවත දැනුවත් කිරීමක් පසුවට කරනවා.
එහෙනම් හැමෝටම ජය!.
Channel Link : https://t.me/Echemkuppiy26
#ආසාවෙන්_ඉගෙනගන්න
#Chemistry | 2 619 |
| 7 | ලමයි මේක තමයි අන්තිම නිවේදනය...
ඔයාලගෙන් 2026ත් exam කරන අයට කුප්පියක් ඕනෙ නම් ඒකට ඔයාලගෙම උදව් ඕනෙ,මොකද 2025 adminලට මේ පාරත් ඒක කරන්න බෑනෙ.
ඒ නිසා කුප්පියක් ඕනෙ නම් ඒකට adminල විදිහට එකතු වෙන්න කැමති අය මේකට reply කරන්න.නැත්තන් අපි මෙතනින් මේක නවත්තලා දානවා.😓
අපි හිතාගෙන හිටියෙ generation 26 අපිටත් වඩා ලස්සනට මේ වැඩේ කරයි කියල.ඒත් admin කෙනෙක් වෙන්නවත් කැමති කෙනෙක් නෑ.හරිම කනගාටුයි😞💔 | 4 877 |
| 8 | මේ අවුරුද්දෙත් අනිත් අයට sup එකක් දෙන්න "2026 ECHEM කුප්පිය"ට admin කෙනෙක් විදිහට එකතු වෙන්න කැමති අය ඉන්නව නම් මේ message එකට comment එකක් දාන්න.
ලඟදිම 2026 කුප්පියටත් මුල්ගල් තියනවා.😌 | 3 465 |
| 9 | තමන් දකින හීනයට යන්න ලැබෙන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා හැමෝටම!!!❤️❤️✨
- Team Echem Kuppiya 2025 | 3 917 |
| 10 | 🔍කැමති ළමයින්ට MCQ ලකුණු බලාගන්න පුළුවන් ඔන්න. | 2 751 |
| 11 | ගොඩක් අය අපෙන් අහල තිබ්බ channel එක delete කරනවද කියල...
නෑ නෑ.තව අවුරුදු කීයක් ගියත් ඉස්සරහට එන ඕනම generation එකකට 2025 කුප්පියෙන් වැඩක් ගන්න පුලුවන්.මේ සේරම ඒ විදිහටම තියෙයි.😌❤️❤️ | 5 246 |
| 12 | හරි කට්ටිය...
ඔන්න එහෙනම් අන්තිම වෙනකම්ම අපිට පුලුවන් විදිහට ඔයාලට උපරිම support එක දුන්නා.එහෙනම් හෙට ගිහින් උපරිමයෙන් වැඩේ කරල එන්න.හැමෝටම ජය වේවා!❤️✨
Best Of Luck Generation 25...!!!❤️🔥❤️🔥🔥💪
Best Wishes from,
Team ECHEM කුප්පිය 2025 | 5 736 |
| 13 | Organic ජල විච්ඡේදන සාරාංශය | 2 448 |
| 14 | Inorganic ඔක්සයිඩ වර්ගීකරණය 🧪 | 2 263 |
| 15 | අයඩොමිතික අනුමාපනවලදි පිෂ්ටය දාන්න ඕනෙ හරිම වෙලාව මොකක්ද?? 🤨🧐
🔖 ඉතා ඉහල I2 සාන්ද්‍රනයකදී පිෂ්ටය,ඉතා ස්ථායී තද නිල පාට සංකීර්ණයක් හදනවා.මේක අනුමාපන ප්‍රතික්‍රියාවට( I2 හා S2O32- අතර ප්‍රතික්‍රියාව)බාධාවක්.
🔖 පහළ සාන්ද්‍රවලදීත් මේ සංකීර්ණය හැදුනට ඒක අස්ථායී.ඒ නිසා ඒ අවස්ථාවේදී මේ සංකීර්ණය හැදෙන එක ප්‍රතික්‍රියාවට බාධාවක් වෙන්නෙ නෑ.
🔖 ඒ නිසා අනුමාපන ප්ලාස්කුවේ ද්‍රාවනය ලාකහ පාටක්(පිදුරු පාට) ගන්නකොට,ඒ කියන්නෙ අනුමාපනයේ අන්ත ලක්ෂ්‍යට ආසන්න කරල තමයි පිෂ්ටය යොදන්න ඕනෙ.
#ආසාවෙන්ඉගෙනගන්න
#Generation25
#Echemකුප්පිය | 2 960 |
| 16 | චාලක රසායනය practical වැදගත් කරුනු 📝 | 3 537 |
| 17 | පරිවර්තනවලට පොඩි උපදෙස් ටිකක්... 📚📝
(1)උඩ රූපෙ බලන්න👆
(2)එයාල පියවර ගානක් දීල තියනව නම් ඒ පියවර ගාන උපරිම ගාන විදිහට අරන් කරන්න බලන්න.නැත්තන් අපරාදෙ ලකුනු කැපෙයි😔
(3)LiAlH4 දානව නම් පුලුවන් හැමවිටම ඒත් එක්ක ඊතර් දාන්න.(LiAlH4/ඊතර්)
හැබැයි අර පිටතින් කාබනික සංයෝග ගන්න බැරි තැන්වලදි එහෙම හරියට බලල ඉන්න.😉❤️
(4)LiAlH4,ග්‍රීනාඩ් එක්ක දෙවනියට ජලය දාද්දි පුලුවන් හැමවිටම H+ / H2O කියල හෝ H3O+ / H2O කියල දාන්න.තනියෙන් ජලය දාන්න එපා.
(5)පියවරවල ඊතල එකිනෙක කැපෙන්නෙ නැතිව පිලිවෙලට වැඩේ කරන්න try කරන්න.🤍
(6)එයාල ප්‍රතිකාරක දීල තියනකොට ඊට පිටතින් කිසිම දෙයක් අලුතින් ගන්න එපා.❌
ආය තව..
⚜️ යාන්ත්‍රන ලියද්දි අමතක වෙලා සම්පූර්න ඊතල එහෙම දාන්න එපා හරිද...අර පිහියෙන් 2ට කපල ගත්ත ඒතල බාගෙ දාන්න.😄අනික ඒකත් කොටු කරලයි ඇද කරලයි අරව මේව කරන්න එපා වක්‍ර කරල දාන්න.😊
⚜️ බෙන්සීන් ඉන්න කාගෙහරි සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ආවොත් අර e එහෙමෙහෙ ගෙනියන පොඩි ඊතල දාන්නෙ නැතිව ඒ ටික අඳින්න උත්සාහ කරන්න.
#ආසාවෙන්ඉගෙනගන්න
#Generation25
#Echemකුප්පිය | 2 772 |
| 18 | ෆැරඩේ නියමය
⭕️ෆැරඩේ නියතය දාලා ගණන් හදනකොට පුලුවන් හැම වෙලාවකම මුලින් ඉලෙක්ට්‍රෝන ගණන හොයාගන්න.ඊටපස්සෙ ඒකෙන් ස්ටොයිකියෝමිතිය දාල අනිත් උත්තර ගන්න ගොඩක් විට ලේසී.😌❤️
⭕️උදාහරන ගානක් comment box එකේ ඇති බලන්න.
සමහර වෙලාවට මේකෙන් හදන්න පටන් ගන්න බැරි වෙනවා.ඒකයි කිව්වෙ පුලුවන් වෙලාවට කියල...🙃 | 3 492 |
| 19 | කෝෂයක විද්‍යුත් ගාමක බලය හොයන සූත්‍රයේ මුලින් ලියන්නෙ ඇනෝඩයද කැතෝඩයද?? Ecell = ...... 🧐
⚜️cell කියද්දි මුලින් තියෙන්නෙ c අකුර.ඒනිසා සූත්‍රයෙත් මුලින් ලියන්නෙ කතෝඩය( E cathode ).එතකොට,
E cell = E cathode - E anode
හැමෝටම නෙවෙයි,කාටමහරි උදව්වක් වෙයි කියල දැම්මෙ😉❤️ | 3 641 |
| 20 | විද්‍යුත් රසායනික ශ්‍රේණිය🪫 | 3 358 |
