🩺 Doctor Dream 👩⚕️👨⚕️
Closed channel
6 713
Subscribers
No data24 hours
-497 days
-28930 days
Posts Archive
🪢 𝐒𝐭.𝐄𝐬𝐬𝐚𝐲 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 |𝐃𝐚𝐲 02අපි හැමොටම Time balance කරල St.Essay ලියන්න බැ නේද.🫳🙂↔️ ඒනම් ඇවිල්ලා බලන්න.අපි හරියට පුහුණු වෙලා යමු.🥹👌
🧣Telegram Live Streamදැන් Join වෙමු. 👀👇 https://t.me/Bio_Day_Hub_By_Shavie?livestream=01bf0296f5b77bec0d 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
🪢 𝐒𝐭.𝐄𝐬𝐬𝐚𝐲 𝐩𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 |𝐃𝐚𝐲 02අපි හැමොටම Time balance කරල St.Essay ලියන්න බැ නේද.🫳🙂↔️ ඒනම් ඇවිල්ලා බලන්න.අපි හරියට පුහුණු වෙලා යමු.🥹👌
🧣Telegram Live Streamදැන් Join වෙමු. 👀👇 https://t.me/Bio_Day_Hub_By_Shavie?livestream=01bf0296f5b77bec0d 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
Repost from SL SciGuys Channel
Pera + International Medical Students 🤓❤️
Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)
https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)
🔶 මානව ස්නායු පද්ධතිය අවසානය | මානව සංවේදී ඉංද්‍රීය ආරම්භයOwner Shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: BIO DAILY ESSAY PROGRAMME | DAY 44Time: July 04, 2024 4.00 AM Join Zoom Meeting https://us06web.zoom.us/j/84553618113?pwd=HZ56NeA51F7pmjDDY6xkSpdVdv33rJ.1 Meeting ID: 845 5361 8113 Passcode: 831 4:00 am අපි Discussion එක පටග්නමු ලමායී 🥹🫶 🔖Chat Group link :-https://t.me/BIO_ESSAY_24_CHAT
🔖CHEMISTRY💨දුන් පොරොන්දුවෙන් බාගයක් ඉටු කරා.😁 ☑ F To A PLAN -චාලක රසායනය 2010 -2019 Mcq ටික ඔක්කොම විවිරණය කළා...😍 ඕනම මට්ටමක ඉන්න කෙනෙක්ට තේරෙන විදියට විවරණය හදලයි තියෙන්නේ.😇 නිතර නිතර අහන points ටිකත් විවරණයට පාඩම් කරගන්න පුලුවන් විදියටම එක් කරලයි තියෙන්නේ...😉
📍UPCOMING |Next week•රසායනික ගණනය •අකාබනික රසායනය
📍COMPLETED•පදාර්ථයේ වායුමය අවස්ථාව. •ශක්ති විද්‍යාව. •චාලක රසායනය Like කරන Comment කරන හැමොටම Thank you..😚🍃 𝗕𝗜𝗢_𝗗𝗔𝗬_𝗛𝗨𝗕🩸🩺
Repost from SL SciGuys Channel
මේ පොත් පොඩ්ඩයි!
අවුරුදු 6 1/2ක ගමනෙදි පහු කරන් ආවේ මේ පොත් කන්ද විතරක් නෙමෙයි.
කවදාවත් දැකලවත් නැති පිරිසකගෙ ඉගෙනීමක් වෙනුවෙන් තමන්ගෙ මළ සිරුර වෙන් කරලා තියලා මිය ගිය ආදරණීය මිනිස්සු..❤️
ලෙඩ වෙලා ඉස්පිරිතාලෙට ගියාම ලෙඩේ අමාරුවත් විඳ දරාගෙන, මේ ඉගෙන ගන්න ළමයිනේ කියලා එකම විස්තරේ සියවෙනි පාරටත් අහන අපිව දරා ගත්ත ආදරණීය රෝගීන්...❤️
Exam එකේදිත් "එහෙම check කරද්දි රිදෙයි කියලා මං බයයි. ඒත් මං බෑ කිව්වොත් ඔයාගෙ ලකුණු අඩු වෙයිනේ.." කියලා පරීක්ෂාවට උපරිම සහයෝගය ලබා දීපු ආදරණීය රෝගීන්.. ❤️
වැඩ පිරිලා ඉතිරිච්ච වාට්ටු මැද්දෙ අපි කරපු ගොන්කම් ඉවසගෙන අපිට උගන්නපු ආදරණීය ජේෂ්ඨයින්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, ඇටෙන්ඩන් අක්කලා අයියලා.. ❤️
තමන්ට කන්න බොන්න නැතත්, බැන බැන හරි තව කෙනෙක්ගෙ අධ්‍යාපනයට තමන්ගෙ බදු මුදල් වියදම් කරපු මේ සටහන කියවන ඔබත් ඇතුළු සියළුම ආදරණීයයන්.. ❤️
ඉතින් ඒ වගේ මිනිසුන්ගෙ ආදරණීයකම මේ පොත් කන්දට වඩා හුඟාක් උසයි. මේ පොත් පොඩ්ඩයි!❤️❤️
Hashini colomboge (Faculty of medicine)
Repost from SL SciGuys Channel
❤️❤️❤️
Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)
https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)
Repost from SL SciGuys Channel
❤️❤️❤️
Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)
https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)
💈සති 21 යි 💈 | 2024 A/L
🤷මේ ඉතිරි කාලේ 🤷♀ ,,
🥊"දවසට"එදාට කරන්න තියන වැඩ ටික කොළයකට ගන්න.
🥊උදේට දවල්ට කන්න හොදට.රෑට ටිකක් කන්න නිදිමත එන නිසා..
🥊වැඩ කරද්දී හොද විවේක ගන්න
🥊තමන්ගේ රාජකාරියට අදාළ නැති
බාහිර අය එක්ක කතාවලට යන්නෙපා මේ ටික දවසට
🥊එළියට , ටවුන් , ක්ලාස් යද්දී පුලුවන් තරම් පරිස්සම් වෙන්න උණ-කැස්ස වගේ ලෙඩ හදාගන්න එපා.
🥊 හැමදාම කියනවා වගේ ප්‍රශ්නම කරන්න , ඒ ඒ වෙලාවට බැරි තියරියක් සෙට් වුණොත් ඒ ප්‍රශ්නෙම ආයම කරන්න ඒ තියරිය පාඩම් කරන්න තේරුම් ගන්න.
🥊ගණන් හදන්න , පාඩම් කරන්න..ළග අවුරුදු 5ක් අරන් ඒ පේපර්වල ප්‍රශ්න අදුරගන්න.කරන්න
කෙටියෙන් කිව්වොත් හොදට වැඩ කරන්න හරියට☺️♥️🥊මේම පෝස්ට් සතියෙන් සතියට දාලා කොච්චර මතක් කරත් ඔයාලත් මතක ඇතුව දවසින් දවස වැඩ කරන්නෝනි..🥰🔥
✍ඔයාට මේක බැරි නම් වෙන කාටද පුලුවන් අනිවාර්යෙන්ම දිනමු...🏆
Repost from SL SciGuys Channel
2nd Medicine Appointment ✅
Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)
https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)
Repost from 🥇Motivation only🎯
ඔයාව පසුකරගෙන යන සහ ඔයාට වඩා පසුපසින් සිටින ඔබේ ක්ෂේත්‍රයේ සමකාලිනයන් ගැන වැඩිය හිතන්න එපා☝
ඔයා තරග කරන්න ඕනේ ඔයත් එක්කමයි🫡. ඔයා ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට තියන්න ඔයා මහන්සි වෙනවානම්😥, ඔයා ඒ වෙනුවෙන් කැපවෙනවානම්👊 අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙන තැනට ඔයාට යන්න පුළුවන්✨❤️
.
නමුත්, අනවශ්‍ය තරගය සහ තමන් පසුපස එන අය තමන්ව පසුකරාවි යැයි දැනෙන බිය ඔයා ඉන්න තැනිනුත් ඔයාව ආපස්සට අදිනවා...👍
මතක ඇතුව ඔයත් එක්ක තරග කරන්න. ඔයාගේ Quality එක හදාගන්න...අවශ්‍ය තැනදි පුළුවන්නම් ගොඩඑන්න කැක්කුමක් තියන එකෙක්ට අකුරකින්, වචනෙකින් හරි උදව් කරන්න...❤️
Mandy✍
Repost from SL SciGuys Channel
❤️❤️❤️
Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)
https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)
🦠 මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය | ආරම්භයOwner Shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: BIO DAILY ESSAY PROGRAMME | DAY 36Time: Jun 25, 2024 09:00 PM Join Zoom Meeting https://zoom.us/j/93106189122?pwd=LDGk2I3zAabl6JdFAW2tpu1zmacasQ.1 Meeting ID: 931 0618 9122 Passcode: 831 9:00 pm අපි Discussion එක පටග්නමු ලමායී 🥹🫶
37000 ක් මාසෙකට ටැක්ස්. පඩියට විතරක්..., කවුරු සැප විඳිනවද මන්දා..
රටට ප්‍රයෝජනවත් දෙයක් වෙනවා නම් කමක් නෑ.. 😢
ඊට පස්සේ ආපහු කන බොන දේවල්, phone , internet bill ආපහු ආපහු ඒවාට VAT ගෙව්වහම ලැබුණ දෙයක් නෑ.
උපයනකොට Tax - 36%
වියදම් කරනකොට VAT - 18%
එකතුව - ?? 😁
- Dr Priya
Repost from SL SciGuys Channel
+8
Pera Campus - වැස්සෙන් පසු 🌧️
University of Peradeniya
Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)
https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)
Repost from SL SciGuys Channel
+8
Pera Campus - වැස්සෙන් පසු 🌧️
University of Peradeniya
Join👉
https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group)
https://t.me/+bJgdNsJjdPkzYTY1
(Channel)
