en
Feedback
🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

Closed channel
6 713
Subscribers
No data24 hours
-497 days
-28930 days
Posts Archive
360 Series Online Time Table - EM 🔴 Friday - Live Day MCQ Writing 7 am - 9am Part 2 Writing 9.30 am - 12.30 pm 360 Paper Dis
+6
360 Series Online Time Table - EM 🔴 Friday - Live Day MCQ Writing 7 am - 9am Part 2 Writing 9.30 am - 12.30 pm 360 Paper Discussion 1 pm - 3 pm CT Session 3.30 pm - 6 pm 🔴 Monday - Repeat Day Time schedule is the same as on Friday Recordings will be provided for those who are unable to join on the above two days. 🟡 Power Hour (Live) Recordings wiil be given Every Monday 4 am - 5 am ⚪ Daily Essay Essay release at 12 am You need to write and send answers within the day ⚪ Daily SEQ This is for Completing our SEQ Tutes 🟤 අරිෂ්ට Quizz Everyday an hour of Quizzes

360 Series Online Time Table - සිංහල මාධ්‍ය 🔴 Friday - Live Day 360 Paper Discussion 7 am - 9am CT Session 9.30 am - 12 am P
+6
360 Series Online Time Table - සිංහල මාධ්‍ය 🔴 Friday - Live Day 360 Paper Discussion 7 am - 9am CT Session 9.30 am - 12 am Part 2 Writing 12.30 pm - 3.30 pm MCQ Writing 4 pm - 6 pm 🔴 Monday - Repeat Day සිකුරාදා දින කාල සටහනම ක්‍රියාත්මක වේ. ඉහත දින දෙකටම සහභාගි නොවන ළමයින්ට Recordings ලබාදේ. 🟡 Power Hour (Live) Recordings ලබාදේ. සෑම සඳුදාම 5 am - 6 am ⚪ Daily Essay එදිනට අදාළ රචනා ප්‍රශ්නය උදෑසන 12 වන විට ලබාදෙන අතර ඔබ ඒ සඳහා පිළිතුරු සපයා එදින තුළම එවිය යුතුය. ⚪ Daily SEQ මෙම වැඩපිළිවෙළ අපේ SEQ Tutes සම්පූර්ණ කිරීම සඳහා වේ. 🟤 අරිෂ්ට Quizz දිනපතා පැයක කාලයක් Quizz ලබාදේ.

Repost from SL SciGuys Channel
“මොකද බලන්නේ?😒” Location - SBSCH(Peradeniya) Sirimavo Bandaranayake Specialized Children’s Hospital🔥 Join👉 https://t.me/+3
“මොකද බලන්නේ?😒” Location - SBSCH(Peradeniya) Sirimavo Bandaranayake Specialized Children’s Hospital🔥 Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)

Repost from N/a
AL ඉවර වෙලා release කරන්නම්.. Vocals/lyrics 🙌🫶 Vidusen Bhanuka 💗🎧

Repost from SL SciGuys Channel
තියටර් එකේ Life එක❤️ National Hospital Karapitiya Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgd
තියටර් එකේ Life එක❤️ National Hospital Karapitiya Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)

💡අදත් 9.00 ට P6 Mcq Programme එකහ් තියෙනවා .🥹🫶 දැන් හැමොම පහලින් Live එකට සෙට් වෙමු.🌝✨ •2011 Mcq පේපර් එකේ වෙනසක් දකිනවා
💡අදත් 9.00 ට P6 Mcq Programme එකහ් තියෙනවා .🥹🫶
දැන් හැමොම පහලින් Live එකට සෙට් වෙමු.🌝✨2011 Mcq පේපර් එකේ වෙනසක් දකිනවා අද🥹👌 •ඒ නිසා වැඩේට Join වෙලා බලන්න
👇👀
🚨TELEGRAM LIVE

🚩හෝව් ජීව විද්‍යාව කෙලවෙලා ද...අන්තිම මාස හතරේ කරන්න දෙයක් නැද්ද.... බිංදුව ටත් පහළ ඍණ මට්ටමේද ඉන්නේ... අදාළ එකට join වෙන්න නැ මන් බින්දුවට වඩා ලකුණු ගන්නවා කියලා join නොවී ඉන්න එපා....අපරාදේ කියලා හිතේවි... S එකේ ඉන්න උන්ව ගොඩ දාන්නත් C B ඉන්න උන්ව A එකකට අරගෙන යන්නත්.... ලංකාවේ තියෙන එකම වැඩ පිළිවෙල...ඔයා පින් කරල තියෙනවා මේක දකින්න 🟣 සිංහල මාධ්‍ය Join Now ‼️ https://t.me/VWB360SM 🟣 English Medium Join Now ‼️ https://t.me/VWB360EM

Repost from N/a
හරි ..මට වැරදුනා ඒත් මන් target එක ලඟටම ගියා... මට මොනවද miss උනේ... කොතනද වැරදුනේ.. Oh...මෙතන තමයි මට වැරදුනේ ..කියලා වැරදුන තැන හොයාගන්න... එතකොට ඔයාට ඕනි දේ සිද්ද වේවි.. David Goggings - toughest man on planet earth https://t.me/genzvibegenuine

මතක මල් කිනිත්තක් .mp3 කලින් සින්දුව අහලා ඒක විඳපු අය free වෙලාවක මේකත් අහලා කියනවද.... මේ... ඕකට පස්සේ lyrics වෙනස් කරලා හදපු එකක්...මට නම් මේක තමා ලස්සන ම

හරි එහෙමනම් biology ඉවර කරල ඉමු🚩 වැඩේ වෙන්නේ මෙහෙමයි...😘 ටිකක් effort එකක් දාමු නේද...🫵 4.30pm -6.30pm unit 01and 02( rapid) ඉවරායි 💗🌝 7.30pm -12.00am unit 03 ඉවරායි💗🌝 12.00am - 12.45am interval 12.45am -6.45am unit 04 6.45am -7.45am interval 7.45am -7.45pm -unit05 7.45pm -9.00pm -break 9.00pm -12.00am -unit 05 12.00am -9.00am -unit05 9.00am - තව පැය 40 කින් ඉතුරු ටික ඒ කිව්වේ unit 6-10පුළුවන්... මේ ටික කරලා ඉමු https://t.me/biostreamAAA දැන්වත් එන්නෝ

හරි එහෙමනම් biology ඉවර කරල ඉමු🚩 වැඩේ වෙන්නේ මෙහෙමයි...😘 ටිකක් effort එකක් දාමු නේද...🫵 4.30pm -6.30pm unit 01and 02( rapid) 🚩done 🙌🌝 7.30pm -12.00am unit 03 Ongoing🌝🫶 30% done 12.00am - 12.45am interval 12.45am -6.45am unit 04 6.45am -7.45am interval 7.45am -7.45pm -unit05 7.45pm -9.00pm -break 9.00pm -12.00am -unit 05 12.00am -9.00am -unit05 9.00am - තව පැය 40 කින් ඉතුරු ටික ඒ කිව්වේ unit 6-10පුළුවන්... මේ ටික කරලා ඉමු

Repost from SL SciGuys Channel
DGH - Matale District General Hospital - Matale ❤️❤️❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/
DGH - Matale District General Hospital - Matale ❤️❤️❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)

Repost from N/a
මං ලියපු සින්දුවක්....අහලා බලන්න interval එකක ...මට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා .... කැමති නම් හොඳ නරක කියාගෙන යන්න💗🫶

මතක මල් කිනිත්තක් - reference audio 42 Ai generated Lyrics -vidusen bhanuka wijesinghe

Repost from 2024 AL (new)
😉🫵අද ඉඳලා වෙන special වැඩේ.... දවසකට mcq points 50ක් දානවා. මේකට join වෙන්න points මේකට danne... https://t.me/biostreamAAA හැබැයි මේ points ඔයාලා හොයලා දෙන්න ඕනි....එක්කෙනෙක්...එක point එකක් දෙකක්...හොයලා...@anyalstudent ට එවන්න message එකක් විදියට... මේක දැකලා අනේ මන් point හෙව්වම අනිත් අය ඒව දනගන්නවනේ....අනේ මගේ points දෙන්න බෑ.....මන් තනියෙන් මේ ලෝකේ දිනන්න ඕනි කියල අහක බලාගෙන යන්න එපා... එහෙම ගියොත් මේ ලෝකේ ඉන්න නරකම එපාම කරපු විභාග පරීක්ෂක ඔයා ගේ exam hall එකට ewi aniwaren...🙌😌.නැත්තං විභාගේ ලියද්දි toilet යන්න ඕනි වේවි....😁😌 ඒ නිසා කියේව්වා නම් දවසට එකක් හරි point ewanna 🫶🌝 අද points ටික ගත්තේ whatsapp channel එකකින්... Channel link https://whatsapp.com/channel/0029Vak1D9y17Empxuimad2x

Repost from 2024 AL (new)
😉🫵අද ඉඳලා වෙන special වැඩේ.... දවසකට mcq points 50ක් දානවා. මේකට join වෙන්න points මේකට danne... https://t.me/biostreamAAA හැබැයි මේ points ඔයාලා හොයලා දෙන්න ඕනි....එක්කෙනෙක්...එක point එකක් දෙකක්...හොයලා...@anyalstudent ට වන්න message එකක් විදියට... මේක දැකලා අනේ මන් point හෙව්වම අනිත් අය ඒව දනගන්නවනේ....අනේ මගේ points දෙන්න බෑ.....මන් තනියෙන් මේ ලෝකේ දිනන්න ඕනි කියල අහක බලාගෙන යන්න එපා... එහෙම ගියොත් මේ ලෝකේ ඉන්න නරක විභාග පරීක්ෂක ඔයා ගේ exam hall එකට ewi aniwaren....නැත්තං විභාගේ ලියද්දි toilet යන්න ඕනි වේවි.... ඒ නිසා කියේව්වා නම් දවසට එකක් හරි point ewanna අද points ටික ගත්තේ whatsapp channel එකකින්... Channel link https://whatsapp.com/channel/0029Vak1D9y17Empxuimad2x

Repost from N/a
වැඩ කරනගෙන යන කොට track out වෙනවනම් ... කරන වැඩේ ටිකකට නතර කරලා හිතන්න...මන් track out වෙන්නේ නැහැ ...මන් පොඩ්ඩක් ඉන්න ඕනි...ඊටපස්සේ ආපහු වැඩ කරන්න ඕනි ... මේ හැම දෙයක්ම තාවකාලික සිතුවිලි විතරයි....ටිකක් වෙලා ඉවසපුවම ...මේ සිතුවිලි ආපහු යනවා ..... එහෙම හිතලා..track එකට ආපහු ඇවිත් ..ආපහු වැඩ කරන්න එන්න.... වැඩ කරන කොට ඇති කියලා හිතෙද්දි... නැ තව එකක් කරමු ...එකක් කරලා නතර කරමූ කියලා හිතන්න . නොදැනීම දන් ඇති වෙනුවට තව තවත් වැඩ කරන්න හිතේවි https://t.me/genzvibegenuine

Repost from 2024 AL (new)
ඔයාගේ කෙල වෙලා අනාථ වෙලා ඉන්න AL වලට බයෝ කරන යාලුවන්ව මේකට add කරන්න.... මොකද මේකේ මාර වැඩ ගොඩක් කරනවා... උන්ට udaw කළොත් උබට වරදින එකක් නැහැ කවදාවත් https://t.me/biostreamAAA