en
Feedback
2024 REVISION | BHAGYA HETTIARACHCHI

2024 REVISION | BHAGYA HETTIARACHCHI

Open in Telegram

2024 A/L Bio/Maths කරන ඔබගේ යහළුවන් සියළුම දෙනා මෙම Group එකට Add කරන්න👇

Show more
4 093
Subscribers
No data24 hours
-267 days
-12930 days
Posts Archive
දිනන හැමෝටම Reload!🔥
දිනන හැමෝටම Reload!🔥

හැම දවසක්ම අවුරුද්දක් කරගමු!❤ අවුරුදු එනවා යනවා! හැබයි අපි එකම තැනනම් ඒ අවුරුද්දෙන් වැඩක් නෑ! අපි ජීවත් වෙන්නේ ඉතාමත් පොඩි කාලයක්. හැබයි ඒ කාලේ උපරිමයෙන් විඳින්න ඕන. ඒ කාලය තුළ අපි ජීවත් වෙන්න ඕන. තරුණ කාලය හැමදාම එන්නේ නෑ. ඒ කාලය විඳින්න ඕන. ඒ කාලය මග හැරුණොත් අපි මැරෙනකල්ම ඒ ගැන පසු තැවෙනවා. පෞද්ගලිකව මම අවුරුදු 20න් පස්සේ අද වෙනකල් ගෙදරින් එකම රුපියලක්වත් ඉල්ලගෙන නෑ වගේම, මේ වෙනකල්ම අම්මලාට ඕන හැමදේම අරගෙන දුන්නා.. අපේ ජීවිතේ අපට මෝටිවේෂන් එක ලැබෙන්නම ඕන කාල දෙකක් එනවා. එකක් තමයි ප්‍රාථමික පාසල් කාලය. අනික තමයි උසස් පෙළ කරන කාලය. මට මගේ ජීවිතේ ලොකුම මෝටිවේෂන් එක වුණේ මම A/L වලට පන්ති ගියපු ගුරුවරියක්. ඒක ළමයි 8ක් හිටපු පන්තියක්.. පිරිමි ළමයින්ට ඕනෑම සීමාවකට යන්න පුළුවන් තරම් සමාජ වටපිටාවක් අපේ රටෙත් තියෙනවා. හැබයි ගෑණු ළමයෙකුට එහෙම නෑ. මම එදා ළමයි 8කට උගන්වපු මිස්ව දැක්කේ නැත්නම් අද මට ළමයි 8000කට උගන්වන පන්තියක් නිර්මාණය කරන්න ලැබෙන්නේ නෑ. ගෑණු ළමයෙක් තමන්ට පුළුවන් කියලා මනසින් තීරණය කරන්න ගන්නේ තවත් එහෙම කරන කාන්තාවක් දැක්කොත් විතරයි! හැමෝටම තියෙන්න ඕන අවුරුදු 25 වෙනකොට ජීවිතයේ ස්ථාවර වෙන්න හීනයක්. මට ඕන මගේ උන්ගේ අවුරුද්ද දවස් දෙකකට සීමා වෙන්න නෙවෙයි. හැම දවසක්ම අවුරුද්දක් වෙන්න ඕන. මොන දේ තිබුණත් අපේ හැම හීනයකම අත්තිවාරම තමයි අධ්‍යාපනය. ඒ නිසා ඔබ මේ ගත කරන්නේ ඔබේ ජීවිතය කියන මහ විශාල ගොඩනැගිල්ලේ අත්තිවාරම දාන කාලයේ.. ඔබට පුළුවන් ඒ අත්තිවාරම හොඳටම දාගන්න. නැත්නම් බාගෙට දාගන්න. නැත්නම් නොදාම ඉන්න.. හැබයි ඔබ අනාගතයේදී හදන ගොඩනැගිල්ලේ තට්ටු ගණන තීරණය වෙන්නේ අද දාන අධ්‍යාපනය නම් අත්තිවාරම අනුව බව අමතක කරන්න එපා! වගකීමෙන් කියනවා, හැම දවසක්ම අවුරුද්දක් වෙන්නනම් අධ්‍යාපනය කියන අත්තිවාරම ඕනමයි! අද ඔයාගේ කොටස හරියටම කරන්න.. ඊට පස්සේ ජීවිතේට එන හැම උත්සවයක්ම සමරන්න!❤ අම්මා තාත්තා හිනාවෙලා සතුටෙන් ඉන්න හැම දවසක්ම ඔබට සුබ අවුරුද්දක් වෙන බව, ඔබ මුදල් උපයන්න පටන් ගත් පසු වැටහේවි! ඉතින් අපි අද අත්තිවාරම හොඳටම දාමු!❤ - භාග්‍යා හෙට්ටිආරච්චි -

සරලවම!❤ පාසල් වල Section 1stලම 40ක් නිකන්ම එන්න විදියක් නෑනේ.. ප්‍රතිඵල වලට කතා කරන්න දෙමු!🔥💯
සරලවම!❤ පාසල් වල Section 1stලම 40ක් නිකන්ම එන්න විදියක් නෑනේ.. ප්‍රතිඵල වලට කතා කරන්න දෙමු!🔥💯

Awards Ceremony - 2022 A/L විස්තරේ👇 https://youtu.be/KlFAMX5wqXg
Awards Ceremony - 2022 A/L විස්තරේ👇 https://youtu.be/KlFAMX5wqXg

🔴🟢🟣🔵🟠 Link එක!🔥👇 https://youtu.be/0kVr3VolgIw
🔴🟢🟣🔵🟠 Link එක!🔥👇 https://youtu.be/0kVr3VolgIw

📌️ගතවුණ අතීතය ගැන හිතලා දුක් වෙන, 📌️සිදුවුණ වැරදි ගැන හිතලා ලතවෙන, 📌️නැති වුණ දේවල් ගැන හිතලා පසු තැවෙන, 📌️වෙන්වුණ මිනිස්
📌️ගතවුණ අතීතය ගැන හිතලා දුක් වෙන, 📌️සිදුවුණ වැරදි ගැන හිතලා ලතවෙන, 📌️නැති වුණ දේවල් ගැන හිතලා පසු තැවෙන, 📌️වෙන්වුණ මිනිස්සු ගැන හිතලා අඬන්න ගන්න කාලය, "අනාගතය සැළසුම් කරන්න" යොදා ගන්න.. මිනිස්සුන්ට දියුණු වෙන්න පුළුවන් තමන් හිතන සීමාවට විතරයි!💯 ඉතින් ගොඩක් ලොකුවට හිතන්න!❤ "කොච්චර හිතන්න පුළුවන්ද, එච්චර කරන්න පුළුවන්" සුබ අළුත් අවුරුදු කියලා දෙයක් නෑ. අළුත් අවුරුදු තියෙන්නේ සුබ කරගන්න!❤💯 ඉතින් වැඩ පටන් ගනිමු!🔥 - භාග්‍යා හෙට්ටිආරච්චි -

🔴🟢🟠🟣🔵 හෙට දින භාග්‍යා හෙට්ටිආරච්චි මිස්ගේ 2024 Theory පන්තිය නුගේගොඩ රොටරි ආයතනයේදී පැවැත්වේ. සෙනසුරාදා උදේ 9.00 - 12.00 දක්වා ශාලා පන්ති පැවැත්වෙන අතර සියළුම දරුවන් අනිවාර්යයෙන්ම සහභාගි වන්න!

පරිස්සම් වෙන්න! Link එක👇 https://youtu.be/YwgUB2HGRQo
පරිස්සම් වෙන්න! Link එක👇 https://youtu.be/YwgUB2HGRQo

පොරොන්දු වූ පරිදිම අපගේ දිස්ත්‍රික් මුල් Rank 100ට සහ Island ඉහළම Rank වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් වෙන් කර සිදු කරන අපගේ
පොරොන්දු වූ පරිදිම අපගේ දිස්ත්‍රික් මුල් Rank 100ට සහ Island ඉහළම Rank වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් වෙන් කර සිදු කරන අපගේ Prize Giving වැඩසටහන ලබන මාසයේදී.. ❤💯🏆️

හැමදාම Physics MCQ කරන්න දැන්ම එකතු වෙන්න!🔥💯 මෙන්න Link එක👇 https://t.me/bhagyaphysics යාළුවන්ටත් කියන්න!

2039 A/L Theory🔥 මගේ දරුවෝ දැනටම වැඩ පටන් අරගෙන!❤💯 Link👇 https://t.me/bh60days2

අළුතෙන් පන්ති වලට සම්බන්ද වීමට ඔබගේ පන්තියට අදාල Whatsapp අංකයට මැසේජ් එකක් යොමු කරන්න..💯
අළුතෙන් පන්ති වලට සම්බන්ද වීමට ඔබගේ පන්තියට අදාල Whatsapp අංකයට මැසේජ් එකක් යොමු කරන්න..💯

මේ ඔබ විසින් සිදු කල මහා කඨින චීවර පිංකමයි!❤💯 සියළු ජායාරූප👇 https://m.facebook.com/story.php?story_fbid=pfbid02JfY72ew7erC
මේ ඔබ විසින් සිදු කල මහා කඨින චීවර පිංකමයි!❤💯 සියළු ජායාරූප👇 https://m.facebook.com/story.php?story_fbid=pfbid02JfY72ew7erChWcaqcwQco5Ek1P5kG5PRmP7JU3HuRNsPMbWUvgvjRYTXUhT2Ejo3l&id=100050500989149

දුර්භික්ෂ සමයක, මගේ දරුවන් වෙනුවෙන් සිදු කරන මහා කඨින චීවර පූජාව!☸️ 🔴අප පූජා කරනු ලබන කඨින චීවරය මිලට ගන්නා ලද එකක් නොවෙයි.
+1
දුර්භික්ෂ සමයක, මගේ දරුවන් වෙනුවෙන් සිදු කරන මහා කඨින චීවර පූජාව!☸️ 🔴අප පූජා කරනු ලබන කඨින චීවරය මිලට ගන්නා ලද එකක් නොවෙයි. එය අප නිවසේදීම රෙදි වියා, පඬු පොවා, අතීතයේ සිවුරු සකස් කල ආකාරයටම සම්පූර්ණයෙන්ම සොබාවිකව නිර්මාණය කරනු ලබන කඨින චීවරයක්! 🔴එම සිවුර වියන ආකාරය ඔබට ඉහතින් දැකගන්න පුළුවන්.. 🔴මෙම සම්පූර්ණ පිංකම සිදු කරන තුන් මාසය පුරාවටම, වස් වසන ස්වාමීන්වහන්සේට සහ අනෙකුත් ස්වාමීන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීමටත්, අනෙකුත් ධර්ම දේශණා සහ මහා කඨින චීවර පූජෝත්සවය දක්වාම සම්පූර්ණයෙන්ම යොදාගනු ලබන්නේ මාගේ දරුවන් ඉතාම අපහසුවෙන් ලබාදෙන ඔවුන්ගේ පන්ති ගාස්තුවයි.. "එම නිසා මගේ දරුවන් සියළු දෙනාටමත්, ඔවුන්ගේ දෙමව්පියන්ටත් මේ දුර්භික්ෂ සමයේ සිදු කරන මහා ආනිසංස ලැබෙන මහා අටමහ කුසළය හේතු වේවා!! වාසනා වේවා!!"🙏 කඨින චීවරය වියන ආකාරය දැක බලාගෙන සැදැහැ සිතින් සියළු දෙනාම අනුමෝදන් වේවා!!! - භාග්‍යා හෙට්ටිආරච්චි -

මගේ දරුවන්ගේ කඨින පිංකම - කඨින සිවුර මහන්න සියළුම වැඩ කටයුතු සූදානම්!❤❤ මේ සියල්ල සිදුවන්නේ මගේ දරුවන්ගේ ඔක්තෝබර් මස පන්ති ගා
මගේ දරුවන්ගේ කඨින පිංකම - කඨින සිවුර මහන්න සියළුම වැඩ කටයුතු සූදානම්!❤❤ මේ සියල්ල සිදුවන්නේ මගේ දරුවන්ගේ ඔක්තෝබර් මස පන්ති ගාස්තුවෙන්. ඉතින් මේ පිංකම ඔබේ.. සතුටු සිතින් අනුමෝදන් වෙන්න! පිං කැමති දරුවන් අම්මලා තාත්තලටත් පෙන්නන්න. මොකද මේ ඔවුන් දාඩිය මහන්සියෙන් ඉතාම අපහසුවෙන් උපයලා ඔබ වෙනුවෙන් පන්ති ගාස්තු ගෙවූ මුදලින් කරන පිංකමක් නිසා ඔවුන්ටත් සතුටක් දැනේවි.. මම විශ්වාස කරන සොබාදහම හරිම සරලයි. ඒක මෙච්චරයි👇 "හොඳ දේ කරන්න" "නරක දේ නොකර සිටින්න" ඔබට වරදින්න සොබාදහමින්වත් ඉඩක් තබන එකක් නෑ. අපේ එක පන්තියක විතරක් දරුවන් 6000ක් පිරෙන්නේ හේතුවක් ඇතිව..❤❤ පිංකමේ සියළු ජායාරූප Group එකට එවනවා. සිතුවිලි තමයි මහා විශාල මිනිස්සු නිර්මාණය කරන්නේ.. පිරිසිදු සිතුවිලි තමයි ඒ මහා විශාල මිනිස්සු ආරක්ෂා කරන්නේ!❤ - භාග්‍යා හෙට්ටිආරච්චි -

බස්නාහිර පළාතේ අඩුම පන්ති ගාස්තුව යටතේ මෙච්චර ලොකු වැඩ ගොඩක් අපට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මුළු රට වටේම දිස්ත්‍රික්ක 22ක දර
බස්නාහිර පළාතේ අඩුම පන්ති ගාස්තුව යටතේ මෙච්චර ලොකු වැඩ ගොඩක් අපට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මුළු රට වටේම දිස්ත්‍රික්ක 22ක දරුවන් අප කෙරෙහි තබා ඇති අති විශාල විශ්වාසය නිසා!❤ ඉතින්, ඒ විශ්වාසය වෙනුවෙන් අපි අපේ උපරිමයටත් වඩා මහන්සි වෙනවා!!! "ප්‍රතිඵල පොකුරු"🍇 වලින් කොහොමත් අපි අපේ ඉතිහාසය අළුත් කරනවා! ඉතින්, දරුවන් 6000ක් අතරින් Rank එක ලැබෙන සුපිරි පැය 05 Paper එකතුවක් ලඟදීම ඔබට ලැබෙනවා!!! මේ වෛද්‍යවරුන් ඉංජිනේරුවරුන් නිර්මාණය වන මධ්‍යම රාත්‍රීන්ය🌙

මගහැර ගන්න එපා!❤💯 2022 A/L දරුවන්ට අතිශය වැදගත්!❤🔥 ධාරිතාව සම්පූර්ණ වූ පසු මෙම Youtube Video එක ඉවත් කරනු ලබයි!💯 Youtube L
මගහැර ගන්න එපා!❤💯 2022 A/L දරුවන්ට අතිශය වැදගත්!❤🔥 ධාරිතාව සම්පූර්ණ වූ පසු මෙම Youtube Video එක ඉවත් කරනු ලබයි!💯 Youtube Link එක👇 https://youtube.com/channel/UCa77sn7ay32UbaX_gDnOJEA

2021 අවුරුද්දේ අපි දුප්පත් මිනිස්සු වෙනුවෙන් හාල් විතරක් ටොන් 3.5කට වඩා ලබා දුන්නා...❤ මේ අවුරුද්දේ දැනට හාල් 850kg පමණ ලබාදී
2021 අවුරුද්දේ අපි දුප්පත් මිනිස්සු වෙනුවෙන් හාල් විතරක් ටොන් 3.5කට වඩා ලබා දුන්නා...❤ මේ අවුරුද්දේ දැනට හාල් 850kg පමණ ලබාදීලා තියෙනවා.. මේ සියල්ල සිදු වන්නේ මගේ දරුවන්ගේ පන්ති ගාස්තු වලින්.. ඉතින් මම විශ්වාස කරන සොබාදහම, ඔබ එක්ක අනිවාර්යයෙන්ම ඉන්නවා!❤💯 - භාග්‍යා හෙට්ටිආරච්චි -

Page එකේ සාමාන්‍යයෙන් දවසට Notifications 400 - 800ත් අතර ප්‍රමාණයක් එනවා. ඒවා බැලෙනවා ගොඩක් අඩුයි. මේක එහෙම Notification එකකි
Page එකේ සාමාන්‍යයෙන් දවසට Notifications 400 - 800ත් අතර ප්‍රමාණයක් එනවා. ඒවා බැලෙනවා ගොඩක් අඩුයි. මේක එහෙම Notification එකකින් දැකපු එකක් නෙවෙයි. D E W Page එකේ ගුරුවරු ගැන දාලා තිබුණු Post එකක Comment කියවනකොට අහම්බෙන් දැකපු එකක්! බලාපොරොත්තු නොවී දෙයක් ලැබෙනකොට ඒක මාර වටිනවා!❤💯