𝗠𝗽𝗠 𝗥𝗲𝗺𝗶𝗻𝗱𝗲𝗿𝘀 | 🔔
Open in Telegram
3 554
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
3 554
The Conjuring Universe එකට අලුතින් එක් වන 2018 නිකුත් වූ The Nun movie එකට Sequel එකක් ලෙස නිකුත් වන,
The Nun 2 චිත්‍රපටයෙහි පළමු Poster එක නිකුත් වෙලා තියෙනවා. 🤯
Movie එක September 8 ලොව පුරා නිකුත් වීමට නියමිතයි.
Only In Theaters.
#TheNun #Conjuring #TheNun2
#MpM
3 554
ලෝකක් ප්‍රසිද්ධ ඔස්කාර් සම්මාන ලාබී 'Martin Scorsese' විසින් අද්‍යක්ෂනය කරන, Leonardo DiCaprio , Brendan Fraser , Robert De Niro වැනි ජනප්‍රිය රංගන ශීල්පීන් රංගනයෙන් එක් වන,
🎞 | KIller Of The Flower Moon චිත්‍රපටයේ පලවෙනි Teaser එක නිකුත් වෙලා තියෙනවා. 😮
Teaser එක මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
ඒ වගේම මේ movie එක සදහා සත්‍ය කතාවක් පාදක වන අතර. AppleTv+ සහ Paramount Pictures ඒකාබද්දව නිර්මාණය වන මේ movie එක සදහා 3H 26M දාවන කාලයක් හිමිවීම විශේෂත්වයක්. 🤯
Movie එක ඔක්තෝම්බර් 6 ලොව පුරා තිරගත වීමට නියමිතයි.
#KillerOfTheFloweMoon #MartinScorsese #leonardodicaprio
#MpM
3 554
ජුලි 12 වෙනිදා නිකුත් වන MISSION IMPOSSIBLE: DEAD RECKONING - PART ONE Movie එකේ අලුත් පෝස්ටර් එක නිකුත් වෙලා තියෙනවා. 🤯🔥
මේ සමගම Official Trailer එකත් Release වෙලා තියෙනවා 🥵🤩.
Trailer එක 👉 මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
පිස්සුවක් වෙයි වගේ මේකනම්. 🥶💫
#TomCruise #MissionImpossible
#MpM
3 554
3 554
Tom Holland හා Amanda Seyfried රංගනයෙන් එක් වන AppleTv+ ලගේ අලුත්ම Psychological Thriller - Mini Series එක,
The Crowded Room සීරීස් එකේ Official Trailer එක පසුගියදා රිලීස් උනා. 😮
Trailer එක 👉 මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
සීරිස් එක ජුනි 9 වෙනිදා නිකුත් වීමට නියමිතයි.
#TomHolland #AmandaSeyfried #TheCrowdedRoom #AppleTvPlus
#MpM
3 554
Chris Hemsworth ගේ 2020 වසරේ නිකුත් වූ Extraction movie එකට Sequel එකක් ලෙස නිකුත් වන,
EXTRACTION 2 movie එකේ posters නිකුත් වෙලා තියෙනවා. 🤩🔥
Movie එක ජුනි 16 වෙනිදා Netflix ඔස්සේ නිකුත් වීමට නියමිතයි.
#Extraction #ChrisHemsworth #Extraction2
#MpM
3 554
Isaac Asimov ගේ විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ 'Foundation' කතා පොත් මාලාව පාදක කරගනිමින් Apple Tv+ විසින් නිකුත් කරපු,
🪐 | Foundation සීරිස් එකේ 2 වෙනි Season එක ජුලි 14 වෙනිදා නිකුත් වන බවට නිවේදනය කරලා තියෙනවා. 😍💫
මේ තියෙන්නේ Season 2 සදහා නිකුත් වූ Banner එක. 👆
මේ සමගම පලවෙනි Trailer එකත් රිලීස් වෙලා තියෙනවා. 🤩 Trailer එක 👉 මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
ඔයා Sci-Fi පැත්තට ආස කරන කෙනෙක් නම් මේ Series ඔයාගේ Watch List එකේ උඩටම ගන්න කියලත් මතක් කරනවා.
#Foundation #AppleTvPlus
#MpM
3 554
ඔන්න The Walking Dead සීරිස් එකට Spin-Off Mini Series එකක් ලෙස නිකුත් වන, 💥
💀 | The Walking Dead: Dead City Series එකේ පලවෙනි Trailer එක නිකුත් වෙලා තියෙනවා. 😲🔥
Trailer එක 👉 මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
කතාංග 6 කින් සමන් විත මේ Series එක ජුනි 18 දා සිට AMC ඔස්සේ නිකුත් වීමට නියමිතයි. ✨
#TheWalkingDead #DeadCity
#MpM
3 554
Neil Gaiman සහ Terry Pratchett විසින් 1990 වර්ෂයේ රචිත Good Omens Book එක පාදක කරගෙන 2019 වසරේ Amazon Prime ඔස්සේ නිකුත් වු,
GOOD OMENS Tv Series එකේ දෙවෙනි Season එකේ Poster එක නිකුත් වෙලා තියෙනවා. 👆
Comedy / Fantasy වලට ආස කරන අය මේ Series ඒකත් Try කරලා බලන්නකෝ..
සීරිස් එක July 28 වෙනිදා සිට විකාශය වීමට නියමිතයි.
#GoodOmens #AmazonPrime
#MpM
3 554
🎬 | Emma Stone සහ Mark Ruffalo රංගනයෙන් එක් වන 😍 Yorgos Lanthimos විසින් අධ්‍යක්ෂණය ඔහුගේ අලුත් ම Movie එක,
`POOR THINGS´ චිත්‍රපටයේ පලවෙනි Teaser එක නිකුත් වෙලා තියෙනවා.. 😯🔥
Teaser එක 👉 මෙතනින් ගිහින් බලන්න පුළුවන්
Poor Things කියන්නේ Scientist කෙනෙක් ( Mark Ruffalo ) විසින් Bella Baxter ( Emma Stone ) කියලා සියදිවි හානිකරගන්න ගෑනු කෙනෙක්ගේ මොළය පාවිච්චි කරලා එයාට පොඩි ලමයෙක්ගේ මානසිකත්වයක් දීල ආයෙම පන දෙන Alasdair Gray විසින් රචිත Poor Things කියන Novel 📚 එක තමයි මේ Movie එකට පාදක වෙලා තියෙන්නේ ...✨📽
Movie එක සැප්තැම්බර් 8 වෙනිදා නිකුත් වීමට නියමිතයි.
#PoorThings #YorgosLanthimos #EmmaStone
#MpM
3 554
🎞️ | අධ්‍යක්ෂක Wes Anderson ගේ අලුත්ම Comedy/Drama ෆිල්ම් එක වන,
ASTEROID CITY ☄ හි අලුත් Poster එක නිකුත් වෙලා තියෙනවා
කොහොමද Cast ටික. 🤩
Trailer එක බලපු නැති අය 👉 මෙතනින් ගිහින් බලන්න.
Movie එක ජුනි 16 වෙනිදා නිකුත් වීමට නියමිතයි.
#AsteroidCity #WesAnderson
#MpM
3 554
Sarah Snook රංගනයෙන් දායක වන Netflix ලගේ අලුත් Psychological / Horror movie එක,
Run Rabbit Run හි පලවෙනි Trailer එක නිකුත් වෙලා තියෙනවා. 😮
Trailer එක 👉 මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
Movie එක ජුනි 28 වෙනිදා නිකුත් වීමට නියමිතයි.
#SarahSnook #RunRabbitRun
#MpM
3 554
THE COVENANT
Also Known As: Guy Ritchie's The Covenant
April 27 තිරගත වූ Jake Gyllenhall රංගනයෙන් දායක වන The Covenant චිත්‍රපටය ඊයේ (May 9) ලොව පුරා Digital Release උනා.
Guy Ritchie's ගේ Movies ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් දෙයක් නැ නේ. 🔥
Action/Plot/Pacing/Cinematography/Soundtrack/Ending මේ හැම අතින්ම Perfect movie එකක් කියලා කියන්න පුළුවන්.
කතාව ගැනත් වැඩිය කියන්න යන්නේ නැ, Action/War type එකට ආස කරන හැමෝම අනිවාරෙන් try කරල බලන්න කියලා MpM Recommend කරනවා.
බලපු අය පහල Comment Box එකෙන් ඔයාලගේ අදහසුත් කියාගෙන යන්න. 💬
📊 IMDB Ratings : 7.8
✍ My Ratings : 8.5
#TheCovenant #GuyRitchies #JakeGyllenhall
#MpM
3 554
Amazon Prime Video ඔස්සේ නිකුත් වූ Tom Clancy's Jack Ryan කතා මාලාවේ හතරවන සීසන් එක මේ අව්රුද්දෙ ජුනි 30 වෙනිදා නිකුත් වන බවට නිවේදනය කරල තියෙනවා.. 🔥
ඒ වගේම මේ කතා මාලාවේ අවසාන සීසන් එක බවටත් මෙය පත් වෙනවා.
#TomClancysJackRyan #JohnKrasinski
#MpM
3 554
ඔන්න Jason Statham රංගනයෙන් දායක වන The Meg දෙවන චිත්‍රපටය වන,
🦈 | MEG 2: THE TRENCH හි පළමු Official Posters තමයි මේ. 🤯
මේ සමගම trailer එකත් නිකුත් වෙලා තියෙනවා. Trailer එක 👉 මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
#TheMeg #JasonStatham
#MpM
3 554
ජුලි 21 වෙනිදා නිකුත් වීමට නියමිත Christopher Nolan's ගෙ OPPENHEIMER movie එකේ අලුත්ම පෝස්ටර් එක 🤯.
#Oppenheimer #ChristopherNolan's
#MpM
3 554
⚡️ | The Flash Movie එක වෙනුවෙන් නිකුත් කරපු Ezra Miller ~ Flash, Michael Keaton ~ Batman and Sasha Calle ~ Supergirl ගේ අලුත්ම Character Posters ටික 🤩
#TheFlashMovie #DC
#MpM
3 554
Disney සහ Pixar ලගේ අලුත් ම Animation/Comedy movie එකක් වන ELEMENTAL ෆිල්ම් එකේ අලුත්ම පෝස්ටර් එක 👾.
Movie එක ජුනි 16 වෙනිදා නිකුත් වීමට නියමිතයි.
#Elemental #MpM
3 554
Ti West (director) ගේ X Trilogy Movies වල Sequel එකක් ලෙස නිකුත් වන "MaXXXine" movie එකේ Mia Goth සහ Halsey ගෙ First Look එක නිකුත් වෙලා තියෙනවා. 😮
#TiWest #MiaGoth #maxxine
#MpM
3 554
🪐 | DUNE: PART TWO ෆිල්ම් එකේ පලවෙනි පෝස්ටර් එක නිකුත් වෙලා තියෙනවා.
#DunePartTwo #MpM
