𝗠𝗽𝗠 𝗥𝗲𝗺𝗶𝗻𝗱𝗲𝗿𝘀 | 🔔
Open in Telegram
3 554
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
August '24
August '240
in 0 channels
July '24
+1
in 0 channels
Get PRO
June '24
+1
in 0 channels
Get PRO
May '24
+2
in 0 channels
Get PRO
April '24
+3
in 0 channels
Get PRO
March '240
in 0 channels
Get PRO
February '24
+5
in 0 channels
Get PRO
January '24
+1
in 0 channels
Get PRO
December '23
+13
in 0 channels
Get PRO
November '23
+4
in 0 channels
Get PRO
October '23
+10
in 0 channels
Get PRO
September '23
+201
in 0 channels
Get PRO
August '23
+244
in 0 channels
Get PRO
July '23
+412
in 0 channels
Get PRO
June '23
+3 357
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 06 August | 0 | |||
| 05 August | 0 | |||
| 04 August | 0 | |||
| 03 August | 0 | |||
| 02 August | 0 | |||
| 01 August | 0 |
Channel Posts
මම කලින් මේ tv s එක ගැන විස්තරයක් දුන්නා චැනල් එක පටං ගත්ත දවස් වලම වගේ.. ඔන්න සඳුදා අපේ වට්ස්ඇප් ගෲප් වලට අප්ලෝඩ් කරනවා කැමති අය ජොයින් වෙන්න අපේ k ගෲප් එකට
https://chat.whatsapp.com/LOejI4BSd1204wvCx8v9tX
විස්තරය ❤
මේ අවුරුද්දේ Release වෙන / වුන Netflix Original Korean Series වලින් Most Anticipated Series එකක් විදිහට Song of Bandits සීරීස් එක හදුන්වන්න පුළුවන්. Period – Action සීරීස් එකක් වෙන Song of the Bandits Kim Nam Gil , Seo Hyun , Yoo Jae Myung , Lee Hyun Wook සහ Lee Ho Jung වගේ සුපිරි කාස්ට් එකක් එක්ක අවිවාදයකින් තොරවම මේ අවුරුද්දේ අපිට බලන්න ලැබෙන සුපිරි Action Series එකක්. මේකෙ සීරීස් එකේ ප්‍රධානම විශේෂත්වය වෙන්නෙ Sweet Home , Alchemy of Souls , Mr. Sunshine , Arthdal Chronicles , The Glory වගේ ජනප්‍රිය කොරියානු කතාමාළා නිශ්පාදනය කරපු Studio Dragon ලා මේ වෙනකන් කරපු කොරියානු කතාමාළා වලින් දැනට එපිසෝඩ් එකකට වැඩිම වියදමක් දරලා තියෙන්නෙ මේ Song of the Bandits සීරීස් එකට වීම.
එපිසෝඩ් 9 කින් සමන්විත මේ සීරීස් එකේ Budget එක වොන් බිලියන 36 ක් ! ඒ කියන්නෙ එපිසෝඩ් එකක Budget එක වොන් බිලියන 4 ක් ! Western Action එක්ක Mix වුන Korea වෙ Japanese Colonial Era වල යන මේකෙ බලන ප්‍රේක්ෂකයන් ට උපරිමයෙන් රසවිදින්න පුළුවන් Action Sequences ගොඩක් බලාගන්න පුළුවන් ! ඒ වගේම මේ සීරීස් එක සම්පූර්ණයෙන්ම රූගත කිරීම් කරලා තියෙන්නෙ චීනෙ Yan
උ.ගැ : Cineru
🪧 MPMᴺˢ
| 2 | No text... | 693 |
| 3 | අදින් හරියටම අවුරුද්දකට පෙර තමා 'HOCUS POCUS 2' Disney+ හි නිකුත් කරේ 😍
මේකෙ පළවෙනි ෆිල්ම් එක 1993 දී තමා රිලීස් කරේ 💖 මේවා Comedy/Horror මූවීස් මරු ෆන් එකක් ගන්න පුළුවන් ගායීස්🙈💖
තුන්වන චිත්‍රපටයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතිනවා කියලා දැනුම් දීලා තියෙනවා ❤
🪧 MPMᴺˢ | 732 |
| 4 | New poster for ‘THE CREATOR’
🪧 MPMᴺˢ | 630 |
| 5 | ‘THE EXORCIST: BELIEVER’ සඳහා නව IMAX පෝස්ටර් නිකුත් කරා💖
සතියකින් සිනමාහල්වලට ෆිල්ම් එක නිකුත් කරනවා කියලා එයාලා කියනවා 😍
🪧 MPMᴺ | 577 |
| 6 | *Lupin is Back*
Official Trailer: https://youtu.be/cpLyzU0tk80
ජනප්‍රිය Netflix මාලාවේ තුන්වන සහ අවසාන වාරය *Lupin* *ඔක්තෝබර් 5, 2023* හි මංගල දර්ශනය වේ. සුපුරුදු පරදී කලින් සීසන් වල වගේම මෙම සීසන් එක Omar Sy, Assane Diop ගේ චරිතයට පණ පොවයි.
3 වෙනි සීසන් එකේ trailer එකෙන් අසාන් පොලිසියෙන් පලා යන ආකාරය අපට පෙනේ, නමුත් ඔහු ඔහුගේ නම ඉවත් කර ඔහුගේ පවුලේ අය සමඟ නැවත එක්වීමට අධිෂ්ඨාන කරගෙන සිටී. ඔහු තවමත් ඔහුගේ වඩාත්ම නිර්භීත කොල්ලය සැලසුම් කරයි, එය ඔහුව ප්‍රංශ රජයේ හදවතට ගෙන යනු ඇත.
ඒ අතරමගදී, අසාන්ට නව සතුරන්ට සහ පැරණි මිතුරන්ට මුහුණ දීමට සිදුවනු ඇත. ඔහුට ඔහුගේම අතීතයට මුහුණ දීමට සිදුවනු ඇත සහ පියෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නයි.
ඔබ ලුපින්ගේ රසිකයෙක් නම්, ඔබට තුන්වන සහ අවසාන සීසන් එක මග හැරීමට අවශ්‍ය නොවනු ඇත. එය අසානේගේ කතාවට ත්‍රාසජනක සහ තෘප්තිමත් නිගමනයක් වනු නිසැකය.
#MPM | 580 |
| 7 | ‘ARGYLLE’ හි පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර ඇත
https://youtu.be/7mgu9mNZ8Hk?si=kozF-h-hMdmDKX7L
Henry Cavill, Sam Rockwell, Dua Lipa, Samuel L. Jackson, John Cena, Bryce Dallas Howard, Ariana DeBose රංගනයෙන් දායක වෙනවා 😍
පෙබරවාරි 2 වැනිදා සිනමාහල්වලට ෆිල්ම් එක නිකුත් කරනවා
මේකනම් තනි ඇක්ශන් මූවි එකක් ගායීස් 😍 සුපිරිම සුපිරි නෙක්ස්ට් ලෙවල් ස්ටෝරියක්..අනිවාර්යයෙන් trailer එක බලන්න ඔයාලා හැමෝම.එතකොට කොහොමද ස්ටෝරිය කියලා හිතාගන්න පුළුවන් 💖😍
🪧 MPMᴺˢ | 778 |
| 8 | "THE SUPER MARIO BROS" Movie එක සිය ධාවන කාලය තුල $1,360,764,054 ප්‍රමානයක් උපයාගෙන ඇත
චිත්‍රපටය සම්පුර්ණයෙන්ම සාර්ථක වූ අතර $1.2B ඉක්මවූ ලාභයක් ලබා ගත්තා 😳💖
Nintendo and Universal ඩොලර් මිලියන 620 බැගින් ලබාගත් අතර මෙය තවමත් වසරේ වැඩිම ආදායමක් ඉපැයූ 2 වැනි චිත්‍රපටියයි
පේනවනෙ කාටුන් එකකට කරන්න පුළුවන් දේවල් 😍
🪧 MPMᴺˢ | 901 |
| 9 | ‘OPPENHEIMER’ ලොව පුරා බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙලමින් ඩොලර් මිලියන 925 ඉක්මවා ගියා 😍
🪧 MPMᴺˢ | 839 |
| 10 | Snow White poisoned apple reference in Disney’s ‘WISH’ මේ ෆිල්ම් එක නොවැම්බර් 22 වෙනිදා සිනමාහල් වලට නිකුත් වෙනවා 😍
අපි හැමෝටම ලස්සනම ලස්සන ස්ටෝරියක් බලාගන්න පුළුවන් වෙයි 💖
🪧 MPMᴺˢ | 726 |
| 11 | ⚠️ Craig Mazin විසින් WGA වැඩ වර්ජනය අවසන් වන විට 'THE LAST OF US' සීසන් 2 හි වැඩ වහාම නැවත ආරම්භ වන බව තහවුරු කරයි
මේකනං මම අහපු සුභම සුභ ආරංචියක් 😍🩷 මොකද අපි ඒතරං මේ කතාවට පිස්සු වැටිලා ඉන්නෙ 🙈
🪧 MPMᴺˢ | 653 |
| 12 | ‘LOKI’ Season 2 මංගල දර්ශනය දින 10කින් 😍 | 635 |
| 13 | Five Nights At Freddy's(2023)
☞ Universal Pictures Horror Thriller Supernatural PG-13 Film
⚠️ ඔක්තෝබර් 27 වෙනිදා නිකුත් කිරීමට නියමිතයි
🪧 MPMᴺˢ | 871 |
| 14 | *Squid Game: The Challenge*
ජනප්‍රිය Netflix කතා මාලාවක් වන Squid Game මත පදනමව Squid Game: The Challenge රියැලිටි තරඟ වැඩසටහන 2023 නොවැම්බර් 22 දින තිරගත වීමට නියමිතයි.
Squid Game: The Challenge | Official Teaser | Netflix: https://youtu.be/LguovynN950
Squid Game: The Challenge නිෂ්පාදනය කරනු ලබන්නේ Studio Lambert සහ The Garden විසිනි. මෙම ප්‍රසංගය සත්කාරකත්වය දරන්නේ මුල් Squid Game කතා මාලාවේ රඟපෑ Lee Jung-jae විසිනි.
මෙම ප්‍රදර්ශනය කායික හා මානසික විඳදරාගැනීමේ පරීක්ෂණයක් මෙන්ම උපාය මාර්ග සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රදර්ශනයේ ලොව පුරා සිටින ක්‍රීඩකයින් 456 දෙනෙකු Squid Game Series එකේ ආභාෂය ලබා ගත් ක්‍රීඩා වලට තරඟ වදින අතර ඒ සදහා ඩොලර් මිලියන 4.56 ක මුදල් ත්‍යාගයක් දෙනු ලබයි. Mr Beast ගේ Squid Game බලල ඇති නේ ඔයාල.
මේකේ Price Pool එක ඩොලර් මිලියන 4.56ක් එය රියැලිටි රූපවාහිනී වැඩසටහනක මෙතෙක් පිරිනමන විශාලතම මුදල් ත්‍යාගයයි. මෙය ලොව පුරා සිටින විවිධ ක්‍රීඩකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම නිසැකය.
Squid Game: The Challenge යනු සෑම කාලයකම වඩාත්ම අපේක්‍ෂිත රියැලිටි තරඟ සංදර්ශනවලින් එකක් වන අතර, Squid Game බලපු අය Squid Game: The Challenge අනිවාර්යයෙන්ම නැරඹිය යුතු දෙයක් වනු ඇත.
#Squid Game:TheChallenge
#MpM | 773 |
| 15 | පැරමවුන්ට් ඇනිමේෂන් පොත් මාලාව පදනම් කරගෙන ‘Super World’ නමින් චිත්‍රපටයක් නිශ්පාදනය කරනවා😍
චිත්‍රපටිය සකසා ඇත්තේ සෑම කෙනෙකුටම බලයන් ඇති විකල්ප ලෝකයක.ඒකියන්නෙ ඉතිං සුපිරි ෆීලිං එකක් අපිට ගන්න පුළුවන් වෙයි.
කොහොම හරි අධීක්ෂකකෙනෙක් ෆිල්ම් එක භාරගෙන තියෙනවා,තාම එයාගෙ නමක් නම් නිකුත් කරලා නෑ.
🌼 විශේෂ හැකියාවන් නොමැති එක ළමයෙක් ඉන්නවා එයාතමා දුෂ්ටයාව පාලනය කරන සුපර් ස්ටෝන් සොරකම් කිරීමට හැකි එකම කෙනා..ඔන්න ඔය විදිහට තමා ෆිල්ම් එක ඉස්සරහට යන්නේ.
තාම රිලීස් කරන දවසක් ගැනනම් සඳහනක් නෑ
🪧 MPMᴺˢ | 967 |
| 16 | ඔන්න DC රසිකයින් මග බලා සිටි James Won ගෙ අද්විතිය නිර්මාණය, Aquaman 2
🔱 | Aquaman and the Lost Kingdom මූවි එකේ පලවෙනි Trailer එක නිකුත් වෙලා තියෙනවා. 😍
මේ තියෙන්න Aquaman 2 වෙනුවෙන් නිකුත් වුනු පලවෙනි poster එක 🌊.
Trailer එක 👉 මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
කොහොමද ඒ visual ටික 🥺. පලවෙනි movie එක වගේම ලස්සන Visuals ටිකක් මේ movie එකෙනුත් බලාගන්න ලැබෙයි කියල හිතනවා ✨️❤️.
ඒ වගේම ඔයාලට මතකනම් පසුගිය අව්රුද්දෙ "Jason Momoe" ඔහුගේ Instagram ගිණුමෙහි පලකරනු ලැබුවා Aquaman and the Lost Kingdom චිත්‍රපටය තුලින් අපට "Ben Affleck" ගෙ 'Batman' cast එක දැකගන්න පුළුවන් වෙයි කියලා,
නමුත් මෑතකදී අධ්යක්ෂක James Won පවසා තිබෙන ආකාරයට Aquaman 2 චිත්‍රපටය සදහා මීට පෙර නිකුත් වූ DC Movies හි කිසිම ආකාරයකින් සම්බන්දයක් නැ කියලා තමයි කියන්නේ. 😢
ඒ කියන්නේ Batman චරිතය මේ Movie එකෙන් බොහෝ විට අපට බලාගත නොහැකි වේවි 💔
එහෙනම් කට්ටියවම අහිමි වූ ඇට්ලන්ටිස් රාජධානියෙන් හම්බෙමු.
Movie එක මේ December 20 ලොව පුරා නිකුත් වීමට නියමිතයි.
ONLY IN THEATERS 🎞
#AquamanTheLostKingdom
#MpM | 1 046 |
| 17 | 2004 වසරේ සිට නිකුත් වූ Horror/Slasher Category වලට ආස කරන අය කව්රුත් දන්නා Saw Film Franchise එකේ දහවෙනි ෆිල්ම් එක,
☠ | Saw X මේ මාසයේ නිකුත් වෙනවා.
මේ තියෙන්නේ Saw 10 වෙනි movie එක සදහා නිකුත් වුනු Posters ටික.
Official Trailer එකත් පහු ගියාද රිලීස් උනා.
Trailer එක 👉 මෙතැනින් බලන්න පුළුවන්.
ඒ වගේම මේ movie එකේ runtime එක 1h58min වන අතර, Saw franchise එකේ දිගම දාවන කාලයට හිමිකම් කියන්නෙත් Saw X movie එකයි.
Saw 10 වන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Saw 6 චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Kevin Greutert විසින් මය.
Movie එක මේ September 29 වනදා ලොව පුරා නිකුත් වෙනවා.
Only In Theaters
#SawX #KevinGreutert #Saw
#MpM | 1 359 |
| 18 | David Gordon Green විසින් අධ්‍යක්ෂණය කරන ඔහුගේ අලුත්ම සිනමා ත්‍රිත්වය වන The Exorcist Trilogy එකේ පලවෙනි Movie එක,
The Exorcist: Believer movie එකේ Posters තමයි මේ. 😮
පලවෙනි Official Trailer එකත් මේ වෙන කොට release වෙලා තියෙනවා. Trailer එක මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
Movie එක October 13 වෙනිදා නිකුත් වීමට නියමිතයි.
#TheExorcist #TheExorcistBeliver
#DavidGordonGreen
#MpM | 3 132 |
| 19 | 2005 වසරේ නිකුත් වූ Charlie and the Chocolate Factory 🍫 movie එකට Prequel එකක් ලෙස මේ දෙසැම්බරයේ නිකුත් වන,
🍭 | Wonka චිත්‍රපටයේ poster එක තමයි මේ.
පලවෙනි Trailer එක මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 🤩
Willy Wonka Chocolate Factory එක පටන් ගන්න කලින් ඔහුගේ තරුණ කාලේ විස්තර මේ Movie එකෙන් බලාගන්න පුළුවන් වෙයි. 😮
Movie එක මේ අව්රුද්දෙ December 14 නිකුත් වීමට නියමිතයි.
Only in Cinemas
#WillyWonka #TimothéeChalamet
#CharlieandtheChocolateFactory
#MpM | 1 188 |
| 20 | Bob Marley ගෙ ජිවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වන,
🎤 | Bob Marley: One Love චිත්‍රපටයේ Poster එක පසුගියදා නිකුත් වුණා,
Kingsley Ben-Adir තමයි Bob Marley ගෙ character එක ලෙස රගපාන්නේ.
පලවෙනි Trailer එක 👉 මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
Movie එක ලබන වසරේ නිකුත් වේවි.
#BobMarley # KingsleyBen-Adir
#MpM | 1 292 |
