en
Feedback
2023 Quick Revision 🎯🎯 || SD

2023 Quick Revision 🎯🎯 || SD

Open in Telegram

" කටපාඩම් කරපු BIO මතකෙටම " 👀👀 අපේ Quick Revision Telegram Channel එකේ link එක මේක - https://t.me/sashankaquick 🤩🤩 අපේ Youtube Channel එකේ link එක - https://youtube.com/@sashankadhanujaya2630?si=Cmfb යාලුවො දැනුවත් කරන්න.. ☄️☄️ සශංක ධනුජය【MBBS UG】

Show more
7 906
Subscribers
No data24 hours
-1257 days
-57830 days
Posts Archive
😊
😊

මම සතුටින්ම දාපු msg එක 😌

1.19 MB

😊😊
😊😊

🌓
🌓

කොල්ල සුපිරි 💪🏻💪🏻
කොල්ල සුපිරි 💪🏻💪🏻

සෑහෙන ගොඩාක් හොද mcq තියෙනවා 😌😌 අපි සුපිරි ගේමක් ගැහුව ළමයි 😍 Results එන දවසට හොල්ලමු 👌🥳

😊
😊

Last month 😊
Last month 😊

අට ලස්සෙ ❤️😊
අට ලස්සෙ ❤️😊

❤️
❤️

❤️❤️
❤️❤️

📌ළමයි කට්ටිය...... ඔයාලට හෙටත් paper එකක් තියෙන නිසා ජනවාරි 17 ඒ කියන්නෙ අද රෑ ගන්න හිටිය අවසාන meeting එක අපි ජනවාරි 20 වෙනිදා රෑ 9ට ගන්න තීරණය කලා.... මොකද උනේ, ඉස්සරහට මොකද කරන්නෙ, exam එකෙන් පස්සෙ මොනවද කරන්න හොද, future paths හදාගන්නෙ කොහොමද, instructing වැඩේ කොහොමද වෙන්නෙ, කාලීන තොරතුරු, රස මතක ඔක්කොම කතා කරන්න... එහෙනම් 20 වෙනිදා රෑ 9ට අපි හම්බුවෙමූ.....❤️ #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

ඔයාලට හෙටත් paper එකක් තියෙන නිසා ජනවාරි 17 ඒ කියන්නෙ අද රෑ ගන්න හිටිය අවසාන meeting එක අපි ජනවාරි 20 වෙනිදා රෑ 9ට ගන්න තීරණය කලා.... මොකද උනේ, ඉස්සරහට මොකද කරන්නෙ, exam එකෙන් පස්සෙ මොනවද කරන්න හොද, future paths හදාගන්නෙ කොහොමද, instructing වැඩේ කොහොමද වෙන්නෙ, කාලීන තොරතුරු, රස මතක ඔක්කොම කතා කරන්න... එහෙනම් 20 වෙනිදා රෑ 9ට අපි හම්බුවෙමූ.....❤️ #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

වෙලාව ඇතුළු හැමදේම හිතල vote කරන්න 😊

Biology Revision යන්න ඔයාල කැමති onlineද Physicalද ? (Class එක online උනත් paper center Physical තියෙනවා)
Anonymous voting

photo content

2.26 MB

හැමෝටම paper එක අමාරුයි ඒ නිසා කළබල වෙන්න එපා ළමයි. 2nd part එක අනිවාර්යයෙන් උපරිමයෙන් කරමු 😊