2023 Quick Revision 🎯🎯 || SD
Open in Telegram
" කටපාඩම් කරපු BIO මතකෙටම " 👀👀 අපේ Quick Revision Telegram Channel එකේ link එක මේක - https://t.me/sashankaquick 🤩🤩 අපේ Youtube Channel එකේ link එක - https://youtube.com/@sashankadhanujaya2630?si=Cmfb යාලුවො දැනුවත් කරන්න.. ☄️☄️ සශංක ධනුජය【MBBS UG】
Show more7 906
Subscribers
No data24 hours
-1257 days
-57830 days
Posts Archive
හැමෝටම paper එක අමාරුයි ඒ නිසා කළබල වෙන්න එපා ළමයි.
2nd part එක අනිවාර්යයෙන් උපරිමයෙන් කරමු 😊
මතක තියාගන්න හෙට පේපර් එක අමාරු නම් හැමෝටම අමාරුයී.. ලේසී උනොත් ඒත් හැමෝටම ලේසී...
ඒ නිසා කොහොම වෙයිද මොනව වෙයි ද වගේ නොහිතා, බය නොවී, හෙටත් ගිහිල්ල කලබල නැතුව වෙලාවෙ හැටියට සුපිරි ගේමක් ගහල එමු කට්ටියම... එහෙනම් උබලා හැමෝටම ජය වේවා! ❤️
🍄🌸ළමයි කට්ටිය......,
මොකද උනේ, මොකද කරන්නෙ, වගේ දේවල් ගැන කතා කරන්න, අපේ instructing team එකට බැඳෙන හැටි, ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරන්න වගේම අපිත් එක්ක රස මතක ගැන කතා කරන්න....
ජනවාරි 17 රෑ 9 ට අපි 23' නේ අවසානම meeting එකට හැමෝම එන්න!
එතකම් ඉතුරු විශයන් දෙකටත් ඔයාගෙ උපරිමය කරන්න. Best Of Luck Everyone!! ❤️
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
Repost from 2023 Quick Revision 🎯🎯 || SD
පහළ ඇති සබැඳිය ඔස්සේ ඔබගේ අදහස් අපත් සමඟ බෙදාගන්න...🔽
🌐Google Form-
https://docs.google.com/forms/d/e/1FAIpQLScwmAp9euPbWmW7HvaKivU4gghC-yRbN-s2nJAVU-71Kk_DmQ/viewform?usp=sf_link
💜අවසන් මතක වචන!💜
➡️අවුරුද්දකට ආසන්න කාලයක වැඩ ගොඩක අවසානයට අපි ඇවිත් ඉන්නේ....
අපිව විශ්වාස කරලා කටපාඩම් කරපු Bio මතක හිටින්නම ඉගෙනගන්න අපිත් එක්ක සම්බන්ධ උන හැමෝටම ගොඩක් ස්තූතියි!💫
ලේසී නෑ! නිදි නැතුව ගෙවපු රැයවල් එමටයි...
මේ ටිකත් කරලම යං බං, තව පැය කාලයි කියල නැවතුන පැය ගණනනුත් එමටයි...
රහට ඉගෙන ගත්ත Bio අතරෙ හැංගුන කෙටි ක්‍රමත් ගොඩයි....
ඉතින් Main Revision, Quick Revision, Final Seminar Series ළමයි වගේම කොහොම හරි අවසාන මොහොතෙ අපිත් එක්ක එකතු උන අය, අපේ පංති ආව අය, නැති අය, Free session එකකින් හරි අපිත් එක්ක සම්බන්ධ උන අපේ Bio පවුලේ ආදරණීය ඔයාලටයි කියන්නෙ...,
ඉඩ තියෙන පහසු වෙලාවක 23' නේ අවසාන ම මතක වචන අපිත් එක්ක බෙදාගන්න!! 👍
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
#2023 A/L
#Biology
මෙතන අවසන් මතක වචන ටිකයි.... හැමෝගෙම වචන වලට ගොඩක් ස්තූතිය! ❤️
එහෙනම් යන්න කලින් අවසාන වතාවට ඔයාලගෙ මතක වචනත් අපිත් එක්ක බෙදාගන්න. Best Of Luck Everyone!!
#Biology
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
Repost from 2023 Quick Revision 🎯🎯 || SD
පහළ ඇති සබැඳිය ඔස්සේ ඔබගේ අදහස් අපත් සමඟ බෙදාගන්න...🔽
🌐Google Form-
https://docs.google.com/forms/d/e/1FAIpQLScwmAp9euPbWmW7HvaKivU4gghC-yRbN-s2nJAVU-71Kk_DmQ/viewform?usp=sf_link
💜අවසන් මතක වචන!💜
➡️අවුරුද්දකට ආසන්න කාලයක වැඩ ගොඩක අවසානයට අපි ඇවිත් ඉන්නේ....
අපිව විශ්වාස කරලා කටපාඩම් කරපු Bio මතක හිටින්නම ඉගෙනගන්න අපිත් එක්ක සම්බන්ධ උන හැමෝටම ගොඩක් ස්තූතියි!💫
ලේසී නෑ! නිදි නැතුව ගෙවපු රැයවල් එමටයි...
මේ ටිකත් කරලම යං බං, තව පැය කාලයි කියල නැවතුන පැය ගණනනුත් එමටයි...
රහට ඉගෙන ගත්ත Bio අතරෙ හැංගුන කෙටි ක්‍රමත් ගොඩයි....
ඉතින් Main Revision, Quick Revision, Final Seminar Series ළමයි වගේම කොහොම හරි අවසාන මොහොතෙ අපිත් එක්ක එකතු උන අය, අපේ පංති ආව අය, නැති අය, Free session එකකින් හරි අපිත් එක්ක සම්බන්ධ උන අපේ Bio පවුලේ ආදරණීය ඔයාලටයි කියන්නෙ...,
ඉඩ තියෙන පහසු වෙලාවක 23' නේ අවසාන ම මතක වචන අපිත් එක්ක බෙදාගන්න!! 👍
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
#2023 A/L
#Biology
මෙතන මතක වචන ටිකයි.. හැබැයී මතක වචන ලියපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූයි! ❤️
එහෙනම් යන්න කලින් අවසාන වතාවට ඔයාලගෙ මතක වචන ඉඩ තියෙන වෙලාවට අපිත් එක්ක බෙදාගන්න!
#A/L Biology
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම