en
Feedback
2023 Quick Revision 🎯🎯 || SD

2023 Quick Revision 🎯🎯 || SD

Open in Telegram

" කටපාඩම් කරපු BIO මතකෙටම " 👀👀 අපේ Quick Revision Telegram Channel එකේ link එක මේක - https://t.me/sashankaquick 🤩🤩 අපේ Youtube Channel එකේ link එක - https://youtube.com/@sashankadhanujaya2630?si=Cmfb යාලුවො දැනුවත් කරන්න.. ☄️☄️ සශංක ධනුජය【MBBS UG】

Show more
7 906
Subscribers
No data24 hours
-1257 days
-57830 days
Posts Archive
ශාක ආතති.m4a7.40 MB

1.11 MB

හෙට මේ වෙද්දි ආතල් එකේ විභාග ශාලාවෙ ඉදන් ඉන්නෙ කස්ටිය

පටක පද්ධති - චර්මීය හා සනාල පටක ශාක වර්ධනය - මුලක සහ කඳක ව්‍යුහය, වර්ධක වල ශාක ජල පරිවහනය - ජල විභවය , අරීය ජල පරිවහනය රසෝද්ගමනය ජලය ඉවත්වීම - උත්ස්වේදනය බිංදුදය ශාක පෝෂණය කෙටික්‍රම විශේෂයෙන් බලන්න.. (පත්‍ර සම්භන්ධ කෙටික්‍රමය) ශාක ප්‍රජනනය ඕනෙම තැනක් වෙන්න පුළුවන් Guess කරන්න බෑ.. ශාක වර්ධක යාමක (කෙටික්‍රමය හා Final Full Paper 04 /09/10 ඒකෙ ප්‍රශ්න ටික බලන්න ) ආතති (voice note එකක් දානව අහන්න)

ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය MCQ සදහා විශේෂයෙන් බලන්න ඕනෙ තැන් 😊

https://t.me/sashankaquick යාලුවො කාටහරි ඕනෙ නම් මේ Channel එකේ link එක 😊😊

මම දොඩවනව නෙවේ ඈ.. අහල නැති අහන්න පුළුවන් තැන් මේ දාන්නෙ පොඩ්ඩක් බලන් යමල්ල.. අහන්න පුළුවන් හුගක් දුරට 😊

5.01 MB

photo content

https://www.youtube.com/live/XMd3Rh20Qoo?si=1U4FroM9XLzr30zo 03.16.20 ඇලෝස්ටරික යාමනය

https://youtube.com/live/-dgY2h9ioxU?feature=share 05.39.37 ගඩු අර්බුද පිළිකා

4.24 MB

මීට අමතරව දෙවැනි පාඩම අහන්න පුළුවන් MCQ

සෛලීය පදනම.m4a13.00 MB

1st part එක ලියලා ආවට පස්සේ මේ වගේම වොයිස් ටිකක් දාන්නම් රචනා සම්භන්ධව

😊 ළමයි 2nd part එක වෙනුවෙන් ලෑස්ති වෙන කට්ටිය Group වල Marking හොය හොය වෙලාව නාස්ති කරන්නෙ නැතුව Final Paper 11/12 හොඳට බලලා දීල තියන Guessing වලිනුත් උදව් අරගෙන තමන්ගේ උත්තරේ ලෑස්ති කරගන්න... ඇත්තටම ඒක තමා වෙන්න ඕනේ මාකින් එකක් පාඩම් කරනවාට වඩා....

කාබනික අණු.m4a8.86 MB

කාබනික අණු.m4a8.86 MB